tag:blogger.com,1999:blog-2322434213914290904.post3610930180261480620..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: සොෆ්ට්ලොජික් අකරුණාව අබාන්ස් කරුණාව හා රග්බි ලෝක කුසලාන පසු කතා.රාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-2322434213914290904.post-5525938830693478172015-11-12T15:57:46.625+05:302015-11-12T15:57:46.625+05:30අපේ ගෙදර තියෙන්නෙත් ටොම්බා සයිස් පරණ සෝනි ජපන් තී....අපේ ගෙදර තියෙන්නෙත් ටොම්බා සයිස් පරණ සෝනි ජපන් තී.වී එකක්....96 කප් එක බලන්න ගෙනාවේ.....
තාමත් ලෙසටම වැඩ ...LG නරක නෑ ...හොදට පාවිච්චි කොරන්න පුළුවන්.....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-75969315733171485652015-11-05T18:40:44.986+05:302015-11-05T18:40:44.986+05:30රග්බි ගැන..... කතා නොකර ඉමු
රග්බි ගැන දැනුවත් වෙන...රග්බි ගැන..... කතා නොකර ඉමු

රග්බි ගැන දැනුවත් වෙන්න විනාඩි 80 ක් සෙල්ලම් කලත් නොකලත් ලේ උනු කරන ගේමක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-17973247784224769322015-11-05T18:34:18.540+05:302015-11-05T18:34:18.540+05:30
මේ දෙකම රග්බි ගහපු අනොගෙ මයි
ඔබ හරි රාජ් අපේ ...
මේ දෙකම රග්බි ගහපු අනොගෙ මයි

ඔබ හරි රාජ් අපේ රටේ එතරම් ලොකු බර පැක් එකක් හදාගන්න අපහසු තමයි එකත් ලොකු හේතුවක් කොහෙද අපේ රටේ උස මහත අය මේ තරංග වලට එන්නේ නැ නේ
ලංකාවේ හැටියට පැක් එකක් කිලෝ 700 විතර වෙන්නේ .එකනම් ලොකු අවුලක් තමයි
[ මම අවුරුදු ගානකින් ලංකා ටීම් එක දැකලා නැ [25 පමණ ]අප නගරයේ වොලබිස්ලා සෙල්ලම් කරන තරග සහ 4 නේෂන් තරංග සියල්ල ක්‍රීඩාංගනයට ගිහිල්ලම බලනවා]
මෙය අප ක්‍රීඩා කරන අවස්ථාවලදී ද අපට බල පෑවා. එවිට මෙවන් අවස්තාවලදී අප කලේ පැක් එකේ ක්‍රීඩකයන් කෙටි කාලක් සෙල්ලම් කිරීමට සලස්වා රිස්ව් ක්‍රීඩකයන්ගේ සහය ලබාගැනීම. අඩුම තරමින් පැක් එකේ චන්ජ් ඕවර් 4ක් වත් කරන්න වෙනවා බොරු ඉන්ජියර්ඩ් පාට් වලට අමතරව ඉතින් මේකට ඒ හා සමාන රිසව් කණ්ඩයක් තිබිය යුතුයි අඩු කලකදී වැඩි ජවයක් වැයකර තරඟයක් දීමෙන් මෙම අසමතුලිත තාවය තරමක් දුරට වලක්වා මග හරවා ගන්න පුළුවන්
මෙහිදී බොහෝ විට ෆ්ලයි හාෆ් පුළුවන් සැම අවස්තාවක 22 කික් අවුට් එකක් අනෙක් පැත්තේ 22 ඇතුලේ ටච් වෙලායන්න බොලේ පිටියන් ඉවතට කික් කරන්න ඕනේ .එහිදී ඔවුන් ලයින් එක මගින් බොලේ ගත්තත් අපේ පැත්තේ side flanker දෙදෙනාගේ සේවය ලයින් එකට සහ තව අමතර ෆුල්ල් බැක් කෙනෙක් හැටියට තවකාලිකව එකතු වෙන්න ඕනේ
තව ලයින් ආවුට් වලන් පසු නැවත බොලේ ඇතුලට දමද්දී බෝලය උඩපැන අල්ලා ලබාගන්නවාට වඩා ස්ක්රම් හාෆ් වෙතට ටැප් කර ලබාදීමෙන් ඔවුනට රොක් එක්කෙට නොගිහින් තමන්ගේ ලයින් එකට බොලේ ලබාදෙන්න පුළුවන්
ස්ක්රම් එකේදී තමයි ප්‍රශ්නේ එන්නේ වැඩියෙන්ම. එවිට පැක් එක එන්ගේජ් වෙච්ච ගමන්නම කෙටිම කාලෙකදී scurm half බොලේ hooker දමා එකවරම් five ehight බොලේ එලියට ගන්න ඕනේ පැක් එක ඇතුලේ බොලේ වැඩි වලාවක් තිබුනොතින් බර වැඩි කට්ටිය පැක් එක පුෂ් කරලා බොලේ ගන්නවාමයි. කෙටිම කාලයකදී බෝලය එලිට ගැනීමෙන් ඔවුනට් පුෂ් කරන්න වෙලාවක් නැතිව යනවා එක නිසා තමයි අඩු බර පැක් එක ක්‍රීඩකයන්ව මාරු කරලා අලුත් ජවයක් ගන්නේ

