tag:blogger.com,1999:blog-2322434213914290904.post6812696577116501409..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: නීතිය වල්වැදීම.රාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-2322434213914290904.post-131823900873176102012-10-10T08:15:14.031+05:302012-10-10T08:15:14.031+05:30අර අවුරුදු 60 අසල්වැසියගෙ සීන් එක නං පට්ටයි.
නීත...අර අවුරුදු 60 අසල්වැසියගෙ සීන් එක නං පට්ටයි.
නීතියෙන් මිනිස්සු අතුරුදන් කරවීම.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-79574712212367122012-10-10T03:39:41.302+05:302012-10-10T03:39:41.302+05:30මේ ගැනනම් ඉතින් නෝ කමෙන්ට්ස් අයියේ..මේ ගැනනම් ඉතින් නෝ කමෙන්ට්ස් අයියේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-38858534681330391292012-10-09T23:07:50.712+05:302012-10-09T23:07:50.712+05:30මම නම් දන්න දා ඉඳලා නීතිය වල් වැදිලා බං තිබ්බේ!
h...
මම නම් දන්න දා ඉඳලා නීතිය වල් වැදිලා බං තිබ්බේ!
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-22665696740188984732012-10-09T22:53:38.445+05:302012-10-09T22:53:38.445+05:30ලංකාවේ කොහිද නීතියක්...ලංකාවේ කොහිද නීතියක්...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-72621863550599121892012-10-09T22:34:25.826+05:302012-10-09T22:34:25.826+05:30රාජ් ,,ලිපිය කියෙව්වා ..කියන්නට කාරනා නම් බොහොමයි....රාජ් ,,ලිපිය කියෙව්වා ..කියන්නට කාරනා නම් බොහොමයි. එහෙම වුනොත් තව පෝස්ටුවක් තරම් දේ ලියන්න වෙනවා. ඔබේ ලිවීම වැදගත්. කොමෙන්ට් නොකරත් කියවනවා .
මොකද බොලං ලගකදී අපේ පැත්තට නාවෙ ?
CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-21991380112027910482012-10-09T11:14:11.878+05:302012-10-09T11:14:11.878+05:30ලංකාවෙ නිතිය පොඩි එකාට විතරක් ක්‍රියාත්මක වෙන එකනෙ...ලංකාවෙ නිතිය පොඩි එකාට විතරක් ක්‍රියාත්මක වෙන එකනෙ තියෙන අවුල... යකඩ විකුණගෙන කාපු... මිනිස්සු රට යවන්න සල්ලි අරන් වංචා කරපු සුධර්මන්ලා වගේ හොරු ඔය යස අගේට සමාජෙ වැජඹෙන්නෙ...

මොකද බොලං ලගකදී අපේ පැත්තට නාවෙ ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-45600167389088722312012-10-09T09:41:14.284+05:302012-10-09T09:41:14.284+05:30මට කියන්නට ඇත්තේ "හ්ම්.." කියයිමට කියන්නට ඇත්තේ "හ්ම්.." කියයිධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-8940430818270785102012-10-09T09:22:14.582+05:302012-10-09T09:22:14.582+05:30ඉහත කමෙන්ට් එකේ රජ්යපාලකයන් කියන එක දේශපාලකයන් ලෙ...ඉහත කමෙන්ට් එකේ රජ්යපාලකයන් කියන එක දේශපාලකයන් ලෙස වෙනස් විය යුතුයි..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-53307824200945438782012-10-09T09:20:07.576+05:302012-10-09T09:20:07.576+05:30// තම සතුරාට එරෙහිව නීතිය ඉදිරියට ගොස් පාරට බැසීමට...// තම සතුරාට එරෙහිව නීතිය ඉදිරියට ගොස් පාරට බැසීමට වඩා කීයක් හෝ වියදම් කර සතුරා ඉවත් කිරීමට පුරුදු වූ අයවලුන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩිවේ.

මේ කතාව නම් සහතික ඇත්ත. ක්ෂණික නූඩ්ල්ස් වගේ සාර්ථකයිනේ. අවුලක් නෑ ලබන සතියෙ මීට වඩා ලොකු සිද්ධියක් වුණා ම මේක අමතක වෙලා යාවි! සුබ අනාගතයක්! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-23881591153919601602012-10-09T09:19:49.542+05:302012-10-09T09:19:49.542+05:30සැමට සමානව නීතිය ක්‍රියාත්මක නොවීම..
මේක තමයි ,මට...සැමට සමානව නීතිය ක්‍රියාත්මක නොවීම..

