tag:blogger.com,1999:blog-2322434213914290904.post3344816851685616892..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: අල්ලස් හා අපේ රාජ්‍ය සේවයරාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2322434213914290904.post-22902563407059092552012-06-11T14:42:13.493+05:302012-06-11T14:42:13.493+05:30අල්ලසක් නොගන්න පුද්ගලයන්ව උනත් අඩපණ කරන්නේ ජනයා වි...අල්ලසක් නොගන්න පුද්ගලයන්ව උනත් අඩපණ කරන්නේ ජනයා විසින්මයි නේ.. තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න බල කරලා හරි එක කරගන්නයි මිනිස්සුන්ට ඔනේ.. හොදම උදාහරණේ මේ ලඟදි මහානාම පාසලේ විදුහල්පතිවරයාගේ ලිංගික අල්ලස..මට හිතාගන්නත් බැරි උනා මෙහේමත් වැදගත් පාසලක මුල් පුරුක මෙහෙම වෙද්දි අර සිසුන්ට මඟ පෙන්නන්නේ කවුද..නමුත් එ පුද්ගලයාට ඇගිල්ලක් දිගු කිරිමට කලින් ඉතුරු ඇගිලි හතරම තියෙන්නේ අපේ පැත්තට නේද ..එ මනුස්සයාව එතනට පත් කරන්නත් අපේ මවුවරුන් සැදි පැහැදි ඉදලා තියෙනවා..වැරැද්ද කාගේද කියලා හොයන්න බැ.. අල්ලස දෙන කෙනත් දෙන්න පෙලඹු කෙනාත් අල්ලස ගත් කෙනාත් මොවුන් සියල්ලම එක සේ වරදකරුවන්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-39505443724634575212011-12-07T10:37:57.539+05:302011-12-07T10:37:57.539+05:30අල්ලස යම් තරමකින් තිබීමත් අවශ්‍යයිග සමහර අධිකාරිවා...අල්ලස යම් තරමකින් තිබීමත් අවශ්‍යයිග සමහර අධිකාරිවාදී නිළධාරී නිලධාරීන්ෙග් ක ෙණන් රිංගලා ගිහින් වැඩකරවා ගන්න පුළුවන් මැදෙ පෙෙල් පිතිකරුෙවකුට මහින්දයි කබරාල්ලුයි අත්සන කරපු ලියුමක් ෙගනැවහමAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-4451959157336856032011-10-17T16:39:00.100+05:302011-10-17T16:39:00.100+05:30ඒත් ඔය අල්ලස කියන එක ඉදිරියේ අසරණ වෙලාවල් ඕන තරම් ...ඒත් ඔය අල්ලස කියන එක ඉදිරියේ අසරණ වෙලාවල් ඕන තරම් තියනවා, කොච්චර අල්ලස් දෙන්නෙ නැහැ කියලා හිතුවත්, සමහර තැන්වලදි කැමති උනත් නැතත් දෙන්න වෙනවා .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-26106264809844365712011-09-29T08:56:56.256+05:302011-09-29T08:56:56.256+05:30මාතලන් ,මධුරංග, Dinesh
උඹ හරියටම හිතුවා. හරියටම ල...මාතලන් ,මධුරංග, Dinesh
උඹ හරියටම හිතුවා. හරියටම ලිවුවා. මම ආයෙත් කියනවා මේවා අවම කරන්න පුළුවන් කාරණා. ඇමෙරිකාව ගත්තොත් ජනාධිපතිගෙ ළමයින්ට දඩගහපු රටක්. තව ඕනතරම් රටවල් තියනවා "අවම මට්ටමේ" තියන.
නලිනි චන්දිමා
ඔයා වැඩිදුරටත් මතුකරන කාරණාව හරි.අල්ලසක් දීම ලොකු ගැටළුවක් නොවෙන අය ඉන්න පුළුවන්.ඒත් ඒකෙන් වෙන බලපෑමෙ මුළු ක්ෂේත්රයම අවුල් වෙන්න පුළුවන්.ඒකයි වඩාත්ම හානිදායක.
දේවා ගේ අඩවිය
අල්ලස අඩු රටවල එහෙම වෙන්න හේතුවන කාරණා අපට ගෙඩිපිටින් ආදේශකරන්න බැරිවෙයි. එහෙම උනොත් මේක තවත් අවුලෙන් අවුලට යයි. අපි අපේම ක්‍රම වලට එක්ස්පෙරිමන්ට් කරලා ක්‍රම හොයාගන්න පුළුවන්. අනෙක මේවට එලිපිට කවුරුවත්ම විරුද්ධ වෙන්නෙත් නෑනෙ.
හිස් අහස
ඕක සංසාර චක්කරේ වගේ තමයි.කොතනින් හරි ඕක කැඩුවෙ නැත්නං ගොඩඒමක් නෑ. අල්ලසක් දීලා පටගාලා කරගැනීමේ ඊලග ප්‍රතිථලය තමයි අල්ලස් නැතිව කිසිම දෙයක් කරගන්න බැරි තත්වෙට පත්වීම.
සොඳුරු සිත
ඒගැන ඔයාට අත්දැකීම් ඇති මගේ හිතේ. කියන කතාව හරියටම හරි. මුල්පෙල හා පසුපෙල තමයි වැඩි."අපේ"තත්වෙ එච්චරම නරක නැතත් "අවස්ථාව"වැඩි තැන්වල මැදපෙල අයත් හොදට බැට් කරනවා.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-59947086018185006152011-09-29T00:37:48.212+05:302011-09-29T00:37:48.212+05:30අල්ලස , දැන් යම්තාක් දුරකට අඩු වෙලා තියෙනව.ඒ රාජ්...අල්ලස , දැන් යම්තාක් දුරකට අඩු වෙලා තියෙනව.ඒ රාජ්‍ය සේවයේ මැද පෙළ පිතිකරුවන් අතර.

