tag:blogger.com,1999:blog-2322434213914290904.post3937929662122553911..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: අයවැය 2016රාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-2322434213914290904.post-21933185265880857292016-01-03T14:16:06.112+05:302016-01-03T14:16:06.112+05:30agama? rate agam 4 k thiyenawa koi agamada rekagan...agama? rate agam 4 k thiyenawa koi agamada rekaganna one?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-59569061650940766362015-12-08T09:18:53.978+05:302015-12-08T09:18:53.978+05:30රැව්ල කපන්නේ ආයේ මොකටැයි, බ්ලේඩ් තලේත් සල්ලිත් ඉතු...රැව්ල කපන්නේ ආයේ මොකටැයි, බ්ලේඩ් තලේත් සල්ලිත් ඉතුරු නොකර......

ඔව්...ඔව්...කතානායක තුමනි...වඩා ප්‍රායෝගිව දැනෙන නිසා මමත් මේ රාජ්වම අනුගමනය කරන්න ඉටා ගතිමි. අමතරව, මම පෞද්ගලිකව මුහුන දෙන්න වෙන ආර්තික අවපාතයක් ගැනත් පහතින් සඳහන් කර, හැකි නම් අයවැය යෝජනාවට එයද එකතු කර ගන්නා ලෙස ගරු මුදල් ඇමැති රාජ් තුමාගෙන් ඉල්ලා සිටිමි.

අරව පැකට් එකක් 50ක් වෙච්චි එකේ මාසෙට සැරයක් ලෙස අඩු කරගෙන පැකට් එක මාස 3කට පාවිච්චි කරන බවට මා අමතරව යෝජනා කරන අතර හදිසි අවස්තාවක් ඇතිවු වුනොත් විකල්ප ක්‍රමවේදයක් භාවිතා කරන බවද කියා සිටිමි. ගඟක් පිටාර ගලල හදිසි ආපදාවක් ඇති වුනා කියලා සමස්ත ආර්තිකයටම එය බලපාන එකක් නෑනේ කතානායක තුමනි.උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-15984349957554828062015-12-08T08:11:59.151+05:302015-12-08T08:11:59.151+05:30This comment has been removed by the author.උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-83134065512252584472015-12-05T12:06:35.135+05:302015-12-05T12:06:35.135+05:30aluth blog akak mamth haduwa podi sahayogayak on.....aluth blog akak mamth haduwa podi sahayogayak on..
http//newsinhalife.blogspot.comAnonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-66037444313178909662015-11-26T11:42:01.902+05:302015-11-26T11:42:01.902+05:30පට්ට පෝස්ට් එක මචං...
///විනෝද බද්ද ඉහලයාම හේතුවෙ...පට්ට පෝස්ට් එක මචං...

///විනෝද බද්ද ඉහලයාම හේතුවෙන් මත්පැන් පාවිච්චිය සීමා කිරීමට කටයුතු කරන අතර දුම්වැටි පාවිච්චිය නතර කිරීමට තීරණය කරමි. එහෙත් විශේෂ අවස්ථාවලදී පමණක් ඔබේ අනුමැතියට යටත්ව භාගයක් දක්වා මත්පැන් ලබාගැනීමට අවසර ඉල්ලා සිටිමි. ///

මේක යෝජනාවක් විදිහට ඉදිරිපත් කලේ නැතත් හොරෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියල ට්‍රයි කරලා බලන්න ඕනේ...

///☻ ගරු කතානායකතුමියනි, රූපලාවන්‍ය ඇඳුම් ආයිත්තම් වැනි සුකුරුත්තං වෙනුවෙන් වන වියදම සැලකිය යුතු මට්ටමකින් කපාදැමීමට සිදුවන බැව් කණගාටුවෙන් ප්‍රකාශ කරන අතර අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සඳහා වන වියදම් පමණක් දැරීමට සලකා බලන මෙන් ඉල්ලා සිටිමි. ///

මේ යෝජනාව අපේ ගෙදර අයවැයේදී නම් ඉදිරිපත් කරන්නවත් ලැබෙන එකක් නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-24255182376157243152015-11-26T11:37:54.911+05:302015-11-26T11:37:54.911+05:30ඕක හොඳට පැහැදිළි කරලා තියෙනවා කුරානයේ සහ ඒ ආශ්රිත...ඕක හොඳට පැහැදිළි කරලා තියෙනවා කුරානයේ සහ ඒ ආශ්රිත අනිත් පොත් වල...

