tag:blogger.com,1999:blog-2322434213914290904.post5775386602942383104..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: වාරණය සහ තෝරාගැනීමරාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-2322434213914290904.post-71138731444241853452014-03-05T10:05:07.181+05:302014-03-05T10:05:07.181+05:30//නිවැරදිව පාවිච්චි කරණ දරුවත් හැමදාම එහෙම කරයි කි...//නිවැරදිව පාවිච්චි කරණ දරුවත් හැමදාම එහෙම කරයි කියලා තියන සහතිකය මොකක්ද //

ඇයි වදේ..
දරුවෝ හැමදාම දරුවොම වෙලා ඉන්නවයැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-21815014604426694462014-03-03T08:28:19.681+05:302014-03-03T08:28:19.681+05:30සිගරට් පැකට්වල අවවාද යොදාගන්න එකට අනුමැතිය ගන්න එච...සිගරට් පැකට්වල අවවාද යොදාගන්න එකට අනුමැතිය ගන්න එච්චරටම අමාරු උනාද...? ඕස්ට්‍රේලියාවෙ සිගරට් පැකට්වල යොදාගත්තු පින්තූර අවශ්‍ය කෙනෙකුට මේකෙන් බලා ගත හැකි...
https://www.google.com.au/search?q=australian+smoke+covers+with+warnings&espv=210&es_sm=122&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=vOUTU5CLA43KkwXQxIHwBQ&ved=0CEcQsAQ&biw=1280&bih=923
ඒවා දැකලා සිගරට් බීම නවත්තන්න හිතපු අය ඕන තරම් ඇති... ඒකත් ලොකු දෙයක්නේ... ඒ අතරම ඔය මොන අවවාදෙ තිබ්බත් ඔය රූප දිහා බලාගෙනම සිගරට් බොන අය තවත් ඉන්නවා... ඒක තමුන්ම බරපතලකම වටහාගෙන අදාල පුදගලයා විසින්ම නවතා දැමිය යුතු දෙයක්... ඒ වටහා ගැනීමට කිසියම් උත්තේජනයක් ඇති කරනු විනා රජයකට ඊට වඩා කළ හැකි දෙයක් නෑ...
හැබැයි මෙහේ තියෙනවා සිගරට් භාවිතය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් චුවින්ගම් වගේ ඒවා... ඕන නම් මේ ලින්ක් එකෙන් බලා ගත්තැහැකි...
https://www.google.com.au/search?q=beat+nicotine+cravings&espv=210&es_sm=122&source=lnms&tbm=isch&sa=X&ei=begTU-6OA8y6lQWt1oDYAg&ved=0CAkQ_AUoAQ&biw=1280&bih=923#q=nicotine+chewing+gum&tbm=isch
තවම ලංකාවට ඇවිත් නැද්ද...? Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-57955010551972576742014-03-01T17:03:01.512+05:302014-03-01T17:03:01.512+05:30ෆ්‍රොපයිල් ඇනෝ ගේ මතය තුල මමත් ඉන්නවා.
ඔය සිද්ධීය...ෆ්‍රොපයිල් ඇනෝ ගේ මතය තුල මමත් ඉන්නවා.

ඔය සිද්ධීයේදී එම දැරිවියගේ ලිපිය බැලුවම විදුහල්පතිගේ ක්‍රියාව මතම පමණක් ඇය සියදිවි හානි කරගත්තය කියන මතයට එන්න බෑ. එයට බලපෑ අනෙක් හේතු යටපත් කොට සුළුතරයකගේ කෑගැහීමේ ශක්තිය ඉස්මතු කරන්න දඟලන බවක් පේනවා. විදුහල්පති ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු වුවත් එය ළමයාගේත් විදුහල්පතිගේත් පැත්ත නොගෙන කරන්න හැකියාව තිබිය යුතුයි. එහෙම කරන්න පුළුවන් විය යුතුයි නීතියක් තියනවානම්. නමුත් ඔය සිද්ධියට කෑගහන තරම් පිරිසක් ඇයි අනෙක් මරණ දෙකට කෑනොගහන්නේ. හේතුව පැහැදිලියි. බොහෝ දෙනෙක් කරන්නේ රඟපෑම. මවාගත් මානව දයාව. ඔවුන් ඇත්තෙන්ම ඔවැනි සිද්ධීන් ගැන අධ්‍යයනය නොකර විචාරවත් නොවී කෑගැසීම තුල සිද්ධියෙන් අපහසුතාවයට පත්වූ අය ට කරන්නේ අසාධාරනයක්.

