අනුරාධපුර සර්වඥ ධාතු ප්‍රදර්ශන පෝලිමේ සැදැහැවතුන්ට බර්ටි ප්‍රේමලාල්ගේ රුව රැගත් ධාතු කරඬුවේ පිංතූරයක් නොමිලේ!
එක
පැත්තක
ධාතු
අනිත්
පැත්තෙ
බර්ටි.
ඒක ආරංචි වෙච්ච මයිත් රී පාල,
තරාතිරම
නොබලා
දඬුවම්
කරනව.
($@ තමයි!)
මානෙල්වත්ත විහාරයේ ධාතු ප්‍රදර්ශනය පිළිබඳ ගලබොඩ පොඩි හාමුදුරුවෝ නොසතුටින්,
ඇයි
අපි
කළුද?
මුන්නේශ්වරම් පූජක,
ගිය
හැටියෙම
කපනව
බෙලි
මාතර පෝලිමේ සැදැහැවතෙක්,
කවුද
#$%*
පෝලිම
පනින්නෙ?
තිස්ස ප්‍රදර්ශන භූමියේ පොලිස් මහත්තයෙක්,
ඕයි
ඉක්මනට
යනව.
පෝලිමේ වේගය නිසා බලාපොරොත්තු කඩවූ අපේ අසල් වැසියා,
අපරාදෙ
හරියට
බලන්න
බැරිවුනා.
***********************************
අනේ
මේගොල්ල
පුරවගන්න
පව්!
තව දන්න කියන හයිකු තියනව නං ලියලම යන්න.
හකු ධාතුව වගේ!
ReplyDeleteහ්ම්.
Deleteඅදුනන එකෙක් දා
ReplyDeleteබුදුනගේ නෑයන්ගේ පෝලිමට
රිංගවා පවුලෙ උන්
මමත් කරගත්තාය
ලොකු පිනක් ලොකු පිනක්
ගෙදරින් ෆුල් භක්තිය..
අහා....... එහෙමද! ඕවයෙ ආනිශංස ලැබේවි නෝනගෙන්. :)
Deleteනවදිල්ලි කෞතුකාගාරයෙදි
ReplyDeleteවැඳ ගත්තා මම නම් ගිය අවුරුද්දෙ
බල්ලෙක්වත් හිටියෙ නෑ එතැන!
හ්ම්. මාත් ඇහුව. එහේ පෝලිං නෑනේ.
Deleteහහ් හා අන්තිම හයිකු දෙක නම් කාගේද කියලා දන්නවා. මෙන්න මගෙන්
ReplyDelete//අනුරාධපුර සර්වඥ ධාතු ප්‍රදර්ශන පෝලිමේ සැදැහැවතුන්ට බර්ටි ප්‍රේමලාල්ගේ රුව රැගත් ධාතු කරඬුවේ පිංතූරයක් නොමිලේ!//
දෙපසේම ධාතු
සර්වඥ
හා
ශුක්‍ර
මැරවින්
සතා
පව්
කුඩු
පින්
ෆීලික්ස්
කොවිලේ
200යි
එතකොට
මගෙ කඩේ??
නැමෝල්
ධාතු වරමින්
තවත් නිධන්
හිරුනිකර්
ජනපති අතට
මගෙන් පත්තු
ඔය තියෙන්නේ
Deleteවැදපියවු ධාතු...
ReplyDeleteනැත්නම් ,
මට මොනවත් මතක නෑ ...
කියපියවු.
සාදු සාදු ....(අපි කරගත්තු දේට )
හ්ම්.
Deleteදන්ත ධාතූන් වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලාට කී හයිකුව:
ReplyDeleteහලෝ මචං
උඹලව
දැකපු කල්!
ඒකනම් නියම හයිකුව
Deleteසිකුරාදා වැඩ ඇරිලා රාත්තිරී 1ට එනකොට දැකගත්තා සුදු ඇදුමෙන් සැරසුනු සැදැහැතියෝ සියගාණක් කුණු කෙළ පෙරමින් පසුදින ධාතු වදින අධිටනින් පැදුරු එලා සැතපී සුව සිහින දුටු දසුන... ගංගංරාමය අද්දර...
ReplyDeleteසුදු ඇන්දම ඇති
Deleteබලන තෙක් ධාතු
ReplyDeleteපෙනෙයි වලි
ඇසෙයි මිහිරි වදන්
තව එකෙක් පාගා
පින ලබන අයුරු
නියම හයිකුවක්.
Deleteඡන්දයක් කිට්ටුව
ReplyDeleteමනාප වැඩි කළ
සර්වඥ ධාතු
ඔන්න මාත් බැරි බැරි ගාතේ හයිකුවක් ලීවා.
නරක නෑ
Deleteධාතු පෝළිමේ නංගී
ReplyDeleteදැක පිටවූ ධාතු
ඊයා.......
Deleteචික් විතරක්
කියන කතා
හරි නරකයි..!
එහෙමත් සීන් තිබුනද
Delete//කවුද
ReplyDelete#$%*
පෝලිම
පනින්නෙ? //
මට නම් මේ විගඩම බලන් ඉඳල අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි, බෞද්ධයෝය කියාගෙන ධාතු වඳින්න ගිය හුඟක් අය ඒ උතුම් මනුෂ්‍ය පුත්‍රයගෙ ශ්‍රී නාමයටත් නින්දාවක් !
හරියට හරි. පෝලිමේදිම සිල් බිඳිල.
