raj1st80@gmail.com
අඩියටම හිස්වෙලා ටැංකියත් කරවෙලා.හෙජින් සූදුවෙ බරත්,අපේ පිට පැටවිලා.වසන්තය ඇවිල්ලා,අරාබිය කැලඹිලා.බැරල්එක උඩ යාම!නවතන්න බැරිවෙලා.ෆුල් ටෑන්ක් ගසාලා.මාර්ගෙට ඇවිල්ලා.කනේ වැලි ගෑවෙන්න,යන දවස හීනයක්.
අඩියටම හිස්වෙලා
ටැංකියත් කරවෙලා.
හෙජින් සූදුවෙ බරත්,
අපේ පිට පැටවිලා.
වසන්තය ඇවිල්ලා,
අරාබිය කැලඹිලා.
බැරල්එක උඩ යාම!
නවතන්න බැරිවෙලා.
ෆුල් ටෑන්ක් ගසාලා.
මාර්ගෙට ඇවිල්ලා.
කනේ වැලි ගෑවෙන්න,
යන දවස හීනයක්.
අය්යෝ අපි පව් .
පව් නේන්නං. කෝ කේක්?
ඇයි මේ ගිම්හානි ගෙන් කේක් ඉල්ලන්නේ? එක්කෝ හේතු ඕනේ නෑ. නිකන් හම්බවෙනව නම් පාන් වහල්ලක් වුනත් මොකද?
දන්නැද්ද? අත්තම්මගෙ පෙට්ටගමට යන්න.
වෙලාවට පෙට්ටගමෙන් අප්ඩේට් වෙලා ආවේ.. ;)
කනේ වැලි ගාගැනීම කෙසේ වෙතත් අද මම මේ ගෙදර යන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. කෝ මේ පාරේ දුවපු බස්?
අයි.ටී.එන්. එකේ නං බස් යනවලු ඕනතරං.
එතකොට හවසට මම වැඩ ඇරිලා අයි.ටි.එන්. එකට යන්න ඕන ද? මලා..ඊට හොදා මම පයින් යනවා...
ඇයි රූපවාහිනී සංස්ථාව ඉස්සරහිනුත් ඇතිපදං. හැබැයි පිටකොටුවෙ ඇඳිරිනීතිය දාල වගේ.
නවම් & බට්ටිමම අහගෙන අයිටීඑන් එකේ නං කියනව ස්ට්රයික්එක අසාර්තකයි, බස් ධාවනය වෙනව කියල. ඒ ගොල්ල කවදාවත් බොරු කියන්නෙ නෑනේ.
එතකොට එයාලත් කිස්ට් මාමා වගේමයි. අපිටත් අපේම කියල බස් එකක් තිබුණනන් අද මම හිතනිස්කලන්කේ වැඩ කරනවනේ.
හිකිස් අද මම අයි.ටී.එන් එක ලගින්ම තමා වැඩ ඇරිල ආවේ. ඒකෙ එකෙක් ඇවිත් නැග්ග නොවැ වෑන් එකට.. පව් දෙයියෝ..!
අහන්නෙපැයි කෝ අර පෙන්නපු බස් කියල.
ලංකාවෙනම් කියලා වැඩි කලා.. අපිට මෙහේ වැඩි කරන්නේ කියලත් නෙමෙයි.. ශෙඩ් එකටම ගිහින් බලන්න ඕන අද..
ඒකත් එහෙමද?
ආර්ථිකය සවිමත් කරන්නත් එක්ක පයින් යවන්න ඕන නිසාලු අද එහෙම කරේ.....
ඇයි, ඇවිද්ද පය දහස්වටී කියන්නෙ.
ඔය බැරල් එක උඩ යන තරමට නම් වලාකුළු වලටත් වදීද මන්ද.... අයියෝ සල්ලි
අපිට අල්ලන්න බැරි තරමට නං උඩ ගිහිං තියෙන්නෙ මේ වෙනකොටත්.
බස්තියන් පයින් යමු..
මෙන්න අපේ ඔපීසියත් වහන්න හදනව. අපි නං රෝද දෙකෙන් නිසා අවුලක් නෑ.
