raj1st80@gmail.com
අපේ
ගොනා
අපිට
හොදයි!
හික් හික්.
වර්ණාආරංචිද?
66 ක් නේ?එල එල.කොහොම වුනත් ගොනා නෙවෙයි කරත්තෙ පව්.
අනේ මන්දා...
ඇද්ද.. මොළේ තියෙන උන් තවම් ඉන්නවා. මාත් දැම්මා පෝස්ට් එකක්..
'අපේ ගොනා අපට හොඳ' නම් ඇයි අරයා අඬන්නේ? :D
කොහෙන්ද අප්ප පින්තුරෙ හොයා ගත්තෙ?
උඹත් ඒ ජාතියෙද?
අඩෝ..ව්..එන්න එපා ලොක්කට බයින්න... යාන්තං අඛණ්ඩ වාර්ථාව කැඩුවා විතරයි...
දෙය්යනේ කියල මහින්ද මහත්තය 2016 දීත් ජනාධිපති වේවි.කෘතියදීකාරී මණ්ඩලේ හරකුන්ට මේක තේරෙන්නේ නැත්නම් මට මක්කයි
ලංකාවේ දෙශපාලනය කරනවනං...එක්කො මහින්ද ජනාදිපති තුමා වගේ වෙන්ඩ ඔන..නැත්තං රනිල් උන්නැහැ වගේ වෙන්ඩ ඔන..නැත්තං පැවැත්මක් නෑ ආයි බොවන්ඩ....
අපේ නායක තුමාට ජය වේවා!!!!
මාත් කවද හලි ලොකූ උනාම ලනිල් අංකල් වගේ වෙනවා!
@ රාජ්ඔව් ඔව් ආරන්චියි. ආපහු බලයට පත වෙලා නොවැ නේද..ඔව්වා හොරට කොරපුවද මන්දා.
නියෝජ්‍ය නායක පිහිට තමා අපිට..
සජිත් තමා රියල්ම ගේම දුන්නේ.හවුලෙ බෙදාගෙන හිටපු එක තනියෙන් බදාගන්න පොරට පුළුවන් වුනා. ඕ සැලරි..
ගොනත් එපා කරත්තත් එපා...!!
කස්ටියටම තැන්කූ. මටත් මීට වැඩිය කියන්න දෙයක් නෑ.:D
ගොනා අපිට ඕන පාරේ යයිද, ගොනාට ඕන පාරෙ යයිද දන්නෑ, කොහොම උනත් මහ රජතුමාට චිරං ජයතු .......
එහෙමම කියන්න එපා , හොඳ මනුස්සය .අවුලකට තිබ්බේ පරදින එකනේ . දැන් එකපිට දෙකෙක් දිනල ඉන්නේ
ආවොත් කරු-පායයි හිරු !!!!!!!
හිනාවෙලා පණ ගියා පින්තූරෙටයි කවියටයි... ජාති රාජ්...!!
මරු සිතුවිල්ලක් !!!හිනා වෙලා හති.
හික් හික්.
ReplyDeleteවර්ණා
ReplyDeleteආරංචිද?
66 ක් නේ?එල එල.කොහොම වුනත් ගොනා නෙවෙයි කරත්තෙ පව්.
ReplyDeleteඅනේ මන්දා...
ReplyDeleteඇද්ද.. මොළේ තියෙන උන් තවම් ඉන්නවා. මාත් දැම්මා පෝස්ට් එකක්..
ReplyDelete'අපේ ගොනා අපට හොඳ' නම් ඇයි අරයා අඬන්නේ? :D
ReplyDeleteකොහෙන්ද අප්ප පින්තුරෙ හොයා ගත්තෙ?
ReplyDeleteඋඹත් ඒ ජාතියෙද?
ReplyDeleteඅඩෝ..ව්..එන්න එපා ලොක්කට බයින්න... යාන්තං අඛණ්ඩ වාර්ථාව කැඩුවා විතරයි...
ReplyDeleteදෙය්යනේ කියල මහින්ද මහත්තය 2016 දීත් ජනාධිපති වේවි.කෘතියදීකාරී මණ්ඩලේ හරකුන්ට මේක තේරෙන්නේ නැත්නම් මට මක්කයි
ReplyDeleteලංකාවේ දෙශපාලනය කරනවනං...එක්කො මහින්ද ජනාදිපති තුමා වගේ වෙන්ඩ ඔන..නැත්තං රනිල් උන්නැහැ වගේ වෙන්ඩ ඔන..නැත්තං පැවැත්මක් නෑ ආයි බොවන්ඩ....
ReplyDeleteඅපේ නායක තුමාට ජය වේවා!!!!
ReplyDeleteමාත් කවද හලි ලොකූ උනාම ලනිල් අංකල් වගේ වෙනවා!
ReplyDelete@ රාජ්
ReplyDeleteඔව් ඔව් ආරන්චියි. ආපහු බලයට පත වෙලා නොවැ නේද..
ඔව්වා හොරට කොරපුවද මන්දා.
නියෝජ්‍ය නායක පිහිට තමා අපිට..
ReplyDeleteසජිත් තමා රියල්ම ගේම දුන්නේ.හවුලෙ බෙදාගෙන හිටපු එක තනියෙන් බදාගන්න පොරට පුළුවන් වුනා. ඕ සැලරි..
ReplyDeleteගොනත් එපා කරත්තත් එපා...!!
ReplyDeleteකස්ටියටම තැන්කූ. මටත් මීට වැඩිය කියන්න දෙයක් නෑ.:D
ReplyDeleteගොනා අපිට ඕන පාරේ යයිද, ගොනාට ඕන පාරෙ යයිද දන්නෑ, කොහොම උනත් මහ රජතුමාට චිරං ජයතු .......
ReplyDeleteඑහෙමම කියන්න එපා , හොඳ මනුස්සය .අවුලකට තිබ්බේ පරදින එකනේ . දැන් එකපිට දෙකෙක් දිනල ඉන්නේ
ReplyDeleteආවොත් කරු-පායයි හිරු !!!!!!!
ReplyDeleteහිනාවෙලා පණ ගියා පින්තූරෙටයි කවියටයි... ජාති රාජ්...!!
ReplyDeleteමරු සිතුවිල්ලක් !!!
ReplyDeleteහිනා වෙලා හති.