කාන්තාව යනු පුරුෂයාගේ කෙත් බිමය. කෙත් බිමට ඕනෑ පැත්තකින් ඇතුළු වීමේ වරදක් නැත වගේ තේරුම් ඇති දේවල්...

ඊට අමතරව යුද්ධයෙන් අල්ලා ගන්නා ලද ස්ත්‍රීන්ව(දකුණු අතට අයත් ස්ත්‍රීන්) පාවිච්චි කිරීමේ අවසරයද ඔවුන්ට ලබා දී තිබෙන අතර එයින් එම ස්ත්‍රීන් ගැබ් ගැනීම ඔවුනට ගැටළුවක් වී ඇති අවස්ථා වල ඔවුන් එයට පිළියම් අසනවා. පිළිතුර වී ඇත්තේ එවැනි විටෙක ශුක්‍රාණු පිටතට පහ කිරීම වරදක් නොවන බවය...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-13458413373458920782015-11-25T16:15:48.407+05:302015-11-25T16:15:48.407+05:30AnonymousNovember 24, 2015 at 6:52 AM
හි හි මට පු...AnonymousNovember 24, 2015 at 6:52 AM

හි හි මට පුකෙන් හිනා උට කලින් යකෝ මම ඔට්ටේලියාවට ගියේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-52782847805024636172015-11-25T13:57:55.360+05:302015-11-25T13:57:55.360+05:30රාජ් අයියා පවුල් අයවැය පරතරය නම් වැඩි වගේ, අයියෝ ර...රාජ් අයියා පවුල් අයවැය පරතරය නම් වැඩි වගේ, අයියෝ රාජ්‍ය සේවය, මට නම් අවුරුද්දෙන් එපා උනා, අයියා මේක ප්‍රහසනයට ලිව්වත් රාජ්‍ය සේවකයෝ ගහන ගැට ටික හිතා ගන්න පුළුවන්. ජය,Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-63705599901213541572015-11-25T05:33:49.463+05:302015-11-25T05:33:49.463+05:30@ AnonymousNovember 24, 2015 at 6:52 AM
මේ ඉන්නේ ...@ AnonymousNovember 24, 2015 at 6:52 AM

