tag:blogger.com,1999:blog-2322434213914290904.post2155453031250187526..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: බ්ලොග් ලියන්නන්ට මසුරං උපදෙස්.රාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2322434213914290904.post-2859836278073674532011-08-22T08:23:51.256+05:302011-08-22T08:23:51.256+05:30සහතික ඇත්ත....සහතික ඇත්ත....smediahttps://www.blogger.com/profile/18194141401954966636noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-31929411842761203672011-08-17T10:44:35.201+05:302011-08-17T10:44:35.201+05:30ගැජට් දැම්මට කමක් නැහැ, ඒ උනාට ලොඩ් වෙන එක ගැනත් ප...ගැජට් දැම්මට කමක් නැහැ, ඒ උනාට ලොඩ් වෙන එක ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන ........

සමහර බ්ලොග් වල බැක්ග්‍රවුන්ඩ් එක තදම තද පාටයි අකුරු කියවන්න පේන්නෙත නැහැ ......

හොඳ ලිපියක් ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-48407018413817526242011-08-14T13:57:08.097+05:302011-08-14T13:57:08.097+05:30ela ela.........ela ela.........මැරා...https://www.blogger.com/profile/04233380870557960465noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-50513216162602754492011-07-31T00:46:34.644+05:302011-07-31T00:46:34.644+05:30කතාව ඇත්ත...මාත් බ්ලොග්කරණයට අලුත්...මුලදි ට්‍රයි ...කතාව ඇත්ත...මාත් බ්ලොග්කරණයට අලුත්...මුලදි ට්‍රයි කොල් ගැජට් කෑලි හොයන්න...දැක් තේරෙනවා ඒක බොරු වැඩක් කියල...ප්‍රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-5214103288681429982011-07-30T18:17:04.983+05:302011-07-30T18:17:04.983+05:30@Anonymous
අම්මාපල්ලා ඒකත් ඇත්ත.කොහොමටත් ඕක අයින් ...@Anonymous
අම්මාපල්ලා ඒකත් ඇත්ත.කොහොමටත් ඕක අයින් නරන්න ඕන මොකද ඔක උඩට මවුස් එක ගියාම ලින්ක් එක වැටෙනවා.ස්තුතියි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-27058691194275409182011-07-30T18:13:17.025+05:302011-07-30T18:13:17.025+05:30@buwa
ස්තුතියි.මේ පැත්තෙ ආවට.
@Lakmal
අන්න මම ක...@buwa
ස්තුතියි.මේ පැත්තෙ ආවට.
@Lakmal
අන්න මම කැමති පාට, සුදු.
@මධුරංග,ChammA
සහතික ඇත්ත
@මාතලන්
මම සින්ඩියට එන්න හිටියේ.ඒත් වෙලාවක් තිබුනෙ නෑ.බොහොම ස්තුතියි.මාතලන් කියලා අපරාධකාරයෙක් මෙහේ හිටියා :D
@උදාර
ස්තුතියි.මේ පැත්තෙ ආවට.
@මි හරක් පිඩියා
ඈ මලේ මොකච ඔයවගේ නමක් දාගත්තෙ:)
@නදී
හ්ම්..කාලෙකට පස්සෙ
@sansarasidu
ඔහොම කියනකොට මේක ලිවුවෙ මමච කියලත් හිතෙනව:)
@මදුශාන්
ඒ මොකක්ද?
@දේවා ගේ අඩවිය
ඇත්තම කිවුවොත් පෝස්ට් එක දානකොට මට උඹ මතක් වුනා.ඒත් මගේ විරෝධය තියෙන්නෙ බලන්න බැරි සයිට් ගැන.උඹේ එකේ එහෙම අවුලක් නෑ.මෙන්න මේ ටික නං උඹට "අද සොෆ්ට්වෙයා ගැන දාලා ඊලග දවසේ ආදරය ගැන.."
@චතුර
එහෙනං අවුලක් නෑ
@මහේෂ් නිශාන්ත
ලේත් පිච්චෙනවා!
