tag:blogger.com,1999:blog-2322434213914290904.post7614418863383108197..comments2024-03-15T12:45:33.980+05:30Comments on රාජ්ගෙ නවාතැන: අන්තවාදයට එරෙහිව..........රාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-2322434213914290904.post-18698353218239998972013-10-14T15:51:35.647+05:302013-10-14T15:51:35.647+05:30එක නේමේ බං. මේ පෝස්ටුව දාලා අදට අවුරුද්දක් විතර වෙ...එක නේමේ බං. මේ පෝස්ටුව දාලා අදට අවුරුද්දක් විතර වෙනවා නේද?Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-83690570951136567662013-10-14T15:50:06.501+05:302013-10-14T15:50:06.501+05:30ඔන්න බං මංතුමාත් ආවා. දැන සුවය ලැබිලා තිබුණත්, ආයෙ...ඔන්න බං මංතුමාත් ආවා. දැන සුවය ලැබිලා තිබුණත්, ආයෙ මේ ගොත්‍රික ත්‍රස්තවාදයෙන් මලලාට කරදරයක් වෙන්න එපා කියලා කියමු. අපේ රටේ වාගෙම අලුගෝසුවෝ එහෙත් ඉන්නවා නොවෑ.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-9248524787182800502013-10-14T14:39:46.645+05:302013-10-14T14:39:46.645+05:30හැකිතාක් කමෙන්ට් කියෙව්වා... හිතාගන්න බැහැ බොලව් ....හැකිතාක් කමෙන්ට් කියෙව්වා... හිතාගන්න බැහැ බොලව් ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-27705611917986417442013-10-14T14:38:12.672+05:302013-10-14T14:38:12.672+05:30මේ අපේ අරුණි අක්කද ...? දැනගන්න අහන්නේ ...මේ අපේ අරුණි අක්කද ...? දැනගන්න අහන්නේ ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-54964130573367645592012-11-05T16:34:51.950+05:302012-11-05T16:34:51.950+05:30පරක්කු වෙලා ආවේ. කොලේ වහල කතා කරන්න දෙයක් නැහැ . අ...පරක්කු වෙලා ආවේ. කොලේ වහල කතා කරන්න දෙයක් නැහැ . අනික් හැම ආගමකටම වඩා මුස්ලිම් ආගම අන්තවාදියි . යම් තරමකට ලිබරල් මුස්ලිම් රටවල් එහෙම තියන් ඉන්නේ ඒකාධිපති පාලකයින් නිසා . මැදපෙරදිග වසන්තය කියල ඒ පාලකයින් එලවල බලේ අල්ලන්නේ අන්තවාදීන් . සිරියාවේ අර්බුදයෙන් තුර්කිය පැත්තට යන මේ අන්තවාදීන් තුර්කිය අන්තවාදී කරන්න හදන බවට චෝදනා කලේ මගේ තුර්කි මිතුරිය .

ඇෆ්ගනිස්ථානය ගැන හොඳට දැන ගන්න පුළුවන් ''Bread winner ''සිරිස් එක කියෙව්වම .

අනේ මන්දා අපි පොඩි කාලේ දනන් හිටි මුස්ලිම් අය කළු ඇඳන් උන්නේ නැහැ . මල්වාන පැත්තේ සැහෙන්න හිටියා මුස්ලිම් අය . දැන් දැන් ගෝල්ෆේස් එකේ කළු ඇඳන් ඔලුවේ ඉඳන් වහන් . ඒ ගොල්ලන්ගේ අයිතිය වෙන්න පුළුවන් . ඒ වුනත් මට නම් මේ ගැන එතරම් කැමැත්තක් නැහැ .
මගේ ඉස්කෝලේ යාලුවෝ සමහරු ඔලුව වැහුවේම නැහැ . වහන් ආපු උනුත් ඉස්කෝලෙදි ජොලියේ ඉඳල ගෙදර යද්දී වහගෙන ගියා .

