tag:blogger.com,1999:blog-2322434213914290904.post542290491438588474..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: මැරිල ඉපදුනු හැටි සහ කොම්පියුටර් ජිල්මාට්.රාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-2322434213914290904.post-86366798551515151182013-07-31T17:22:58.660+05:302013-07-31T17:22:58.660+05:30රාජ් මල්ලී මං මෙනෙත්ට එන්න කලින් ගියේ කතන්දර අයියග...රාජ් මල්ලී මං මෙනෙත්ට එන්න කලින් ගියේ කතන්දර අයියගේ බ්ලොග් එකට. එතැනට ගිහින් මේ අයිය මල්ලි කතාව නවත්තන්න ඕන කියන හිතුවිල්ලෙන් මෙතැන්ට එනකොට මෙතනත් අයියල අක්කලා මල්ලිලා.

ඒවත් කියෝගන පහළට එනකොට කියන්න ඕන දේ කතන්දර අයියා කියන්න ඕන දේ කියලා.

ඉතින් මල්ලි මා එක්ක අමනාප වෙනවා එහෙම නොවේ ඕං.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-28788664705534056682013-07-31T17:20:03.751+05:302013-07-31T17:20:03.751+05:30අග්නිගේ පීනසේ තද වෙලා අද...අග්නිගේ පීනසේ තද වෙලා අද...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-8397764948173686892013-07-31T17:19:05.251+05:302013-07-31T17:19:05.251+05:30පිනසේ තද වෙලා මේ දරුවගේපිනසේ තද වෙලා මේ දරුවගේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-64423799358975131152012-05-18T08:34:58.067+05:302012-05-18T08:34:58.067+05:30@කතන්දර
දැකලා නෑ? :D මම මුලින්ම වැඩ කරන්න ගිය IT ...@කතන්දර
දැකලා නෑ? :D මම මුලින්ම වැඩ කරන්න ගිය IT company එකේ කතා කරේ අයිය අක්ක කියල. ලොකුම ලොක්කෝ දෙතුන් දෙනෙක්ට විතරක් නම. තාම එහෙමයි මම හිතන්නේ එහෙ (අර මාලඹේ තියෙන්නේ).
ඊට පස්සේ තැන හැමෝන්ටම නම. :)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-72018221304764323122012-05-05T23:18:31.330+05:302012-05-05T23:18:31.330+05:30පට්ට කතා සෙට් එකක්නේ බොලේ මටත් ඉස්සරෝම කැෆේ එකකට ර...පට්ට කතා සෙට් එකක්නේ බොලේ මටත් ඉස්සරෝම කැෆේ එකකට රොත්ත බුරුත්තක් එක්ක ගිහිං කොම්පීතරේ ස්ටක් වෙච්චි සීන් එකක් මතක් වුනා... එදා ඒකේ හරි අපූරු අක්කා කෙනෙක් ඉන්න වැලක් ගියේ මෙන්න බොලේ අපේ කොම්පීතර් එකේ වෙලාව ඉවරයි කියන්න කැෆේ එකේ අක්කා ආවාම ක්ලෝස් කරන බටන් එක වෙනුවට ෆුල් ස්ක්රීන්ම වැටුනා ඊට පස්සේ හිට්ටා අක්කා දිව්වා....අපි ඕපන් කරලා තිබ්බ හැට හුටාමාරක් බ්රව්සිං පේජ් ටිකත් එහෙම්ම තියලා මොනිටරේ ඕෆ් කරලා මාරු උනාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-62675143260991953082012-04-27T22:14:19.528+05:302012-04-27T22:14:19.528+05:30කුඩුද කියලාත් අහනවා හිකිස් අම්මෝ :(කුඩුද කියලාත් අහනවා හිකිස් අම්මෝ :(වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-37360433076854281812012-04-27T11:33:24.705+05:302012-04-27T11:33:24.705+05:30දැන් ඔන්න එහෙනම් රාජ් අයියගෙ උපදෙස් පරිදි කටයුතු ක...දැන් ඔන්න එහෙනම් රාජ් අයියගෙ උපදෙස් පරිදි කටයුතු කරනව මීට පස්සෙ ඔහොම එකක් වුනොත් හොඳේ..........හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-74829975791826531392012-04-27T10:54:51.166+05:302012-04-27T10:54:51.166+05:30මමත් ඉස් ඉස්සේලාම මගේ රාජකාරි ජීවිතය පටන් ගත්තේ GP...මමත් ඉස් ඉස්සේලාම මගේ රාජකාරි ජීවිතය පටන් ගත්තේ GPS එකෙන් ... අදටත් පඩි දවසට ඒකේ පොඩි හරි වැඩක් සෙට් වෙනවමයි... ඒ විතරක්යෑ මට පස්සේ GPS කරන්න ආව ගෑල්ලමයට ඒක පුරුදු කරන්න භාර වුනෙත් මටමයි... මාස ගාණක් ගියත් හරියට ඉගෙන ගත්තෙම නෑ නොවැ.. වැඩේ කොච්චර දුර ගියාද කියනවානම් නතර වුනේ අපි දෙන්න එක වහලක් යටට වෙලා.. ඔන්න ඕකයි GPS එකේ වැදගත්කම....