මේ ඉන්නේ සිංහල බ්ලොග් අවකාශේ ඉන්න වසල කාලකන්නියා. දුලිප් සිකුරාජපති නොහොත් ඕනයා. රසිකට පුක දෙන්න සෑදී පැහැදී ඉන්නේ. ඌ උඹට ඔට්ටේලියාවේ ඉඳලා කීයක් හරි එවනවද මේ කමෙන්ට් දානවට ? උඹ කොහොමද පොල් බූරුවෝ දන්නේ ඒකා එහෙ කරන්නේ මොනවද කියලා? උඹ දන්නවද ඌ ගෑනිගේ පිහිටෙන් රට පැන්නේ කියලා. ලංකාවේ රස්සාවක් හොයා ගන්න බැරි උඹ වගේ එවුන්ට රසිකයා හරි ලොකු වුණාට අනිත් එවුන් පයිසෙකට වත් ගනන් ගන්නේ නෑ ඕයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-7391786822797115632015-11-24T22:42:28.034+05:302015-11-24T22:42:28.034+05:30බොහොම අගෙයි ... ආවේගෙන් උඩ පැන පැන ලියන්න ඕනෙ ටික ...බොහොම අගෙයි ... ආවේගෙන් උඩ පැන පැන ලියන්න ඕනෙ ටික ඊටත් වඩා රිදෙන්න පාඩුවේ කියලා තියෙනවා.මේ තමයි සැබෑ දක්ෂකම.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-65525812153518319382015-11-24T11:58:45.375+05:302015-11-24T11:58:45.375+05:30//අනිත් එක තමයි තමන් හදන දරුවන් ගැන තීරණය කරන්නේ ඒ...//අනිත් එක තමයි තමන් හදන දරුවන් ගැන තීරණය කරන්නේ ඒ අම්මයි තාත්තයි මිසක් පිට ඉන්න එවුන් නෙවෙයි// Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-86206438309316999262015-11-24T11:55:25.248+05:302015-11-24T11:55:25.248+05:30ආර්ථිකය,පවුලේ විස්තර, රුචි අරුචිකම්, මානසිකත්වය, ව...ආර්ථිකය,පවුලේ විස්තර, රුචි අරුචිකම්, මානසිකත්වය, වෙනත් ප්‍රශ්න මොකක් වුනත් කමක් නෑ. මුස්ලිම් එවුන්ට තරගයක් දෙන්න ඔනැනෙ.
අපේ ජාතිය සයින්ස්කෘතිය බාසාව ආගම රැකගන්න ඔන්න ඔහෙ දේසහිතයිසීත්වයෙන් මොනවහරි කරල හතක් අටක් හදලා දාන්න රාජ්. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-61785415402019545592015-11-24T11:47:45.733+05:302015-11-24T11:47:45.733+05:30දැනුයි තේරුණේ. ඔය තෙමිච්චි හාල් කාලා තමයි උඹට නට් ...දැනුයි තේරුණේ. ඔය තෙමිච්චි හාල් කාලා තමයි උඹට නට් ලූස් වෙලා තියෙන්නෙ. මීට පස්සෙ කාගිල්ස් එකෙන් තෙමුණේ නැති හාල් අරගෙන උයලා කාපන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-73859191435270239372015-11-24T06:52:30.938+05:302015-11-24T06:52:30.938+05:30 සමසේකර ලොක්කෝ ඔහෙට ඔය කියන අවුරුද්දක් පුරා කන්න ... සමසේකර ලොක්කෝ ඔහෙට ඔය කියන අවුරුද්දක් පුරා කන්න වී තියෙන්නේ දෙමව්පිය උරුමෙන් ලැබුණ කුඹුරු නිසානේ ලන්කාවේ ඉන්න හැමෝටම කුඹුරු නැතිවගයක් ඔහේ දැනිලම නැද්ද ?එක එකාට ළමයි හදන්න කියන්න කලින් ඔය දැනට හදලා ඉන්න එවුන්ට අනාගතෙදිවත් හොදින් ඉන්න ජිවිතයක් සමාජයක් හදන්න විදිහක් හිතලා බලලා ලියලා කියාපන් ලොක්කෝ

