Friday, September 2, 2016

මිත්‍රකම් අවසන් කිරීමයි!


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිංහල බ්ලොග් අවකාශයේ "රාජ්ගෙ නවාතැන" ලියන රාජ් වන මා විසින්, මාගේ මිත්‍රයෙකු ලෙස සැලකූ "මාතලන්" බ්ලොග් අඩවියෙහි "Maathalan - Priyantha Hewage" සමඟ පැවති සියළු මිතුරුකම් අවසන් කල බව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයටත් සිංහල බ්ලොග් අවකාශයටත් මෙයින් දැනුම් දෙමි!

මේ සම්බන්ධයෙන් පසුගිය සටහනට දැමූ කමෙන්ටු කිහිපයක් විස්තරාත්මක පැහැදිලි කිරීම සඳහා පහතින් යොදාගන්නා බවත් දැනුම් දෙමි.
***********************************************************
Maathalan - Priyantha HewageSeptember 2, 2016 at 9:19 AM
@ රාජ්

ඔබට චෝදනා කරන්නේ ඇයි කියා ඔබ මගෙන් විමසා සිටිනවා. ඒ කොමෙන්ට් එක අමු තිත්ත කුණුහබ්බ කොමෙන්ට් ඩිලිට් කිරීමේදි ඩිලීට් වී තිබෙනවා..

මට ඔබෙන් අහන්න තියෙන්නේ එක දෙයයි. ඔබ ඊයේ හැන්දෑවේ මේ අඩවියේ කරපු මෙහෙයුම දකින්න ඇති නේ... ඒ ඇර මට කීමට කිසිත් නැත. ඔබ ඇනෝ කොමෙන්ට් වලට ඉඩ දෙන්න යැයි කියන්නේ ඇයි කියා ඊයේ හවස මා වටහා ගත්තෙමි. බොහෝම ස්තූතියි.

ආයේ කිසි දිනෙක් හමු නොවෙමු.. ඔබ වැනි දෙබිඩ්ඩන් හා සමාගමය මා ප්‍රිය නොකරමි.


රාජ්September 2, 2016 at 10:52 AM
මේ පෝස්ට් එක දැම්මෙ ඊයේ. ඊයේ හවස හතරට ඕෆ් වෙනකල්ම ඇනෝලා පැමිණියේ නෑ. ගෙදර ගිහින් පැයකට දෙකකට පස්සෙ තමයි ආයෙ ජාලෙට ආවෙ. ඒ එද්දි මගේ අඩවියේ ඇනෝලාත් උඹත් කුනුහබ්බ කියල තිබුන. ඒ සියල්ල මකා දැම්ම අදාල නොවන නිසා. උඹේ අඩවියේදිත් උඹ මට අපහාස කරල තිබුන කිසිදු හේතුවක් නැතිව. මම ඇනෝ මෙන්ට් වහන්න හෝ මොඩරේට් කරන්න අකමැති බව කලින්ම කියල ඇති. මම සාමාන්‍යයෙන් කරන්්නෙ දැක්ක ගමන් මකා දැමීම.
ඇත්තටම ඇනෝලා මගේ බ්ලොග් එකේ කුනුහබ්බ කියන්න පටන් ගත්තෙ මේ ලිපියෙ නෙවේ කලින් ලිපියෙ. උඹ දැක්කද මම දන්නෙ නෑ කමෙන්ට් විස්සක් විතර ඩිලීට් කලා පෙරේදා රෑත්. එහෙම තියෙද්දි උඹ මට පොන්නය කියනව නං මට කරන්න දෙයක් නෑ. මම අද උදේ උඹේ අඩවියේ දාපු කිසිදු චෝදනාවක් නැති කමෙන්ටුවත් තාම ඇපෲ කරල නෑ. හැබැයි ඊට පස්සෙත් කමෙන්ට් ඇවිල්ල තියනව. විවේචනවලට බය පොන්නයා කවුදැයි කියල දැනගන්න ඕන නං කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල බලපං.

මේ ගැන දෙවැනි කමෙන්ටුව යටින් දානව.


රාජ්September 2, 2016 at 11:07 AM
රසිකට අපහාස කරන්න කලින් උඹත් එක්ක තිබුන චැට් එකේදි මම ඇහුව උඹෙන් "මොකද්ද රසික ඇනෝ දාන බවට තියන පිලිගත හැකි සාක්ෂිය" කියල. උඹ දුන්න උත්තරේ වුනේ "මම ඔප්පු කරන්නං" කියන එක. ඊට පස්සෙ උඹ කියනව "දැං රසික දාපු ස්ටේටස් එක ඩිලීට් කරල තියෙන්නෙ ඇයිද" කියල. මම උඹට පෙන්නුව මතක ඇති එවලේම අදාල බුකි ස්ටේටස්එක ඩිලීට් කරල නැති බව. ඊට අමතරව උඹට කිව්ව ඉවසපං කියල. එතනින් වැඩේ ක්ලොස්. උඹ චැලේන්ජ් එක භාරගත්තට ඔප්පු කලේ නෑ. ඉතිරිය කවුරුත් දන්නව.

