tag:blogger.com,1999:blog-2322434213914290904.post4792717876192295666..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: සරත් සහ සහෝදරයෝ, ෆොන්සේකා, රනිල් සහ අරාජිකත්වයේ අභියෝගය.රාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-2322434213914290904.post-15755927143419086672014-10-13T08:37:13.293+05:302014-10-13T08:37:13.293+05:30මටත් හිතෙන්නේ සරත් එන්. සිල්වාගෙ තර්කය වැරදියි කිය...මටත් හිතෙන්නේ සරත් එන්. සිල්වාගෙ තර්කය වැරදියි කියලා තමයි. දෙවෙනි වතාවට පත්වෙනකොටම, ඔහු නැවතත් තෝරාපත්කරගැනීමට නුසුදුස්සෙක්ය කියන තර්කයේ මහා විහිළු ස්වභාවයකුත් තියනවා. ඒක නිකං, ජනාධිපති ලෙස පත්වෙනකොටම, ඒ පුද්ගලයා ජනාධිපතිකමට නුසුදුසු පුද්ගලයෙකුත් වෙනවා වගේ දෙයක්...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-15755199354026562292014-10-11T20:07:39.654+05:302014-10-11T20:07:39.654+05:30මට මං හිතෙන්නේ ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව වෙන්නේ මහින්...මට මං හිතෙන්නේ ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව වෙන්නේ මහින්දට පුළුවන්, ඒ වුනාට චන්ද්‍රිකාට (මේ පාර විතරක් නෙමෙයි, අනාගතයේදීත්) බෑ කියන එක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-12161798128957557632014-10-11T12:46:58.257+05:302014-10-11T12:46:58.257+05:30//දෙන දෙයක් කා බී//
ඇත්තටම දැනටමත් සහන මල්ලක් එක්...//දෙන දෙයක් කා බී//

ඇත්තටම දැනටමත් සහන මල්ලක් එක්ක ඉන්නේ.. තෙල්/ගෑස්/විදුලි :))

