raj1st80@gmail.com
A ලෙවෙල්, O ලෙවෙල්, Grade V, සිම්පල්නෙ! Game 1 මේකනෙ 1 වෙන්න බැරි උනොත් සොරි තමයි! නෑ දෙවනි වතාවක්, කවදාවත් එන්නෙ.
මම එක !
ඇති යන්තම් ගැලපෙන පෝස්ටුවට එක වුනා.. :))අහල තියෙනවද මේ කතාව..ඔය රෑපෙ තියෙන ආකාරයට කස්ටිය පෝලිමේ යනවාලු..A - මචං පැලෝපීය නාලයට තව ගොඩක් දුරද??B - උබ මේ පිස්සු කතා කරනවා.. අපි තාම උගුර හරියේ..
මේක පෝස්ට් කරපු ගමන් මම ආවා. "එක" වෙන්න කැමති කෙනෙකුට ඉඩ තියලා ආපහු ගියා.සෑම එක වුනානෙ...විඳවපං ඉතින්.....සංසාරේ......සංසාරේ.......
අයියෝ මට බැරි වුනානේ එක වෙන්න. ඔන්න මම පෝලිම කඩාගෙන ආවා.4 වෙනි තැනවත් ගන්න....
@සුමිත් - //විඳවපං ඉතින්.....සංසාරේ......සංසාරේ.......//අපි අමාරුවෙන් දගලන්නේ ඔය කියන චක්‍රය දික් කරගන්න මිස කෙටි කරගන්න නෙවේනේ :(
මම දෙක...අරයා එක වෙලා ඉවරයි. අදට ඉතින් ඒ වතාව ආයේ එන්නෙම නෑ. :(
හිකිස්.. සෑමා එක වෙලා දෙවෙනියට දාපු කමෙන්ටුව බලන්ට..මට සැකයි නිවාඩු දවස්වල රාජ්ට මේව හිතෙන එකට..
දෙක හමාර....:(
අපි දෙන්නත් තරඟයක්ද? :)))
මම නොකියා හිටියේ.. :ඩී
සෑම්, පොඩ්ඩිඅපි කවුරුත් එක වෙච්ච එවුන් තමයි.
කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේදුකකිනි මිනිසත් බව ලැබ ගන්නේමෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේසුදනෙනි කිම වීරිය නොකරන්නේ.
වෙදතුමා රාජ්ගේ පෝස්ටුව කාලීන කලා මයෙ හිතේ..සෑමාත් මේ දින වල "ලෝවැඩ සඟරාව" එක්ක එක්කාසු වෙලා පෝස්ටු දානවා :)
අන්න හරි. මහ වෙදන කියන්නෙත් මේ වැඩේ තියන අමාරුකම.
මට මතක් වෙනවා පාසල් සමයේ කියවපු විදුසර විද්‍යා සඟරාව.ඔය ඡායාරූපයම (මම අදහස් කළේ ඔය සංසිද්ධිය) මුල් පිටුවේ පළ කලා එක් දිනක්.ඇත්තටම මේක තමයි තියුනුම තරඟය
මේකෙදි අදාලකෙනාගෙ ජයග්‍රහණය කර්මානුරූපව විසදෙනව ඇති.නේද ජයශ්‍රී?
නෑ බං.කර්මය කියන්නේ නියාම ධර්ම 5න් එකක් විතරයි. :-)
අර සෑමා කිව්වත් වගේ තම උගුර හරියෙද දන්නේ නෑ. හික්ස් :)මම අන්තිම වෙලා. මලා !
උගුර හරියෙ....! ඒක නියම කතාව :-)
අර ඉර වගේ පේන එව්වා දෙකක් තිබුණොත් දෙන්නෙකුටම එක වෙන්න පුළුවන් නේද එකම පිට්ටනියක...මේ තේමාවෙම කවියක් බූන්දියේ තිබුණා සයිමන් නවගත්තේගමගෙ...
දෙන්නෙකුට එකවෙන්න බැරිවුනත් දෙන්නෙකුට දිනන්න පුළුවන් අවස්ථා තියනව. මට ඒකත් මතක්උනා, සාමාන්‍යදේ ගැනයි ලිව්වෙ.
හා හා මේක පට්ට රාජ් මහත්තයා
තැන්කූ මචෝ.
අම්මට සිරි ගජ මිලියන ගානක් එක්ක ගේම දීල මමත් දිනපු කෙනෙක් නේද කියල හිතෙනකොට දැනෙන සනීපේ....
:-)
මට ෆිල්ම් එකේ නම මතක නෑ.. ෆිල්ම් එකක මම දැක්කා කට්ටිය පිට උන ගමන් රේස් එකේ යන හැටි පෙන්නනවා.. මට මතක් උනේ ඒක..
මට මතක විදියට ත්‍රී ඉඩියට්ස් ද කෙහෙද.
ඒක තමා, ෆිල්ම් එක
මම එක වෙලාම නැහැ දෙක වෙලා තියෙනවා ගොඩාක් තැන වල දී.
අලුත් ඇඳුමක් ඇඳලා තියෙන්නේ.