උන් අපිටත් වඩා ෆෝවර්ඩ් වෙලා උන්නේ .

අම්මපා පොඩි කෙල්ලෙක්ට මෙච්චර බය තලෙබන්ලා පිරිමිද . උන් දන්නේ තුවක්කුව උස්සන්න විතරයි . බය හින්දනේ වෙඩි තිබ්බේ . කාලකන්නි . මෙයින් මගේ නිදහස් අදහස් ඇති මුස්ලිම් මිතුරන් තරහ වෙන්න ඕන නැහැ .

ගැහැනුන්ට අධ්‍යාපනය අවශ්‍යයි . ගැහැණු කුස්සියටයි ඇඳට සිමා වෙච්ච කාලේ ආයේ ඕන නැහැ . අපිට වඩා මේ ගාන මුස්ලිම් වරුන් ඉදිරිපත් වෙන්න ඕන . පකිස්ථානය එහමට අන්තවාදී රටක්ම නෙමේ . දේශසීමා අසල ඇති පළාත් රැකගන්න
ඔවුන්ට ප්‍රශ්න තිබෙනවා .

Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-32407146249946417612012-10-25T20:27:20.719+05:302012-10-25T20:27:20.719+05:30පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. පෝස්ට් එකයි, කමෙන්ට් ...පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. පෝස්ට් එකයි, කමෙන්ට් ටිකයි ඔක්කොම කියෙවුවා ...පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-19418096508802800122012-10-19T11:42:12.362+05:302012-10-19T11:42:12.362+05:30:-D:-DThe Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-33470452814051673702012-10-18T13:15:22.121+05:302012-10-18T13:15:22.121+05:30http://anniisa.wordpress.com/2012/05/24/%E0%B6%89%...http://anniisa.wordpress.com/2012/05/24/%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA/ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-1694982954924893642012-10-18T12:41:26.784+05:302012-10-18T12:41:26.784+05:30කුරාණය ඔය වැකිය සහ තව එක් වැකියක් ගැන මගේ බුකියේ ව...කුරාණය ඔය වැකිය සහ තව එක් වැකියක් ගැන මගේ බුකියේ වෝල් එකේ මීට මාස 4කට පෙර බොහොම දීර්ඝ සංවාදයක් ගියා. මමයි ඔය වැකිය බුකියේ දාල ඒ ගැන ලිව්වේ. පැහැදිලිව කිව්වොත් බුවා ඉන්න ස්ථාවරේම තමා මමත් හිටියේ.

ඒත් ඔය වැකිය ගැන ඉස්ලාම් භක්තිකයන් අතරත් මතවාද දෙකක් තියනවා කියන එක ඔය සංවාදෙදි ඔප්පු වුනා. කොටිනම් ඉස්ලාමයේ ප්‍රධාන ශාඛා තුන වෙන සුන්නි, ෂියා, ඛාවරිජ් කියන තුන් කොටස මේ ගැන දක්වන්නේ වෙනස් අදහස්.

මම සම්පූර්ණයෙන් බෞද්ධ වුනත් මේ වැකියන් ගැන මධ්‍යස්ථව බලන්න පුළුවන් වුනේ ඔය සංවාදෙන් පස්සෙ.

බුකියෙ වෝල් එකේ එක හෙව්වත් පරණ වැඩි නිසා හොයා ගන්න බැරිවුනා. ඉස්ලාම් ආගම ගැන මගේ තියෙන්නේ හොද ප්‍රතිරූපයක් නෙමේ. ඒත් විවෘතව මේ සිදුවීම දිහා බලන්න කියන්නේ මෙහිදී පහර කාපු සහ පහර දුන්න දෙකොටසම ඉස්ලාම් නිසා. පහර දුන්න කොටස ෂරියා නීතිය ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් ඔවුන් තුල මනු දහම් තියෙන්න බැරිද?

