tag:blogger.com,1999:blog-2322434213914290904.post3605768877528063380..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: විශ්වාසය බිඳීමරාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-2322434213914290904.post-92175616946405003472012-11-16T14:13:05.502+05:302012-11-16T14:13:05.502+05:30ජනශක්ති ගැනනම් තව කතාවක් තියනව. මෙතන ලියන්න බැරිතර...ජනශක්ති ගැනනම් තව කතාවක් තියනව. මෙතන ලියන්න බැරිතරම් දිගයි. බ්ලොග් පෝස්ට් එකක් විදිහට ලියන්න ඕන.Anonymoushttps://www.blogger.com/profile/02578668202793949950noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-79252813418480318222012-10-19T12:50:33.220+05:302012-10-19T12:50:33.220+05:30විශ්වාසයය ඇති කරගන්න බොහොම අමාරුයි.. ඒත් විශ්වාසය ...විශ්වාසයය ඇති කරගන්න බොහොම අමාරුයි.. ඒත් විශ්වාසය නැති කරගන්න එක ගොඩාක් ලේසියි.. ඒක පාරක් නැති කරගත්ත විශ්වාසය ආපහු ඇති කරන්න නම් ඊටත් වඩා අමාරුයි...
බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-20189003667052996482012-10-19T07:45:52.689+05:302012-10-19T07:45:52.689+05:30ජනශක්ති එක නම් චාටර් ලෝකයක්...ජනශක්ති එක නම් චාටර් ලෝකයක්...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-57783764856610752012012-10-19T07:25:35.415+05:302012-10-19T07:25:35.415+05:30හරියටම හරි.. එච්චරයි එච්චරමයි තියෙන්නේ.. හරියටම හරි.. එච්චරයි එච්චරමයි තියෙන්නේ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-90557137596969080802012-10-19T05:54:36.303+05:302012-10-19T05:54:36.303+05:30කොරියන් භාෂා විභාගයේ අයදුම්පත් ලබාගන්න ඇවිත් දවස ප...කොරියන් භාෂා විභාගයේ අයදුම්පත් ලබාගන්න ඇවිත් දවස පුරාම පෝලිමේ හිටපු දහස් සංඛ්‍යාව දැකලා ඇතිනේ?

අයදුම්පත අන්තර්ජාලයෙන් බාගත කරගන්න ඉඩ දීලා තැපෑලෙන් එවන්න කියලා ඒ අනුව admission යැව්වා නම් හරිනෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-10477663885944730282012-10-19T05:41:28.251+05:302012-10-19T05:41:28.251+05:30කරලා තියන වැඩේ හොඳයි. කවුරු හරිම මුල් පියවර ගන්ට ඕ...කරලා තියන වැඩේ හොඳයි. කවුරු හරිම මුල් පියවර ගන්ට ඕනි. ඔයවගේ අයට කල හැකි දඬුවම ඒකයි.

මේකත් ඔය 'ජනශක්ති' කට්ටිය කියවයි කියලා හිතනවා.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-58079629776003587702012-10-18T21:05:22.636+05:302012-10-18T21:05:22.636+05:30ටයි දාගෙන මිනිස්සු හූරාකන නිවට්යින් පිරිසක්..!ටයි දාගෙන මිනිස්සු හූරාකන නිවට්යින් පිරිසක්..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-8117712623401125832012-10-18T20:34:36.024+05:302012-10-18T20:34:36.024+05:30මිනිස්සු අතරේ බැඳීම් වැඩිවෙන්න වගේම බැඳීම් කැඩෙන්න...මිනිස්සු අතරේ බැඳීම් වැඩිවෙන්න වගේම බැඳීම් කැඩෙන්න විශ්වාසෙ තරම් හේතුවෙන දෙයක් නෑ, කොටින්ම ගත්තොත් ආදරේදී එකිනෙකා අතර විශ්වාසයක් නැත්තම් සහකරු හෝ සහකාරිය ගැන, ඒ ආදරේට හරයක් නෑ කියලයි මට හිතෙන්නේ. ඒ ආදරේට පැවැත්මක් නෑ.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-48331562275837397332012-10-18T19:24:23.162+05:302012-10-18T19:24:23.162+05:30විශ්වාසය බිඳ වැටීම මහා අවාසනාවන්ත තත්වයක්. නමුත් අ...විශ්වාසය බිඳ වැටීම මහා අවාසනාවන්ත තත්වයක්. නමුත් අපිට ඒක අලුත් දෙයක් නෙවෙයිනෙ බං රාජ්. ඒක ඔහෙත් එහෙමයි, මෙහෙත් එහෙමයි. උඹට මතකනෙ ATM බහිරවයා?