මේක තමයි ,මට තියෙන ලොකුම ගැටලුව...නීතිය හැමෝටම සමානව නැහැ .. ලොක්කන්ට ඒක විදියකුත් පොඩ්ඩන්ට එක විදියකුත්.. කොහොමත් එයාලා නීතිය ඕනෑවටත් වාඩා හොදින් ක්‍රියාත්මක කරනවා පොඩි මනුස්සයන්ට.. එත් බලපුලුවන්කාරයෝ කරන ලොකු ලොකු වැරදි පෙනෙනවා අඩුයි .. දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා.
පෝය දවසට සියලුම වයින් ස්ටෝර්ස් වහද්දි රජ්‍ය පාලකයන්ගේ සහෝදරයන්ගේ ඒවා එළිපිට ඇරලා ..ඒවා වල වැඩිහරියක් ඉන්නෙත් නීතිය රකින්නෝ...එහෙව් එකේ තව මොන කතාද .. චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-33917728128297029262012-10-09T08:01:29.775+05:302012-10-09T08:01:29.775+05:30එක විධායක් ලොක්කෙක් කලගෙඩි ලාම්පු සටන දවස් වල කිව්...එක විධායක් ලොක්කෙක් කලගෙඩි ලාම්පු සටන දවස් වල කිව්වේ සාහිත්‍යය මක්කටෙයි කියලා. ඒක නිසා දැං ඉන්න ලොක්කා කියන්නේ නීතිය මක්කටෙයි කියල නේ. මට කිසි දෙයක් මතක නෑ.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-53351718520217648762012-10-09T07:26:42.508+05:302012-10-09T07:26:42.508+05:30“Laws are like cobwebs, which may catch small flie...“Laws are like cobwebs, which may catch small flies, but let wasps and hornets break through.” නීතිය කීවාම මට මතක් උනේ මේ කතාව...බලාගෙන යන්කොට ඇත්ත වගේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-71144013069606748132012-10-09T05:24:19.890+05:302012-10-09T05:24:19.890+05:30ශ්‍රී ලංකාවේ නීති සහ අධිකරණ ක්‍රියාවලිය, බොහෝ රටවල...ශ්‍රී ලංකාවේ නීති සහ අධිකරණ ක්‍රියාවලිය, බොහෝ රටවල නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ක්‍රමවේදය සමග බැලීමේදී වැඩි වෙනසක් නැත. ප්රශ්නය වන්නේ අධිකරණ තීන්දු ක්‍රියාත්මක කිරීමට ඇති ක්‍රමවේදයේ දුර්වල කමයි. නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින පොලිසියේ ක්‍රියාකලාපය ගැන අමුතුවෙන් කතාකලයුතු නැත. අපේ රට දැන් තිබෙන තත්වයෙන් එකවරම ගොඩගැනීමට හැකියාවක් තිබේ යැයි සිතිය නොහැක. නමුත් ස්වාධීන පොලිස් කොමිසම, පරිපාලනසේවා, රාජ්‍යසේවා, අධිකරණ යන කොමිසම් ක්‍රියාත්මක වන්නේ නම් සහ රටේ බලය විහිදී ඇති තනතුරු වලට පුද්ගලයන් පත්කිරීමේ අයිතිය ජනාධිපතිවරයාගේ තනිමතය නොවී සර්වපාක්ෂික කමිටුවක් මගින් සිද්ධවන්නේ නම් යහපත් වෙනසක ආරම්භයක් බලාපොරොත්තුවිය හැකි බව මගේ අදහසයි. විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීමද අප ජීවත්වන අනාගතයක සිදුවේයැයි නොසිතියහැකි නමුත් සිදුවන්නේ නම් ඉතා අගනා වෙනසකි.