උඹ සහ රසිකලොජි කියන්නෙ මම බ්ලොග්වලින් දැනගත්ත දෙන්නෙක් විතරයි. රසික මම දැකල හෝ කතාකරල නෑ. උඹ එක්ක සෙට්වුන හැටි උඹ දන්නවනෙ. මට කාගෙවත් පැත්තක් ගන්න ඕනවුනේ නෑ එතනදි. හැබැයි කෙනෙකුට විරුද්ධව චෝදනාවක් කරනව නං ඒක සාක්ෂි සහිතව කරන්න ඕන. එතනදි සිදුවුනේ එහෙම දෙයක් නෙවේ. රසික මහත්මයෙක් වගේ හැසිරෙද්දි උඹ උඹේ ලෙවෙල් එක නියමෙට පෙන්නුව. ඒ මදිවාට කොහේවත් නැති ඉකොනොමැට්ටා අල්ලගෙන එයාටත් මඩ ගැහුව. ඉකොනොට මඩ ගහන්න උඹ යොදාගත්ත දියාරු තර්කයෙන් උඹේ ගැලවෙන්න ඉතිරි වෙලා තිබුන රෙදිත් ගැලවුනා.

ඇනෝ ඇල්ලීම ගැන උඹ වැටිල ඉන්නෙ ලොකු මුලාවක. ඒ මුලාවේ තරම උඹ ඉගනගන්න තිබුනෙ දොස්තර රුවන්ට මඩ ගහපු වෙලාවෙ. නමුත් උඹ, පස්සෙ ඇත්ත තත්වය තේරුම්ගත්තම වත් රුවන්ගෙන් සමාව ගත්ත බවක් පෙනුනේ නෑ. කවුරුන් හෝ කියල දීල තියන අසාර්ථක ක්‍රමයකින් ඇනෝලා අල්ලන්න උත්සාහ කරපු උඹේ තත්වය දැන් පැහැදිලියි. ඒ මදිවාට උඹව අවුස්සන්න, සමාජ ව්‍යවහාරයෙන් "මෝඩයන්" කියල අපි හඳුන්වන දෙතුන් දෙනෙකුත්, උඹේ මතයට එරෙහිව එන්නන්ට කඩුව වනන වඳුරො කිහිප දෙනෙකුත් ඉන්න බවත් පේනව. අවුලක් නෑ. මම පිස්සන්ටවත් මෝඩයන්ටවත් වඳුරන්ට බය නෑ මචං.
උඹත් එක්ක තියන මිත්‍රකම් සියල්ල උඹ කියන්නත් කලින් අවසන් කල බව කියන්න ලැබීම මිත්‍රකම් අවසන් කරන්න බලාගෙන හිටිය උඹට පහසුවක් කියල අවසානයේදී කියන්න කැමතියි. යලිත් ඒ පැත්තෙ එන්නෙත් නෑ.

[ඒ නිසා දැං ඇනෝ විවෘත කරල සීමාවකින් තොරව කමෙන්ට් දාන්න ඉඩ සලසල තියනව. ඇරියස් තියන අයට ඇරියස් යවාගෙන හිත සැහැල්ලු කරගන්න පුළුවන්.]

281 comments:

  1. Replies
    1. සත්ගුණවත් රාජ් මහතාගේ චෝදනාව පිලිබඳ කෙටි විග්‍රහයක්..

      මෙහි මුල් කොටස පොන්න පෝස්ට් වල පළමු එකේ ලිව්වේය.

      බ්ලොග් වල කොමෙන්ට්ස් මොඩරේට් කර නිදාගැනීමට ගිය කතන්දර බබා යකෙක් දැක බිය වී යලි ඇහැරුනේය.. ඉන් පසු බුකි ගත වූ සත් ගුණවත් උගත් බුද්ධිමත් සියල්ල දත් ඒ මහතා තමන්ගේ නිර්දෝශ බව මෙන්ම මහතමා කම ප්‍රද්ශනය කිරීම සඳහා බුකියේ පෝස්ටුවක් දැම්මේය.

      රාජ් බුකියේ ඔන් ලයින් සිටි හෙයින් මා රාජ් මහතාගෙන විමසුවේ... මචෝ අර නිදාගන්න ගිය බබා බුකියේ පෝස්ට් දමන්නේ කේසෙද කියායි.. එහෙත් නැවත් කතන්දර මහතාගේ පේජ් එකේ බලනා කල එම පෝස්ටුව නොතිබුනි..

