Friday, August 26, 2011
ගල් කේස් (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.)
අද කියන්න යන්නෙ ඊයෙ පෙරේදා දවසක වෙච්ච සිද්ධියක්.
ස්ථානය: අපේ ඔෆීසිය.
පාත්‍ර වර්ගයා:රවී, නාලනී මිස්, තිලක මිස්, ප්‍රගීත්(මෙයා කාලයක් තිස්සෙ මුත්‍රාශයේ හැදෙන ගල් නිසා පීඩා වින්ද කෙනෙක් ලගදි මේ අයියට හොදටම අමාරුවෙලා කරාපිටියෙ ඉස්පිරිතාලෙට ඇතුල් කලා.)
එපිසෝඩ් වන්.
වේලාව: උදේ 10.00ට විතර;
නාලනී මිස්: රවී මල්ලී, ප්‍රගීත් හොස්පිට්ල් ඇඩ්මිට් කරලලු නේද? දැන් කොහොමද දන්නෑ?
රවී : ආ..මටත් බලන්න යන්න බැරිවුනා, අද හවස තමයි යන්නෙ, ප්‍රගීත්ගෙ වයිෆ් කිවුවා ඔපරේෂන්
කරනවා කියලා.
තිලකමිස් : ඇයි රවී, ප්‍රගීත්ට මොනව වෙලාද?
රවී : ගල් කේස් එක තමයි.(පිටව යයි)
එපිසෝඩ් ටූ.
වෙලාව: හවස 2.00
නාලනී මිස්: රවී තිලකා මිස් මාර කතාවක් කිව්වනේ.
රවී : මොකද්ද?
නාලනී මිස්: උදේ ඔයා කිවුවනේ ප්‍රගීත් ගල් කේස් එකක් නිසා හොස්පිට්ල් ඇඩ්මිට් කලා කියලා. ඒක අහගෙන
ඉදපු තිලකා මිස් මගෙන් අහනවා "ප්‍රගීත් මහත්තයා බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්නවනේ. එයා
ඒවගේ කෙනෙක්ද? අනිත් එක ඕය ගල්කේස් තියනවයි කියන්නෙ පන්සල් වලනේ"(නම් මනඃකල්පිතයි)
තරයේ අවවාදයයි: හොරාට කලිං කෙහෙල් කැනට වැට පැණීමට ඉඩ නොදිය යුතුයි.
කොහොමද හිනා ගියාද?
Subscribe to:
Post Comments (Atom)
ඒ කියන්නෙ? තේරුනේ නෑනේ?
ReplyDeleteනදී,
ReplyDeleteඅනේ මංදා නගාට මේවා කියලත් බෑ නොකියත් බෑ. බලමු වෙන කාව හරි තේරුම්ගනීද කියලා. කොල්ලොන්ට නං අල් කලාම මෙව්ව තේරෙනවා.
නලිනි මිස්වනම් එක්කන් යන්න එපා ලෙඩා බලන්න හොදේ. ලෙඩාගෙන් මොනා අහවිද දන්නෙ නෑ...
ReplyDelete@ නදී
ReplyDeleteතේරෙක බාසාවකින් කිව්වොත් ගේ කුරුලු කතාවක්...
Gimhani
ReplyDeleteඒක ඇත්ත. කාලෙකින් මේ පැත්තෙ.
තීර්ථ යාත්‍රිකයා
මට ඒකවත් මතක් වුනේ නෑනෙ.දැංවත් තේරුංයන්නෙ නැතෑ.ඒත් බැරිනං සොරි.බොහොම ස්තුතියි උදව්වට.
ලෙඩා හොදවෙලා ආවම කියපු කතා කියන්න බෑ. කොච්චර උනත් සින්ඩිවල එල්ලිලා ඉන්නෙපැයි.
හිහ් ..... හිහ් ...... ගල් කේස් .........
ReplyDeleteහික් හික් දැන් තේරුනා :)
ReplyDeleteහෙහ්..හෙහ්..හෙහ්.. ඔය යන්නෙ..
ReplyDeletemokakda me pansal kathawa...ahhh???? uba demelek neda dooo
ReplyDeleteහෙ හෙ....අනේ මංද ඉතිං~
ReplyDeleteAnonymous,
ReplyDeleteඋඹලා වගේ එවුන් ඉන්නෙ කොහෙන් හරි කෑල්ලක් අල්ලගන්න. මම දෙමළ උනත් සිංහල උනත් උඹට මොකද?
ඉන්දික,
අනේ (මාත්) මංදා!
ලොල්ය තිලකා මිස් පැහිලා වැඩී.. :D
ReplyDeleteඅනේ අර ලෙඩ මනුස්සයට ඇහුනා නම් මුත්‍රාශය පුපුරවා ගෙන මැරෙයි..
ලොලේ ලොල්... :D
ReplyDeleteහිතන හැටි තමයි ඉතිං... කැත විදියට හිතුවට මොනා කරන්නද....
ReplyDeleteචතුර....
ReplyDeleteහික්!
ChammA
ප්‍රසංග
කැත හිත!
අති යන්තම් නදී අක්කට කතාව තේරුනා.
ReplyDeleteනලිනි මිස් ව ලෙඩාව බලන්න එක්ක යාමෙන් වලකින්න
මධුරංග
ReplyDeleteඇයි මේ හැමෝම නලිනිට මෙච්චර බය!
ගල් සීන් ගැන නාලිනි මිස් ගෙ දැනුම හික් හික්
ReplyDeleteපිස්සා පලාමල්ල
ReplyDeleteමං නං දන්නෑ
හික්z ගල් කේස් එකක් නේ..?
ReplyDeletegon joke
ReplyDeleteආ... මේ ගල් තැලුමක් ගැන නේද කියන්නෙ?
ReplyDeleteඅපරාදෙ ඕකට ඔපරේසන් කොලේ, සිංහල වෙද කමක් කොරන්න තිබ්බනෙ අගේට
ඔය කියල තියෙන්නෙ.... ඕං කියල තියෙනව ඔබා..... :D
ReplyDelete