tag:blogger.com,1999:blog-2322434213914290904.post6067649088340106526..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහලට! එයාලට හෙම්බිරිස්සාව අපට නිව්මෝනියාව.රාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-2322434213914290904.post-41201960088679452262012-02-15T17:03:21.265+05:302012-02-15T17:03:21.265+05:30දේශ ද්‍රෝහීන් වෙන්න එපා බන්... අපිට නැව් නොයෙන් වර...දේශ ද්‍රෝහීන් වෙන්න එපා බන්... අපිට නැව් නොයෙන් වරායක්.. උසම කුළුනක්.. නෙළුම් පොකුනක්... දැයට කිරුලක්.. නයිට් රේස්... ඔය ඔක්කොම තියෙනවනේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-21479919642023374232012-02-15T11:21:34.714+05:302012-02-15T11:21:34.714+05:30කාලෙකට පස්සෙ හම්බුනු චෑන්ස් එකේ ටිකක් බඩවල් බහින්න...කාලෙකට පස්සෙ හම්බුනු චෑන්ස් එකේ ටිකක් බඩවල් බහින්නත් එක්ක යන්නකො පයින් අනේ..... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-31980532484509424202012-02-14T21:34:51.735+05:302012-02-14T21:34:51.735+05:30වැලි ගෑවෙන්න කෙසේ වෙතත් බස් ගාස්තු ඉහල ගිහින් !!
අ...වැලි ගෑවෙන්න කෙසේ වෙතත් බස් ගාස්තු ඉහල ගිහින් !!
අයියෝ සල්ලි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-2346690906262738952012-02-14T20:24:11.337+05:302012-02-14T20:24:11.337+05:30තෑන්ක්ස් මචෝ.තෑන්ක්ස් මචෝ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-86730492429921694192012-02-14T18:35:35.804+05:302012-02-14T18:35:35.804+05:30කතාව හරි.නියමෙට ලියල මචන්කතාව හරි.නියමෙට ලියල මචන්කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-19992736371721749062012-02-14T18:26:38.421+05:302012-02-14T18:26:38.421+05:30හරි අපිත් දෙන්නං සපෝට් එක.හරි අපිත් දෙන්නං සපෝට් එක.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-49562690156079723592012-02-14T11:16:26.192+05:302012-02-14T11:16:26.192+05:30කනේ වැලිගැවෙන්ඩ නෙමේ බං දැන් බඩේ ගැවෙන්ඩ බත් කන්ඩ ...කනේ වැලිගැවෙන්ඩ නෙමේ බං දැන් බඩේ ගැවෙන්ඩ බත් කන්ඩ හම්බෙන එක කුත් නෑ.මෙහේම ගියොත්...දැන් සුජානම වැටුප් වැඩිකරගැනිමේ සටනට සැරසෙන්ඩයි.....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-919690381784800382012-02-14T08:18:12.367+05:302012-02-14T08:18:12.367+05:30ඇයි ගොංකරත්තත් තියෙන්නෙ. රෙපෙයාර් කරල ගත්තම මරු.ඇයි ගොංකරත්තත් තියෙන්නෙ. රෙපෙයාර් කරල ගත්තම මරු.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-58537496211136311262012-02-14T08:16:02.576+05:302012-02-14T08:16:02.576+05:30නැහැ උං කියන්නෙ මේක කුමන්ත්රනයක් කියල.නැහැ උං කියන්නෙ මේක කුමන්ත්රනයක් කියල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-52270885625738701842012-02-14T08:14:59.112+05:302012-02-14T08:14:59.112+05:30බුවාගෙ ලින්ක්එක බැලුවනං.බුවාගෙ ලින්ක්එක බැලුවනං.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-64304416890732723932012-02-14T08:12:13.348+05:302012-02-14T08:12:13.348+05:30යංතං අද හරියයි.යංතං අද හරියයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-3765214567361423262012-02-14T08:08:35.660+05:302012-02-14T08:08:35.660+05:30අනේ මංද යාළුවන්ට සලකන්න ඉරානකාරය දන්නෙම නෑනෙ..අනේ මංද යාළුවන්ට සලකන්න ඉරානකාරය දන්නෙම නෑනෙ..රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-8735019451610777732012-02-14T08:07:41.298+05:302012-02-14T08:07:41.298+05:30දකුණු ආසියාවෙදි නං අපි 1ලු.දකුණු ආසියාවෙදි නං අපි 1ලු.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-67286647801244043002012-02-14T08:01:31.423+05:302012-02-14T08:01:31.423+05:30ඒක කරන්නත් බෑ. බාප්පල ඉන්නව.ඒක කරන්නත් බෑ. බාප්පල ඉන්නව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-450705290084048772012-02-14T07:49:21.002+05:302012-02-14T07:49:21.002+05:30මිදුලෙ නං යන්න පුළුවන් :)මිදුලෙ නං යන්න පුළුවන් :)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-18262951009546125032012-02-14T07:47:46.020+05:302012-02-14T07:47:46.020+05:30අර වතුරෙන් යනඑක වත් එනකං ඉමු.අර වතුරෙන් යනඑක වත් එනකං ඉමු.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-74943119051311619002012-02-14T07:26:28.269+05:302012-02-14T07:26:28.269+05:30අහන්නෙපැයි කෝ අර පෙන්නපු බස් කියල.අහන්නෙපැයි කෝ අර පෙන්නපු බස් කියල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-87088091817901529402012-02-14T03:11:50.325+05:302012-02-14T03:11:50.325+05:30පයින් යන්න... පයින් යන්න....මොකද අපේ ආදි මුතුන් මි...පයින් යන්න... පයින් යන්න....මොකද අපේ ආදි මුතුන් මිත්තන්ගෙ කාලෙ බස් තිබුනද?වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-2543802353684889532012-02-13T23:41:21.549+05:302012-02-13T23:41:21.549+05:30රාජ් අයියා.. අර ඉස්සර අපිට 'දේශද්‍රෝහීන්' ...රාජ් අයියා.. අර ඉස්සර අපිට 'දේශද්‍රෝහීන්' කියල දිව දික් කර කර කඩේ ගිය එවුන් දැන් සද්ද නැහැ නොවැ :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-85840231914591723642012-02-13T23:40:14.081+05:302012-02-13T23:40:14.081+05:30හිකිස් අද මම අයි.ටී.එන් එක ලගින්ම තමා වැඩ ඇරිල ආවේ...හිකිස් අද මම අයි.ටී.එන් එක ලගින්ම තමා වැඩ ඇරිල ආවේ. ඒකෙ එකෙක් ඇවිත් නැග්ග නොවැ වෑන් එකට.. පව් දෙයියෝ..!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-77988505405070389542012-02-13T23:39:07.994+05:302012-02-13T23:39:07.994+05:30වෙලාවට පෙට්ටගමෙන් අප්ඩේට් වෙලා ආවේ.. ;)වෙලාවට පෙට්ටගමෙන් අප්ඩේට් වෙලා ආවේ.. ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-45754143191354332572012-02-13T22:44:56.996+05:302012-02-13T22:44:56.996+05:30ආසියාවේම ආශ්චරිය....ආසියාවේම ආශ්චරිය....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-16215372353325950732012-02-13T22:38:54.131+05:302012-02-13T22:38:54.131+05:30මම අද උදේ වැඩට ගියා මොකද ලංකාවේ නම්බර් වන් ටීවී චැ...මම අද උදේ වැඩට ගියා මොකද ලංකාවේ නම්බර් වන් ටීවී චැනල් එකෙන් කිව්වනේ ප්‍රයිවට් බස් දුවනවා කියලා, ගියාම තමා රඟේ තේරුනේ ඒ ගමන අනික් පැත්තට ආපහු ආවා, ඒත් ගෙදර එද්දි 1.30 ත් පහු වෙලා දවසම ඉවරයි නිවාඩුවකුත් ඉවරයි .....