      කවදත් රෑට දෙකක් දමාගෙන සිටිනා මාතලන් මා හිත මුතුරු රාජ් මහතාගෙන විමසුවේ ... කෝ බං අර පෝස්ට් එක එතන නෑ නේ කියාය.. එවිට මා හිත මුතුරු රාජ් මහතා පැවසුවේ නෑ යකෝ ඒක තාම තියෙනවා හිටපිය මම තොට පෙන්වන්නම් කියලාය..

      පසුව ලැයික් එකක් දමා රාජ් මහතා මට එය පෙන්වූයේය..

      හුකා මැයි... රසික මහතා ඒ පෝස්ටුව දමා තිබුනේ "බ්ලොඩ් වසන්තය" නම් පේජ් එකේය..

      ඉට්ට පසු මාතලන් ඒ බවද රාජ්ට කිව්වේය. එය මම පිලිගත්තෙය..

      දැන් එක මහා කේස් එකක් වී ඇත.

      පොන්නයන්ගේ පොඩි නිසා.. පොඩි කේසුත් ඔවුන්ට පේන්නේ ළොකුවටය.

      මේකත් දාපන් මචං..

      උඹ හෙන චන්ඩියා නේ..

      Delete
    2. ලොකුද පොඩිද කියන එක වැදගත් නැහැනේ. තෝ එතනදිත් වැරදියි. බොරු සැකයට අනුන්ට කිසිම සාක්ෂියක් නැතිව චෝදනා කරනවා. මෙතනදීත් ඒක ඔප්පු වෙලා ඉවරයි.
      දැන් මේ හරකට අවුල වෙලා තියෙන්නේ මුගේ කුණුහරුප කමෙන්ට්ස් පල කලේ නැහැ කියන එකද? කුණුහරුප කමෙන්ට්ස් පළකරන්නේ නැහැ කියල සිය පාරක් කියද්දීත් මේ හරකට එක තේරෙන්නේ නැතිද.

      Delete
    3. නෑ නේ...

      මොකෝ මම ඔහේලා වගේ තේ රොඩු කන්නේ නෑ නේ.. අනික මම ගොනා නේ... උඹලා වගේ දැන උගත් එකෙක්යෑ...

      ඔබට සතුටුයිද දැන්...!

      Delete
    4. එකකට විතරක් උත්තර දෙන්නං.

      නිදාගන්න ගිය බබා පෝස්ට් දාන්නෙත් හරියට "පොන්නය කියල බැන්නම ඒකට උත්තර ඉල්ලපු කමෙන්ටුව වැරදීමකින් ඩිලීට් වෙන විදියටමයි"

      Delete
    5. ඒක මකුනයි කියලා කිව්වනේ රාජ්... ආයේ දාහන්... උත්තරත් දෙන්නම්.. මම ඒකට උත්තරේ මෙතන දුන්නනේ..

      Delete
    6. නෑ. ආයෙ දාන්න බෑ. ආයෙ එහේ කමෙන්ට් දාන්නෙත් නෑ මේ තත්වය යටතේ.…

      Delete
  2. ඊය. ගූතලන්ලා එක්ක කවුද බන් මිත්‍රකම් තියාගන්නේ. ආශ්‍රය කරන්න සුදුසු මිනිස්සුද. ගූ බාල්දිනේ

    ReplyDelete
    Replies
    1. පන්ති වයිරයක් තියෙන... සමාජ පීඩන යටතේ හැදුන මිනිස්සු එකට එක් වෙනවා.... ඒක නවත්වන්න බෑ.... උන්ගෙ තියෙන ජඩ ගති එලියට එන එක නවත්වන්නත් හරි අමාරුයි.....

      Delete
    2. මොකක්ද බන් ගූතලන්ට තියෙන පීඩනේ
      ඌ රොබටට පිස්ටන් ගහනකොට ඇතිවන පීඩනේද?

      Delete
    3. පන්ති වෛරය කියන්නේ මචං...

      මම ඔය දෙකේ පන්තියේ ඉඳිද්දි තුනේ පන්තියේ බඩුවක් එක්ක මල් කැඩුවා කියලා තුනේ පන්තියේ උන් මට හෙන ලෙඩක් ඇද්දා

      ආන් එදා ඉඳලා මට ඔය තුනේ පන්තියේ උන් පෙන්නන්න බෑ... මේක ඔහෙත් කොහෙන් හරි දැනගෙන තියෙනවා නේ.. හරි නරකයි අනේ ඔයා..

      Delete
  3. ක්ලැසික් ෆොටෝ එක රාජ්. ටුපැක්ගේ සක් මයි ඩික් යෝ බීච් මුද්‍රාව නේද?