මෙවන් අවස්තාවලදී පුහුණු කරුගේ පළපුරුද්ද සහ නායකගේ තීරණ සහ ක්‍රීඩකයන්ගේත් අත්දැකීම වැදගත් වෙනවා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-30752940212943428422015-11-05T18:33:55.884+05:302015-11-05T18:33:55.884+05:30අනික් ෂෝරූම් වලට සාපේක්ෂව LG වල කස්ටමර් සර්විස් එක...අනික් ෂෝරූම් වලට සාපේක්ෂව LG වල කස්ටමර් සර්විස් එක හොඳයි. ඔය අති පණ්ඩිත පොරක් හිටියොත් තමයි මොකක් හරි අවුලක් වෙන්නෙ. අපි දෙන්නෙක් එක්ක ගිහිල්ල එකපාරක් වොෂින් මැෂින් දෙකක් ගත්ත. මාත් එක්ක ගිය එකා PHI හන්ද උගෙ එකට මායි, මගෙ එකට ඌයි අත්සන් කරල බඩු දෙක ගත්ත. මම රජයේ සේවකයෙක් නෙමෙයි උනත් ඒක උංට ප්‍රශ්නයක් උනේ නෑ.

රග්බි ගැන..... කතා නොකර ඉමුPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-82763840606921053852015-11-05T18:27:11.432+05:302015-11-05T18:27:11.432+05:30අඩෝ මේ LG වලට මොකුත් කියන්න එන්න එපා. හොඳට තිබ්බ ක...අඩෝ මේ LG වලට මොකුත් කියන්න එන්න එපා. හොඳට තිබ්බ කාලෙ සිංගර් ගත්තට දැං අපේ ගෙදර තියෙන වැඩි හරියක් ඒව LGPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-37127728695776599122015-11-05T14:42:27.990+05:302015-11-05T14:42:27.990+05:30පිස්සුද!පිස්සුද!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-53945998097809776402015-11-05T14:38:37.656+05:302015-11-05T14:38:37.656+05:30ano,
ස්තුතියි අදහස් දැක්වීමට.
කලිනුත් දවස් කිහිපයක...ano,
ස්තුතියි අදහස් දැක්වීමට.
කලිනුත් දවස් කිහිපයක් මේ ගැන කතා කලා. ඇන්ග්ලෝ සැක්සන්ස්ලාට සහ කළු ජාතිකයින්ට, ඒ වගේම ඔය කියන අයිලන්ඩ් වොරියර්ස්ලාට සාපේක්ෂව දකුණු ආසියාතිකයන්ට කුඩා ශරීර තියෙන්නෙ. ඒකයි තියන අවුල. ලක්ෂයක ජනගහනයක් හිටියත් ටොංගාවන් වර්ල්ඩ් කප් ගහන්නෙ ඒකයි මං හිතන්නෙ. රටේ ක්‍රීඩාවට තියන ජනප්‍රියතාවය එක හේතුවක් තමයි නමුත් කිලෝ නවසීයක් බර පැක් එකක් අපිට හොයාගන්න පුළුවන්ද?

