දහවල් සිදුවූ සිදුවීම හේතුවෙන් රොෂාන් ගුණසේකර සිටියේ කැළඹීමෙනි. මධ්‍යම රාත්‍රිය වන තෙක් ඇඳේ ඒ මේ අත පෙරලුනද නින්ද අහලකවත් නැත. ආහාර ගැනීමට රුචියක් නොවූයෙන් රාත්‍රී ආහාරය වර්ජනය කිරීමේ ප්රතිපලද ශරීරයට දැනේ. කරන්නට දෙයක් නැත. සිදුවූ දේ ආපසු ඇද්දවිය නොහැකිය.
අනෙක්පස සිටි බිරිඳටද සැමියාගේ කනස්සල්ල නොතේරුනා නොවේ. අවසානයේ ඇය නිහඬතාවය බිඳ දැම්මාය.
"දැං ඉතිං මොනව කල්පනා කරන්නද.... වෙච්ච දේ වුනා... ඒත් ඔයාට තිබුනෙ යන්න කියද්දි ඉක්මනට මාරුවෙන්න.... ඔයිං ගියා ඇති....ගහන්නැතුව වෙඩි තිව්ව නං එහෙම?"
"ඒ වුනාට හාමිනේ නිව්ස්එක ගන්නම වෙනවනෙ.... ඒකයි ගියේ නැත්තෙ"
"හරි හරි.... කීයක් හරි ලැබෙන එක ඇත්ත... ඒත් ඉතිං ඔක්කොටම කලින් ජීවත් වෙන්නෙපැයි"
"නෑ නෑ.... ලැබෙන ගාන නිසා නෙවේ නෝනේ මම ඒක කවර් කරන්න හැදුවෙ..."
"එහෙනං... ඔයාට හිරු එකට ස්ථිරව යන්න ලැබෙයි කියල හිතුවද?"
"නෑ නෑ.... මේ..."
"එහෙනං? පත්තරේට යන්න නේ?...."
"නෑ නෝනේ පත්තරේට යන්නත් නෙවේ.... මිනිස්සු ගොඩක් බලාපොරොත්තු තියාගෙන පත්කරපු ජනාධිපතිතුමා....."
"ජනාධිපති! ජනාධිපතිගෙ වැඩ එයා බලාගනී...."
"මේ වෙලාවෙ අපි හැම දෙයක්ම හරියට වාර්තා කරන්නෝන.... මොකද..."
"ඇයි? ඔයාට සම්මානයක් ලැබෙයි කියලද? ලැබෙයි ලැබෙයි මේං කියල...."
"නෑ නෑ...."
"හරි ඉතිං කියන්නකො ඔච්චර උවමනාවෙන් ඉස්සරහට පැන්නෙ මොකද කියල"
"නෑ නෝනෙ මේකනේ....වරායෙ සේවකයන්ගෙ පොඩි කේස් එකකට, නේවි එකේ ලොක්ක ලොකු බෝට්ටු දෙකකින් ඇවිල්ල කේස්එක සෙට්ල් කරල ගියා කියන නිව්ස් එක අපි හරියට කවර් කලේ නැත්තං අපේ ජනාධිපතිතුමා කොහොමද එහෙම දෙයක් රටේ සිද්ධවුනා කියල දැනගන්නෙ....?"
Pages
▼
මරු...
ReplyDeleteතැන්කිව්
Deleteරාජ්... දවසේ කථාව හිහ්හි...
ReplyDelete:-D
Deleteහිටං විහිළු!
ReplyDeleteඒවා තමයි
Deleteඒක නොවෙයි රාජ්, මියගිය වීරයා නැවත ඉපදිලා, ඒ කියන්නේ අන්න මානි නැවත ඇවිල්ලා!
ReplyDeleteසිළුමිණෙන් නැවත ලක්බිමට පල්ලම් බැහැලා. ඊළඟට බැඳුම්කර පත්තෙරේට යයි ද මන්දා?
අම්මට සිරි ආයෙ ඇවිල්ලද! දන්නෙ නෑ.
Deletehttp://www.lakbima.lk/index.php/2016-11-15-09-55-14/3275-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80-2-546
Delete:-)
ReplyDeleteඌ ඒ තරමට රට ගැන හිතන බුවෙක් එහෙනම්, ඈ...
ReplyDeleteමරු මචං...
හැක... හැක...
ReplyDeleteජය බෝලී නාත් !
උදේම තැඹිලි ගෙඩියක් බිව්වා වගේ. එළ.
ReplyDeleteහෙහ් හෙහ්. ඌ සිරා පොරක්නෙ.
ReplyDeleteනියමයි
ReplyDelete-SAM
ලයින් කැඩුවොත් බඩුම තමයි.තේරෙන බාසාවෙන්ම කිවුවනේ හැක් හැක් හික්...................
ReplyDeleteලොක්ක මාද්‍ය කාරයට ගහල එලවල.... ඊට පස්සේ ෂෝට අස්සෙන් ගත්තු කැමරාවෙන් ඔක්කොම පොටෝ ටිකත් ගහල..... මෙන්න අපේ නා/හ ඉට්ටයික් කාරයින්ට බැස්ටිය දීල ඒවායේ පොටෝත් ගත්තයි කියල අපිට බලන්ඩ දැම්ම නං තමයි වැඩේ කොම්ප්ලිට්. කෝ ඉතිං වැඩේ බාගෙට කරද්දීම සබන් ගාගන්ඩ හිතිලානේ.
ReplyDeleteමරේ මරු
ReplyDeleteනියමයි නියමයි..
ReplyDeleteජයවේවා..!!
පව් අපේ ජනාධිපතිතුමා. මුන් ඔක්කොම කරන්නේ එතුමව අමාරුවේ දාන්න හදන එක.
ReplyDeleteබලන්නකො ඉතිං ඒකෙත් හැටි නේද....
ReplyDeleteඉස්සරහට පැන්නේ නැත්තන්, මම මොලේ කලඳක් නැතත්, ගොට්ට අල්ලන මාජ්ජ වේජියෙක් කියලා මගේ බොසාලට පෙන්නන්නේ කොහොමද?
ReplyDeleteඑළ.. නාහා ලොක්ක කරන්න ඇත්තේ ඒ නිව්ස් එක කොහොම හරි හිට් කරලා දෙන්න උත්සාහ කරපු එක..හැක්
ReplyDelete