@deeps
සරලයි නේ?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-67218409158425546432011-07-30T17:46:19.015+05:302011-07-30T17:46:19.015+05:30පුලුවන් නම් උඩ තියෙන ෆ්ලෑශ් ඔරලෝසුව අයින් කරලා දාන...පුලුවන් නම් උඩ තියෙන ෆ්ලෑශ් ඔරලෝසුව අයින් කරලා දාන්න. වෙලාව බලාගන්න බ්ලොග් වලට එන්නේ නෑනේ. අපරාදේ ලෝඩ් වෙන්නත් වෙලා යනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-32110359744332805492011-07-30T13:54:07.137+05:302011-07-30T13:54:07.137+05:30post එක එල. එකටත් වඩා එල මේ ටෙම්ප්ලේට් එක !! love ...post එක එල. එකටත් වඩා එල මේ ටෙම්ප්ලේට් එක !! love it!!Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-1459342133779860832011-07-30T12:00:35.053+05:302011-07-30T12:00:35.053+05:30ඔබේ අදහස හරියටම හරි , සමහර බ්ලොග් වලට ලියාම ඔළුවෙ ...ඔබේ අදහස හරියටම හරි , සමහර බ්ලොග් වලට ලියාම ඔළුවෙ කැක්කුම හැදෙනවා ,මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-79217591369977860012011-07-30T04:02:14.845+05:302011-07-30T04:02:14.845+05:30මමත් ඔය ගැජට් වැඩිපුර පාවිච්චි කරන කෙනෙක් ඒත් ඔය ක...මමත් ඔය ගැජට් වැඩිපුර පාවිච්චි කරන කෙනෙක් ඒත් ඔය කියලා තියෙන විදියේ කරදරකාර ගැජට් නම් දාලා නෑ, අනික මමත් එකඟයි ඔය කියන දේට සමහර බ්ලොග් අඩවි වල මවුස්පොයින්ටරය පවා එක එක දේවල් දාලා වෙනස කරලා තියෙනවා සමහර වෙලාවට හරියට පොයින්ට් කරන්නත් අමාරුයි..මම දාලා තියෙන ගැජමැටික් ටිකනම් ලෝඩ් වෙන්න වෙලා යනවා කියලා මට නම් කවුරුවත් තවම කියල නෑ..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-21527185921295761032011-07-29T23:38:19.392+05:302011-07-29T23:38:19.392+05:30මෙතනදි නම් මට සයිලන්ට් වෙන්න වෙනවා.. මොක්ද මම්ත් ග...මෙතනදි නම් මට සයිලන්ට් වෙන්න වෙනවා.. මොක්ද මම්ත් ගොඩාක් ගැජට් කැලි දිලා තියනවා... හැබැයි ගොඩාක් ඒවා මම දාල තිබුනත් ලොඩ් වෙන එකනම් අවුලක් නැ මම හිතන්නේ (කවුරුවත් තාම එහෙම කියලා නැ) එත් ඔයා කියලා තියෙන්නේ ඇත්ත... හැමදේම හොදට තියනවා නම් එහෙම තොරන් නොවි තොරන් උනට අවුලක් නැ මම හිතන්නේදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-36753379717751885262011-07-29T23:37:39.564+05:302011-07-29T23:37:39.564+05:30කත්නදර ටික සම්පූර්න ඇත්ත.. :D :D
බ්ලොගර් වල මට අල...කත්නදර ටික සම්පූර්න ඇත්ත.. :D :D
බ්ලොගර් වල මට අල්ලන්නෙම නැති එක කොමෙන්ට් බොක්ස් එක..මම ඒක වෙනුවට disqus දැම්මා ඊයෙ පෙරේදා :D :DAnonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-57999834281640676022011-07-29T21:38:22.943+05:302011-07-29T21:38:22.943+05:30කේන්තියෙන් ලියල තිබුණත් ගොඩක් වැදගත් කාරණා ටිකක් ...කේන්තියෙන් ලියල තිබුණත් ගොඩක් වැදගත් කාරණා ටිකක් ගැන අපූරුවට ලියල තියෙනවා... ඇත්තටම කියවන්න වටින පෝස්ට් එකක්...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-89502739685266622742011-07-29T20:26:39.408+05:302011-07-29T20:26:39.408+05:30නියමයි කාට කාටත් කියවන්න හොද පෝස්ට් එකක්.නියමයි කාට කාටත් කියවන්න හොද පෝස්ට් එකක්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-21610701118561389392011-07-29T19:25:18.867+05:302011-07-29T19:25:18.867+05:30මාත් අලුතින් නොවැ බ්ලොග් එක පටන් ගත්තේ.
මටත් කවුරු...මාත් අලුතින් නොවැ බ්ලොග් එක පටන් ගත්තේ.
මටත් කවුරු හරි කියනවද මගෙ බ්ලොග් එකේ තියන අඩු පාඩු.

