ගොඩාක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි අකුරු වල ඉස්පිලි පාපිලි වදින්නෙ නැති ඒක.
මෙන්න මේවගේ තමයි පේන්නෙ.
මේ අකුරු හරියට ටයිප් කරන්න නම් Alt ඒකත් ඒක්ක ඉලක්කම් 4ක් කොටන්නම වෙනවා.
මට හම්බ වුනා Maxxxxxxxa Keyman software ඒකක්.වෙන software වගෙ install කරන්න අමාරු නෑ.Activation code/Licen Key ඕනෙම නෑ.මෙතනින්
setup ඒක බාගෙන Double Click කරන්න විතරයි තියෙන්නෙ.ඊට පස්සෙ Ω ලකුණ උඩ ක්ලික් කරලා ටයිප් කරන්න.ඒච්චරයි!
බාගෙන බලලා comment එකකුත් දාලම යන්න.