ඔබත් මමත් ඇතුලුව රටේ බහුතර පුරවැසියන්ගේ සිතුම් පැතුම් සහ ක්‍රියාකලාපයන් පවතින විනාශකාරී ක්රමයම පෝෂණයකරන වැඩවසම් චින්තනයක ආකාරයෙන් සකස්වී ඇත. ලංකාව වැටී ඇති වලෙන් ගොඩගැනීමේදී කලයුතු මූලික දේ අතර, රටේ ප්‍රධාන ආයතන (අධිකරණය, පොලිසිය, මැතිවරණ කොමිසම වැනි ආයතන ) වලට ඔවුනගේ රාජකාරි කිරීමට අවැසි නිදහසක් ලබාදීම, එමගින් පවතින රජයක් යනු රටේ සියලුම දේ තමන්ට කැමති ආකාරයෙන් සකස් කරගන්නා බලයක් නොව, මෙම ආයතන මගින් සිදුවන සේවාවන් වඩා කාර්යක්ෂමව සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකසන බලයක් පමණක් බව ජනතාවට දැනෙන්නට සැලැස්වීම, පවතින රජයේ පුද්ගලයන් සහ එහි යම් යම් ක්‍රියාකාරකම් වලට විරුද්ධව තීන්දු ගතහැකි බලයක් මෙම ආයතන වලට ඇතිබව ජනතාවය ඒත්තු යාමට ඉඩදීම, සහ අවසානයේ සමාජයේ සිදුවන මෙම ක්‍රියාවලිය හමුවේ රටේ සාමාන්‍ය ජනතාව වැඩවසම් චින්තන රාමුවෙන් මිදී තමන් සතු බලය, අයිතීන් සේම වගකීම් ද වටහාගන්නා පිරිසක් බවට පත්වීමට සැලැස්වීමය.

අවසානයේ කිවයුත්තේ මේ කියූ දෙවල් කලහැකිබව මම අවංකවම විශ්වාස කරන නමුත්, මා ලියූ දෙය නැවත කියවීමේදී මට මා ගැනම යම් බියක් ඇතිවන බවත්ය. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-40707346462215781332012-10-09T02:20:12.401+05:302012-10-09T02:20:12.401+05:30කතාව ඇත්ත..
ඒඋනාට ඉහල ඉන්න අයට වදින කොට තමා සද්දේ ...කතාව ඇත්ත..
ඒඋනාට ඉහල ඉන්න අයට වදින කොට තමා සද්දේ එන්නේ..එතකල් ඔය හැමෝම 'අපේ මොකෝ' න්‍යායෙන් තමයි දවස ගෙවන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-70253872570680410272012-10-08T23:27:36.190+05:302012-10-08T23:27:36.190+05:30කතාකරල වැඩක් නෑ රාජ් අය්යේ, අප්පිරියයි ;(කතාකරල වැඩක් නෑ රාජ් අය්යේ, අප්පිරියයි ;(පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-85386720022800481702012-10-08T22:56:01.678+05:302012-10-08T22:56:01.678+05:30ඕක මහ එවුන්ගේ ගෙවල්වල ඇති කොරන බල්ලෙක් වගේ රාජ්. උ...ඕක මහ එවුන්ගේ ගෙවල්වල ඇති කොරන බල්ලෙක් වගේ රාජ්. උන් මොනවා කොලත් වලිගේ වනනවා. අපිව දැක්කම තමයි "බුහ්" ගාන්නේ මට නම් තියෙන්නේ ලොකු කලකිරීමක්.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-77264649968387737972012-10-08T21:47:03.030+05:302012-10-08T21:47:03.030+05:30ළඟදීම නීතිය, දේශපාලන බලය යන දෙකේ වැඩි වෙනසක් නැති ...ළඟදීම නීතිය, දේශපාලන බලය යන දෙකේ වැඩි වෙනසක් නැති වෙයිඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-68573923245842509172012-10-08T21:25:27.775+05:302012-10-08T21:25:27.775+05:30නීතිය වල් වැදිලා නෙවෙයි, නීතියක් නෑ.
උසාවි තියෙනව...නීතිය වල් වැදිලා නෙවෙයි, නීතියක් නෑ.
උසාවි තියෙනවා, නඩු තියෙනවා, නීතීඥයෝ ඉන්නවා... අහිංසකයින්ගෙ තුට්ටු දෙකට කෙළනවා: එච්චරයි.

උසාවියේ නඩුවක් ඇහෙන දවසක වෙන්න පුළුවන් එකම දේ - පඩයක් ඇරිය එකට හෝ ඈනුමක් ඇරිය එකට දඩයක් වදින එක විතරයි. නඩුව කොහොමත් කල් යනවා.