අනිවාර්යෙන්ම මේ සිදුවීම අන්තවාදය පිළිබද ප්‍රශ්ණයක් තමා. ඒත් මේ පෝස්ට් එකේ රාජ් 'ඉස්ලාම් අන්තවාදය' කියල වෙනමම උලූප්පල පෙන්නන්න උත්සහ කිරීමක් නැති බව මට තේරෙන්නේ. ඉතිං මේ වේදිකාවේ අපි කථා කරන්න අවශ්‍යය වෙන්නේ ඉස්ලාම් වලින් ස්වායක්ත වූ අන්තවාදය ගැනම තමා.

මට බුකියේ මැසේජ් එකකින් ආපු ලින්ක් දෙකක් විතරක් හමබ වුනා. මෙන්න ඒව.

http://www.islamnewsroom.com/answers/329-quranmisquotes#9
http://www.answering-christianity.com/no_murder.htmThe Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-565304273601218612012-10-18T08:43:57.483+05:302012-10-18T08:43:57.483+05:30@ බුවා
+++++++++++++++++++++++++@ බුවා

+++++++++++++++++++++++++Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-80403804588138724382012-10-17T20:53:50.032+05:302012-10-17T20:53:50.032+05:3001) මම කිසිම තැනක බුදු දහමක් ගාවගෙන නෑ
02) මේ සිද...01) මම කිසිම තැනක බුදු දහමක් ගාවගෙන නෑ
02) මේ සිදුවීම කුඩා දැරියකට වෙච්ච අසාධාරණයක් පමණක් කියලා අමතක කරන්න බැරි පසුබිමක් මේකට තියනවා , මේ ඝාතනය කෙරෙන්නේ ශරියා නීතිය වෙනුවෙන් , ඉස්ලාමය වෙනුවෙන් පෙනී සිටිනවාය කියන කණ්ඩායමක් අතින් , ඒ ප්‍රතිපත්තින් උදෙසා , අන්න එතකොට මෙතනට ඉස්ලාමය සම්බන්ධයි .

03) මේ සිදුවීම සම්බන්ධව බුදු දහමට හෝ වෙනත් කිසිම ආගමකට සාපේක්ෂව විග්රහයන් අවශ්‍ය නෑ , සිදුවීම පසුපස තියෙන්නේ ආගමික මූලයක් , ඒ ආගමික මූලය මනුෂ්‍යත්වයට අනුකූලවන ප්‍රමාණයයි කථා බහට ලක්වෙන්නේ

04) මම ඔය දීල තියෙන්නේ කුරානයේ එක වැකියක් , ඔය වැකිය මනුෂ්‍යත්වයට සාපේක්ෂව සාධාරණයිද ? ඔවැනි මතවාදයන් පිරුණු ආගමක් පසුබිමේ තියෙත්දි , අන්තවාදීන් ඒ ආගම මත පදනම් වෙන බව ශපත කරත්දි , ඒ ආගමෙන් ස්වායක්ත්ව මේ ප්රශ්නය ගැන කථා කරන්න පුලුවන්ද ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-28825366148453372642012-10-17T20:46:39.645+05:302012-10-17T20:46:39.645+05:30සකලාකාරයේ ආගමික අන්තවාදයන් භංගවේවා.....!!!
@ රතු ...සකලාකාරයේ ආගමික අන්තවාදයන් භංගවේවා.....!!!

@ රතු රජරට,

ඔහොම යනකොට යනකොට.....යනකොට ....යම් තැනකදි උඹට ටිකිරිබණ්ඩාරව මුණගැහෙයි.හෙවත් තමාට තමාව සම්මුඛවෙයි, එතකල් ඉතින් ඔහොම යං.....!

Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-23651761974416509952012-10-17T20:28:57.612+05:302012-10-17T20:28:57.612+05:30*"මුහුණ පෙන්වීම තහනම්"*"මුහුණ පෙන්වීම තහනම්"Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-38813999322895403722012-10-17T20:26:24.901+05:302012-10-17T20:26:24.901+05:30මේ දැරියට ඉක්මන් සුවය ලැබේවා....!
සැබැවින්ම ඇය වී...මේ දැරියට ඉක්මන් සුවය ලැබේවා....!