රසික ලොජිට තියන උගත් කම ඔසී රටේ ඉන්න සුද්දෝ දන්නා හින්දා තමයි දියුණු රටක් හැටිය පෙනී සිටින ඕස්ට්‍රේලියාව එවන් අයව ගෙන්වාගෙන රට දියුණුවෙන් දියුණුවට ගෙනියන්නේ. එහෙම නැතිව ඉතිහාසය/බුද්දගාමයි ගැන කියව ලියව ඉන්න උපාදිධාරින්ව ඒ වගේ රටවල් වලට වැද්ද ගන්න නැතිව ඉන්නේ එකයි උඹේ ඔය උගත්කම රෝල කරලා ගහ ගන් පුකේ
සමරසේකර ලොක්කෝ ඔහේ ඉතිහාසයයි බුද්දගමයි ලොකු කරගෙන විකුණගෙන කාපන් ඔය හොර ගණයන්ට අවුරුදු 35-25 සිට දන්දෙන එක, එදා වෙලා හොයාගන්න දුක් විදින පවුලකට /ළමයකුට කන්න වේලක් /පොතක් පතක් වගේ දෙයක් අරගෙන දෙන්න බලාපන් ලොක්කෝ .මලගිය යට පින් දෙන්න ඕන නිසානේ ඔක කරන්නේ ඇයි ගණයන්ට කන්න දුන්නාම පින ඩබල් වෙනවද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-41288176433188848512015-11-23T23:21:02.358+05:302015-11-23T23:21:02.358+05:30මේක කියවපුවාම හිතට හැගීම් ගොඩක් ආවා. එකක් රජයේ සේව...මේක කියවපුවාම හිතට හැගීම් ගොඩක් ආවා. එකක් රජයේ සේවකයෙකු තමන් ඉදිරියේ තියෙන අභියෝගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව තමන් තුලින් ඉවත්ව හිතන්න ගන්න උත්සාහය. දෙක : එක පාරටම සිහියට අවේ රජයේ සේවකයෝ වෙච්ච මගේ දෙමව්පියන් දරුවන් පහක් පවුලක් පවත්වාගෙන ජීවිතය ගොඩ නගපු හැටි. මේ වගේ තත්වයක් තුල කෙතරම් ප්රවෙසමකින් ඉදිරියට තබන සෑම පියවරක්ම තබන්න වෙනවද කියන එක පැහැදිලි වෙනවා. නියමයි රාජ් !!!සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-48603582755632399072015-11-23T21:39:19.023+05:302015-11-23T21:39:19.023+05:30මේක සම්මත වෙයිද බංමේක සම්මත වෙයිද බංසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-47934420207965501402015-11-23T20:30:41.499+05:302015-11-23T20:30:41.499+05:30උඹේ ගොන්කම මිසක් වෙන මොකක්ද මචෝ උඹේ ගොන්කම මිසක් වෙන මොකක්ද මචෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-38459001397113986872015-11-23T20:29:08.463+05:302015-11-23T20:29:08.463+05:30සමරසේකර මහත්තයෝ, බල්ලන් සමග බුදියන්න නොයන්න. බැරික...සමරසේකර මහත්තයෝ, බල්ලන් සමග බුදියන්න නොයන්න. බැරිකම වහගන්න කුණුහරප කියන අවලම්මු සමග වාදයට නොයන්න. අවජාතකයන් සමග අදහස් හුවමාරු නොකරන්න. දරුවන් කීපදෙනෙක් සිටීමේ වටිනාකමත්, පවුල් කළමනාකරණයත් නොදන්නා අමනයන්ට කුද ගහගන්න කියන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-19454530816591941872015-11-23T19:31:14.252+05:302015-11-23T19:31:14.252+05:30@සජ්ජා @ මධ්‍යස්ථ මතධාරියා
උත්තර දෙන්න පරක්කු උනා...@සජ්ජා @ මධ්‍යස්ථ මතධාරියා
උත්තර දෙන්න පරක්කු උනාට හේතුව නම් , ගෙදර හාල් ඉවර වෙලා තිබුන නිසා අද උදේ ඉඳලම මට බර වැඩ තිබීමයි. හාල් ඉවර වෙලා.කඩේට ගිහිල්ලා හාල් කිලෝ එකක් ගන්න සිරිතක් මට නැහැ. අවුරුද්ද පුරා පාරිභෝග කරන්න වී තියෙනවා. පසුගිය දිනවල වැස්ස නිසා වී කාමරේ තිබුන වී වලින් කොටසක් තෙත බරිත වෙලා. ඉස්සර වෙලාම වී වේලෙන්න දාල ඊට පස්සේ වෙලුනු වී මලු දෙකක් මෝලට ගෙන ගොස් අඹරලා ආපසු ගෙනාව. ගෙදර එන කොට දුවිල්ලෙන් හා දාඩියෙන් නැවිලා. අැඟ පත හෝදගෙන පරිගණකය ඉදිරියට පැමිණි විටයි ඔබේ උත්තර දැක්කෙ.