මාත් වහනයක් ගන්න හිතන් හිටියේ.චෑ... පෙට්‍රල් ගණන් ගියානේ.පුට්සයිකලයක්වත් ගන්නවා.
අර වතුරෙන් යනඑක වත් එනකං ඉමු.
හේ හේ අපි වගේ පයින් ගියානම් හරිනේ ::D
ඒකනේ නේද? හික්ස්
මිදුලෙ නං යන්න පුළුවන් :)
කනේ වැලි ගෑවෙන්න යන්න අමාරුම නං කන සාක්කුවෙ දාගෙන වත් යං
ඒක කරන්නත් බෑ. බාප්පල ඉන්නව.
දැන් ඩීසල් වලයි පෙට්‍රල් වලයි වැඩි පරතරයක් නෑනෙ බලං යනකොට. දැන් හයිබ්‍රිඩ් තමයි ගන්නවෙන්නෙ කෂ්ටියටම.ඔබා අයියෙ ඕස්ට්‍රේලියාවෙ පෙට්‍රල් ඩීසල් කීයද?henryblogwalker the Dude
දකුණු ආසියාවෙදි නං අපි 1ලු.
http://www.moneyweek.com/news-and-charts/market-data/oilලෝක වෙලඳ පොලේ ඔය කියන විදිහේ මහා වැඩි වීමක් තාම නැ , ඉරාන තෙල් වල විතරක් යැපීමේ විපාක !!
අනේ මංද යාළුවන්ට සලකන්න ඉරානකාරය දන්නෙම නෑනෙ..
මම අද උදේ වැඩට ගියා මොකද ලංකාවේ නම්බර් වන් ටීවී චැනල් එකෙන් කිව්වනේ ප්‍රයිවට් බස් දුවනවා කියලා, ගියාම තමා රඟේ තේරුනේ ඒ ගමන අනික් පැත්තට ආපහු ආවා, ඒත් ගෙදර එද්දි 1.30 ත් පහු වෙලා දවසම ඉවරයි නිවාඩුවකුත් ඉවරයි .....මෙන්න හවස ප්රවෘත්ති වලට කියනවා අර ඊයේ වර්ජනේ කරන්නෙ නෑ කියපු එකාගේ බස්වත් අද දුවලා නෑ කියලා ........මේවා කාට කියන්නද, අන්තිමට ඔක්කොම බර අපි පිටම තමා .....මුන්ට නං දෙයියංගෙම පිහිටයි, උනුත් එකයි, මුනුත් එකයි ......
යංතං අද හරියයි.
ආසියාවේම ආශ්චරිය....
බුවාගෙ ලින්ක්එක බැලුවනං.
රාජ් අයියා.. අර ඉස්සර අපිට 'දේශද්‍රෝහීන්' කියල දිව දික් කර කර කඩේ ගිය එවුන් දැන් සද්ද නැහැ නොවැ :)
නැහැ උං කියන්නෙ මේක කුමන්ත්රනයක් කියල.
පයින් යන්න... පයින් යන්න....මොකද අපේ ආදි මුතුන් මිත්තන්ගෙ කාලෙ බස් තිබුනද?
ඇයි ගොංකරත්තත් තියෙන්නෙ. රෙපෙයාර් කරල ගත්තම මරු.
කනේ වැලිගැවෙන්ඩ නෙමේ බං දැන් බඩේ ගැවෙන්ඩ බත් කන්ඩ හම්බෙන එක කුත් නෑ.මෙහේම ගියොත්...දැන් සුජානම වැටුප් වැඩිකරගැනිමේ සටනට සැරසෙන්ඩයි.....
හරි අපිත් දෙන්නං සපෝට් එක.
කතාව හරි.නියමෙට ලියල මචන්
තෑන්ක්ස් මචෝ.
වැලි ගෑවෙන්න කෙසේ වෙතත් බස් ගාස්තු ඉහල ගිහින් !!අයියෝ සල්ලි !!!
කාලෙකට පස්සෙ හම්බුනු චෑන්ස් එකේ ටිකක් බඩවල් බහින්නත් එක්ක යන්නකො පයින් අනේ..... :D
දේශ ද්‍රෝහීන් වෙන්න එපා බන්... අපිට නැව් නොයෙන් වරායක්.. උසම කුළුනක්.. නෙළුම් පොකුනක්... දැයට කිරුලක්.. නයිට් රේස්... ඔය ඔක්කොම තියෙනවනේ
අය්යෝ අපි පව් .