කෙසේ වෙතත් අවසානයට " අපිට මොකටද ඒව මේ හොඳට අතට අහුවෙන තඩි ප්‍රින්සිපල් කෙනෙක් ඉඳිද්දි! " යන නියමය තමයි ක්‍රයාත්මක වෙන්නෙ.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-45825586092125490792014-02-28T17:34:57.565+05:302014-02-28T17:34:57.565+05:30වැඩේ කියන්නේ අපේ උන් වෙනස් වෙන්න කැමති නෑනෙ.පරණ මත...වැඩේ කියන්නේ අපේ උන් වෙනස් වෙන්න කැමති නෑනෙ.පරණ මත වල තදින්ම බැඳිල.Anonymoushttps://www.blogger.com/profile/13604238909253714769noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-33379627933474735042014-02-28T12:07:01.476+05:302014-02-28T12:07:01.476+05:30ඔක්කොටම කලින් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් කරන්න වෙනව ...ඔක්කොටම කලින් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් කරන්න වෙනව රාජ්...Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-30489459345947650572014-02-28T11:31:03.215+05:302014-02-28T11:31:03.215+05:30////බස් එකක ගෑනියෙක්ට ජැකක් වැදුනත්, ගෑනිට අන්තිමට...////බස් එකක ගෑනියෙක්ට ජැකක් වැදුනත්, ගෑනිට අන්තිමට "තද වෙන්න බැරිනම් කාර් එකක යන්න" කියල බස් එකෙන්ම අහගන්න වෙනවද, එහෙම නැත්නම් ජැක් එක ගහපු එකා ලේ එනකම් කන්න වෙනවද කියන එක තීරනේ වෙන්නෙ මුලින් කතා කරපු කට සැර එකා මොන පැත්තෙද කියන එක උඩ සහ ගෑනිගෙ ලස්සන උඩ!!!!///

