raj1st80@gmail.com
ඇත්තෙන්ම අඳුනාගෙන කාලයක් වුවත් ඉතාම මෑතක්දී මුණගැසුනා. ඊට දින දෙකකින් ඔහු නැවත ලංකාවෙන් ගියා. ඒ යන්න ලෑස්ති වන ගමන් පළවෙනිදා සවස මට කතාකළා. අපි එවලේ ඊලඟ සැරේ කරන්න වැඩත් දාගත්තේ. ඒත් මරුවා.... ජීවිතේ මොන තරම් අස්ථීරද? ඔබට නිවන් සුව ප්රිය මිතුර!!!!
ඔබා මාමට නිවන් සැප ලැබේවා!!!ඊට වඩා යමක් කියන්ට හිත දෙන්නේ නෑ. :(((
ඔබා මාමා ඔබට නිවන් සැප !!!
අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!
ඔබා මාමාට නිවන් සුව...
ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.
අජර අමර නිවන් සුව!
උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..
අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............
මේ ප්රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!
අයියෝ මචන්..මේ දැන් දැක්කෙ විස්තරේ.....මොනව කියන්නද කියල හිතාගන්න බෑ
අපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මමතත් එසේම විය.ඔබා මාමේ ඔබට නිවන් සුව!!
ජීවත්වීම සඳහා යුහුසුළු වියයුතුයි....ඔහුගේ ඉක්මන් නික්ම යාමෙන් අප තේරුම්ගතයුත්තේ එයයි...ඔබා අයියෙ, ඔබට සුබ සැන්දෑවක්.....!!!!
හිතා ගන්න බැහැ.. ඒත් ජීවිතේ මෙහෙමයි..ඔබා මාමා හොද තැනක ඇති. අපේ දිහා බලාගෙන.ඔබට නිවන් සුව..රාජ්.. මේක කදුලු එන්න ලියලා..
ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.
ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....වෙන කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... :'((((
ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !
අපි කරනා පින් ඔබා මාමා ට අනුමෝදන් කරමු, එයයි අපට කළහැකි ලොකු ම දෙය... සුබ ගමන් ඔබට!
ඔබා මාමේ ඔබට නිවන් සුව...
ඔව් අයියේ ඒ ලෙංගතු සොදුරු මිනිසා කොහේ කොතැනකදි හරි අපිට මුණ ගැසේවි.
ඇත්තෙන්ම අඳුනාගෙන කාලයක් වුවත් ඉතාම මෑතක්දී මුණගැසුනා. ඊට දින දෙකකින් ඔහු නැවත ලංකාවෙන් ගියා. ඒ යන්න ලෑස්ති වන ගමන් පළවෙනිදා සවස මට කතාකළා. අපි එවලේ ඊලඟ සැරේ කරන්න වැඩත් දාගත්තේ. ඒත් මරුවා.... ජීවිතේ මොන තරම් අස්ථීරද?
ReplyDeleteඔබට නිවන් සුව ප්රිය මිතුර!!!!
ඔබා මාමට නිවන් සැප ලැබේවා!!!
ReplyDeleteඊට වඩා යමක් කියන්ට හිත දෙන්නේ නෑ. :(((
ඔබා මාමා ඔබට නිවන් සැප !!!
ReplyDeleteඅපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!
ReplyDeleteඔබා මාමාට නිවන් සුව...
ReplyDeleteඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.
ReplyDeleteඅජර අමර නිවන් සුව!
ReplyDeleteඋදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..
ReplyDeleteඅදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............
ReplyDeleteමේ ප්රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.
ReplyDeleteසදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!
අයියෝ මචන්..මේ දැන් දැක්කෙ විස්තරේ.....
ReplyDeleteමොනව කියන්නද කියල හිතාගන්න බෑ
අපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මමතත් එසේම විය.
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව!!
ජීවත්වීම සඳහා යුහුසුළු වියයුතුයි....ඔහුගේ ඉක්මන් නික්ම යාමෙන් අප තේරුම්ගතයුත්තේ එයයි...
ReplyDeleteඔබා අයියෙ, ඔබට සුබ සැන්දෑවක්.....!!!!
හිතා ගන්න බැහැ.. ඒත් ජීවිතේ මෙහෙමයි..
ReplyDeleteඔබා මාමා හොද තැනක ඇති. අපේ දිහා බලාගෙන.
ඔබට නිවන් සුව..
රාජ්.. මේක කදුලු එන්න ලියලා..
ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.
ReplyDeleteආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
ReplyDeleteවෙන කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... :'((((
ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !
ReplyDeleteඅපි කරනා පින් ඔබා මාමා ට අනුමෝදන් කරමු, එයයි අපට කළහැකි ලොකු ම දෙය... සුබ ගමන් ඔබට!
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව...
ReplyDeleteඔව් අයියේ ඒ ලෙංගතු සොදුරු මිනිසා කොහේ කොතැනකදි හරි අපිට මුණ ගැසේවි.
ReplyDelete