මම නම් කියන්නේ ඕකට දිනන්න දීලා.. ඔයා හොර කලා.. ඔට්ටු නැහැකියල ගෙදර පන්නන එක කරන්නෝනි....sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-73884885279387206282014-10-11T10:55:36.280+05:302014-10-11T10:55:36.280+05:3040 ශ්‍රී ලොරියක් තියනවා මරු භාන්ඩෙ.... ලෑල්ලට පෑගු...40 ශ්‍රී ලොරියක් තියනවා මරු භාන්ඩෙ.... ලෑල්ලට පෑගුවහැකි.... ගන්නවද... අයිතිකාරයා රට යන්න හදන නිසා විකුනන්න දාලා තියෙන්නෙ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-72283276794296406972014-10-11T00:23:43.118+05:302014-10-11T00:23:43.118+05:30බඩට චන්දෙ දෙන එවුන්ට කොහොමත් ඔලුවක් තියෙන්න බැහැ.බඩට චන්දෙ දෙන එවුන්ට කොහොමත් ඔලුවක් තියෙන්න බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-69239384411926236392014-10-10T21:08:05.730+05:302014-10-10T21:08:05.730+05:30සිල්ව ගොයියගෙ ලනුව ලන්කාවම කැව එකයි මට දුක.මිනිහ ම...සිල්ව ගොයියගෙ ලනුව ලන්කාවම කැව එකයි මට දුක.මිනිහ මහින්දට ඉල්ලන්න බැ කියන ඉන්ටවිව් එකකදිම චන්දිකාට පුලුවන් කියනව.එ කොහොමද කියල තමයි මට නොතෙරෙන්නේAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-3921971908774996822014-10-10T18:34:26.497+05:302014-10-10T18:34:26.497+05:30//ඉතින් මොනවා වුණත් මහින්දට ප්‍රශ්නයක් නැහැ.//
මහි...//ඉතින් මොනවා වුණත් මහින්දට ප්‍රශ්නයක් නැහැ.//
මහින්දට මොන ප්‍රශ්නද බo.
ජනතාවටනේ ප්‍රශ්න තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-44167643439138435762014-10-10T18:31:39.845+05:302014-10-10T18:31:39.845+05:30ඇයි රාජ් මෙචචර බොරු කියන්නෙ ඔයා කොච්චර නම් කමෙන්ට්...ඇයි රාජ් මෙචචර බොරු කියන්නෙ ඔයා කොච්චර නම් කමෙන්ට් කපලා තියෙනවද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-52205428945209815122014-10-10T18:05:46.540+05:302014-10-10T18:05:46.540+05:30ඉන්ටර්නෙට් හරහා අහන දකින දේ අනුව ලොක්කව ගෙදර යවන්න...ඉන්ටර්නෙට් හරහා අහන දකින දේ අනුව ලොක්කව ගෙදර යවන්න ඕනේ කියල හිතන පිරිස යම් මතවාදයක් ගෙනියනවා.
නමුත් ලොක්කව තියාගන්න කැමති අය ඒ වෙනුවෙන් කතා කරන්නේ නැහැ
ඒ අය කතා කරන්න බලන් ඉන්නේ කතිරෙන්...?ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-66043211647790138252014-10-10T15:07:44.126+05:302014-10-10T15:07:44.126+05:30මට අළුතෙන් එන්න දෙයක් නෑ අරූ.. මම හැමදාම හැම පෝස්ට...මට අළුතෙන් එන්න දෙයක් නෑ අරූ.. මම හැමදාම හැම පෝස්ට් එකේම කිව්වේ අළුත් විකල්ප්යක නැත්නම්.. දන්න යකා නොදන්න යකාට වඩා හොඳටම හොඳයි කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-22783600635169239022014-10-10T14:49:27.067+05:302014-10-10T14:49:27.067+05:30මහින්ද රාජපක්ෂ මැරෙනකන් ජනාධිපතිය. මේ ගැන වාද විවා...මහින්ද රාජපක්ෂ මැරෙනකන් ජනාධිපතිය. මේ ගැන වාද විවාද කරගෙන කාලය නාස්ති කිරීමත් අමු අපරාධයකි.
ඕං කිව්වා !
:)Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-76819615949788408682014-10-10T12:19:46.372+05:302014-10-10T12:19:46.372+05:30කමෙන්ට් කැපීමක් මෙම අඩවියේදී සිදු නොවේ. තෙවන පාර්ශ...කමෙන්ට් කැපීමක් මෙම අඩවියේදී සිදු නොවේ. තෙවන පාර්ශව වලට අපහාසාස වන කමෙන්ටු වලට පවා ඉඩදී ඇත(අන්තර්ගතයේ යම් වැදගත්කමක් ඇත්නම්). ඊට අමතරව, ලුහුඬු දැන්වීම් නොමිලයේ පලකරන්නේ සතියක් පමණක් නිසා ලොරියක් විකිණීම සම්බන්ධ කමෙන්ටුවක් කපා දැමුවෙමි. එපමණය! ස්පෑම්ද පරීක්ෂා කලෙමි. තාක්ෂණික දෝශයක් නිසා නොපල කමෙන්ටුවක් වෙතොත් කණගාටුය. එවැන්නක් වෙතොත් කරුණාකර යලි පබ්ලිෂ් කරන්න. අනිවාර්යෙන් පලකරමි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-25509175799795741852014-10-10T11:45:27.653+05:302014-10-10T11:45:27.653+05:30මං කියන්නෙ ඕව නවෙයි මං දාපු වෙනත් කමෙන්ට් කැපීම ගැ...මං කියන්නෙ ඕව නවෙයි මං දාපු වෙනත් කමෙන්ට් කැපීම ගැන. ලජ්ජයි නේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-27266544694015755032014-10-10T11:08:51.300+05:302014-10-10T11:08:51.300+05:30මේක ගැන අදහස් ප්‍රකාශ කරන්න තරම් නීතියම දැනුමක් නෑ...මේක ගැන අදහස් ප්‍රකාශ කරන්න තරම් නීතියම දැනුමක් නෑ. අපිට ආස දේ අදහස් විදියට එකතු කිරීමත් තේරුමක් නෑ. නමුත් මෙහි ඵලවෙලා තියෙන කමෙන්ට් කියවීමෙන් යම් අවුබෝධයක් ලබා ගන්න හැකියි. හොඳම දේ කාලයට ඉඩ දීම කියන එකයි මගේ විශ්වාසෙ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-52516023581585733712014-10-10T09:54:12.755+05:302014-10-10T09:54:12.755+05:30මං හිතන්නෙ ඔහේ කියන්නෙ විචාරක මහත්තයගෙ කමෙන්ටුවට ය...මං හිතන්නෙ ඔහේ කියන්නෙ විචාරක මහත්තයගෙ කමෙන්ටුවට යටින් දාපු "හොඳමයි" සහ "හොඳමයි සර්" කියන කමෙන්ටු දෙක ගැන වෙන්න ඕන. .....
මෙහෙමයි, හරකුන්ට මෙතනට එන්න පුළුවන්. නමුත් ලනුවෙ දිගට විතරයි කන්න පුළුවන්. ලනුව කඩාගන්න හැදුවොත් කවුරු උනත් වත්තෙන් එලවනව. මං හිතන්නෙ පැහැදිලි ඇති.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-28891403832802186242014-10-10T09:40:30.361+05:302014-10-10T09:40:30.361+05:30රාජ්, කමෙන්ට් කපන්නේ ඇයි? ඒක කුජීතයි නේද?රාජ්, කමෙන්ට් කපන්නේ ඇයි? ඒක කුජීතයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-75297604995530037702014-10-10T09:00:04.416+05:302014-10-10T09:00:04.416+05:30කොච්චර බයිල ගැහුවත් මහින්ද ඉල්ලනවා.. එච්චරයි..කොච්චර බයිල ගැහුවත් මහින්ද ඉල්ලනවා.. එච්චරයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-90821285477125989822014-10-10T08:42:15.860+05:302014-10-10T08:42:15.860+05:30ප.ගෝ
මාත් නිවැරදියි කියල හිතන්නෙ ඔය තර්කය. ප.ගෝ
මාත් නිවැරදියි කියල හිතන්නෙ ඔය තර්කය. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-48364328542667094372014-10-10T08:17:35.735+05:302014-10-10T08:17:35.735+05:30මට පෙනෙන විදිහට ඔතැන ලෝ පොයින්ට් එක මහින්දට තුන්වැ...මට පෙනෙන විදිහට ඔතැන ලෝ පොයින්ට් එක මහින්දට තුන්වැනි සැරේට ඉල්ලන්න බෑ කියන එක නෙවෙයි. ඒක දේශපාලනිකව හදා ගත්තු දෙයක්.