    ReplyDelete
    Replies
    1. යේස්. ටූපැක් & බීඅයිජී මිතුරු හතුරෝ!

      Delete
    2. එ උනාට රාජ් ඔයිට වඩා ලස්සනයි.. මාත් ඔයිට වඩා ලස්සනයි..

      බොරු නම් රාජ්ගෙන්ම අහන්නකෝ මෙයා..

      Delete
  4. උඹල යාළු කම් ඇතිකරගත්තෙත් මෙහෙම පෝස්ට් දාලද?

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ අභීත එක්ක ඉන්වෙස්මන්ට් ප්ලෑන් ගහලා ණය දුන්නෙ මෙහෙම ලියලද.... පුක බිම ඇනුනම අඬා වැලපිලා පෝස්ට් එකක් දැම්මෙ.... ඒ විතරක්ද...අවුරුදු ගානක් ඌට පන්න පන්න ගැහුවෙ අනුන්ගෙ බ්ලොග් වලත්.....

      (මාතලන්ගෙ තියරියෙන් එනවනම් ඌට බැනලා දාලා තියෙන හැම ඇනෝ කොමෙන්ට් එකක්ම උඹේ )


      (රාජ් මේක කපන්න එපා කියල ඉල්ලනවා.... උඹට මම කවුද කියන්න ඕනි නම් මැසේජ් කරන්නම් )

      Delete
    2. ඒ තියරියෙන් ගත්තම මේක අභීතගෙ කමෙන්ට් එකක්ද? අනේ පළයං ඩෝ යන්න. අපි නොදන්න ඇනෝ

      Delete
    3. උඹල යාළු කම් ඇතිකරගත්තෙත් මෙහෙම පෝස්ට් දාලද?//

      නෑ. හැබැයි කසාද බඳිනකොට වගේ නෙවේනෙ ඩිවෝස් වෙද්දි. නැද්ද මං අහන්නෙ?

      Delete
    4. AnonymousSeptember 2, 2016 at 12:06 PM
      කපන්නෙ නෑ ලොවෙත්!

      Delete
    5. හැබැයි මීට ගොඩාක් ඉස්සර පෝස්ට් එකක නම් ඉන්දික උපශාන්ත මහතා තමන්ගෙ ඇනෝ අවතාරය වන "ප්‍රොෆයිල් ඇනෝ" එකෙන් ඇවිදිල්ලා ඇණගත්තු වෙලාවෙ නම් (ප්‍රොෆයිල් ඇනෝ එකෙන් දාන්න හිතපු කමෙන්ට් එකක් වැරදිලා රියල් එකෙන් දාලා) රාජ් මහතා සියළු පාර්ශව වල කෙමෙන්ට් තිහක් විතර අයින් කරලා තමන්ගේ මිත්‍රයා වන ඉන්දික උපශාන්ත මහතා රැක ගත්තු හැටි අපට මතකයි.

      මෙන්න ලින්ක් එක ඕනැ කෙනකුට. (මේවා දාන්නෙ දැන් ඔය බණ කියන පත්තිනි අම්මලාගෙත් රෙද්දෙ තුත්තිරි නැත්තෙම නැති බව කියන්න.)

      රාජ්ගෙ නවාතැන තිරය පිටුපස behind the screen of raj 1st!

      Delete
    6. අභීතට එරෙහි ඇනෝ පෝස්ට් වැඩි හරියක්, විශේෂයෙන්ම අභීතගෙ භාර්යාව හා දරුවා අපහාසයට පත් කරමින් ලියපුවා, ණයට හරි යන්න අභීතගෙ භාර්යාව ණය හිමියා එක්ක නිදා ගන්න ඕනෑ වගේ අදහස් ඇතුව ලියපුවා, අභීතගෙ දරුවා අභීතගෙ නෙවෙයි කියලා ලියපුවාගෙ හෙම කර්තෘ කවුද හිතා ගන්නත් එච්චර අමාරු නැහැ නේද?

      Delete
    7. ලගදි ඉන්දිකයා ඇටතලන්ගෙ ඇටේ අත ගගා විස්කි ගහලා...දැන් නිකං කසාය බීපු ගොලුවා වගේ ඇටතලන්ට පුක දෙනවා...අනේ බොල පොන්න ඉන්දිකයො...තෝ හොදයි යකෝ අභීතයට යටට අන්දන්න...තූ නෙදකින් අවලං පොන්නයා...

      Delete
    8. අපෝ නෑ මම රාජ් හමබ වෙලා තියෙනවා... මේ පොර ටෝක් නෑ.. අහිංසකම අහිංසක කොල්ලෙක්... සුරා සූදුවෙන් තොර ඉතා වැදගත් මහත්තයෙක්..