නමුත් මුල් පෙලේ සහ අවසන් පෙලේ පිතිකරුවන් මෙය නතරකරලාමයි කියන්න බැහැ වගේ.

අල්ලස උනත් බුලත් විටක ඉදන් , ඔය කියන නිළි මට්ටම දක්වා විවිධයි. අල්ලස නවත්තන්න බැරිබහුතරයක් අල්ලස් දෙන්න කැමැත්තෙන් ඉන්න නිසා කියලයි මගේ අදහස.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-45897955854426145582011-09-28T23:30:31.548+05:302011-09-28T23:30:31.548+05:30ඇත්තටම රාජ් ලංකාවේ සමහර ආයතන වලට ගියාම ඒවායේ උදවිය...ඇත්තටම රාජ් ලංකාවේ සමහර ආයතන වලට ගියාම ඒවායේ උදවිය හැසිරෙන විදිහට හිතෙනවා අල්ලසක් දීලා හරි මේ වැඩේ පට ගාලා කරගන්න පුලුවන්නම් හොඳයි කියලා ..

අල්ලස් නැතුව වැඩක් කර ගන්න පුලුවන් රටවල් තියේ ද ? මටත් ඒක හිතට ආඅපු ප්රශ්නයක්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-58267668278116726322011-09-28T22:34:55.137+05:302011-09-28T22:34:55.137+05:30ඇත්තටම මේවා නවත්වන්නම බැරිද???
මෙහෙම ඒවා නැති රටවල...ඇත්තටම මේවා නවත්වන්නම බැරිද???
මෙහෙම ඒවා නැති රටවල් තියනවානම් අනිවා ඒහෙම වෙන්න හේතු මොනවද කියලා බලන එක තමා ගොඩාක් වැදගත්දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-48581138925972849942011-09-28T21:03:10.256+05:302011-09-28T21:03:10.256+05:30අල්ලස් ගන්නෙ ප්‍රධාන වශයෙන්ම ඒ සඳහා අවස්ථාව ඇති නි...අල්ලස් ගන්නෙ ප්‍රධාන වශයෙන්ම ඒ සඳහා අවස්ථාව ඇති නිසාය කියන ඔබේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි. එකම රැකියාවෙ වුණත් අල්ලස් නොගන්න අයත් ගන්න අයත් දෙගොල්ලම ඉන්නවා.
පිරිසක් අල්ලස් දී තමන්ගෙ වැඩ කරගැනීමට සූදානම්ව ඉන්නවා විතරක් නෙවෙයි, ඒක ලොකු වීරකමක් හැටියටත් දකිනවා- උදාහරණයක් විදිහට, "මංනම් තාම එක දඩයක් කාලා නැහැ, ගොඩින් බේර ගන්නවා" කියන පඬි ටෝක් එක දෙන අය කොච්චර ඉන්නවද? අල්ලස් දෙන අය නිසාම එහෙම නොදෙන අයට මේ තැන්වලින් රාජකාරි කරවාගැනීමට යාමේදී හුඟක් අපහසුකම්වලට මුහුණ දීමට සිදුවෙනවා. මොකද, ජරාව කෑමට පුරුදු වෙලා තියෙන සේවකයින්, එහෙම දෙනකම් මිනිස්සුන්ව රස්තියාදු කරවීමට පුරුදුව සිටින නිසා.