වෙනදට බං රාජ්, මේ වෙනකොට අපි දන්නවා අපි කවද්ද ගෙදර එන්නෙ කියලා වර්ෂාවසාන නිවාඩුවට. ඉතින් පුතයි මායි කවුන්ට් ඩව්න් එකක් හදලා දවසෙන් දවස අඩුවෙනකල් බලා ඉඳලා පුදුම තෘප්තියක් ලබනවා. මේ පාර තවම දන්නෙ නෑ දිනයක්, වෙලාවක් මොකුත්. ඉතින් අපිට නම් ඔය පුංචි රටේ එයාපෝට් එකේ ඉඳලා පැයකට අඩු කාලයකින් ගෙදර යන්න පුලුවන්නෙ.

මේ අසරණ ඉන්දියානුවො එයාපෝට් එකේ ඉඳලා ගෙදරට යන්නෙ කෝච්චිවල, සමහර වෙලාවට දවස් ගනන් යනවා. උන්ට ඒ කෝච්චිය මාසෙකට විතර කලින් බුක් නොකරොත් අනාතයි. ඉතින් ඒක කරන්න විදියක් නෑනෙ හරියට දිනයක් දන්නෙ නැතුව.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-84257181279692722932012-10-18T18:28:20.824+05:302012-10-18T18:28:20.824+05:30මිනිසුන්ගේ කතා කිරීමේ නිදහසටත් සීමා පැන විච්ච කාලය...මිනිසුන්ගේ කතා කිරීමේ නිදහසටත් සීමා පැන විච්ච කාලයක් නොවැ රාජ්. ඔය තහංචි මැද්දේ කතා කෙරුවත් ඒවා අහන්ට උන් නෑ. නැති ගුන වනන එවුන් උළුප්පලා පෙන්නුවට ඇත්ත කතා කරපු එකෙක්ව ලොවෙත් තියන්නේ නෑ නොවැ. ගෙහුං එඤ්ඤං..!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-14854475329389254992012-10-18T18:22:46.486+05:302012-10-18T18:22:46.486+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/02389805828729300526noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-88052006615678795732012-10-18T18:15:19.688+05:302012-10-18T18:15:19.688+05:30වැටත් නියරත් ගොයම් කානම්........................අන...වැටත් නියරත් ගොයම් කානම්........................අනේ මං දන්නේ නෑ මේවා.Anonymoushttps://www.blogger.com/profile/02389805828729300526noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-62973353281561591802012-10-18T17:51:44.313+05:302012-10-18T17:51:44.313+05:30රාජ්‍ය ආයතන ගැන නම් කතා කරලා වැඩක් නෑ...
රාජ්‍ය ආයතන ගැන නම් කතා කරලා වැඩක් නෑ...
Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-35004437288164765572012-10-18T17:33:48.600+05:302012-10-18T17:33:48.600+05:30මට මතකයි ඒකාලෙ අපේ ඔපීසියෙ වැඩකලකෙනෙක් පීසී හවුස් ...මට මතකයි ඒකාලෙ අපේ ඔපීසියෙ වැඩකලකෙනෙක් පීසී හවුස් එකෙන් බ්ලැක් මොනිටරයක් ගත්ත. බලනකොට ඒක සුදුපාට එකක් පේන්ට් කරල හදපු එකක්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-43039173859012204552012-10-18T15:37:06.398+05:302012-10-18T15:37:06.398+05:30මම නං ගේමට ගේම දෙනව! අම්මාපල්ල!මම නං ගේමට ගේම දෙනව! අම්මාපල්ල!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-85720117098828846912012-10-18T15:24:50.556+05:302012-10-18T15:24:50.556+05:30මගේ අයියා ගත්ත බයික් එක රක්ෂණය කළෙත් ජනශක්ති එකෙන්...මගේ අයියා ගත්ත බයික් එක රක්ෂණය කළෙත් ජනශක්ති එකෙන්... පූර්ණ ආවරණයක් තිබ්බත් රක්ෂණ ආවරණය ගන්න ගියාම කීවේ මේ වෙනවිට සමාගත් සමග අපේ ගිවිසුම අවලංගු වී ඇති බවයි... දීර්ග රස්තියාදු වීම් සහ පැමිණිළි කිරීම් වලින් පසුවත් සතයක තරම්වත් දෙයක් හම්බුණේ නෑ... කෙටියෙන් කියනවනම් පූර්ණ ආවරණයත් තියාගෙන අතින් බයික් එක හදා ගන්න උණා... පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිළිකරත් ඉතා සූක්ෂම විදියට විදියට ඔවුන් ප්රස්නෙන් ගැළවුණා...