Deleteඇඬෙනවා
ReplyDeleteමගේ තනි ඇහැට
මේ ලියවුණු
හයිකු දැකලා
:)
Deleteසැදැහැ සිතින් වදින්න ගිහින් වෛර සිතින් එනවා
ReplyDeleteඊට හොදයි නොගොහින් හිටිය නම්
අනේද කියන්නෙ.
Deleteනෑ..
ReplyDeleteපාස්...
බලන්න....
ධාතු.....
(කියලා කියලා බැරිම තැන)
:)
Deleteමොනා කියන්නද මන්දා..
ReplyDeleteහයිකුවක් කියාගෙන ඉඳිමු.
Deleteධාතු වල ආනිසංස ඡන්ද ප්‍රතිඵලෙන් පේනවා....
ReplyDeleteඒකනං ඇත්ත. මම දැන් දැක්කෙ.
Deleteඅපොයි
ReplyDeleteසාධු
ධාතු
අන්න හයිකු.
Deleteප්‍රභා විකුණා
ReplyDeleteඅවසන
විකුණයි
ධාතු..!
කලෙක
නිරයේ
විදවපං
මහ රජු..!
ප්‍රභා විකුණා
Deleteඅවසන
විකුණයි
ධාතු..!
අම්මපල්ල.
එල...
ReplyDeleteසද්දාවෙන් වදින්නෙ කීයෙන් කීදෙනාද?
ReplyDeleteකවි පොඩ් ටික පන්කාදුයි
ධාතු බලල දන්සැලකුත් වැඳල
ReplyDeleteබඩකට පුරවාගෙන ....! එනඩ තිබ්බ නේද..?
ඔව් දන්සැල් දුන්න.
Deleteතියන ප්‍රශ්න අමතක වෙන්න
ReplyDeleteඅනේ ධාතු ආයෙත් වඩින්න
හයිකුවක් ලිවීමට ට්‍රයි කරමින් සිටිමි.:D:D:D
ReplyDeleteහයිකුවක්
Deleteලිවීමට
ට්‍රයි කරමින්
සිටිමි.
:D:D:D
දැං හරිනේ.
මට නම් බැරිය හයිකු.
ReplyDeleteකමක් නෑ.
Deleteමල් බලාන
ReplyDeleteගල් කෑ අප
විදවන්නේ
හෙට උදේට
නියමායි.
Deleteධාතු සාධු...බලපු කෝටි...
ReplyDeleteඋදේ ගිහින්...ගෑව ලෑටි...
නෝටි බර්ටි...දැම්මා පාටි...
ආං 2 වෙලා.
Deleteසාධු සාධු
Deleteඡන්දෙ කොරා
ReplyDeleteකප් ගැහුවද
ගෙනා ධාතු
හොරු ගත්තද
පර්ටි දෙකට
ලොක්කා දැම්මේ
හොඳයි.
Deleteමම නම් බලන්න ගියෙ නැහැ, අපි බෞද්ධයන් විදියට කරන්න ඔනේ බෞද්ධ දර්ශනය නියමාකාරයෙන් පිලිපැදිමයි, බුදුන්ම දෙශනා කරල තියෙනව එතුමා ගේ ශරීරයත් ජරාවට පත්වන පංචභූතයින්ගෙන් සැදුම් ලත් සිරුරක් බව, ඉතින් අපි එවාට වැඳ වැටේමින් සිටියාට නිවන අවබෝධ වන්නේ නැහැ, අප්‍රමාදිව මැදුම් පිලිවෙතේ ගමන් කර නිවන් අවබෝධකලයුතුයි එකයි බුද්ධ දෙශනාව , ධාතූන් වඳින අයට මම කිසි දිනෙක ගරහන්නෙද නැත.... එය ඒ එයගේ අයිතියක් සහ රුචිකත්වයයි.... මෙන්න මගෙන් හොඩුවාවක් :-ගුනසේණ පොත් හල්වල තියෙනව "බුදු හාමුදුරුවෝ"කියල පොතක් ඒ පොතට 1972 රාජ්‍ය සම්මානයත් ලැබිල තියෙනව... බුදුන් වහන්සේ යනු කවුරුද කියල ඉතා සරලව එහි විස්තර කරල තියෙනව..... පුලුවන් අය අරගෙන කියවන්න ඉතා වටිනා පොතක්..
ReplyDelete"බුදු හාමුදුරුවෝ" පොඩි පොතක් නේද? බුදු හාමුදුරුවන්ගෙ ලක්ෂණ උදාහරණ කතා සහිතව තියන පොත නේද? කාලෙකට ඉස්සර මම බැලුව එක හුස්මටම. අපේ තාත්ත ලග දැනුත් තියනව මං හිතන්නෙ.
Deleteකුෂි කියන්නේ හින්දියෙන් 'සතුට' නේද?
Deleteඇත්තටම සතුටුයි කුෂි ඔය ඇත්ත තේරුම් ගත්ත කවුරුහරි ඉන්නව කියල දැනගත්ත එක. බෞද්ධ දර්ශණය අනුව යන්නේ නැතුව ධාතු වැන්දහම ඔක්කොම හරි. දැන් ඔය වැන්ද ඔක්කොම අඩුම තරමේ 'පන්සිල්' වත් රකිනවද...
ධාතු පිළිබද දේශකයා කියපු අදහසක් මෙතැනින් බලාගන්න.
Delete