මෙතැන ඇත්ත ලෝ පොයින්ට් එක මහින්දට කාලය ඉකුත් වෙන්න කලින් ධුරයේ ඉඳගෙනම තවත් ජනාධිපතිවරණයක් කැඳවන්න බෑ කියන එකයි. මොකද මහින්ද දිවුරුම් දීලා තියෙන්නේ කලින් තිබුණු ව්‍යවස්ථාව යටතේ. ඔහු කටයුතු කරන්නේ ඒ ව්‍යවස්ථාව රකින්න. (විශේෂයෙන් එහෙම නොවේය සඳහන් කරලා නොතිබුණා නම්) මොකද මහින්ද දිවුරුම් දීපු ව්‍යවස්ථාවට අනුව ඔහුට ජනාධිපතිවරණයක් කැඳවිය හැකි පළමු ධුර කාලය අවසානයේ පමණයි. දෙවැනි එකේදි එහෙම බැහැ. ඔහු අනිවාර්යයෙන් විශ්‍රාම යා යුතුයි. (විශ්‍රාම ගිහින් නැවත ඉල්ලන්න බාධාවක් නැහැ.)

දැන් මොකද ඉස්සරහට වෙන්න පුළුවන්? මහින්ද ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසුව මැතිවරණ කොමසාරිස්ට ගත හැකි ක්‍රියා මාර්ග තුනක් තියෙනවා.

1. එය පිළිගෙන මැතිවරණයක් කැඳවීම.
2. නීතිපති උපදෙස් ඉල්ලීම.
3. කැඳවීම නොසලකා හැරීම.

