tag:blogger.com,1999:blog-2322434213914290904.post3719523810181064872..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: කපිලවස්තු සර්වඥ ධාතු සහ හයිකුරාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-2322434213914290904.post-77722021773042236422012-09-13T08:19:04.771+05:302012-09-13T08:19:04.771+05:30ධාතු පිළිබද දේශකයා කියපු අදහසක් මෙතැනින් බලාගන්න.ධාතු පිළිබද දේශකයා කියපු අදහසක් මෙතැනින් බලාගන්න.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-16207654278816815092012-09-12T12:33:38.577+05:302012-09-12T12:33:38.577+05:30කුෂි කියන්නේ හින්දියෙන් 'සතුට' නේද?
ඇත්තට...කුෂි කියන්නේ හින්දියෙන් 'සතුට' නේද?

ඇත්තටම සතුටුයි කුෂි ඔය ඇත්ත තේරුම් ගත්ත කවුරුහරි ඉන්නව කියල දැනගත්ත එක. බෞද්ධ දර්ශණය අනුව යන්නේ නැතුව ධාතු වැන්දහම ඔක්කොම හරි. දැන් ඔය වැන්ද ඔක්කොම අඩුම තරමේ 'පන්සිල්' වත් රකිනවද...The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-36286581321258421982012-09-12T12:28:26.364+05:302012-09-12T12:28:26.364+05:30සාධු සාධුසාධු සාධුThe Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-74629272019179287962012-09-11T18:16:57.804+05:302012-09-11T18:16:57.804+05:30අන්න හයිකු.අන්න හයිකු.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-46323527301803335672012-09-11T18:16:38.291+05:302012-09-11T18:16:38.291+05:30ප්‍රභා විකුණා
අවසන
විකුණයි
ධාතු..!
අම්මපල්ල.ප්‍රභා විකුණා
අවසන
විකුණයි
ධාතු..!