      අපේ හාමිනත් ඇහුවා බ්ලොග් ලියන ඔක්කෝම මේ වගේද..? බලන්න ඔයා වගේද බොහෝම වැදගත් මිනිස්සුනේ කියලා.. මම කිව්වා අනිත් අය මීටත් වඩා වැදගත් අය කියලා... නැත්නම් උබලට හොඳ නෑ නේ..

      තරහා උනත් ඇත්ත කියන්න එපාය බං

      Delete
    9. හාමිනේ ඉතින් දන්නවා වැදගත් අයගෙන් වැඩ ගන්න.

      Delete
    10. සහතික ඇත්ත ආයිබෝවන්ඩ... ඒක නේ මාතලන්වම තෝර ගත්තේ..

      Delete
    11. පකයට කමෙන්ට් දෙකකට කලින් ඌම කියපු දේ මතක නෑ

      Delete
    12. චීයා......................

      රාජ් මේන් මෙයා ෆිල්ති වර්ඩ්ස් කියනවා..

      හිටහන් මම කතන්දර සීයට කියන්න...

      Delete
  5. අපි ඔය හැමතැනම ගියා. ලේඛකයන්ට තමන්ගේ මතය කියන්න පුළුවන්. යමෙකුට කැමති නම් කියවන්න පුළුවන්. ලේඛකයා නැමති නම් ඔහුගේ සීමා යටතේ කොමෙන්ට් කරන්න පුළුවන්. ලේඛකයා අකැමැති නම් ඒවා මකන්නත් පුළුවන්.යුවර් කාර් යුවර් පැට්ට්‍රල්.

    ReplyDelete
    Replies
    1. ඔය හැමතැනම ගියා කිව්වේ?

      Delete
    2. හැම තැනම හැම එකම දීදී ගියාට වැඩක් නෑ... හරි තැනදි හරි දේ හරි විදිහට කියන්නෙ නැත්නම්....

      Delete
    3. බුවාගෙ බඩ උඩට ඇටතලන් නැග්ගද ? ඇටතලන්ගෙ බඩ උඩට බුවා නැග්ගද ? උඹව ඌ රූම් ඇද්දද...හැමතැනම ගියා කියන්නෙ ක්ෂණික මෝචනය වගේ කේස් එකක්ද ?

      Delete
    4. ඇරපිය බුවාටත් කෙලලා පොන්නයෙක්..

      Delete
  6. මේක මං ඉස්සෙල්ලත් කියලා තියනවා. පැහැදිලි මදිනම් සමාවෙන්න.
    මට තේරෙන විදිහට බ්ලොග්වල විශේෂත්වය එහි ඇති නිදහස, ස්වයිරීව මත ප්‍රකාශ කිරීමට ඇති අයිතිය. බ්ලොග්වලින් හමුවූ යාලුවො ඉන්නවා. ඔවුන් සමග පුද්ගලිකව යාලුයි. එය වටින යාලුකමක්. ඒ අයට පුද්ගලිකව මං loyal. ඒත් බ්ලොග්වලදී කිසිම ක්ලික් එකකට අයිති නෑ. ඒ නිදහස නැතිවුනොත් බ්ලොග්වලට එන එකේ තේරුමක් නෑ මට.
    පුද්ගලික යාලුකම් නිසා බ්ලොග්වල නිදහස නැති කර ගැනීම හා බ්ලොග් වාද නිසා පුද්ගලික යාලුකම් නැතිකර ගැනීම කියන දෙකම මං අකමැති හා නොකරන දේවල්.

    ReplyDelete
    Replies
    1. මට බ්ලොග්වල, හැඳුණුම්කම් මිසක් යාළුකම් අඩුයි.(මොකද මම උඹල වගේ සෙට් නොවන නිසා). එකම එක වරක් දහ දොලහක් සෙට්වුනා. එයිනුත් දැං බ්ලොග් ලියන්නෙ දෙතුන් දෙනයි.
      කෙසේ නමුත් බ්ලොග්වල ඇතිවන මිත්‍රකම් හරහා වුනත් අදහස් ප්‍රකාශකිරීමේ වෙනසක් ඇතිවෙන්න පුළුවන් බව ඇස් පනාපිට පේනව. ඒක උඹට අදාල නැතුවැති. නමුත් අදාල කරගන්න පුළුවන් අය ඉන්නව. හැබැයි ඉතිං ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තියෙන්නෙත් ඒකට තමයි. අපට කියන්න බෑ බ්ලොග් වලින් විතරක් ඉඳපල්ල කියල. එක එක්කෙනාගෙ කැමැත්ත.