සම්පූර්ණයෙන් වළක්වන්නට බැරි වුණත්, සාපේක්ෂව හොඳ මට්ටමකටවත් ගෙන ආ යුතු ප්‍රශ්නයක් මේක. මිනිස්සුන්ගෙ ආකල්පවල වෙනසක් අවශ්‍යයි මූලික වශයෙන්ම මට හිතෙන හැටියට. එහෙම නැතිව නීති මගින් විතරක්නම් පවතින වෙනසක් සිදු කරන්නට බැහැ. මොකද, නීතියක් දැම්මහම, ඒකට අහු නොවී කරන ක්‍රම සොයා ගැනීමට අපේ මිනිස්සු දක්ෂ නිසා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-4912188061343532242011-09-28T19:46:02.561+05:302011-09-28T19:46:02.561+05:30ගොඩක් රටවල ඔය දේ සිද්ද වෙනවා... අපේ රටේ තත්වේ උනත්...ගොඩක් රටවල ඔය දේ සිද්ද වෙනවා... අපේ රටේ තත්වේ උනත් ඔහොම තමයි.. මේ දේ සම්පුර්ණයෙන්ම නැති කරන්න පුළුවන් වේවි කියලා මං හිතන්නේ නෑ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-36485398532582383032011-09-28T18:57:44.743+05:302011-09-28T18:57:44.743+05:30අල්ලස් නැතුව වැඩක් කර ගන්න පුලුවන් රටවල් තියේ ද ?අල්ලස් නැතුව වැඩක් කර ගන්න පුලුවන් රටවල් තියේ ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-70878748190787433282011-09-28T18:26:04.111+05:302011-09-28T18:26:04.111+05:30කොහොම හරි උඹේ චේතනාව ඉටුවේවා. ඔය කස්ටම් ඔෆිසර්ලගේ ...කොහොම හරි උඹේ චේතනාව ඉටුවේවා. ඔය කස්ටම් ඔෆිසර්ලගේ නිලි අල්ලස ලෝකෙම දන්නවා හංගල ලියන්න දෙයක් නෑ. ඉස්කෝලෙට ළමයි දාන කොටත්. හමුදාවේ මිය ගිය සෙබලුන්ගේ පඩිය ලබාගන්නත්. හිරගෙදරත්, දික්කසාද නඩුවලදිත් ලිංගික අල්ලස නැගලම යනවා. මේවා ප්‍රසිද්ධ රහස්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-32561321425509838882011-09-28T15:43:42.276+05:302011-09-28T15:43:42.276+05:30@මාතලන් & ChammA
හරි මම දෙන්නගෙන්ම මේ ප්‍රශනෙ...@මාතලන් & ChammA
හරි මම දෙන්නගෙන්ම මේ ප්‍රශනෙ අහනවා.
දන්නවද ඉන්දියාවෙ අල්ලස් ගැනීමේ තත්වය මොකක්ද කියලා?
ඉන්දියාවෙ වැඩක් කරගන්න යන මනුස්සයෙක් එක්ක රාජ්‍ය සේවකයො හෙට්ටු කරලා "ගානකට" කැමති වෙන්නෙ ප්‍රසිද්ධියෙ. මෙහේ ඒවගේ තත්වයක් නෑ වගේම මීට වඩා ගව් ගනනක් ඉදිරියෙන් ඉන්න රටවල් තියනවා(මං කියන්නෙ හොද පැත්තෙන්). ඒ නිසා මේ දේවල් ශූන්‍ය කරන්න බැරි වුනත් ඒ ආසන්නයටම ගේන්න පුළුවන්. ඒකට උවමනා වෙන්නෙ "ඕනකම" විතරයි.

@buwa
සහතික ඇත්ත.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-496825984083625942011-09-28T15:18:51.656+05:302011-09-28T15:18:51.656+05:30මාතලන් අයියත් එක්ක එකගය..අල්ලස නැති රටක් "මේ ...මාතලන් අයියත් එක්ක එකගය..අල්ලස නැති රටක් "මේ ලෝකය" තුල තිබේදAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-29635373984328825432011-09-28T15:04:36.897+05:302011-09-28T15:04:36.897+05:30ඕනිම නිලියෙක් නම් බැරුව ඇති එත් දැන් ඉන්න ගොඩක් නි...ඕනිම නිලියෙක් නම් බැරුව ඇති එත් දැන් ඉන්න ගොඩක් නිලියන්ය කියන අයගේ ෆුල් ටයිම් ජොබ් එක ඕකනේ , පාට් ටයිම් නේ රඟපාන්නේබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-22109729011057338342011-09-28T14:45:57.073+05:302011-09-28T14:45:57.073+05:30සමාවෙන්න දොරේ. මේක ඉන්ටර්නැශනල් ගෙම් එකක් මේක නොමැ...සමාවෙන්න දොරේ. මේක ඉන්ටර්නැශනල් ගෙම් එකක් මේක නොමැති රටක් කිව්වොත් මම ඔහේට අල්ලසක් දෙනවා. කවදාcඅත් නවත්තන්න බැරි දෙයක්. විශේෂයෙන් අපේ රට වගේ හිඟන්නෝ ඉන්න රටවල.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com