tag:blogger.com,1999:blog-2322434213914290904.post8095574387311008390..comments2024-03-15T12:45:33.980+05:30Comments on <center>රාජ්ගෙ නවාතැන</center>: ආ....... මේ ඕක පොඩි කෑල්ලක්!රාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-2322434213914290904.post-43572888034966197122012-11-04T15:38:57.526+05:302012-11-04T15:38:57.526+05:30රාජ්‍යය සේවයේ වැඩි හරියක් ඉන්නේ අන්ති කාබාසිනියෝ ත...රාජ්‍යය සේවයේ වැඩි හරියක් ඉන්නේ අන්ති කාබාසිනියෝ තමයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-4237162502512612372012-11-01T22:02:24.409+05:302012-11-01T22:02:24.409+05:30නෑ නෑ.. මම තාම කැම්පස් අයියේ. කැම්පස් යන්න කලින් ක...නෑ නෑ.. මම තාම කැම්පස් අයියේ. කැම්පස් යන්න කලින් කාලයක් BOC වැඩ කළා school leaver කෙනෙක් ව්දිහට. ඒ කාලේ අපේ බෑන්ක් එකට ඔඩිට් එකක් සෙට් උනා. inventory චෙක් කරන වැඩේට අහු උනේ මාව! Anonymoushttps://www.blogger.com/profile/04264339296910861281noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-8097403505448602072012-11-01T10:28:24.316+05:302012-11-01T10:28:24.316+05:30රාජ්‍ය අංශයේ ආශ්චර්යය :Dරාජ්‍ය අංශයේ ආශ්චර්යය :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-7627529993674707082012-11-01T10:02:18.378+05:302012-11-01T10:02:18.378+05:30ආහ්... මග ඇරිලා... මට නම් ඉතිං ඔය පැත්තේ අත්දැකීම්...ආහ්... මග ඇරිලා... මට නම් ඉතිං ඔය පැත්තේ අත්දැකීම් නෑ... හැබැයි මාත් සම්බන්ධ වෙලා හිටපු සංගමේකට ගත්ත බඩු වගයක් තාම අපේ ගෙදර තියනවා වැඩි පරිස්සමට... පින්ටරේ නම් පාවිච්චි නොකලොත් තීන්ත ගල් වෙනවා කියන නිසා මම හිටු කියලා පාවිච්චි කරනවා....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-59685822675254121612012-10-31T15:25:59.999+05:302012-10-31T15:25:59.999+05:30මරු කථා සෙට් එක..මරු කථා සෙට් එක..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-74915748794370732962012-10-31T15:06:35.261+05:302012-10-31T15:06:35.261+05:30එවට ගියාම අපිට අපි ගැන දුක හිතෙනවා.එවට ගියාම අපිට අපි ගැන දුක හිතෙනවා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-68979511499785589512012-10-31T13:44:33.157+05:302012-10-31T13:44:33.157+05:30හික්ස්........රාජ් අයිය දැන් ඔය වගේ වැඩ කරන්නේ නෑ ...හික්ස්........රාජ් අයිය දැන් ඔය වගේ වැඩ කරන්නේ නෑ කියලද කියන්නෙ.....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-41157111575323078992012-10-31T11:52:03.989+05:302012-10-31T11:52:03.989+05:30මෙහෙ ඔඩිට් එක නම් ඔය තරම් පහසු නෑ.ප්රෝජක්ට් එක ඉව...මෙහෙ ඔඩිට් එක නම් ඔය තරම් පහසු නෑ.ප්රෝජක්ට් එක ඉවර වෙලා ගෙනාපු බඩු සහ සවි කරපු බඩු වල වෙනසක් ආව.එක කොච්චරද කියනවා නම් සවි කල බඩු වලින් 30%.නාස්ති උන ඒවාට අඩු කරාටත් පස්සේ. ඕක උනේ 2008 තාම ඒ බඩු ටික ප්රෝජක්ට් එකෙන් ප්රෝජක්ට් එකට ට්‍රාන්ස්ෆර් වෙනවා.ඇස්තමේන්තු කල අයගේ බඩු ලිස්ට් එකේ මිටර් වෙනුවට ලේන්ත් වලින් ඔඩර් කරලා.ලොක්කෝ ඔක්කොම අත්සන් කරලා ඕඩර් එකට.එක නිසා කතා වෙලා කොම්පැනියේ ප්රෝජක්ට් අතර මාරු කරගෙන යනවා රිපෝර්ට් වලට නොයන්න.<br />Kasunhttps://www.blogger.com/profile/11147499865927069961noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-82103351938240266032012-10-31T10:49:12.656+05:302012-10-31T10:49:12.656+05:30නාස්තිය තව වැඩි වෙයි ඔහොම එකක්වත් නොතිබුනා නම්!නාස්තිය තව වැඩි වෙයි ඔහොම එකක්වත් නොතිබුනා නම්!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-40210747212978084292012-10-31T09:55:28.076+05:302012-10-31T09:55:28.076+05:30නියම වැඩනේ මාතලන් කරන්නෙ. එහෙම නැතුවත් බෑ.