මේක මට අහන්න ලැබුන ඇත්තම කතාවක්. පාත්‍ර වර්ගයා මම දන්න කියන උදවිය. ඒ නිසා දවස් දෙකකින් පස්සෙ මකලා දාන්න හිතාගෙන ඉන්නෙ.
අදාල කොටස ඉවත් කරන ලදී.
අපේ ජීවිත ගමන් කරන්නෙ වෘත්තයක් දිගේය, කාලෙක අපි පහුකරගෙන යන දේවල් තවත් කාලෙක ආයෙත් හමුවෙනව කියල කවුදෝ කියල තිබුන. භයානකම දේ තමයි රවුමෙ එක තැනකදි අපි නරඹන්නො වෙලා පහුකරන ශෝකාන්ත නාට්‍ය වල නළුවො වෙන්න ඊලඟ රවුමෙදි සිදුවීම.
දිඨ්ඨ ධම්ම වේදනීය කේස් එක..
ReplyDeleteධම්ම පදේ අපුරුවට මේ කතාවම කියල තියනවා නේද ගාතාවකින් රාජ්. ජීවිතවල ඉරණම කොයි ආකාරද කියා කියන්න කාටද හැකි.
ReplyDeleteකරුමෙ කියන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ අන්තිම කාලෙනෙ තමන්ගෙ වැරදි තේරෙන්නෙ. සමහර උදවිය මැරෙන්නෙත් මේ හැමදේම බදාගෙනනෙ.
ReplyDeleteමේ වගේ කතා හැමදාම එක ගානේ කියෙව්වත් හැදෙන්නැති එවුන් ඉන්නවා. අපේ ගෙදර උන්දැගේ මහ ගෙදර ඉඩම මහා විසාල එකක්. දැන් ඒක එකෙක් තනියම භුක්ති විඳිනවා. අපේ උන්දැ නඩු මගට බහින්න ගියාම මම කිව්වේ මාව නෑ කියලා හිතාගෙන ඔය නඩුවට යන්න කියලා. අනික් ඔක්කොම එවුන් කාකොටා ගන්නවා. අපි දෙයියනේ කියලා නිදහස් මනසකින් පැත්තකට වෙලා ඉන්නවා.
ReplyDeleteඅම්මපා මේකට කොමෙන්ටුවක් දාන්නත් හිත නෑ ...... කොමත් හෙට මකනවනේ
ReplyDeleteකතානායකයට අපි කියමු නිමල් කියල කතානායක චමල්...කාලයක් සභානායක නම් නිමල් හිටියා..
ReplyDeleteඔය තියෙන්නේ සිද්ද වෙලා නියමෙටම. එකෝමත් එක රටක නායකයෙක් හිටියා. ආයේ මොකෙක්ටවත් මරන්න බෑ කියලා හිතාගෙන උන්නේ. කරුමේ කියන්නේ උන්නෑහේ මැරුණ තැනට කොල්ලෝ කියන්නේ, බල්ලා මැරුණ හංදිය කියලා.
ReplyDeleteඒ එකමත් එක රටේ දැන් ඉන්නවා තවත් නායකයෙක් එයා හිතන් ඉන්නේ සදාකල් ඒ රටේ රජ කරන්න පුළුවන් කියලා.බලය කියන දේ හැමදාමත් තියෙන්නේ නැහැ කියලා එයාට තවම තේරුම් ගන්න බැරිව ඉන්නේ.
Deleteඅහෝ සංසාරේ...
ReplyDeleteමොනා කියන්නද..... දිඨ්ඨ ධම්ම වේදනීය තමා
ReplyDeleteඕක අමතක කරණ එකනේ හැමෝටම වරදින තැන..
ReplyDeleteසංසාරේ බවේ දුකා!
ReplyDeleteඔය චක්කරේ කාට කාටත් මතක් වෙන්නෙ අන්තිම මොහොතෙ වීම තමයි කරුමෙ. අර මුර දාගෙන ඉන්න ගෙදර උන්දැටත් ඒක අමතක වෙලා වෙන්ටෑ.