රසිකොලොගිස්ට් ට මා උත්තර නොදෙන්න හිතා ගෙන ඉන්නෙ කාලයක ඉඳල. ඉඳලා. එ් ඔහු සහතික පත් ටිකක් තියෙන අයෙක් මිසක් උගතෙක් නොවන සදාකාලික හීනමානයෙන් පෙලෙන අයෙක් බව මට වැටහුණු නිසයි. හිනජන්මය නිසා වෙන හේතුවක් නිසා මිනිසුන් තුල හීනමානයක් ඇති වෙන එක ස්වාභාවික උනත්, උගතෙක් නම් කරන්නේ අධ්‍යාපනයක් ලැබුණු පසු ඒ හින මානය හදවතින් ඉවත් කර ගැනීමයි. අධ්‍යාපනයක් ලැබීම education යන්න educo කියන ලතින් වචනයෙන් ආපු දෙයක්. develop or draw out from within.ඒකෙ ආසන්නම තේරුම තම හදවත තුලින්ම එලියට ගනු ලබන වර්ධනයයි. එහෙම අධ්‍යාපනයක් නොලැබුන කෙනා විෂයන් ටිකක් ඉගෙන ගත්තාට ලැබෙන්නෙ සහතික ටිකක් විතරයි. එතකොට එයා මැට්ටෙක්. රසිකොලොගිස්ට් කියන්නෙ මෙහෙම හීනමානයක් තියෙන මැට්ටෙක්. මම මැට්ටන්ට උත්තර දෙන්න කාලය මිඩංගු කරන්නේ නැහැ.
ඔබ දෙදෙනාම මගේ පළමු උත්තරය මැනවින් කියවා බලන්න. මා කියලා නැහැ රාජ්ගේ දරුවාට කිසිදු අනර්ථයක්. මා කියා ඇත්තේ ආර්ථික කරුණු මුල් කරගෙන දරුවන් සිමා කිරීම නුසුදුසු බවයි. ආර්ථික කරුණු ඉස්සරහට දමලා එක දරුවෙක් පමණක් න්‍යාය වැරදි බවයි මා කියා ඇත්තේ. එතැනට සෞඛ්‍ය ආදී අන් සාධක අනුව දරු උපත් සිමා නොකළ යුතු යයි මා කියා නැහැ. ඉපදීමට ඉන්නා දරුවාගේ අනාගතය කෙසේ වේදැයි අපි කාටවත් කියන්න බැහැ.අනුන් ගැන නිදර්ශන ඕනෑ තරම් තිබුනත් මා මා ගැනම කියා ඇති බවමෙන්ම එතැනදී හොඳ සහ නරක දෙකම කියා ඇති බව ඔබට හොඳින් පෙනෙන්නේ නැත්තේ මොකද? සජ්ජා කියන්න හදන දුක මට හොඳින් තෙරේ. ඒ වසර 25 කට පෙර මිය ගිය මල්ලි මා සෑමදාකම වාගේ අලුයම සිහි කරන නිසාය. සජ්ජා කියන අන්දමට මා දරුවන් රොත්තක් හදන්න කියා නැත. කියා ඇත්තේ අඩු ගන්නේ දරුවන් 4ක් හදා ගන්න ලෙසටයි.මගේ සහ පවුලේ සාමාජිකයන්ගේ කෙතරම් අඩුපාඩු තිබුනත් වැඩි දෙනා හොඳ අය නිසා වසර 35 කට පෙර මිය ගිය අපේ අම්මා වෙනුවෙන් අඛණ්ඩව වාර්ෂිකව දානමය පින්කම් කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. වසර 23කට පෙර මිය ගිය මල්ලිගෙත් වසර 17 කට මියගිය පියතුමාත් සිහි කිරීම එ පින්කමට එකතු කළා. ඒ ඒ වසරේ එකේ බරපැන මුලික ලෙස දරන්නේ ඒක කරන්න පුළුවන් කෙනයි.
නමුත් අද රටේ තුන්මාසේ දානෙන් පසු නැවත මිය ගිය අය සිහිපත් නොකරන පවුල් සිටිනවා නේද. ඒකට හේතුව ලෙස මා දුටුවේ තනි හෝ සුළු දරුවන් පිරිසකගේ ආර්ථික ශක්තිය එයට හරස් කපනවා කියලයි. අනෙක් කරුණ භික්ෂුන් වහන්සේලාගේ ශිලය පරික්සා කිරීම මට අයත් කටයුත්තක් යයි මා කල්පනා කරන්නේ නැත. මා පරික්ෂා කරන්නේ මා ගැනම පමණි. ඔබට හොර ගණයන් සිහියට එන්නේ ඔබ තුල ශ්‍රද්ධාව නැති නිසාය. ඔබ හොර ගණයන් සාසනයෙන් ඉවත් කිරීමට මොකක් හරි වැඩ පිළිවෙලක් කර එ අනුව මත ඉදිරපත් කරනවාද?
අන් කරුණු පැත්තකින් තියමු. අප සහෝදරයන් අතරේ හදිසි අවශ්‍යතා වලදී කොපමණ නම් අතමාරු සිදුවෙනවාද? කොපමණ නම් සම්පත් හුවමාරු වෙනවාද? ඔබ දෙදෙනාටම මේක තේරුම් ගන්න නම් අඩු තරමේ ඔබ දෙදෙනා තුල අවුරුදු 50 ක වත් ජිවිත අද්දැකීම තිබිය යූතුයි.