මසුරං කතාව!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-14084622200373289632014-02-28T11:29:31.925+05:302014-02-28T11:29:31.925+05:30තවත් කාලෙකට හොයාගන්න බැරිවෙයි එහෙම එකක්. අනෙක ඇත්ත...තවත් කාලෙකට හොයාගන්න බැරිවෙයි එහෙම එකක්. අනෙක ඇත්තම බෞද්ධයට මොකටද සංගම්?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-82820682130351255542014-02-28T11:22:46.580+05:302014-02-28T11:22:46.580+05:30ලින්ක් එක දී ඇත්තේ මටයලින්ක් එක දී ඇත්තේ මටයරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-51141648002033335932014-02-28T11:21:57.259+05:302014-02-28T11:21:57.259+05:30ස්තුතියි අදහසට. ලින්කුව බලන්නංස්තුතියි අදහසට. ලින්කුව බලන්නංරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-1165377014553273402014-02-28T11:21:00.849+05:302014-02-28T11:21:00.849+05:30අන්න ප්‍රතිඵලය. ඉතිං වැඩක් වේද!අන්න ප්‍රතිඵලය. ඉතිං වැඩක් වේද!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-9177968527620118512014-02-28T11:20:06.508+05:302014-02-28T11:20:06.508+05:30ඔව්. ඒ දැනුවත් කිරීම කරන්න වෙනව. තහනම තිබුනත් නැතත...ඔව්. ඒ දැනුවත් කිරීම කරන්න වෙනව. තහනම තිබුනත් නැතත්රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-6054753218490583372014-02-28T11:19:06.193+05:302014-02-28T11:19:06.193+05:30පාලනයක් ඇතුව දෙන්න ඕන කියන දේ තමයි මමත් කියන්නෙ. ත...පාලනයක් ඇතුව දෙන්න ඕන කියන දේ තමයි මමත් කියන්නෙ. තහනමට වැඩිය ඒක හොඳයි. ළමයින් සම්බන්ධව හැම දෙයක්ම පාලනය කරන්න වෙනවනේ බං. ෆෝන් විතරක් නෙවේ අද කාලෙ බස් එකක ගියත් පාරට බැස්සත් හෙවිල්ලෙන් ඉන්න එක අනිවාර්ය අවශ්යතාවයක්රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-71998312692568790862014-02-28T11:14:55.258+05:302014-02-28T11:14:55.258+05:30මාත් විශ්වාස කරනව "නොපෙනීම" තුල නං සෑහෙන...මාත් විශ්වාස කරනව "නොපෙනීම" තුල නං සෑහෙන්න සේවයක් වෙනව කියල. ඒ කියන්නෙ හොඳ හෝ නරක දෙපැත්තම පේන්න නෑ. ඒක තමයි සාර්ථකම ක්‍රමය. අපි නිකං බ්ලොග් අවකාශය උදාහරණයකට ගනිමු! ඇනෝනිමස්ලාට බනින උදවියට/ඇනෝ ගැන දිගිනි දිගටම කතා කරන උදවියට ඇනෝ ප්‍රහාර එල්ල වෙනව. අනිත් අයට නෑ, මේකත් අන්න ඒ වගේ :-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-64191788821898800612014-02-28T11:10:34.927+05:302014-02-28T11:10:34.927+05:30එතකොට හැලපෙ කියල තියන කතාව ගැන මොකද කියන්නෙ? ඒක වි...එතකොට හැලපෙ කියල තියන කතාව ගැන මොකද කියන්නෙ? ඒක විස්තර කරන්නෙ කොහොමද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-69544174890705263912014-02-28T08:42:18.503+05:302014-02-28T08:42:18.503+05:30//දුම්වැටි හෝ ශරීරයට හානිදායක දෑ සම්බන්ධයෙන්ද අනුග...//දුම්වැටි හෝ ශරීරයට හානිදායක දෑ සම්බන්ධයෙන්ද අනුගමනය කලයුත්ත එයයි. දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේන් සිදුවන හානිය සම්බන්ධව නොදන්නා පිරිසක් අතීතයේ සිටින්නට ඇත. නමුත් මේ වනවිට අතේ ඇති දුම්වැටියේ-මත්පැන් වීදුරුවේ ඇති හානිදායක බව නොදන්නා කෙනෙකු ඇතැයි සිතිය නොහැක. ඔවුන් සඳහා රූපවාහිනියේ කොටුදැමීම හෝ දුම්වැටි කවරයේ රූප දැමීම කිසිසේත්ම ඵලදායී ක්‍රියාවක් නොවේ. අනෙක් කරුණුද මේ අයුරින් විස්තර කලහැකිය.//
සහෝදරය, මෙය හා කිසිසේත්ම එකඟ නැත.
රාජ් පේන්න තියෙන එක, කරන එක තමයි ලොකුම, ඇඩ්වර්ටිස්ට්මන්ට් එකDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-78284255970638431862014-02-28T02:54:10.705+05:302014-02-28T02:54:10.705+05:30එංගලන්තයේ විශාල සුපර්මාකට් වල සිගරට් මිනිස්සුන්ට ප...එංගලන්තයේ විශාල සුපර්මාකට් වල සිගරට් මිනිස්සුන්ට පේන්න ඩිස්ප්ලේ කිරීම තහනම් කරා. කබඩ්වල දාලා වහලා තියෙන්නේ. ඉල්ලුවාම ඇරලා දෙනවා. මේ නීතිය ළඟදීම හැම කඩේකටම ගේනවා. ලූස් විකිනීම කොහොමත් නීතියෙන් තහනම්. 18ට අඩු අයට විකිණීම බරපතල වරදක්. කැෂියර්ට එවෙලෙම පවුම් 80 ක් දඩගහනවා. සාමන්‍ය පොඩි කොල්ලන්ව දාලා මේවා චෙක් කරනවා. NO I.D NO SALE තමයි තේමා පාඨය. මේ නීති නිසා සිගරට් අලෙවිය පහත වැටී ඇතිබව කියනවා. පැකට් එකේ රූප ගහලා වැඩක් නැහැ ලූස් විකුණනවානම්.

අළුත් පරම්පරාව සෑහෙන්න දුරට දුම්බීම අඩුයි. මම මේ ට්‍රේඩ් එකේ හිටිය නිසා ඒක දන්නවා. අනිත් එක මිළ. බෙන්සන් 20ක් පවුම් 9ක් විතර වෙනවා දැන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-15468466614611834612014-02-27T22:18:00.206+05:302014-02-27T22:18:00.206+05:30මේ රයිගම් කියපු එකම තමා, මේක රාජ් ගැන කරපු විවේචනය...මේ රයිගම් කියපු එකම තමා, මේක රාජ් ගැන කරපු විවේචනයක් නෙවෙයි. මම මෙතනට කමෙන්ට් කරන්න එන්නෙ, අඩු ගානෙ සාධක ඇතුව පෙන්නුවොත් මතයක පොඩි අවුලක් තියනව කියල, ඒක පිලි ගන්න රාජ් අවංක නිසා.

