මේ අවුරුද්ද ආරම්භ වුනේ එච්චරම හොද විදියට කියල කියන්න බෑ. සුනාමි අවදානමකුත් අරගෙනයි අවුරුද්ද ආවෙ. අනතුරක් නොවුනත් මේ නිසා මිනිස්සුන්ට සිදුවුන කරදර අප්‍රමාණයි. අවුරුදු කාලෙ හරි හම්බකරගත් ලාභය අවසාන දවසේ වෙළදපලේම දමා යන්න සමහර වෙලෙන්දන්ට සිදුවුනා. අවුරුද්ද සමරන්න ගෙදර ගෙනයන්න ගත්ත බඩු මල්ල විසිකරල යන්න මිනිස්සුන්ට සිදුවුනා. ඒ මිලමුදල් වලට වඩා ජිවිතය වටින නිසා. කොහොම උනත් ජීවිත හාණි නැතුව මේ විදියට ඒ සිද්ධිය අවසන් වීමම ලොකු දෙයක්.
කනගාටුදායක අනිත් කාරණය අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වෙච්ච වෙනීගෙ ආදරණීය මව මෙලොව හැර ගිහිල්ල. බ්ලොග් අවකාශයේ සියල්ලන් වෙනුවෙන් ඇයට නිවන් සුව ප්‍රාර්තනා කරනව!
ඊට පස්සෙ කියන්න තියෙන්නෙ ජීවිතය කියන්නෙ මේවගේ සැප දුක් දෙකම තියන තැනක් කියල විතරයි. ඒවගේම මේ අවුරුදු කාලෙ විනෝද වන්නන්ට කියන්න තියෙන්නෙ පසුතැවීම් රහිත විනෝදයක් ලබාගන්න. එක් නිමේෂයකින් ඔබේ විනෝදය ජීවිත කාලයටම මතක තියන අවාසනාවන්ත සිද්ධියකින් කෙලවර කර නොගන්න.
අවසානයට,
සියලු කරදර හිරිහැර මැද්දේ උනත්, උදාවන අවුරුද්ද සුභ වෙන්න කියල ප්‍රාර්තනා කරනව බ්ලොග් අවකාශයේ සියල්ලන්ටම. ඉදිරි අවුරුද්දෙදි වඩාත් හරවත්ව වඩාත් විනෝදාත්මකව වැඩි වැඩියෙන් බ්ලොග් සටහන් කරන්නට අවකාශය සැලසේවා!
Pages
▼
රාජ්ටත් එසේම වේවා...!!!
ReplyDeleteඔබටත් එසේම වේවා....
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteජයම වේවා..!
අයියටත් එසේම වේවා
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteමුලින්ම සතුටුයි සුනාමිය නාව එක ගැන.
ReplyDeleteදෙවෙනියට කණගාටුයි. වෙනියගේ බ්ලොග පැත්තේ ගිහින් ආවේ !
රාජ් කොලුවට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි.
වෙනිගේ අම්මාගේ වෙන්ව යෑම නම් දුකක්.:(
ReplyDeleteලබන්නාවු නව වසර කරදර, ලෙඩ රෝගීවලින් තොර, සැනසුම දෙන එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
රාජ් අයියටත් සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteඋබටත් මෙවැනි අසතුටු දායක දේවල් අසන්නට නොලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ.
ReplyDeleteකරදර වලින් තොර ප්‍රීතිමත් සුබ අළුත් අවුරුද්දක් පතමි !!!
ReplyDeleteඔබටත් සුභ නව වසරක්.
ReplyDeleteඅර වෙනීගෙ අම්මා ගැන දැනුම් දීමට ඉස්තුතියි. වෙනීගෙ උපන්දිනේ තිබ්බෙත් මේ සතියෙනෙ. අර පෝස්ට් එකත් නිකං දැනගෙන දාපු එකක් වගෙ!!
henryblogwalker the Dude
කණගාටුයි වෙනියාගේ අම්මා නැතිවුණ එක ගැන නම්. කොහොමත් ගොන් ආතල් නැතුව අර්ථවත් ව අවුරුදු සමරන එක තමයි හොඳම වැඩේ. යහපත් වු පින් සිතිවිලි ම වැඩෙන නව වසරක් වේවා අයියාටත්!
ReplyDeleteඔබටත් සුබ අලුත් අවුරුද්දක්...!!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා..!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා රාජ් ඇතුලු සැමට ..!
ReplyDeleteසියලු දෙනාටම සුබ නව වසරක් වේවා!!!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteජයම වේවා..!
රාජ්ටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා රාජ් ටත් ඔබේ පවුලේ සැම දෙනාටමත්.
ReplyDeleteසුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...
ReplyDeleteසිතේ සතුට නුඹේ නිතර රැදේවා
ReplyDeleteහදේ පැතුම් මල් පිපී දිලේවා
කරන කියන දේ නිවැරදි වේවා
මේ නව වසරෙදී කිරි ඉතිරේවා.....
(පමා වුනා අයියේ සුභ පතන්න එන්න)
මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!
ReplyDelete