අපේ ඉඩම් නඩුවක් තියෙනවා. ඒකෙ පළවෙනි වගඋත්තර කරු අපේ තාත්තගෙත් තාත්තා, උන්දෑ මැරුණෙ 1973 දි. අනිත් වගඋත්තර කාරයොත් මැරිලා, නඩුව මුලින්ම අහපු නඩුකාරයත් අදාල නීතිඥයොත් ඔක්කොම මැරිලා. නඩුව විතරක් පණපිටින්....තවමත් සිතාසි එනවා. ඒක බාරගන්න අපි තුන්වෙනි පරම්පරාවෙ.

නීතියේ සමස්ථයම චොරවෙලා තියෙද්දි, ඔය වගේ සිදුවීම්වල ගනන්ගතයුතු දෙයක් නෑ.
රාවයේ විමලෙටත් දිවයිනේ ජානකටත් අනිත් පත්තරවල ලියන්නන්ටත් කීයක් හරි හොයා ගන්න නිමිත්තක් හම්බවුනා.
බ්ලොග් ලියන උඹලටත් කමෙන්ට් කරන අපටත් සතියක් තලුමරන්න චුවින්ගම් එකක් හම්බවුනා. ලබk සතියෙ තව එකක් හම්බවෙයි,...අතත් කටත් හැමදාම refresh... :(Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-84295653550969978922012-10-08T21:07:03.441+05:302012-10-08T21:07:03.441+05:30අපරාධකරුවන් 96% මුදල් අරන් එලියෙ තියන අධිකරණයක් ගැ...අපරාධකරුවන් 96% මුදල් අරන් එලියෙ තියන අධිකරණයක් ගැන කවර කතාද. එක්ස්ටසි විකුණන එකා අධ්‍යාපන ඇමති වෙනවා කිව්වෙත් ඕකේ එකෙක්නේ. කුමාරයා තනියෙන් විභාග ලියනවා. මොකාද විරුද්ධ උනේ මොකාද කතාකලේ. ගල් ගැහුවා, මරණ තර්ජන කරා, හා හෝ ගෑවා ඉවරයි... හෙට ඉඳලා, පොඩි මිනිහගෙයි, කුඩුකාරයගෙයි, හොරුන්ගෙයි, සල්ලි ටික හූරගන්නවා කිසි අවුලක් නැතුව. ඔහොම නෙමෙයි මරල ගියත් මිනිස්සුන්ට ගානක් නෑ. මොකෝ මිනිස්සු උන් පස්සේ ගියාට අනිත් පැත්තෙන් හෙන ඉල්ලනවා. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-6950285864873409132012-10-08T20:19:10.379+05:302012-10-08T20:19:10.379+05:30හිතේ තිබ්බ දෙයක් රාජ් ගේ මේ පෝස්ට් එකට කමෙන්ටුවක් ...හිතේ තිබ්බ දෙයක් රාජ් ගේ මේ පෝස්ට් එකට කමෙන්ටුවක් විදිහට දාන්න ලියල ඉවරවෙන කොට  ඒක මෙන්න පෝස්ටුවක් වෙලා.