අනිත් හොදම එකෙන් ගේම දුන්න ආයතනය තමයි ඇසට්ලයින් ලීසිං සමාගම... තාත්තගෙන් රු 10000 ක් ගැලෙවුවා... පොඩි මිස්ටේක් එකකට...

නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-51951780223941708852012-10-18T15:24:42.491+05:302012-10-18T15:24:42.491+05:30පොලිසීය තමයි මං හිතන්නේ අවංකවමපොලිසීය තමයි මං හිතන්නේ අවංකවමදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-65616755120894677952012-10-18T15:20:17.815+05:302012-10-18T15:20:17.815+05:30රක්ෂණයටත් ඔම්බුඩ්ස්මන් කෙනෙක් ඉන්නවා. පැමිණිල්ලක් ...රක්ෂණයටත් ඔම්බුඩ්ස්මන් කෙනෙක් ඉන්නවා. පැමිණිල්ලක් කරන්න තිබුනේ.
http://www.insuranceombudsman.lk/faq.phpAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-70849648760769538762012-10-18T14:47:46.758+05:302012-10-18T14:47:46.758+05:30මහත්තයෝ ඕක නං මේ කපේදි සිද්ධවෙන දෙයක් නෙවේ.මහත්තයෝ ඕක නං මේ කපේදි සිද්ධවෙන දෙයක් නෙවේ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-37219010840155541432012-10-18T14:46:57.177+05:302012-10-18T14:46:57.177+05:30හේතුව ඒක තමයි.
එන්න උනේ නෑ බං. ඇවිත් යන්නං. ඔපීසි...හේතුව ඒක තමයි.

එන්න උනේ නෑ බං. ඇවිත් යන්නං. ඔපීසියෙ වැඩ වැඩියි මේ දවස්වල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-57733656889329831892012-10-18T14:28:32.931+05:302012-10-18T14:28:32.931+05:30මෙහෙමයි සරත් අයියේ. එහෙම බැලුවම හැම තැනකටම දෝශාරෝප...මෙහෙමයි සරත් අයියේ. එහෙම බැලුවම හැම තැනකටම දෝශාරෝපනය කරන්න පුළුවන්. නමුත් විභාග දෙපාර්තමේන්තුව වැනි 'රහස් ඇති' ආයතන ගැන විශේෂ අවධානයක් යොමුකරන්න ඕන.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-5423668644416280172012-10-18T14:21:46.877+05:302012-10-18T14:21:46.877+05:30මම නං නමත් එක්ක දැම්මෙ තරහටයි. :) දැන් ජනශක්ති කිය...මම නං නමත් එක්ක දැම්මෙ තරහටයි. :) දැන් ජනශක්ති කියල සර්ච් කරන කෙනෙකුට මගේ පෝස්ට් එකත් දකින්න ලැබෙයිනේ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-9660381419302963082012-10-18T14:20:53.737+05:302012-10-18T14:20:53.737+05:30අධිකරණය සහ පොලිසිය මාගේ විශ්වාසය කඩ කල ආයතනයි. ඔයි...අධිකරණය සහ පොලිසිය මාගේ විශ්වාසය කඩ කල ආයතනයි. ඔයිට අමතරව කොම්පියුටර් බඩු විකුණන PC හව්ස් ආයතනයත් ගැන මාගේ කිසිම විශ්වාසයක් නැත.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-12866095566278105482012-10-18T13:28:02.076+05:302012-10-18T13:28:02.076+05:30මම හිතන්නේ මහජනතාව අතර විශ්වාසයෙන් අඩුම ආයතනය තමයි...මම හිතන්නේ මහජනතාව අතර විශ්වාසයෙන් අඩුම ආයතනය තමයි පොලීසිය. නමුත් මහජනතාව වැඩිපුරම හොයන්නෙත් පොලීසියේ පිහිට. පොලීසිය ස්වාධීන කිරීමම ප්‍රමාණවත්, ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතය යහපත් අතට හැරවීම සඳහා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-69170616974911175272012-10-18T13:05:15.482+05:302012-10-18T13:05:15.482+05:30රාජ්‍ය ආයතනවල මේ අංශයේ පිරිහීම හොඳින් දක්නට ලැබෙන ...රාජ්‍ය ආයතනවල මේ අංශයේ පිරිහීම හොඳින් දක්නට ලැබෙන කරුණකි.

කුණු දේශපාලනය හැම තැනම පිළිකාව වගේ උඩුදුවා තිබීමත්... පෝස්ටර් ඇළවීමේ සුදුසුකම මිසක වෙනත් සුදුසුකම් නැති අයවලුන් සමහර තනතුරු සදහා පත් කිරීමත් ඔය තත්වයට හේතු වෙන්න පුලුවන්...

අපේ ඉසව්වට ළගකදි ඔබතුමා අවෙ නැත්තෙ මන්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com