ReplyDeleteඅන්තිම මොහොතෙ යුතුකම් මතක්වෙද්දී ප්‍රමාද වැඩියි.
ReplyDeleteබිං අඟලකට ඇයි මේ ඇන - කොටාගෙන !!!
ReplyDeleteමොනවා කියන්නද.. අපි පිටිපස්සෙන් එන කරත්තේ පිරිලා තියෙන්නේ අපි දා ගන්න දේවල් වලින්මනේ ඉතින්..
ReplyDeleteමගේ යාළුවෙකුගෙ තාත්තත් ඔය වගේ දෙයක් කරලා තමුන්ගෙ සහෝදරය වෙනුවෙන්, අන්තිමට දේපල ආපහු ලියල දෙන්න කියල කියනකොට මල්ලි පොරවෙන් ගහලා අයියව, ඒ කියන්නෙ මගේ යාළුවගෙ තාත්තව මැරුවා... වර්තමාන කතාව නම් දන්නෙ නෑ... ජීවත් වෙලා ඉන්න ඩිංගට මිනිස්සු කරන දේවල් ඇත්තට...
ReplyDeleteඉඩම් තන්හාව තමයි දරුණුම තන්හාව!
ReplyDeleteඒක අපි හිතුවට බං. ඒ වෙලාවට මතුවෙන අසීමාන්තික තන්හාවක්.. අපුරුවට විග්රහ කරල තියෙනවා ලාංකේය විශ්ස්ඨත්වය
ReplyDeleteනිමල්ටත් පිළිකාව හැදුනං නං එයාගෙ වුලෙ අනික් අයවත් චෙක්කරානං හරි.. මොකද පිළිකාව පරම්පරාවෙන් පරම්පරාවට යනව... ඒක පවුලෙ දෙන්නෙක්ට හැදුණ කියන්නෙ බලං ඉන්න හොද දෙයක් නෙවී...
ReplyDeleteමං මෙහෙම කියන්නෙ ඒ සමිබල්ධව යම් අත්දැකීමක් තියෙන හිංද...
කියන්න බැරිවුනා අයියට පස්සෙ අක්කත් මැරුන පිලිකාවෙන්. නිමල් උනත් චෙකප් කරගත්ත. නමුත් අන්තිම වෙනකල් අහුවුනේ නෑ.
Deleteනිමල්ට දරුවන් නෑද්ද?
ReplyDeleteඕක හැමදාම අහන දකින දේවල් වුනාට එකෙන් යමක් ඉගෙන ගන්නේ කවුද කවදාද ?
ReplyDeleteමේක කියවන කමන්ට් කරන අපි වුනත් මේ වගේ දේවල් පාඩමක් ඉගෙනගනිව් කියලා කියන්න පුළුවන්ද.?නිතරම අපි කරන්නේ ප්‍රශ්නේ අපේ පැත්තෙන් සාධරණිය කරන එකනේ.
ReplyDeleteඔය කතාවම අනිත් අතටත් ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවල් මම අහලා තියෙනවා. කොහොම වුනත් මේක අහක ඉන්න රාජ්ගේ හිතට වදදෙන් ප්‍රශ්ණයක් වෙච්ච බවයි මගේ අදහස.
ReplyDeleteමේ සිද්ධිය ඇහුවට පස්සෙ මගේ හිතට වදදෙන්න ගත්ත බව ඇත්ත. මිනිස්සු කොච්චර නං ආත්මාර්ථකාමීද. ඒ වගේම මනුස්ස ජීවිතේ කොච්චර අනතුරුදායකද
Deleteකර්මය සහ කර්ම විපාකය..
ReplyDeleteතමුන්ගෙ අතේ තියෙන දෙයක් වෙන කෙනෙකුට දෙන්න ඉඩ දෙන බිරින්දෑවරුන් හිඟයි..