දෙකවෙලා ගොඩයන වෙලාවල් තියනව. මේ දවස්වල ඇදුම් මාරු කරනව දිගට හරහට. හැම එකේම පොඩිපොඩි අවුල් තියනව.
ඊලඟ පාර එක වෙන්න කියලා ඈ ඉතිං...
එව්ව එහෙම තමයි. මිස්වුනොත් සොරි.
අපරාදේ කියලත් හිතෙනවා එක වෙලා
ඒමොකෝ?
ඒ කියන්නේ මමත් ජයග්‍රාහකයෙක් .. ?
බලාන ගියාම අපි හැමෝම දිනපු අය තමයි ඈ... සංතෝසයි!
ඔතන එක වෙනවා කියන්නෙ ඉතිං නියම වැඩ කාරයෙක් නේද???
සදරු, ලහිරු, නිසුපානැතුව!
5 වසර වෙනකල් හැමදාම පංතියේ පළවෙනියා මම... ඒක තමා මට නම් මතක් උණේ.... අර දිනේෂ් අයියා කිව්ව රේස් කතාව එක්ක මතක් උණේ හින්දි ෆිල්ම් එකක සීන් එකක්...ගොන් පොර තරඟයකට ගිහින් ගොන්නු පස්සෙන් පන්නද්දී නළුවෝ තුන්දෙනා දුවනවා බේරී බේරී..... (සින්දගී නා මිලේගී දොබාරා)
අනේ මන්ද ?
ඒ වුනත් අපි කීදෙනෙකුට දැන් පීනන්න බැරිද, නේද ? henryblogwalker the Dude
මොනා කියනවද මන්ද මෙයාල එක කියනව දෙක කියනව.....
මට මුලින්ම තෙරුනේ නැහැ, පස්සේ පින්තුරය දැක්කාහම තමයි තෙරුනේ..... රාජ් ඔයා මගෙ බ්ලොග් එකට මුලින්ම ඇවිත් අඩුපාඩු කියල දුන්නට ගොඩක් ස්තූතියි. ඔයා කියපු විදියට මම වර්ඩ් කන්‍ෆිගරේෂන් ඔෆ් කරා.......
අඩේ මාත් මෙහෙම හිටියට මිලියන ගානකින් එක වෙච්චි ස්ටාර් කෙනෙක්නේ බොලේ..... හත් අට දෙනා එක වෙන වෙලාවලුත් තියෙනවලුනේ නේ
අම්මපා ඇත්ත...
මම එක !
ReplyDeleteඇති යන්තම් ගැලපෙන පෝස්ටුවට එක වුනා.. :))
Deleteඅහල තියෙනවද මේ කතාව..
ඔය රෑපෙ තියෙන ආකාරයට කස්ටිය පෝලිමේ යනවාලු..
A - මචං පැලෝපීය නාලයට තව ගොඩක් දුරද??
B - උබ මේ පිස්සු කතා කරනවා.. අපි තාම උගුර හරියේ..
මේක පෝස්ට් කරපු ගමන් මම ආවා. "එක" වෙන්න කැමති කෙනෙකුට ඉඩ තියලා ආපහු ගියා.
Deleteසෑම එක වුනානෙ...විඳවපං ඉතින්.....සංසාරේ......සංසාරේ.......
අයියෝ මට බැරි වුනානේ එක වෙන්න. ඔන්න මම පෝලිම කඩාගෙන ආවා.4 වෙනි තැනවත් ගන්න....
Delete@සුමිත් - //විඳවපං ඉතින්.....සංසාරේ......සංසාරේ.......//
Deleteඅපි අමාරුවෙන් දගලන්නේ ඔය කියන චක්‍රය දික් කරගන්න මිස කෙටි කරගන්න නෙවේනේ :(
මම දෙක...අරයා එක වෙලා ඉවරයි. අදට ඉතින් ඒ වතාව ආයේ එන්නෙම නෑ. :(
ReplyDeleteහිකිස්..
Deleteසෑමා එක වෙලා දෙවෙනියට දාපු කමෙන්ටුව බලන්ට..
මට සැකයි නිවාඩු දවස්වල රාජ්ට මේව හිතෙන එකට..
දෙක හමාර....:(
Deleteඅපි දෙන්නත් තරඟයක්ද? :)))
Deleteමම නොකියා හිටියේ.. :ඩී
Deleteසෑම්, පොඩ්ඩි
Deleteඅපි කවුරුත් එක වෙච්ච එවුන් තමයි.
කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
ReplyDeleteදුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ.
වෙදතුමා රාජ්ගේ පෝස්ටුව කාලීන කලා මයෙ හිතේ..
Deleteසෑමාත් මේ දින වල "ලෝවැඩ සඟරාව" එක්ක එක්කාසු වෙලා පෝස්ටු දානවා :)
අන්න හරි. මහ වෙදන කියන්නෙත් මේ වැඩේ තියන අමාරුකම.
Deleteමට මතක් වෙනවා පාසල් සමයේ කියවපු විදුසර විද්‍යා සඟරාව.ඔය ඡායාරූපයම (මම අදහස් කළේ ඔය සංසිද්ධිය) මුල් පිටුවේ පළ කලා එක් දිනක්.