සමරසේකර

samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-20405103281087197362015-11-23T13:06:14.242+05:302015-11-23T13:06:14.242+05:30ඒක ඇත්ත.ඒක ඇත්ත.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-42840332249946689302015-11-23T13:04:50.316+05:302015-11-23T13:04:50.316+05:30ලයිසන් නොකර පොලීසියෙන් දඩකමින් යතුරු පැදිය නඩත්තුක...ලයිසන් නොකර පොලීසියෙන් දඩකමින් යතුරු පැදිය නඩත්තුකිරීම ගැන අදහස මොකක්ද?Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-9370343505173468012015-11-23T12:55:16.194+05:302015-11-23T12:55:16.194+05:30/"ආරක්ෂාව" සඳහා වියදම් රහිත ක්‍රියාමාර්ග.../"ආරක්ෂාව" සඳහා වියදම් රහිත ක්‍රියාමාර්ග /
මේ ගැන මිඩ්වයිෆුත් කියනවා. "(යන්න කලිං ගැනීම)" කියලා වරහං ඇතුලෙ දැම්මනං ගොඩක් අයට තේරෙයි.

දුම් පරීක්ෂණ ගාස්තු සහ ලයිසොං ගාස්තු ගැන මං නං ගන්න ඉන්න පියවර තමා, ගාන්ධි තුමා ගෙ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හෙවත් සිවිල් නීති කඩ කිරීම. මේක දැනටම පොලිසියෙ උදවිය, මහජන නියෝජිතයන් සහ උවුන්ගෙ හෙංචයියන් ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්තියක්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-75769519050133940312015-11-23T12:42:56.657+05:302015-11-23T12:42:56.657+05:30නියම පොස්ට් එක, කාලෙකින් කියවපු නියම එකක් .
එක නෙ...නියම පොස්ට් එක, කාලෙකින් කියවපු නියම එකක් .
එක නෙවෙයි

//"ආරක්ෂාව" සඳහා වියදම් රහිත ක්‍රියාමාර්ග// කියන්නේ මොනවද? ;)ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-40293627551280812352015-11-23T10:24:55.534+05:302015-11-23T10:24:55.534+05:30මේක අයවැයක්ද ? මුදල් වර්ෂය විතරයි වෙනස්.හැමදාම එකම...මේක අයවැයක්ද ? මුදල් වර්ෂය විතරයි වෙනස්.හැමදාම එකම අයවැය මිසක් අලුත් එකක් ඉදිරිපත් කරන්න තාමත් මේ මුදල් ඇමතිතුමාට බැරි වෙලා තියෙනවා. අනිත් එක මේ යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද ?අපි අභියෝග කරනවා පු;පුළුවන් නම් මුදල් ඇමතිතුමාගේ කුටුම්බයේ මේ යෝජනා ක්‍රියාත්මක කරලා පෙන්වන්න කියලා හිටං.
එහෙම කරන්න බැරි නම් මුදල් ඇමති තුමාට කියන්න තියෙන්නේ ඔය ඇමතිකම ළමයෙකුට දෙන්න කියලායි.

අනිත් දේ බලය තිබ්බාට මුදල් ඇමතිතුමාට මොළය නැහැ.අපිට මොළය තිබ්බට බලේ නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-86057603217936893662015-11-23T08:42:20.917+05:302015-11-23T08:42:20.917+05:30රජයේ අයවැයට සමගාමී ව යතාර්ථවාදීව සැකැසූ අයවැයක් බැ...රජයේ අයවැයට සමගාමී ව යතාර්ථවාදීව සැකැසූ අයවැයක් බැවින්.. මාගේ කුටුම්බයට ද සුළු සංශෝධන සහිතව මෙම අයවැය යෝජනා සුදුසු යැයි සිතමි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.com