මැකෝගේ ප්‍රතිචාරය අංක 3 නම් රට විශාල අර්බූදයකට යනවා. එනිසා ඔහු ඒ තීරණය නොගනු ඇතැයි සිතිය හැකියි. තීරණය 1 හෝ 2 විය හැකියි. තීරණය 1 නම් මහින්දගේ ප්‍රශ්න එතැනින් ඉවරයි. ජනාධිපතිවරණයක් තියෙනවා. අපේක්ෂකයෝ ඉන්නවා. මහින්ද දිනනවා. ඊට පස්සෙ ගෙමක් නැහැ.

තීරණය අංක 2 නම් සියල්ල තියෙන්නේ නීතිපති අතේ. නීතිපති ඉන්නේ කොහෙද කියන එක රහසක් නොවන නිසා නැවත අප අංක 1 ට යනවා.

ඉතින් මොනවා වුණත් මහින්දට ප්‍රශ්නයක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-76655563719124300772014-10-09T21:59:43.500+05:302014-10-09T21:59:43.500+05:30ලංකා ටෘත් බැලුවහම පේන්නේ ජෙප්පො පුටින්ටත් මනමාලකම්...ලංකා ටෘත් බැලුවහම පේන්නේ ජෙප්පො පුටින්ටත් මනමාලකම් පානවා වගේ පොකැට් මනී ඉල්ල ගන්න, හය්යෝ ජේෂ්ඨ ඇමතිගොල්ල පව්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-29098564262749913112014-10-09T21:57:43.684+05:302014-10-09T21:57:43.684+05:30මාතා...උඹ ඔතනට එන බව මමත් හිතුවා, මහින්ද බඩට දෙන ස...මාතා...උඹ ඔතනට එන බව මමත් හිතුවා, මහින්ද බඩට දෙන සහන තියෙන්නේ කොයි ලෝකෙද බං....මිනිස්සුන්ගේ ආදායම සහ වියදම ඇහුවාම පිස්සු හැදෙනවා. ක්‍රෙඩිට් කාඩ් බජට් එකේ මිනිස්සු දුවන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-85209627710254283892014-10-09T21:55:32.971+05:302014-10-09T21:55:32.971+05:30ටොපිය තමයි, චීනා මේ ටොපිය මාකට් කරේ නැත්ත පොකැට් ම...ටොපිය තමයි, චීනා මේ ටොපිය මාකට් කරේ නැත්ත පොකැට් මනී දෙන්නේ නෑ කියලා ජෙප්පන්ට කියන්න ඇති. ජෙප්පන්ට පොකැට් මනී දෙන ඔක්කොම (චාවේස්, ච්න්නු, කුබ්බො) මහින්දට මනාපයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-29329858416722470812014-10-09T21:53:47.139+05:302014-10-09T21:53:47.139+05:30මහින්ද තමන්ගේ බලය රැකගන්නේ ඉතා භයානක, නිර්ලජ්ජී, ක...මහින්ද තමන්ගේ බලය රැකගන්නේ ඉතා භයානක, නිර්ලජ්ජී, කපටි, සදාචාර විරෝධී ක්‍රම භාවිත කරමින්. අධිකරණය තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරමින්, තමන්ට විරුද්ධ සියලු බලවේග වලට ජඩ විදිහට පහර දෙමින්. ඔහු සාර් කෙනෙකුට, හිට්ලර්ට, වඩා භයානකයි. ඔහු දෙන සීනිබෝලවල ඇති විස අවබෝධ කරගත් පිරිස අඩුයි. ඇත්තටම තවමත් අපේ රටේ ජනතාවගෙන් සෑහෙන පිරිසක් ඡන්දය දෙන්නේ දුරදිග හිතා බැලීමෙන් තොරවයි.

සාමූහික ප්‍රයත්නයකින් මහින්දව පරාජය කලහැකියි. ස්ථිරවම.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-31767462779002342192014-10-09T21:50:53.224+05:302014-10-09T21:50:53.224+05:30++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-78709076243281553262014-10-09T21:42:39.929+05:302014-10-09T21:42:39.929+05:30////////////මේ කලයුත්ත වෙනුවට නොකලයුත්ත කරන අරාජික...////////////මේ කලයුත්ත වෙනුවට නොකලයුත්ත කරන අරාජික කාලයයි. ///////////////
වෙන කියන්න දෙයක් නැහැ රාජ්...මේ පුරවැසියාගේ අවාසනාවයි.Anonymousnoreply@blogger.com