http://rmpidiya.blogspot.com/මි හරක් පිඩියාhttps://www.blogger.com/profile/16625770125138682698noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-48638980014640361442011-07-29T18:57:33.863+05:302011-07-29T18:57:33.863+05:30කියන කාරණාවන් ටික හරි තමයි.කියන කාරණාවන් ටික හරි තමයි.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-86612333202641955522011-07-29T17:43:37.584+05:302011-07-29T17:43:37.584+05:30අම්මප සහතික ඇත්ත බොලන්.. මම මේ ළඟදී අලුත් ගැජට් එක...අම්මප සහතික ඇත්ත බොලන්.. මම මේ ළඟදී අලුත් ගැජට් එකක් දාලා කොමෙන්ට් වලට මළ වදයක් උනා.. මම කැමති උනාට කොමෙන්ට් දාන ඒවුන් කැමති නෑ නොවැ..

අහම්බෙන් දැක්කෙ.. ඔහේවත් සින්ඩියට දා ගත්ත..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-987613522187721152011-07-29T17:36:38.397+05:302011-07-29T17:36:38.397+05:30හිකිස්..අනිවා අනිවා දැන් නම් තොරණ් බ්ලොග් වැහි වැ...හිකිස්..අනිවා අනිවා දැන් නම් තොරණ් බ්ලොග් වැහි වැහැලා..ඔව්වා මෙව්වා ගොඩක් දැම්මාම ලෝඩ් වෙන්නත් හෙන වෙලාවක් යනවා..එතකොට තමයි ඉතින් එපා වෙන්නේAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-4039650131926139422011-07-29T17:34:14.206+05:302011-07-29T17:34:14.206+05:30ඔය කියන කතා ටික සහතික ඇත්ත. ඒ නිසා තමයි මාත් ඔය ගැ...ඔය කියන කතා ටික සහතික ඇත්ත. ඒ නිසා තමයි මාත් ඔය ගැජට් ඔක්කොම අයින් කරලා දැම්මේ. මගේ බ්ලොග් එකේ තියෙන්නේ බ්ලොග් රෝල් එකයි ෆලෝවර් විජට්ටුවයි සින්ඩි ටිකයි විතරයි.
පට්ට සරලයි. ඒ වගේම පට ගාලා ලෝඩ් වෙනවා. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-48919732186176412182011-07-29T17:08:51.071+05:302011-07-29T17:08:51.071+05:30ඔයාගෙ පොස්ට් එකනම් මසුරන් වටිනව. මමත් අකමැතිම දෙයක...ඔයාගෙ පොස්ට් එකනම් මසුරන් වටිනව. මමත් අකමැතිම දෙයක් තමයි පාට පාට, දිලිසෙන කැටයම්. බලන්න මගෙ බ්ලොග් එක හොඳද කියල. http://todaytofuture.blogspot.com/Lakmalhttps://www.blogger.com/profile/08760260486700911457noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-52189706944097116272011-07-29T16:14:37.442+05:302011-07-29T16:14:37.442+05:30හොඳ උපදෙස් ටිකක් ...හොඳ උපදෙස් ටිකක් ...බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-70972019984917060992011-07-29T16:00:48.433+05:302011-07-29T16:00:48.433+05:30@Gimhani
සිත් ආරෙ නලිනි තමයි ඉස්සෙල්ලම මේකට ආවෙ.බ...@Gimhani
සිත් ආරෙ නලිනි තමයි ඉස්සෙල්ලම මේකට ආවෙ.බොහොම ස්තුතියි ආයෙත්.
@පොඩි මෑන්
ඒකනෙ කියන්නෙ මේක අපරාධයක් කියලා.
ස්තුතියි මේපැත්තෙ ආවට.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-77572218977947466932011-07-29T15:54:10.531+05:302011-07-29T15:54:10.531+05:30ඒකනෙ තොරණ පෙන්න්නනෙ සමහරු වැඩියෙ දගලන්නෙ.... :D කි...ඒකනෙ තොරණ පෙන්න්නනෙ සමහරු වැඩියෙ දගලන්නෙ.... :D කියල තියෙන ටිකනම් සහතික ඇත්ත අර වර්ඩ් වෙරිෆිකේශන් තියෙන ඒවයිනම් කමෙන්ට් කරන්න ගියාම එපා වෙනවා.. හිතිච්ච කමෙන්ට් එක නොදා ආපු අවස්තාත් තියෙනවා...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-56522391755353387722011-07-29T15:51:19.959+05:302011-07-29T15:51:19.959+05:30මා ආවේ සිත් ආර හරාහායි. හොද අඩවියක් බව පේනවා. . එන...මා ආවේ සිත් ආර හරාහායි. හොද අඩවියක් බව පේනවා. . එන්නම්
දිගටම.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-38189405477767043302011-07-29T15:40:38.199+05:302011-07-29T15:40:38.199+05:30බොහොම ස්තුතියි.මේපැත්තෙ ආවට.බොහොම ස්තුතියි.මේපැත්තෙ ආවට.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com