රග්බි ගහල තියන "කලින් ඇනෝ" මේ ගැන දරන අදහස දැනගන්න කැමතියි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-45625316568629527872015-11-05T14:11:28.401+05:302015-11-05T14:11:28.401+05:30ඇයි එහෙම සිතන්නේ ෆිජි .සැමුවන්, පැසිෆික් දුපත් රට...ඇයි එහෙම සිතන්නේ ෆිජි .සැමුවන්, පැසිෆික් දුපත් රටවල් හොඳට සේල්ලම් කරනවනේ.ඒ රටවල් වල පාපන්දු වලට වඩා හොදින් රග්බි යුනිංන් කණ්ඩායම් ඉන්නවානේ. ක්‍රීඩාව ගැන උනන්දුවක් නැතිකම සහ ක්‍රීඩාව ගැන නොදැනුවත් කම තමයි මුලික හේතුව කුඩා වයසේදී ටච් රග්බි වලට පුරුදු පුහුණු කිරීමෙන් ක්‍රීඩාව ගැන උනන්දුව සහ දැනුම ඇති කරලා පසුව ඔවුන් ට අනතුරු රහිතව ට්රැකල් කරන ආකාරය ඉගැන්විය යුතුයි වයස 15 නන් පහලදී මේ සඳාහා යෝග්‍යයි ටච් රගබි වලදී ට්රකල් කරනු වෙනුවට බෝලය ඇති කෙනා ඇල්ලීමෙන් බෝලය අනෙක් පැත්තට යන නිසා ඔවුන් නිතරම බෝලය පාස් කිරම් කර ට්‍රයි ලයින් එකට බොලේ අරන් යන්න ඕනේ . ඉතින් මෙවන් කරුණු මගින් ළමයින්ට රග්බික්රීඩාව ගැන මුලික දැනුමක් දෙන්න ඕනේ .
දුවලා පනින ඕන ළමයෙක් ටච් රග්බි සෙල්ලම් කරන්න අකමැති වෙන එකක් නැහැ මෙය පාසලෙන් පටන් ගන්න පුළුවන් නේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-21159314219181052182015-11-05T13:16:57.525+05:302015-11-05T13:16:57.525+05:30ලියන්න කම්මැලි අනේ, ඒ වගේම විහින් බිසී වෙලා ඉ...ලියන්න කම්මැලි අනේ, ඒ වගේම විහින් බිසී වෙලා ඉන්නේ. :) පස්සේ ආයෙම එන්නම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-78316103371848118862015-11-05T08:27:13.136+05:302015-11-05T08:27:13.136+05:30මම නං බැන බැන උනත් ටීවී බලනව.මම නං බැන බැන උනත් ටීවී බලනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-44656415478891934432015-11-05T08:25:28.210+05:302015-11-05T08:25:28.210+05:30ෂා..... නියමයිනෙ බං.ෂා..... නියමයිනෙ බං.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-68011044398979414972015-11-05T08:24:41.819+05:302015-11-05T08:24:41.819+05:30උඹලටත් එහෙම නං අපි ගැන කවර කතාදඋඹලටත් එහෙම නං අපි ගැන කවර කතාදරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-40122880567375235492015-11-05T08:23:26.767+05:302015-11-05T08:23:26.767+05:30ඔව්. බලන්න ඒකෙත් හැටිඔව්. බලන්න ඒකෙත් හැටිරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-15120504787833082852015-11-05T08:22:54.923+05:302015-11-05T08:22:54.923+05:30ඉස්සර අපේ පැත්තෙත් කොස්මෝ ගත්ත හුඟක් අය. හොඳට සිග්...ඉස්සර අපේ පැත්තෙත් කොස්මෝ ගත්ත හුඟක් අය. හොඳට සිග්නල් තියනව කියල මතයක් තිබුන.
සැම්සුන් එක අවුල් කියල කිහිප දෙනෙක් කිව්වරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-4990547012422820372015-11-05T08:21:51.922+05:302015-11-05T08:21:51.922+05:30දූපත්වාසීන් උනාට අපිට අමාර්යි මේක. දූපත්වාසීන් උනාට අපිට අමාර්යි මේක. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-13821996629418572592015-11-05T08:13:22.059+05:302015-11-05T08:13:22.059+05:30කවුද බොලේ ඒ තිලක්? තිලක් කියල එකෙක් හිටිය අපේ හොස්...කවුද බොලේ ඒ තිලක්? තිලක් කියල එකෙක් හිටිය අපේ හොස්ටල් එකේ නං....... එයාද දන්නෙ නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-71330563835386823362015-11-05T08:07:48.195+05:302015-11-05T08:07:48.195+05:30මොකෑ පේන්න නැත්තෙ?මොකෑ පේන්න නැත්තෙ?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-49579200838060807512015-11-05T06:21:56.210+05:302015-11-05T06:21:56.210+05:30All Blacks use Sonny (SBW) as an impact player, an...All Blacks use Sonny (SBW) as an impact player, and the usual game plan of the ABs is to try and increase the pace of the game in the last quarter, so it helps them to do this with SBW. Also he doesn't have the fitness levels to last 50-60 min of union (where the game is more physical)

He plays for Chiefs in super rugby (a NZ franchise) and also in order to be eligible for All Blacks selection in 2013 he played for counties manukau (NZ ITM cup team - NZ domestic tournament) because he didn't have a super rugby contract in 2013 due to his commitments in the league game (If I'm not mistaken he played sydney roosters for NRL (rugby league competition)

His speciality skill is the off loading (passing the ball to another guy while he is being tackled), and I personally think playing league game has influence this, as off loading late - but not too late - is really advantageous in rugby league

Next year he will be representing NZ 7s team (along with Liam Messam) targeting Rio Olympics.