පෝස්ටුව නියමයි... මීට කලින් ආවට අද තමයි ඉස්සෙල්ලාම කොමෙන්ට් කලේ..Anonymoushttps://www.blogger.com/profile/03542914961378224017noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-87366661952480838452012-04-27T10:41:14.169+05:302012-04-27T10:41:14.169+05:30තාම ඒකම තමා...තාම ඒකම තමා...Anonymoushttps://www.blogger.com/profile/03542914961378224017noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-56126187044803710712012-04-27T08:36:43.983+05:302012-04-27T08:36:43.983+05:30ඔව් තාම ජීපීඑස්. දැන් තියෙන්නෙ 7.2 ද කොහෙද.ඔව් තාම ජීපීඑස්. දැන් තියෙන්නෙ 7.2 ද කොහෙද.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-84065782858529675622012-04-26T21:52:31.787+05:302012-04-26T21:52:31.787+05:30ෂැහ්.. පූල් එකක් කිව්වට මම හිතුවේ ස්වීමින් පූල් එක...ෂැහ්.. පූල් එකක් කිව්වට මම හිතුවේ ස්වීමින් පූල් එකක් කියලා! තාමත් ආණ්ඩුවේ කාර්යාල වල GPS එකමද තියෙන්නෙ අයියෙ?ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-10160869149214876222012-04-26T21:18:30.424+05:302012-04-26T21:18:30.424+05:30මාත් එහෙමයි. පැත්තකින් තියන පෙට්ටියකින් මොන වැඩද ක...මාත් එහෙමයි. පැත්තකින් තියන පෙට්ටියකින් මොන වැඩද කියලයි හිතුවෙ :)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-41819235221438868722012-04-26T21:17:04.834+05:302012-04-26T21:17:04.834+05:30කොහොමද හිරවෙලා අම්මට කියන්න උනානං. කාඩ් කුඩුනේ...කොහොමද හිරවෙලා අම්මට කියන්න උනානං. කාඩ් කුඩුනේ...රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-653178179026524452012-04-26T21:15:48.949+05:302012-04-26T21:15:48.949+05:30සාදරයෙන් පිලිගන්නව.සාදරයෙන් පිලිගන්නව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-91624720220569591002012-04-26T20:56:21.970+05:302012-04-26T20:56:21.970+05:30ඇත්තම කියන්න 99-2000 වගේ කාලේ මමත් හිතන් හිටියේ මො...ඇත්තම කියන්න 99-2000 වගේ කාලේ මමත් හිතන් හිටියේ මොනිටරේ තමා වැඩකරු කියලා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-52245141240657097222012-04-26T20:50:59.739+05:302012-04-26T20:50:59.739+05:30අම්මෝ මට මතක් වෙනවා ඒ කාලේ මම 10 වසරේ. මගේ යාලුවෙක...අම්මෝ මට මතක් වෙනවා ඒ කාලේ මම 10 වසරේ. මගේ යාලුවෙක් එක්ක අපේ අම්මොගේ කාර්ඩ් එකත් අරන් පොඩි ජිල්මාට් වැඩකට සල්ලි වගයක් ගන්න ATM එකකට ගියා. මිට කලින් අම්මි හෝ තාත්ති එක්ක ගිහින් තිබුනට ඔක්ක ඇතුලට ඔව්වායේ වෙන සිද්දි හරියටම දැනගෙන හිටියේ නැහැ. අම්මෝ කාර්ඩ් එක දැම්මා විතරයි පින් එක ගහන්න කියුවා. බයටද මන්දා පින් එක වැරදිලා වැදුනේ. හතිලව්වයි දැන් රිමුව කරන්න තැනක් පෙන්නේ නැහැ. ඒ මදිවට ආපහු කාර්ඩ් එක ගන්න තේරෙන්නෙත් නැහැ. අම්මෝ එදා නම් ලෙසටම බය උනා. අන්තිමට එතන පොලි හිටපු අක්කා කෙනෙක්ට කියලයි හරිගස්ස ගත්තේ :( අද ඒ සිද්දය මතක් වෙද්දී හිනා යනවා. එකටම කියලා දැන් එව්වා ගැන හොඳටම දන්නවා :පිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-28319736945901713262012-04-26T18:45:41.725+05:302012-04-26T18:45:41.725+05:30උපදෙස් ටිකනම් ගොඩක් වටිනව.