නියම වැඩනේ මාතලන් කරන්නෙ. එහෙම නැතුවත් බෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-12667979885006197592012-10-31T09:53:04.086+05:302012-10-31T09:53:04.086+05:30ක්වාටස්වල තියන බඩු, මාරුවෙලා යනකොට ලොක්කො ගෙදර ගෙන...ක්වාටස්වල තියන බඩු, මාරුවෙලා යනකොට ලොක්කො ගෙදර ගෙනියනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-44562970341060299522012-10-31T09:50:11.835+05:302012-10-31T09:50:11.835+05:30හ්ම්. රවි අයිය ඉන්න තැන කතන්දරම තමයි.හ්ම්. රවි අයිය ඉන්න තැන කතන්දරම තමයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-18554910560989423642012-10-31T09:46:39.086+05:302012-10-31T09:46:39.086+05:30පොඩි කෑලි උනාට වටිනව!පොඩි කෑලි උනාට වටිනව!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-87445075137077969632012-10-31T09:45:57.288+05:302012-10-31T09:45:57.288+05:30අනේද කියන්නෙ!ර්අනේද කියන්නෙ!ර්රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-80458005127629806662012-10-31T09:43:55.792+05:302012-10-31T09:43:55.792+05:30:):)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-31156523136207827362012-10-31T09:43:22.080+05:302012-10-31T09:43:22.080+05:30බොහොම ස්තුතියි!බොහොම ස්තුතියි!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-17135493023219484862012-10-31T09:42:38.932+05:302012-10-31T09:42:38.932+05:30අන්න නියම ඔඩිට් මල්ලිල.අන්න නියම ඔඩිට් මල්ලිල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-11681110611297705572012-10-31T09:41:58.653+05:302012-10-31T09:41:58.653+05:30ලොක්කො තමයි හුඟක්විට ගේම් දෙන්නෙ. අහුවෙන්නෙ පොඩ්ඩො...ලොක්කො තමයි හුඟක්විට ගේම් දෙන්නෙ. අහුවෙන්නෙ පොඩ්ඩො! මට මතකයි එක සැරයක් ක්වාටස් එකක තිබුන ඇඳක් ලොක්කෙක් ගෙනියල අන්තිමට ලිපිකරුවට ගෙවන්න උනා එයා පැන්ෂන් ගියාටත් පස්සෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-48014886847027734672012-10-31T09:40:14.745+05:302012-10-31T09:40:14.745+05:30හ්ම්!හ්ම්!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-74021918979242281732012-10-31T09:39:44.426+05:302012-10-31T09:39:44.426+05:30තියනව තියනව! මොකද නැත්තෙ?තියනව තියනව! මොකද නැත්තෙ?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-39673550153969295612012-10-31T09:39:15.534+05:302012-10-31T09:39:15.534+05:30මම එක පාරක් සම්බන්ධක වයර් ගලවල එක මැෂින් එකක් තුනක...මම එක පාරක් සම්බන්ධක වයර් ගලවල එක මැෂින් එකක් තුනක් විදියට පෙන්නුව :)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-66391650300558807142012-10-31T09:38:35.688+05:302012-10-31T09:38:35.688+05:30අපොයි ඔව්! කියල වැඩක් නෑ.අපොයි ඔව්! කියල වැඩක් නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-18027001399442796672012-10-31T09:20:57.945+05:302012-10-31T09:20:57.945+05:30කතා දෙකම මරු.. අන්තිම එකට හිනා යන්නේ ඒ වගේ දේවල් අ...කතා දෙකම මරු.. අන්තිම එකට හිනා යන්නේ ඒ වගේ දේවල් අනන්ත සිඳු වෙලා තියෙන නිසා. සැරයක් මට එකෙක් ලෙඩක් ඇදලා. මම මඩ ගොම ඔක්කෝම එක්ක පරණ ටයර් එකක් උස්සං ගියා ඔඩිට් සෙක්ෂන් එකට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-4085417247886770782012-10-31T09:03:31.912+05:302012-10-31T09:03:31.912+05:30ලොකු ලොකු ඔපීසි වල නම් ලොක්කගෙ ගෙදරට ගියානම් ලේසි ...ලොකු ලොකු ඔපීසි වල නම් ලොක්කගෙ ගෙදරට ගියානම් ලේසි ඇති ඉන්වෙන්ට්‍රි චෙක් කොරන්න!!! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-2322434213914290904.post-16599287421921782652012-10-31T01:24:47.167+05:302012-10-31T01:24:47.167+05:30රවී අයියා නැති තැනක් නෑ නේ..රවී අයියා නැති තැනක් නෑ නේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com