සැබැවින්ම ඇය වීරවරියක්....

අනුර කේ එදිරිසූරිය පර්වර්ථනය කළ "මුහුණ පෙන්වීම තහකම්" පොත කියෙව්වොත් මේ සිදුවීමට සමාන බොහෝ දේ දැනගන්න පුළුවන්.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-72279318501065265502012-10-17T19:31:24.412+05:302012-10-17T19:31:24.412+05:30බුවා වැරදි කොනෙන් අල්ලගෙනනේ. ඉස්සෙල්ලා බලමු පෝස්ට්...බුවා වැරදි කොනෙන් අල්ලගෙනනේ. ඉස්සෙල්ලා බලමු පෝස්ට් එක තියෙන්නේ මොකක් ගැනද කියල. මේ සිද්ධ වෙච්ච දේ මනු දහමට සාපෙක්ෂව වැරදි බව නොපිළිගන්න කෙනෙක් නෑනෙ. ඇයි මනු දහමට සාපේක්ෂව ඉස්ලාම් හෝ බුදු දහමක් කම්පෙයාර් කරන්නේ.? මොනවද එයින් ඇතිවන සුභවාදී ප්‍රතිපල? අන්න ඒකයි මගේ ප්‍රශ්නේ?

හරි සරළයි! මගේ අදහස බුදු දහමට අතිශයින් එකගයි. මොකෝ මම 'සිදුවීමක්' දිහා බලන්නේ බුදු දහමට සාපේක්ෂව. හැබැයි මම බුදු දහමට සාපේක්ෂව 'ඉස්ලාම්' දහම දිහා බලන්නේ නෑ.

මානවකගේ බ්ලොග් එකෙයි, තරියගේ බ්ලොග් එකෙයි අන්තවාදය ගැන ලියවිච්ච දේවල් ගැන මම එකග වුනෙත්, ඒවායින් සෑම අන්තවාදයක් වගේම, ආගම් නොතකා සිදුවන අසාධාරණකම් ගැන කතා කරපු නිසා.

මම හිතන්නේ බුවාට තේරුම් යන්න ඇති මම මොනවද අදහස් කලේ කියල.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-36993855784645343012012-10-17T18:58:27.243+05:302012-10-17T18:58:27.243+05:30තියාගෙන (වචනය නිවැරදි කිරීම)තියාගෙන (වචනය නිවැරදි කිරීම)Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-58247289849291564202012-10-17T18:56:10.268+05:302012-10-17T18:56:10.268+05:30@ රාජ්
නෑ...නෑ...මටත් කියන්න ඕනෙ වුනේ ඔය කවිකාරි ...@ රාජ්
නෑ...නෑ...මටත් කියන්න ඕනෙ වුනේ ඔය කවිකාරි කියන දේම තමයි...
මම කියපු විදිහ වැරදිද මන්ද
වැරදියට තේරුම් අරගෙනද කොහෙද මමත් කිවිවෙ මෙතන ලංකාවෙ දේශපාලනය ඔලුවෙ තියාතෙන කෑගහන අයට තමයි....

ඒකනෙ මම මුලින්ම මේ කොමෙන්ට් එක දැම්මෙ
"රාජ් මේ කලේ බොහෝ වටිනා දෙයක්....හැමෝම එකතු වෙයි නේද මේ දරුවට නිරෝගී සුවය පතන්නට..ඔන්න මම සිතින් පැතුවා...."