කෙනෙක් "පැරැද්දුව" කියල ලාමක චූන් ගන්න නෙවෙයි - මෙන්න මේ හේතුව නිසා: (ලොකු දෙයක් නැත්නම් මම ප්‍රොෆයිල් එකට ලොග් වෙන්නෙත් නෑ ඇනෝ ම ඉඳන් කමෙන්ට් කරපු වෙලාවල් තියෙනවා. - ප්‍රොෆයිල් ගැන මට විවේචනයකුත් තියෙන නිසයි මම 'Anonymous' කියන නම ම දා ගත්තෙ). ඇනෝ වලට ඉඩ දෙන මහත්තුරුත් සමහර විට කොච්චර වැරදි කියල පෙන්නල දුන්නත් තමන්ගෙ මතේ එල්ලිලා ඉඳගෙන, අහපු පැහැදිලි ප්‍රශ්න වලට උත්තර නොදී වෙන වෙන බයිලා ගහල, එක්කො කටින් ගහල, ප්‍රොෆයිල් එකේ හයියෙන් බේරිලා යනව මම දැකල තියනව. එහෙම තක්කඩි එක්ක ඉතින් රට හදන්න කතා කරල වැඩක් නැහැ නෙ, එහෙම තැන් වල ඉතින් කමෙන්ට් කරන්න කරදර වෙන්නෙ නෑ වැඩිය.
Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-53532704265056129302014-02-27T21:14:02.527+05:302014-02-27T21:14:02.527+05:30//මම ඇනෝ (without profile) ඇවිත් තර්ක කරපු සමහර තැ...//මම ඇනෝ (without profile) ඇවිත් තර්ක කරපු සමහර තැන් වල මීට පස්සෙ වැඩිය කමෙන්ට් නොකරන්න තීරණේ කරා, මොකද වැරදුනු සරල දෙයක් වැරදි කියල පිලිගන්න අවංක කමක් නැති උන් එක්ක රට හදන්න කතා කරල වැඩක් නැති නිසා//

මේක තේරුම්කරන්න පුළුවන්ද? මට මේ කියන්නෙ මොකක්ද කියල අපැහැදිලියි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-46356391233909942152014-02-27T18:22:37.069+05:302014-02-27T18:22:37.069+05:30තිසර කියන දේ එක්ක 100% එකඟයි.
මෙතනත් තියෙන්නෙ අප...තිසර කියන දේ එක්ක 100% එකඟයි.

මෙතනත් තියෙන්නෙ අපේ lynching mentality එක. අපි ප්‍රශ්නයක් වුනහම අගතීන් පැත්තක දාල ඒ ප්‍රශ්නෙ ගැන හොයනව වෙනුවට කරන්නෙ අපිට ආපු අසහනේ නැති කරගන්න කාවද මරල ටවුන් එක මැද්දෙ එල්ලන්නෙ කියල හිතන එක.

ගොඩක් වෙලාවට මම බලල තියන දෙයක්, මුලින් සද්දෙට කියවුනු මතේ තමයි ඊට පස්සෙ ඔක්කොම පස්සෙන් යන්නෙ. බස් එකක ගෑනියෙක්ට ජැකක් වැදුනත්, ගෑනිට අන්තිමට "තද වෙන්න බැරිනම් කාර් එකක යන්න" කියල බස් එකෙන්ම අහගන්න වෙනවද, එහෙම නැත්නම් ජැක් එක ගහපු එකා ලේ එනකම් කන්න වෙනවද කියන එක තීරනේ වෙන්නෙ මුලින් කතා කරපු කට සැර එකා මොන පැත්තෙද කියන එක උඩ සහ ගෑනිගෙ ලස්සන උඩ!!!!

මේ කෙල්ලගෙ කේස් එකට මම ඔන්ලයින් දැකපු ප්‍රතිචාරත් ඔය බස් චන්ඩින්ගෙ ඒවට වැඩි වෙනසක් පෙනුනෙ නෑ. (මාරයගෙ එක නම් වෙනස්) මේ කෙල්ල ලියපු ලිපිය උනත් කියෙව්වම ප්‍රින්සිපල් ගේ බැනීම *විතරක්* නිසාම දිවි නහ ගන්න තරම් බොලඳ දරුවෙක් කියල මට පෙනුනෙ නෑ. අපිට මොකටද ඒව මේ හොඳට අතට අහුවෙන තඩි ප්‍රින්සිපල් කෙනෙක් ඉඳිද්දි!

Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-20415411907218217692014-02-27T18:16:05.866+05:302014-02-27T18:16:05.866+05:30හැම දෙයක්ම පාලනයක් ඇතිව ළමයින්ට දුන්නොත් හරි. ස්මා...හැම දෙයක්ම පාලනයක් ඇතිව ළමයින්ට දුන්නොත් හරි. ස්මාර්ට් ෆෝන් එකක් දුන්නොත් පොඩි එවුන් ඉගෙන ගැනීම පැත්තක තියලා පටන් ගනියි සෙල්ලම. නමුත් දෙමව්පියන්ගේ අධීක්ෂණය මේවට තියෙන්න ඕනේ.

ෆේස්බුක් එකට පින්තූරමය අවවාද දැම්මොත් කොහොමද ? පේජ් එක ලෝඩ් වෙන්න කලින් රජයේ අවවාදය ෆේස්බුක් මරු කැඳවයි වගේ එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-44453673674865931242014-02-27T17:20:43.599+05:302014-02-27T17:20:43.599+05:30මම රයිගම් ගෙ කමෙන්ට් එකට අදාල කෑල්ලක් මෙතනත් කිව්ව...මම රයිගම් ගෙ කමෙන්ට් එකට අදාල කෑල්ලක් මෙතනත් කිව්වා:

February 27, 2014 at 5:16 PMAnonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-25852730314352303422014-02-27T17:16:43.451+05:302014-02-27T17:16:43.451+05:30රාජ්,
HIV පටන් ගත්තෙ අප්‍රිකාවෙන්.
ඇමරිකාවෙ HIV ...රාජ්,

HIV පටන් ගත්තෙ අප්‍රිකාවෙන්.

ඇමරිකාවෙ HIV පටන් ගන්න කොටත් එහේ ලිංගික අද්යාපනය ලංකාවට වඩා හොඳයි නෙ. ඒක නිසා මේ තර්කෙ කොහොමත් අදාල නෑ. සුලු ප්‍රමානෙක වෙනසකුත් නෙවෙයි ආසාදන ප්‍රතිශත වල තියෙන්නෙ 6 ගුණයකටත් වැඩි වෙනසක්.

අනික අර රයිගම් උඩ කිව්ව වගේ, SEA රටවල සංස්කෘති වල තියන යම් දුර්වල කමක් නිසා සහ ඒ රටවල් බාහිරයට විවෘත වෙනකන් ම අන්ත නොදියුනු තත්ත්වෙක තිබුනු නිසාද කොහෙද (සුද්දො එනකොටත් සිංගපූරුව නිකන් ෆිෂින් විලේජ් එකක්) ඒ රටවල් පිටින් එන දේවල් විචාරයක් නැතුව ගන්න ලොකු ට්‍රෙන්ඩ් එකක් තියනවා. සුද්දන්ගෙ rejects සෙල් කරන්න හොඳ මාකට් එකක් SEA. මම මේ ආගමකට පහර ගහනව නෙවෙයි, මේ දවස් වල යුරෝපයෙන් ගැලවීගෙන යන ආගමකටත් හොඳ ව්‍යාප්තියක් තියෙනවා SEA රටවල. සුද්දො "වගේ" වෙන්න ***මහන්සි නොවී*** පුලුවන් නම්, ඔය පැති වල නූගත් මිනිස්සු හරි කැමති. (මේව දළ කරුණු මිසක් 100% හරි ජෙනරලයිසේෂන් නෙවෙයි)

Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-16319797670186693052014-02-27T17:10:19.165+05:302014-02-27T17:10:19.165+05:30//මේ සියවස අයත් වන්නේ වාරණයට නොව විවෘතභාවයටය, තෝරා...//මේ සියවස අයත් වන්නේ වාරණයට නොව විවෘතභාවයටය, තෝරා දීමට නොව තෝරා ගැනීමටය, තමාට ඇවැසිවන්නේ කුමක්දැයි තෝරා ගැනීමට තරම් බුද්ධියක් ඇත්වුන්ටය.//
මෙතනදි තමන්ගේ හිත එක්කම තර්ක කරලා හොඳ නරක අදුරගන්න පුලුවන් මට්ටමට එනකම් ගෙදරින්,ඉස්කෝලෙන් දැනුවත් කිරීම නම් කරන්න වෙනවා...Anonymoushttps://www.blogger.com/profile/06560809409250391620noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-83722136750488917122014-02-27T16:57:37.868+05:302014-02-27T16:57:37.868+05:30//// පත්තර කාරයන් එක්කෝ අරක්කු කාලට යටවෙන අය, නැත්...//// පත්තර කාරයන් එක්කෝ අරක්කු කාලට යටවෙන අය, නැත්නම් ලෝකේ වෙන දේවල් කියවගන්න දැනුමක් නැති උදවිය. ////

මචෝ, පොලිටිකල් කරෙක්ට්නස් එක නම් සුන්නත්දූලි තමයි, ඒ උනාට මමත් කියන කතාවක්!!