      දෙවනුව කියන අදහස වැදගත්. හැබැයි ඕකෙ වලංගුතාවය පවතින්නෙ පුද්ගලිකත්වය බ්ලොග් කමෙන්ටු තුලට නොඑන තාක් විතරයි. කවුරුහරි කෙනෙක් පුද්ගලිකව ගහනව නං එතනදි තවදුරටත් මිත්‍රකම් තියාගැනීම තේරුමක් නැති බවයි මගේ අදහස. මා සම්බන්ධව පුද්ගලික යයි කිවහැකි ප්‍රහාරයක් කලින් පෝස්ටුවකත් මාතලන් සිදුකලා. තිසර ඒ ගැන ප්‍රශ්න කරපු කමෙන්ටුවට ලිස්සල යන උත්තරයක් දීල ඊට යටින් දාපු අපහාසාත්මක කමෙන්ටුවකටත් ඉඩදීල තියනව ඒ අඩවියේ.

      Delete
    2. //පැහැදිලි මදිනම් සමාවෙන්න. //

      බ්ලොග් වලදි ඔහොම බෑ ප්‍රාජේ... සමාව ඉලල්ලුවහම කිසි ගතියක් නෑ... පොඩ්ඩක් නෙලන්න ඕනේ හතර අතේ... සමාව උනත් ගන්න ඕනේ තග දාලා :D

      Delete
    3. @, රාජ්, තරහ ඒම හදවතට වුනත් එය පිට කිරීම මොලයෙන් නම් හොඳයි. (මං මේ පණ්ඩිතකම් කිව්වට මටත් හුඟක් තරහා යනවා. ඒත් බ්ලොග්වල නෙමෙයි. බ්ලොග් virtual අවකාශයක් පමණි)

      @තිසර,
      මතකද කාටද සිංහලෙන් ලියන්න බෑ කියලා සමහරු තග දැම්මා ( කවුද හංසයෙක් ඒ කතාව හැමතැනම ගෙනියන්න එපා කියලත් බැන්නා :-DDDD )

      I miss the lighthearted banter of DGMB, Thisara.

      Delete
    4. මෙහෙමනේ ප්‍රා. අපි මිතුරු කම් තියාගන්න ඕනේ යමක් කියවල තේරුම් ගන්න පුළුවන්, කියන දෙයක් පැහැදිලිව සංගතව කියන්න පුළුවන්, තර්කයක් ගොඩ නගන්න පුළුවන්, එකේ වැරැද්ද සාධාරණව පෙන්නලා දුන්නම පිළිගන්න පුළුවන් උදේට කියන එක හවසට වෙනස් කරන්නේ නැති, අපිටත් යමක් කමක් ඉගෙනගන්න පුළුවන් පොරවල් එක්ක මිසක අබිලින් ටයිප් පොරවල් එක්ක නෙමෙයිනේ.
      එක නිසා රාජ් එක පැහැදිලිව කිව්වට අපිටනම් හරිම සතුටුයි. ඕක කියාගන්න ඔනුනත් බයට පුක ලොවින රොත්තක් දැක බලා ගන්න පුළුවන් ගූතේගේ පදන්ගුව පැත්තේ ගියොත්

      Delete
    5. //රාජ්, තරහ ඒම හදවතට වුනත් එය පිට කිරීම මොලයෙන් නම් හොඳයි//

      මොලෙන් තමයි මේ දීල තියෙන්නෙ. හදවතින් දුන්න නං මීට වැඩිය කැත වෙන්න තිබුන :-)

      Delete
    6. Pra Jay - සිංහලෙන් කියන්න කම්මැලියි කියපු පොරක් නම් හිටියා.. මිනිහා පේන්න නෑ දැන්...

      Delete
    7. // ඒත් බ්ලොග්වලදී කිසිම ක්ලික් එකකට අයිති නෑ. ඒ නිදහස නැතිවුනොත් බ්ලොග්වලට එන එකේ තේරුමක් නෑ මට. //

      ඒකට අපි...
      අද එක ක්ලික් එකක.. හෙට තවත් එකක.... යහපාලනේ කියන්නේ ඒකටනේ මෙයා!

      අහලා නැද්ද පෙරලෙන ගලේ පාසි නොබැඳේ කියලා?

      Delete
    8. සරාස්තුමා ගල් පෙරලන්න දස්සයිනේ. හොඳ ඇම්බුශ් ක්‍රමයක්!
      ඒක නෙමෙයි, සිසිපස් කියල පොරක් ගැන අහල තියනවද?

      Delete
    9. // සරාස්තුමා ගල් පෙරලන්න දස්සයිනේ. //

      නැචුව නැචුව... සර ස තුමා පදින්චි වෙලා ඉන්නේ පිටකෝට්ටෙ ගල් අම්බලම පේන දුරින් නේ....

      Delete
    10. //ඒක නෙමෙයි, සිසිපස් කියල පොරක් ගැන අහල තියනවද? //

      සිසිපස් ගැන නම් අහලා නැහැ.. හැබැයි සිපිලිස් කියලා ලෙඩක් නම් හැදිලා තියෙනවා...