\\ලෝකෙ ඕනෙම නූගත් මෝඩ ගෑනියෙක්ගෙන් \\ මැද්දට "හෝ පිරිමියෙක්ගෙන්" කියල එකතු කරමුකෝ....
අනිත් කාරනය මෝඩ ගෑනියෙක් කිව්වාම බුද්ධිමත් ගෑනු අදාල නෑ හොඳේ....Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-4161482016887452342012-10-17T16:05:35.600+05:302012-10-17T16:05:35.600+05:30අනේ මංදන්නෙ නෑ අක්කන්ඩි. නැකත හොඳ නෑ වගේ.අනේ මංදන්නෙ නෑ අක්කන්ඩි. නැකත හොඳ නෑ වගේ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-3070340668456933322012-10-17T15:56:06.736+05:302012-10-17T15:56:06.736+05:30රාජ් මොන නැකතකිංද මේක ලියන්ට පටංගත්තෙ?රාජ් මොන නැකතකිංද මේක ලියන්ට පටංගත්තෙ?ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-33548335776658660502012-10-17T15:51:22.070+05:302012-10-17T15:51:22.070+05:30Nimal (Desertfrog) & සුජාතා අක්ක.
\\ලෝකෙ ඕනෙම ...Nimal (Desertfrog) & සුජාතා අක්ක.
\\ලෝකෙ ඕනෙම නූගත් මෝඩ ගෑනියෙක්ගෙන් \\
ඕං දෙන්නත් එක්ක පටංගත්ත :)

රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-47259037055163576712012-10-17T14:35:59.154+05:302012-10-17T14:35:59.154+05:30\\ලෝකෙ ඕනෙම නූගත් මෝඩ ගෑනියෙක්ගෙන් \\
මේක දැක්කම ...\\ලෝකෙ ඕනෙම නූගත් මෝඩ ගෑනියෙක්ගෙන් \\

මේක දැක්කම මට හිතෙන්නෙ මෝඩ පිරිමි ලෝකෙ නැහැ කියල නෙව.

අපි මෙතන කතාකරන්නෙ නං බුද්ධියක් ඇති ඉගෙනීමට පිපාසාවක් ඇති කවදාහරි තම දරුවන්ට හොඳ නරක වටහල දෙන්ට හැකියාවක් ඇති පොඩිත්තියකගෙ ජීවිතයක් ගැන කියල අමතක කරන්ට එපාඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-41186327338693004812012-10-17T14:04:07.381+05:302012-10-17T14:04:07.381+05:30AKM/ මරු ...ඒක ලේසියි....
ඔන්න මමත්
හිරු/ ++++++++...AKM/ මරු ...ඒක ලේසියි....
ඔන්න මමත්
හිරු/ ++++++++++++++Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-10798301612256168962012-10-17T14:01:49.996+05:302012-10-17T14:01:49.996+05:30රාජ්/ ....(අත්පොලසන්...)
රාජ්/ ....(අත්පොලසන්...)
Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-48449562206605904232012-10-17T13:59:05.955+05:302012-10-17T13:59:05.955+05:30ලෝකෙ ඕනෙම නූගත් මෝඩ ගෑනියෙක්ගෙන් වුනත් ඇහුවොත් දන්...ලෝකෙ ඕනෙම නූගත් මෝඩ ගෑනියෙක්ගෙන් වුනත් ඇහුවොත් දන්නවා කියන්න ඉස්ලාම් කියන්නෙ හිංසාව ඉදිරියෙන් තියාගෙන යන ආගමක් කියල...ඒකට විරුද්ධව මෙතැන කෙස් පැලෙන තර්ක මහා බර වචන පෙරල හලල යන අයත් ඒක දන්නවා...ඒ අයට වෙලා තියෙන්නෙ ලංකාවෙ ආන්ඩුව එක්ක තියෙන විරුද්ධවාදී කම මේ හැම තැනටම ගාවගෙන ඒක උඩ ඉඳගෙන මත පලකරනව. කොල,නිල්,රතු කන්නාඩි නැතුව කට්ටියට මොනවත් දිහා බලන්න බැහැනෙ...Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-34010363226363810702012-10-17T13:32:12.053+05:302012-10-17T13:32:12.053+05:30බුවාට ප්‍රනාමය!බුවාට ප්‍රනාමය!Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.com