True that he had bad reputation back in the day as he switched between clubs each earning him better contracts. So the public saw him as going after money, but having switched to union twice in time for the world cups, and also representing Kiwis in league world cups (NZ national rugby league team) has given enough for the public to believe his desire for the black jersey

His boxing achievements are very much open to debate, as people question the quality of his opponents. But no one can deny the sportsman he is, and the true athleticism he has.

Sorry for writing this (and another comment above - about ausie rules-) in English. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-34586613495082004942015-11-05T05:54:33.332+05:302015-11-05T05:54:33.332+05:30Ausi Rules is the game which cricketers used to pl...Ausi Rules is the game which cricketers used to play in the off season. They played it on the same ground, during winter (to keep fit etc) but eventually it has developed into a game by it's own.

Then in Ireland there is Gaelic football which is bit similar, and they have international rules football, which is a compromise between Gaelic football and Australian rules football. They play a test series with australia annually Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-22859894680134318822015-11-05T03:00:15.054+05:302015-11-05T03:00:15.054+05:30හායි රාජ් අයියේ හව් ආර් යූ. නවසීලන්තේ දිනපු ...හායි රාජ් අයියේ හව් ආර් යූ. නවසීලන්තේ දිනපු වෙලාවේ මට ඔයා මතක් වුණා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-69236715639786603672015-11-04T21:36:27.350+05:302015-11-04T21:36:27.350+05:30me umbage yaluwek innawa ayye thilak dhammika kiya...me umbage yaluwek innawa ayye thilak dhammika kiyala maath ekka
ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-49762347999621786902015-11-04T21:21:09.042+05:302015-11-04T21:21:09.042+05:30ඔව් රාජ්..සොනි ලීග් ගහල යුනියන් ගහන්න ආවෙ. සොනි බි...ඔව් රාජ්..සොනි ලීග් ගහල යුනියන් ගහන්න ආවෙ. සොනි බිල්ට කාලයක් කිවියො කැමති උනේ නෑ... සොනි ජපානෙ ක්ලබ් ගහන්න ගිය නිසා. සොනි බොක්සින් ගැහුව බව දන්නව.. බෝතාටත් ගැහුව මට මතක විදියට...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-38059961580332431022015-11-04T18:51:49.066+05:302015-11-04T18:51:49.066+05:30රාජ්. මට හිතාගන්න පුළුවන් රගර් වලට තියන අමාරුව.. ම...රාජ්. මට හිතාගන්න පුළුවන් රගර් වලට තියන අමාරුව.. මාත් පොස්ටුවක් ලියන්න හදල වැඩේ කල් දැම්ම. අපි වගේ දූපත් වාසීන්ට උචිත ක්‍රීඩාවක් ඕක. ක්‍රිකට් වලට වැඩිය...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-25733484350242022682015-11-04T18:50:33.668+05:302015-11-04T18:50:33.668+05:30LG ඉස්සර එව්ව තරම් දැන් හොඳ නෑලු. ඒ කෙසේ වෙතත් ඉලෙ...LG ඉස්සර එව්ව තරම් දැන් හොඳ නෑලු. ඒ කෙසේ වෙතත් ඉලෙක්ට්‍රොනික් බඩු කෝකත් ෂුවර් නෑ. ඒවා වල පැවැත්ම රඳා පවතින්නේ ගන්න එකාගේ වාසනාව උඩ. සමහර වෙළාවට චීන බඩු පට්ට ගහන්න පුළුවන් පදම් උනොත්, ජර්මන් එව්වා උනත් සතියෙන් කැඩෙනව. මේ ලඟදි වෝටර් ප්‍රෙෂර් ගන් එකක් ගත්ත "කාචර්" . හොඳම ජර්මන් බ්‍රෑන්ඩ් එකක් නිසා. ගෙනත් මාසෙන් කැඩුන. උඩහ ගෙදර එකා චීන එකක් ගෙනාව. අපූරුවට වැඩ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-58386127253871931682015-11-04T18:21:36.524+05:302015-11-04T18:21:36.524+05:30අපේ මුල්ම ටීවී එක "කොස්මෝ"එකක් මෑතක් වෙන...අපේ මුල්ම ටීවී එක "කොස්මෝ"එකක් මෑතක් වෙනකම් බැලුවා.ඊට පස්සේ ගත්තේ TCL කියන චයිනිස් එකක්.අවුරුදු දෙකකට කලින් ගත්තා සොෆ්ට්ලොජික් එකෙන් Samsung LED එකක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com