      Delete
    11. https://www.nyu.edu/classes/keefer/hell/camus.html

      Delete
    12. //අහලා නැද්ද පෙරලෙන ගලේ පාසි නොබැඳේ කියලා?// :D

      ඕ යේස්..

      Delete
    13. පත්තරයා, මැෂින් බිජ්ජා, නෙළුම් අජියා මුන් තුන්දෙනා තමයි ඇටතලන් එක්ක මාරු ගහන්න සෙට් උනේ...ඉතාලි පොලු වලින් කෑවා මදිවෙලාලු...පොන්සියො සෙට් වෙන්නෙ පොන්සියන්ටම තමයි...

      Delete
    14. රාජ් හදවතිනුත් එකක් ලියහන්කෝ

      එතකොට තමයි මාතලන් කියපු දේ සනාත වෙන්නේ..

      අනේ ලියහන්කෝ... ඕන් නැත්නම් තරහම තරහයි හොඳේ...

      Delete
    15. AnonymousSeptember 2, 2016 at 10:14 PM

      හරි හරි ඉතින් ආයෙත් මාරු ගහන දවසට උඹත් ගන්නම්කෝ... මම අරුන්ටත් කිව්වා පව් නේ බං මූ හැමදාම බලාගෙන ඉන්නවා විතරයි... මූටත් පුකේ අරිමුකෝ කියලා..

      වරෙන් වරෙන් අනිත් දව්සෙ උඹත් ගන්නම් මළ වදේ..

      Delete
    16. @ තිසර

      ඔයාගේ යාලුවා මට කිව්වා එයාගෙන් සමාව ගන්න කියලා..

      එක දැකලා හිනාගිහින් මම මැරෙන්න ගියා කියහන්කෝ... එහෙම උනා නම් හෙම මක්කැයි වෙන්නා..

      අර යාළුවෝ මරුණ ඇනෝ ඇවිත් කියයි..

      මගේ යාලුවෙක් සමාව අරගෙන මලා කියලා...

      Delete
    17. මම උඹට පෞදගලිකව ගැහුව එකක් නෑ රාජ් ..

      එතන හඳහන් ගැන කතා උනා.. ඉතින් මම කිව්වා උඹේ වේලපත්කඩේ බලලා ඒ කාලේ කියපු කතාව ඇත්තෙය.. ඒත් උඹ ඒ ලද තත්වයෙන් සෑහීමට පත් වෙන්නේ නෑය කියලා... මේක අපහාසයක්ද..?

      අනික මොන රෙද්දටද පිලිගන්නේ නත්නම් උපන් වෙලාව එවන්න ඇහුවේ... මේවට ඩෙබිඩ්ඩොයි කිව්වාම.. උබලා ඇනෝ එනවා මාතලන්ගේ පුකේ මයිල් ගැන විශ්ලේෂණ ඉදිරිපත් කරලා නිබන්ධන ලියාගෙන..

      Delete
    18. පොන්නය ඇවිත් රීපු ඒවා හෝදන්න හදනවා. පව්.
      හෝදනවා කියල තවත් රෙනවා

      Delete
    19. යකෝ මූට වඩා ලෙසිනේ අපේ ආච්චිට තර්ක කරලා යමක් තේරුම් කරලා දෙන එක. ගොනෙක් කියල හිතුවට පට්ටි ගොනෙක් කියල දැනන් හිටියේ නැහැ.
      ඕක අපහාසයක් නෙමෙයිනම් තෝ අනිත් උන් තොට අපහස කළා කියල දඟලන්නේ අහවල් බිජ්ජකටද?

      Delete
    20. ඔය කතාවම අපේ තාත්තත් කිව්වා මම මහණ වෙන්න ඇහුවම

      තෝ වගේ පට්ටි ගොනෙක් සාසනෙට ගිහින් අගේට තියෙන සාසනෙත් කන්න එපාය කියලා..

      තෑන්ක්ස් මචෝ පට්ටි ගොනා කියන කටගරියට දැම්මට

      මොකෝ සර් ජෝනුත් කිව්වලු.. අනේ ලබන ආත්මයේ මා පට්ටි ගොනෙකු වී ඉපදේවා කියලා..

      ඉතින් උඹලත් එහෙම ප්‍රාර්ථනා කරහල්ලා..

      සමහර් පැතුම් එහෙම සංසාරේදි ඉටු වෙනවලු බං... බොරු නම් රසික හිමි ගෙන් අහපන්කෝ..