බොහොම ස්තුතියි මතු කරපු කාරණාවලට.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-50042239631604326992012-10-08T19:05:55.324+05:302012-10-08T19:05:55.324+05:30මට නම් තේරෙන හැටියට ආර්ථිකය කඩා වැටීමත් ඇතුළුව අද ...මට නම් තේරෙන හැටියට ආර්ථිකය කඩා වැටීමත් ඇතුළුව අද රටේ තියෙන හැම ප්‍රශ්නෙකටම වගේ මූලිකම හේතුව රටේ විනයක් නැතිකම, නීතිය සැමට සාධාරණව නිසිලෙස ක්‍රියාත්මක නොවීම. වගකිවයුතු අය හැසිරෙන්නෙ කිසිම වගකීමක් නැති ගානට. හැම ක්ෂේත්රයකම වැරදි පූර්වාදර්ශ. නීතියට ඉහළින් සිටින්නන්ගෙ නොහොත් නීතිය නොතකා කටයුතුකරන්නන්ගෙ සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි වෙනව. කොටින්ම ඕනම පොඩි මිනිහෙක් හිතන්නෙ අපිත් හයිය අත්තක් අල්ල ගත්තනම් මෙලහකට වැඩේ කරගෙන කියල. ඒ තරමට නීතිය තුට්ටුවට වැටිච්ච රටක් මේක.
යුද්ධයෙන් පසු ක්‍රමයෙන් නිවැරදි වියයුතුව තිබුණු බොහෝ දේවල් දැන් තිබුණටත් වඩා අන්ත වෙලාද මන්ද. පහුගිය කාලෙ කොළඹදි මහදවල් මළසිරුරක් පාරක් අයිනෙ පිළිස්සුන. පුද්ගල අතුරුදන්වීම් එන්න එන්නම ඉහළ යනව. ඔවුන්ට මොනව වෙනවද කිසි කෙනෙක් දන්නෑ. තැන තැන නාඳුනන මළසිරුරු. රටේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයෙදි බන්ධනාගාර නිලධාරීන් බාරෙ හිටපු සැකකරුවෙක් නවීන අවි ආයුධවලින් සන්නද්ධ පිරිසක් පැහැරගෙන යද්දි පොලිසිය ඔවුන් හඹායන්නෙ නෑ, ලයිෂන් නැති හෙල්මට් නැති බයික්කාරයෙක් පාරෙ ගියානම් බලන්න තිබුණ පොලිසිය පස්සෙන් පන්නන හැටි. අඩුතරමෙ පොලිසිය ඒ වාහනේටවත් වෙඩි තියන්නෙ නෑ. ඒත් වේලක් නොකා වේලක් කන තමන්ගෙ රස්සාව රැකගන්න, සාධාරණ ඉල්ලීම් දිනාගන්න, ජීවත්වෙන්න විදියක් නැතුව සාමකාමී උද්ඝෝෂණයක්කරන නිරායුධ උද්ඝෝෂණකරුවොන්ට නම් පොලිසිය වෙඩි තියනව, එළව එළව ගහනව. අනේ මන්ද මේ රටට මොනව වීගෙන එනවද කියල. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-91332314906525069022012-10-08T18:55:38.748+05:302012-10-08T18:55:38.748+05:30J.S.C SECRETARY TA PAHARA DEEMA BATAHIRA KUMANTHR...J.S.C SECRETARY TA PAHARA DEEMA BATAHIRA KUMANTHRANAYAK KIYALA KIYANNE.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-30826600062800059512012-10-08T17:55:41.386+05:302012-10-08T17:55:41.386+05:30බිඳ වැටෙන්න නිතියක් තියෙනවද? රන් දෙවොල කඩා වැටිලා....බිඳ වැටෙන්න නිතියක් තියෙනවද? රන් දෙවොල කඩා වැටිලා. එහි දඩාවතේ යන සුනඛයින් පහරලා ඉවරයි. දැන් තියන්නේ වැටත් නියරත් ගොයම් කන කාලේ.

අපි කුමක් කරමු.... නටමු... ගයමු.... වෙන නීතිය ගැන හැර ඕනෙම දෙයක් ගැන කතා කරමු. එහෙමනන් අධ්‍යාපනය ගැන ..,... අපෝ ඒකත් එපා, එහෙනම් සෞක්‍යය. ඒකත් එපා වගේ.... එතකොට මොනව්ද... ඇයි ක්‍රිකට්.. තව ගැන්ග්නම් අන්න කතා කරන්න මාතෘකා.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-39223455245441711602012-10-08T17:34:37.507+05:302012-10-08T17:34:37.507+05:30ඔව්. මේ දෙගොල්ල අතර සම්බන්ධකම් තියනව.ඔව්. මේ දෙගොල්ල අතර සම්බන්ධකම් තියනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-44913794903917087672012-10-08T17:33:41.705+05:302012-10-08T17:33:41.705+05:30මේ පැත්තෙ ආවට බොහොම ස්තුතියි.
දියුණුයි කියන රටවල...මේ පැත්තෙ ආවට බොහොම ස්තුතියි.
දියුණුයි කියන රටවල මේවගේ අවුල් බොහොම අඩුයි. උදාහරණයක් දෙන්නං. මේ අඩවියේ කතන්දර වල සඳහන් වෙච්ච චරිතයක් වුන රවි අයියගෙ මස්සිනා ඉන්නෙ එංගලන්තයේ. එයාගෙ නෝන ඒ රටට ගෙන්නගන්න තිබුන ඉන්ටවීව් එකකින් ෆේල් උනාට පස්සෙ එයා නඩුවක් දැම්ම. මාස 3කින් විතර නඩුවෙන් දිනල නෝනව ඒ රටට ගෙන්වාගන්න එයා සමත් වුනා. ලංකාවෙ ඔය සිදිධිය උනානං අවුරුදු කීයක් යයිද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com