ReplyDeleteපව් නේන්නං. කෝ කේක්?
Deleteඇයි මේ ගිම්හානි ගෙන් කේක් ඉල්ලන්නේ? එක්කෝ හේතු ඕනේ නෑ. නිකන් හම්බවෙනව නම් පාන් වහල්ලක් වුනත් මොකද?
Deleteදන්නැද්ද? අත්තම්මගෙ පෙට්ටගමට යන්න.
Deleteවෙලාවට පෙට්ටගමෙන් අප්ඩේට් වෙලා ආවේ.. ;)
Deleteකනේ වැලි ගාගැනීම කෙසේ වෙතත් අද මම මේ ගෙදර යන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. කෝ මේ පාරේ දුවපු බස්?
ReplyDeleteඅයි.ටී.එන්. එකේ නං බස් යනවලු ඕනතරං.
Deleteඑතකොට හවසට මම වැඩ ඇරිලා අයි.ටි.එන්. එකට යන්න ඕන ද? මලා..ඊට හොදා මම පයින් යනවා...
Deleteඇයි රූපවාහිනී සංස්ථාව ඉස්සරහිනුත් ඇතිපදං. හැබැයි පිටකොටුවෙ ඇඳිරිනීතිය දාල වගේ.
Deleteනවම් & බට්ටි
Deleteමම අහගෙන අයිටීඑන් එකේ නං කියනව ස්ට්රයික්එක අසාර්තකයි, බස් ධාවනය වෙනව කියල. ඒ ගොල්ල කවදාවත් බොරු කියන්නෙ නෑනේ.
එතකොට එයාලත් කිස්ට් මාමා වගේමයි.
Deleteඅපිටත් අපේම කියල බස් එකක් තිබුණනන් අද මම හිතනිස්කලන්කේ වැඩ කරනවනේ.
හිකිස් අද මම අයි.ටී.එන් එක ලගින්ම තමා වැඩ ඇරිල ආවේ. ඒකෙ එකෙක් ඇවිත් නැග්ග නොවැ වෑන් එකට.. පව් දෙයියෝ..!
Deleteඅහන්නෙපැයි කෝ අර පෙන්නපු බස් කියල.
Deleteලංකාවෙනම් කියලා වැඩි කලා.. අපිට මෙහේ වැඩි කරන්නේ කියලත් නෙමෙයි.. ශෙඩ් එකටම ගිහින් බලන්න ඕන අද..
ReplyDeleteඒකත් එහෙමද?
Deleteආර්ථිකය සවිමත් කරන්නත් එක්ක පයින් යවන්න ඕන නිසාලු අද එහෙම කරේ.....
ReplyDeleteඇයි, ඇවිද්ද පය දහස්වටී කියන්නෙ.
Deleteඔය බැරල් එක උඩ යන තරමට නම් වලාකුළු වලටත් වදීද මන්ද.... අයියෝ සල්ලි
ReplyDeleteඅපිට අල්ලන්න බැරි තරමට නං උඩ ගිහිං තියෙන්නෙ මේ වෙනකොටත්.
Deleteබස්තියන් පයින් යමු..
ReplyDeleteමෙන්න අපේ ඔපීසියත් වහන්න හදනව. අපි නං රෝද දෙකෙන් නිසා අවුලක් නෑ.
Deleteමාත් වහනයක් ගන්න හිතන් හිටියේ.චෑ... පෙට්‍රල් ගණන් ගියානේ.පුට්සයිකලයක්වත් ගන්නවා.
ReplyDeleteඅර වතුරෙන් යනඑක වත් එනකං ඉමු.
Deleteහේ හේ අපි වගේ පයින් ගියානම් හරිනේ ::D
ReplyDeleteඒකනේ නේද? හික්ස්
Deleteමිදුලෙ නං යන්න පුළුවන් :)
Deleteකනේ වැලි ගෑවෙන්න යන්න අමාරුම නං කන සාක්කුවෙ දාගෙන වත් යං
ReplyDeleteඒක කරන්නත් බෑ. බාප්පල ඉන්නව.