කතාවනම් හරි ලස්සනයි අය්ය...උපදෙස් ටිකනම් ගොඩක් වටිනව.කතාවනම් හරි ලස්සනයි අය්යේ,මේ මම මේ පැත්තෙ ආව පලවෙනි වතාව,මින් මනතනම් පුලුවන් හැම වෙලාවකම කියවනවකලාකාරයාhttps://www.blogger.com/profile/14600102790726625185noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-34526153478190326492012-04-26T17:38:31.635+05:302012-04-26T17:38:31.635+05:30කිව්වම මතක් උනේ. මම කැම්පස් යනකොට ඊට කලින් කොම්පිය...කිව්වම මතක් උනේ. මම කැම්පස් යනකොට ඊට කලින් කොම්පියුටර් පාවිච්චි කරල තිබුනේම නෑ. ඔන්න දවසක් ඩිමෝ කෙනෙක් මට බැන බැන වර්ඩ් වල මොකද්ද කියල දෙනව. මට මෙලෝදෙයක් තේරෙන්නෙ නෑ. එයා කියල දීල ඒක ආයෙත් ඩිලීට් කරල ගියා. එහාපැත්තෙ හිටිය යමක් කමක් දන්න එකා මට අන්ඩූ කිරිල්ල කියල දුන්න. මම ඩිමෝගෙ එක ආයෙත් අරගෙන එ්කෙ පොඩි වෙනස්කම් ටිකක් කරල වීරය වගේ පෙන්නුව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-34795600598836692002012-04-26T17:32:44.194+05:302012-04-26T17:32:44.194+05:30උඹ හොඳයි...මම එක්සෑම් එකක් කරන්න ගිහින් ගූගල් එකෙන...උඹ හොඳයි...මම එක්සෑම් එකක් කරන්න ගිහින් ගූගල් එකෙන් පොඩි හෙල්ප් එකක් ගත්ත.කරුමෙ කියන්නෙ සර් කාරය ලඟට එනකොටම මශිම ස්ටක් වුනා..මොනිටරේ පිරෙන්නෙ ගූගල් සර්ච්..එහෙම නොන්ඩියක් වුනේ නෑ මගෙ ආත්මෙට...යාන්තම් වැදල ආපහු එක්සෑම් එකක් ඉල්ලගත්තකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-85407754981442679922012-04-26T16:49:50.590+05:302012-04-26T16:49:50.590+05:30ඒවගේ අයත් ඉන්නව. උඩ ඇනෝ කිව්ව වගේ අයත් ඉන්නව. පරිස...ඒවගේ අයත් ඉන්නව. උඩ ඇනෝ කිව්ව වගේ අයත් ඉන්නව. පරිස්සමෙන් තෝරා බේරා අමතන්න ඕන.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-10929769625730987712012-04-26T16:47:31.581+05:302012-04-26T16:47:31.581+05:30ඒකනෙ! බ්ලොගර් අයිය බීලද කොහෙද.ඒකනෙ! බ්ලොගර් අයිය බීලද කොහෙද.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-43673524913056243382012-04-26T16:44:30.690+05:302012-04-26T16:44:30.690+05:30ඒකනෙ හරි ලේසියි :)ඒකනෙ හරි ලේසියි :)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-37625972814792262292012-04-26T16:43:56.702+05:302012-04-26T16:43:56.702+05:30කොම්පියුටර්-බ්ලොග් තමයි හීනෙනුත්!කොම්පියුටර්-බ්ලොග් තමයි හීනෙනුත්!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-71682059080544581842012-04-26T16:39:44.465+05:302012-04-26T16:39:44.465+05:30තැන්කූ.තැන්කූ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-2927664859452762512012-04-26T16:39:05.756+05:302012-04-26T16:39:05.756+05:30බැකප් ඒකක් අරෙගන තියාගන්න. ඒක ෙහාදයි.බැකප් ඒකක් අරෙගන තියාගන්න. ඒක ෙහාදයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com