මෙන්න හවස ප්රවෘත්ති වලට කියනවා අර ඊයේ වර්ජනේ කරන්නෙ නෑ කියපු එකාගේ බස්වත් අද දුවලා නෑ කියලා ........

මේවා කාට කියන්නද, අන්තිමට ඔක්කොම බර අපි පිටම තමා .....

මුන්ට නං දෙයියංගෙම පිහිටයි, උනුත් එකයි, මුනුත් එකයි ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-83412933927181787342012-02-13T22:09:42.790+05:302012-02-13T22:09:42.790+05:30http://www.moneyweek.com/news-and-charts/market-da...http://www.moneyweek.com/news-and-charts/market-data/oil

ලෝක වෙලඳ පොලේ ඔය කියන විදිහේ මහා වැඩි වීමක් තාම නැ , ඉරාන තෙල් වල විතරක් යැපීමේ විපාක !!බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-71759922217005106942012-02-13T22:05:09.200+05:302012-02-13T22:05:09.200+05:30දැන් ඩීසල් වලයි පෙට්‍රල් වලයි වැඩි පරතරයක් නෑනෙ බල...දැන් ඩීසල් වලයි පෙට්‍රල් වලයි වැඩි පරතරයක් නෑනෙ බලං යනකොට. දැන් හයිබ්‍රිඩ් තමයි ගන්නවෙන්නෙ කෂ්ටියටම.

ඔබා අයියෙ ඕස්ට්‍රේලියාවෙ පෙට්‍රල් ඩීසල් කීයද?

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com