Deleteදැන් ඩීසල් වලයි පෙට්‍රල් වලයි වැඩි පරතරයක් නෑනෙ බලං යනකොට. දැන් හයිබ්‍රිඩ් තමයි ගන්නවෙන්නෙ කෂ්ටියටම.
ReplyDeleteඔබා අයියෙ ඕස්ට්‍රේලියාවෙ පෙට්‍රල් ඩීසල් කීයද?
henryblogwalker the Dude
දකුණු ආසියාවෙදි නං අපි 1ලු.
Deletehttp://www.moneyweek.com/news-and-charts/market-data/oil
ReplyDeleteලෝක වෙලඳ පොලේ ඔය කියන විදිහේ මහා වැඩි වීමක් තාම නැ , ඉරාන තෙල් වල විතරක් යැපීමේ විපාක !!
අනේ මංද යාළුවන්ට සලකන්න ඉරානකාරය දන්නෙම නෑනෙ..
Deleteමම අද උදේ වැඩට ගියා මොකද ලංකාවේ නම්බර් වන් ටීවී චැනල් එකෙන් කිව්වනේ ප්‍රයිවට් බස් දුවනවා කියලා, ගියාම තමා රඟේ තේරුනේ ඒ ගමන අනික් පැත්තට ආපහු ආවා, ඒත් ගෙදර එද්දි 1.30 ත් පහු වෙලා දවසම ඉවරයි නිවාඩුවකුත් ඉවරයි .....
ReplyDeleteමෙන්න හවස ප්රවෘත්ති වලට කියනවා අර ඊයේ වර්ජනේ කරන්නෙ නෑ කියපු එකාගේ බස්වත් අද දුවලා නෑ කියලා ........
මේවා කාට කියන්නද, අන්තිමට ඔක්කොම බර අපි පිටම තමා .....
මුන්ට නං දෙයියංගෙම පිහිටයි, උනුත් එකයි, මුනුත් එකයි ......
යංතං අද හරියයි.
Deleteආසියාවේම ආශ්චරිය....
ReplyDeleteබුවාගෙ ලින්ක්එක බැලුවනං.
Deleteරාජ් අයියා.. අර ඉස්සර අපිට 'දේශද්‍රෝහීන්' කියල දිව දික් කර කර කඩේ ගිය එවුන් දැන් සද්ද නැහැ නොවැ :)
ReplyDeleteනැහැ උං කියන්නෙ මේක කුමන්ත්රනයක් කියල.
Deleteපයින් යන්න... පයින් යන්න....මොකද අපේ ආදි මුතුන් මිත්තන්ගෙ කාලෙ බස් තිබුනද?
ReplyDeleteඇයි ගොංකරත්තත් තියෙන්නෙ. රෙපෙයාර් කරල ගත්තම මරු.
Deleteකනේ වැලිගැවෙන්ඩ නෙමේ බං දැන් බඩේ ගැවෙන්ඩ බත් කන්ඩ හම්බෙන එක කුත් නෑ.මෙහේම ගියොත්...දැන් සුජානම වැටුප් වැඩිකරගැනිමේ සටනට සැරසෙන්ඩයි.....
ReplyDeleteහරි අපිත් දෙන්නං සපෝට් එක.
Deleteකතාව හරි.නියමෙට ලියල මචන්
ReplyDeleteතෑන්ක්ස් මචෝ.
Deleteවැලි ගෑවෙන්න කෙසේ වෙතත් බස් ගාස්තු ඉහල ගිහින් !!
ReplyDeleteඅයියෝ සල්ලි !!!
කාලෙකට පස්සෙ හම්බුනු චෑන්ස් එකේ ටිකක් බඩවල් බහින්නත් එක්ක යන්නකො පයින් අනේ..... :D
ReplyDeleteදේශ ද්‍රෝහීන් වෙන්න එපා බන්... අපිට නැව් නොයෙන් වරායක්.. උසම කුළුනක්.. නෙළුම් පොකුනක්... දැයට කිරුලක්.. නයිට් රේස්... ඔය ඔක්කොම තියෙනවනේ
ReplyDelete