ReplyDeleteඇත්තටම මේක තමයි තියුනුම තරඟය
මේකෙදි අදාලකෙනාගෙ ජයග්‍රහණය කර්මානුරූපව විසදෙනව ඇති.නේද ජයශ්‍රී?
Deleteනෑ බං.කර්මය කියන්නේ නියාම ධර්ම 5න් එකක් විතරයි. :-)
Deleteඅර සෑමා කිව්වත් වගේ තම උගුර හරියෙද දන්නේ නෑ. හික්ස් :)
ReplyDeleteමම අන්තිම වෙලා. මලා !
උගුර හරියෙ....! ඒක නියම කතාව :-)
Deleteඅර ඉර වගේ පේන එව්වා දෙකක් තිබුණොත් දෙන්නෙකුටම එක වෙන්න පුළුවන් නේද එකම පිට්ටනියක...
ReplyDeleteමේ තේමාවෙම කවියක් බූන්දියේ තිබුණා සයිමන් නවගත්තේගමගෙ...
දෙන්නෙකුට එකවෙන්න බැරිවුනත් දෙන්නෙකුට දිනන්න පුළුවන් අවස්ථා තියනව. මට ඒකත් මතක්උනා, සාමාන්‍යදේ ගැනයි ලිව්වෙ.
Deleteහා හා මේක පට්ට රාජ් මහත්තයා
ReplyDeleteතැන්කූ මචෝ.
Deleteඅම්මට සිරි ගජ මිලියන ගානක් එක්ක ගේම දීල මමත් දිනපු කෙනෙක් නේද කියල හිතෙනකොට දැනෙන සනීපේ....
ReplyDelete:-)
Deleteමට ෆිල්ම් එකේ නම මතක නෑ.. ෆිල්ම් එකක මම දැක්කා කට්ටිය පිට උන ගමන් රේස් එකේ යන හැටි පෙන්නනවා.. මට මතක් උනේ ඒක..
ReplyDeleteමට මතක විදියට ත්‍රී ඉඩියට්ස් ද කෙහෙද.
Deleteඒක තමා, ෆිල්ම් එක
Deleteමම එක වෙලාම නැහැ දෙක වෙලා තියෙනවා ගොඩාක් තැන වල දී.
ReplyDeleteඅලුත් ඇඳුමක් ඇඳලා තියෙන්නේ.
Deleteදෙකවෙලා ගොඩයන වෙලාවල් තියනව. මේ දවස්වල ඇදුම් මාරු කරනව දිගට හරහට. හැම එකේම පොඩිපොඩි අවුල් තියනව.
Deleteඊලඟ පාර එක වෙන්න කියලා ඈ ඉතිං...
ReplyDeleteඑව්ව එහෙම තමයි. මිස්වුනොත් සොරි.
Deleteඅපරාදේ කියලත් හිතෙනවා එක වෙලා
ReplyDeleteඒමොකෝ?
Deleteඒ කියන්නේ මමත් ජයග්‍රාහකයෙක් .. ?
ReplyDeleteබලාන ගියාම අපි හැමෝම දිනපු අය තමයි ඈ... සංතෝසයි!
ReplyDeleteඔතන එක වෙනවා කියන්නෙ ඉතිං නියම වැඩ කාරයෙක් නේද???
ReplyDeleteසදරු, ලහිරු, නිසුපා
Deleteනැතුව!
5 වසර වෙනකල් හැමදාම පංතියේ පළවෙනියා මම... ඒක තමා මට නම් මතක් උණේ.... අර දිනේෂ් අයියා කිව්ව රේස් කතාව එක්ක මතක් උණේ හින්දි ෆිල්ම් එකක සීන් එකක්...
ReplyDeleteගොන් පොර තරඟයකට ගිහින් ගොන්නු පස්සෙන් පන්නද්දී නළුවෝ තුන්දෙනා දුවනවා බේරී බේරී..... (සින්දගී නා මිලේගී දොබාරා)
අනේ මන්ද ?
ReplyDeleteඒ වුනත් අපි කීදෙනෙකුට දැන් පීනන්න බැරිද, නේද ?
ReplyDeletehenryblogwalker the Dude
මොනා කියනවද මන්ද මෙයාල එක කියනව දෙක කියනව.....
ReplyDeleteමට මුලින්ම තෙරුනේ නැහැ, පස්සේ පින්තුරය දැක්කාහම තමයි තෙරුනේ..... රාජ් ඔයා මගෙ බ්ලොග් එකට මුලින්ම ඇවිත් අඩුපාඩු කියල දුන්නට ගොඩක් ස්තූතියි. ඔයා කියපු විදියට මම වර්ඩ් කන්‍ෆිගරේෂන් ඔෆ් කරා.......
ReplyDeleteඅඩේ මාත් මෙහෙම හිටියට මිලියන ගානකින් එක වෙච්චි ස්ටාර් කෙනෙක්නේ බොලේ..... හත් අට දෙනා එක වෙන වෙලාවලුත් තියෙනවලුනේ නේ
ReplyDeleteඅම්මපා ඇත්ත...
ReplyDelete