Tuesday, April 12, 2011

ටයිප් කරන්න අමාරුද?

ගොඩාක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි අකුරු වල ඉස්පිලි පාපිලි වදින්නෙ නැති ඒක. මෙන්න මේවගේ තමයි පේන්නෙ.
මේ අකුරු හරියට ටයිප් කරන්න නම් Alt ඒකත් ඒක්ක ඉලක්කම් 4ක් කොටන්නම වෙනවා. මට හම්බ වුනා Maxxxxxxxa Keyman software ඒකක්.වෙන software වගෙ install කරන්න අමාරු නෑ.Activation code/Licen Key ඕනෙම නෑ.මෙතනින් setup ඒක බාගෙන Double Click කරන්න විතරයි තියෙන්නෙ.ඊට පස්සෙ Ω ලකුණ උඩ ක්ලික් කරලා ටයිප් කරන්න.ඒච්චරයි! බාගෙන බලලා comment එකකුත් දාලම යන්න.

Wednesday, April 6, 2011

ඔන්න පටන් ගත්තා!!!!!!!!!!!!!

ආයුබෝවන්! ඔන්න මමත් බ්ලොග් ඒකක් ලියන්න පටන්ගත්තා.ධිෂාන්ගෙ පරිගණක සගරාවෙන් තමයි හදන හැටි ඉගනගත්තෙ. තෑන්ක්‍යු උඹට!