අම්මපල්ල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-17284923459081073792012-09-11T18:15:20.527+05:302012-09-11T18:15:20.527+05:30ඔව් දන්සැල් දුන්න.ඔව් දන්සැල් දුන්න.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-79590638964614036792012-09-11T18:14:03.188+05:302012-09-11T18:14:03.188+05:30හයිකුවක්
ලිවීමට
ට්‍රයි කරමින්
සිටිමි.
:D:D:D
දැ...හයිකුවක්
ලිවීමට
ට්‍රයි කරමින්
සිටිමි.
:D:D:D
දැං හරිනේ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-47708751537456737262012-09-11T18:13:23.186+05:302012-09-11T18:13:23.186+05:30කමක් නෑ.කමක් නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-24899940240290325992012-09-11T18:13:07.188+05:302012-09-11T18:13:07.188+05:30නියමායි.නියමායි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-47164398770742702802012-09-11T18:12:45.914+05:302012-09-11T18:12:45.914+05:30ආං 2 වෙලා.ආං 2 වෙලා.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-22210445261855662152012-09-11T18:12:25.397+05:302012-09-11T18:12:25.397+05:30හොඳයි. හොඳයි. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-13509640137642408772012-09-11T18:11:50.860+05:302012-09-11T18:11:50.860+05:30"බුදු හාමුදුරුවෝ" පොඩි පොතක් නේද? බුදු හ... "බුදු හාමුදුරුවෝ" පොඩි පොතක් නේද? බුදු හාමුදුරුවන්ගෙ ලක්ෂණ උදාහරණ කතා සහිතව තියන පොත නේද? කාලෙකට ඉස්සර මම බැලුව එක හුස්මටම. අපේ තාත්ත ලග දැනුත් තියනව මං හිතන්නෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-28796310685553910602012-09-11T17:41:53.768+05:302012-09-11T17:41:53.768+05:30මම නම් බලන්න ගියෙ නැහැ, අපි බෞද්ධයන් විදියට කරන්න ...මම නම් බලන්න ගියෙ නැහැ, අපි බෞද්ධයන් විදියට කරන්න ඔනේ බෞද්ධ දර්ශනය නියමාකාරයෙන් පිලිපැදිමයි, බුදුන්ම දෙශනා කරල තියෙනව එතුමා ගේ ශරීරයත් ජරාවට පත්වන පංචභූතයින්ගෙන් සැදුම් ලත් සිරුරක් බව, ඉතින් අපි එවාට වැඳ වැටේමින් සිටියාට නිවන අවබෝධ වන්නේ නැහැ, අප්‍රමාදිව මැදුම් පිලිවෙතේ ගමන් කර නිවන් අවබෝධකලයුතුයි එකයි බුද්ධ දෙශනාව , ධාතූන් වඳින අයට මම කිසි දිනෙක ගරහන්නෙද නැත.... එය ඒ එයගේ අයිතියක් සහ රුචිකත්වයයි.... මෙන්න මගෙන් හොඩුවාවක් :-ගුනසේණ පොත් හල්වල තියෙනව "බුදු හාමුදුරුවෝ"කියල පොතක් ඒ පොතට 1972 රාජ්‍ය සම්මානයත් ලැබිල තියෙනව... බුදුන් වහන්සේ යනු කවුරුද කියල ඉතා සරලව එහි විස්තර කරල තියෙනව..... පුලුවන් අය අරගෙන කියවන්න ඉතා වටිනා පොතක්..Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-80976201985332600512012-09-11T08:05:50.432+05:302012-09-11T08:05:50.432+05:30ඡන්දෙ කොරා
කප් ගැහුවද
ගෙනා ධාතු
හොරු ගත්තද
පර්ටි ද...ඡන්දෙ කොරා
කප් ගැහුවද
ගෙනා ධාතු
හොරු ගත්තද
පර්ටි දෙකට
ලොක්කා දැම්මේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-43687974552025203432012-09-10T13:52:58.938+05:302012-09-10T13:52:58.938+05:30ධාතු සාධු...බලපු කෝටි...
උදේ ගිහින්...ගෑව ලෑටි...
...ධාතු සාධු...බලපු කෝටි...
උදේ ගිහින්...ගෑව ලෑටි...
නෝටි බර්ටි...දැම්මා පාටි...The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-26144472783713481542012-09-09T21:35:17.463+05:302012-09-09T21:35:17.463+05:30මල් බලාන
ගල් කෑ අප
විදවන්නේ
හෙට උදේටමල් බලාන
ගල් කෑ අප
විදවන්නේ
හෙට උදේටdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-7978069440538261152012-09-09T20:15:27.461+05:302012-09-09T20:15:27.461+05:30මට නම් බැරිය හයිකු.
මට නම් බැරිය හයිකු.
Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-80489329879085477792012-09-09T17:10:31.814+05:302012-09-09T17:10:31.814+05:30හයිකුවක් ලිවීමට ට්‍රයි කරමින් සිටිමි.:D:D:Dහයිකුවක් ලිවීමට ට්‍රයි කරමින් සිටිමි.:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-9427891506066636872012-09-09T14:10:07.764+05:302012-09-09T14:10:07.764+05:30ඒකනම් නියම හයිකුවඒකනම් නියම හයිකුවමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-31491144722877557152012-09-09T12:45:14.608+05:302012-09-09T12:45:14.608+05:30තියන ප්‍රශ්න අමතක වෙන්න
අනේ ධාතු ආයෙත් වඩින්න තියන ප්‍රශ්න අමතක වෙන්න

අනේ ධාතු ආයෙත් වඩින්න Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-31442106737672623882012-09-09T12:33:49.120+05:302012-09-09T12:33:49.120+05:30ධාතු බලල දන්සැලකුත් වැඳල
බඩකට පුරවාගෙන ....! එනඩ ත...ධාතු බලල දන්සැලකුත් වැඳල
බඩකට පුරවාගෙන ....! එනඩ තිබ්බ නේද..?වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-55907192902704649472012-09-09T10:29:19.644+05:302012-09-09T10:29:19.644+05:30සද්දාවෙන් වදින්නෙ කීයෙන් කීදෙනාද?
කවි පොඩ් ටික පන්...සද්දාවෙන් වදින්නෙ කීයෙන් කීදෙනාද?
කවි පොඩ් ටික පන්කාදුයිකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-5721543695148237312012-09-09T09:01:18.953+05:302012-09-09T09:01:18.953+05:30එල... එල... ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-36330072357822550152012-09-09T08:50:19.505+05:302012-09-09T08:50:19.505+05:30ප්‍රභා විකුණා
අවසන
විකුණයි
ධාතු..!
කලෙක
නිරයේ
වි...ප්‍රභා විකුණා
අවසන
විකුණයි
ධාතු..!

කලෙක
නිරයේ
විදවපං
මහ රජු..!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-76966192769342609272012-09-09T07:32:32.327+05:302012-09-09T07:32:32.327+05:30අපොයි
සාධු
ධාතුඅපොයි
සාධු
ධාතුAnonymousnoreply@blogger.com