ඊයෙ දිවයිනේ ආටිකල් එකක තුන් හතර පලකම තිබුන හිරෙන් 3D ෆෝන් ඇල්ලුව කියලා.

/// මා රාජ්, යමක් දැන් ලියන්නෙත් එවැනි දෙයක් පිළිගැනීමට හෝ නොගැනීමට (තියන කරුණු අනුව) විවුර්ත මනසක් තියනවා කියල විශ්වාස කරන තැන් වල විතරයි///

මම මේක දකින්නත් කලින් රාජ් 11:40AM කියපු එක දැකල කියන්න ගියේ. මම ඇනෝ (without profile) ඇවිත් තර්ක කරපු සමහර තැන් වල මීට පස්සෙ වැඩිය කමෙන්ට් නොකරන්න තීරණේ කරා, මොකද වැරදුනු සරල දෙයක් වැරදි කියල පිලිගන්න අවංක කමක් නැති උන් එක්ක රට හදන්න කතා කරල වැඩක් නැති නිසා.
Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-79818673004069968462014-02-27T15:34:34.260+05:302014-02-27T15:34:34.260+05:30මා රාජ් උදේ පාතරාසය ගන්නා ගමන් උඩ කොමෙන්ටුව දැම්මේ...මා රාජ් උදේ පාතරාසය ගන්නා ගමන් උඩ කොමෙන්ටුව දැම්මේ. ඔබගේ මේ අදහසම වෙන තැනකත් දුටුවත්, ඔය කොකු දා ගැනීම මට අවශ්‍ය නොවන නිසා මොකුත් ලියුවේ නැහැ. මෙතන තියෙන්නේ රාජ්, අප හිතන දෙයයි, ඇත්තටම වෙන දෙයයි දෙකක්ය කියන එක. ලංකාවේ පින්තුර දමන එක ලෝකයේ පළමු වරට වුනා නම්, ඔහොම උපකල්පන කරන්න පුළුවන්. නමුත් ලෝකයේ අනෙක් රටවල් වල මේ ගැන පසු-පර්යේෂණ ඕනේ තරම් කරලා තියනවා. ඒවායින් කියන්නේ මෙහි වෙනසක් කිරීමට ඇති කෙරෙන බලපෑම SIGNIFICANT කියල. එය ඔය නාථ දෙවියන්ගේ පර්යේෂණ වගේ අපට තේරුම් ගන්න එතරම් අපහසු නැහැ. මොකද ඉන්පසු දුම්බීම අඩුවුණ හැටි පෙන්වන දත්තත් තියනවා. මේවා ඔබ හා මට වඩා හොඳින් දන්නේ දුම්කොළ සමාගම්. ඔවුන්ගේ පර්යේෂණ අංශයට යොදවන මුදල මේ සේරටම වඩා වැඩියි. මේවායින් කිසිම බලපෑමක් නැත්තන්, ඩොලර් මිලියන ගණන් නඩු ගාස්තු වියදම් කරමින්, පත්තර කාරයන් කුලියට අරගනිමින් දඟලන්නේ ඇයි? ඔබ කියන වැදගත්ම කරුණ නම්, ගැහැනියක් පිරිමියෙක් කරන්න පමණක් බැරිය කියන ඒකාධිපති තත්ත්වයකත්, මේ වගේ සුළු දෙයක් ක්‍රියාත්මක කර ගන්න තියන අමාරුව! ඔන්න දැක්කද, මේ සමාගම් වල ඇත්ත බලය. අපි DCD ගැන බයිලා කියමින් ඉන්නවා. පත්තර කාරයන් එක්කෝ අරක්කු කාලට යටවෙන අය, නැත්නම් ලෝකේ වෙන දේවල් කියවගන්න දැනුමක් නැති උදවිය. (මා රාජ්, යමක් දැන් ලියන්නෙත් එවැනි දෙයක් පිළිගැනීමට හෝ නොගැනීමට (තියන කරුණු අනුව) විවුර්ත මනසක් තියනවා කියල විශ්වාස කරන තැන් වල විතරයි).raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.com