      Delete
    21. තමුන් නොදන්න දේවල් ගැන බොරු උපකල්පන පෞද්ගලික ජීවිතයෙන් ඇදලගැනීමට කියන්නෙ පෞද්ගලිකව ගහනව කියල නෙවේ නං වෙන කොහොමද මාතලන්? එතනදි මේ සියළු වලිවලට හේතුවුන ඇනෝ කමෙන්ටුවෙ තිබුනෙත් ආං ඒවගේ දෙයක් තමයි. උඹටවෙලා තියෙන්නෙ අනුන්ට ගහන්න හොඳයි. තමුන්ට ගහනකොට ඌව වෙන එක. රසිකලා කට වහගෙන හිටියට හැම එකාම එහෙම නෑ.

      Delete
    22. ගොනාට දැන් හරිහමන් කමෙන්ට් එකක්වත් දාගන්න වචන එන්නේ නැහැ වගේ. මොනවදෝ දොඩවනවා උඩ ඉඳල පහලට

      Delete
    23. ඒ සුළු දේත් මහා දෙයක් හැටියට ගන්න එපා... ඒක උබට විතරක් තියෙන දෙයක් නෙමෙයි මාතලන් වන මටත් පෘතග්ජනයින් වන කාටත් තියෙන ලෙඩක්... මිනිසුන්ගේ ආශාවන් වල නිමක් නෑ... ඒකයි හඳහන් බලන්නේ.. ඒවා මිනිසුන්ගේ පෞදගලික දේවල්.. ආශාවන් අඩු කරාම ජීවීතේ හරි සැහැල්ලුයි... ඒකටයි නිවන කියන්නේ..

      Delete
    24. ඒකත් උඹේ හිතලුවක්නෙ.

      Delete
    25. ඔව් ඉතින් එහෙම හිතෙන එක මගේ අයිතිය... නෑ කියන එක උඹේ අයිතිය... නෑ එහෙමමයි කියලා ආයේත් කියන එක මගේ අයිතිය... ඕකට ඉතින් පුකේ මයිල් ගැන විශෙලේෂණ ලියන්න දෙයක්වත් ප්‍රෝෆයිල් තියාගෙන ඇනෝ ඇවිත් මඩ ගහන්නවත්.. ඒවට් උත්තර දාකොට මකන්නවත් ඕන නෑ නේ.. මේන් මෙහෙම රාජ් වගේ එන්න ඕන කෙලින්..

      මේ පෝස්ට් එකට මගේ උපරිම ගෞරවය...

      Delete
    26. මාතා අයිතිය කියන්නෙ එකක්. උඹට මම ගැන කියන්න අයිතිය තියනව. මටත් එහෙමයි. හැබැයි කෙනෙකුගෙ පෞද්ගලිකත්වය ප්‍රශ්න කරද්දි "පිලිගත හැකි" ආකාරයට කලයුතුයි. මගේ සම්පල්තර්කය එච්චරයි.

      Delete
  7. අපේ මාමණ්ඩි ඒ කියන්නෙ අපේ හාමිනාගේ තාත්ත හිටියනං ඇනෝ ගහන එවුන් ගැන ටක්කෙටම කියනව. මිනිහ ඒ කාලෙ රටේ නං දරාපු හඳහන් කාරයනේ. මං කියන්නංකො අපේ මගුලෙදීම වෙච්ච වැඩක්. අපි පෝරුවට නගින්න ඔන්න මෙන්න කියල තියෙද්දි කෙළියක්නෙ උනේ. නැකත් පත්තරේ අමතක් වෙලා ගෙදර දාල ඇවිල්ල.

    අපේ පප්ප හාමු මෙහෙම කිව්ව. මිනිහත් මං වගේම කයි පද බඳින කෙනෙක්.
    “මේ මනමාල මහතාගේ නැකත් පත
    බැරිවීමකින් අද දින මෙහි ගෙනත් නැත”

    අපේ මාමණ්ඩිය ටක් ගාල තත්කාලේ බැලුව. ඊට පස්සෙ කිව්වෙ නැතැයි මෙහෙම.

    “එහෙනං දුවේ ඔය දීගෙන් පලක් නැත
    ඔය මනමාල මහතා හට _ _ _ නැත”

    ඇත්තම කියනවනං මාත් නක්සස්තරේ විස්වාස කරන්න පටන් ගත්තෙ ඉන් පස්සෙ. හරියටම කිව්වට පස්සෙ විස්වාස නොකර පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා..අපේ උඩරට නම් හේවගේ කියන්නෙ බෙරවායො.. මේ හේවගෙලට කොහේ හාමු පරපුරක් හිටියද කියල..ඔයවගේ පද්දො බෙරවායේ..අපි නම් පඩේකට ගනන් ගන්නෙනෑ...හෙහ්..අපි නොදන්න පප්ප හාමු..

      Delete
    2. ගූතලන්, අර දුඹුරු පාට පැණි රස වර්ගයේ නේද? අර පොල් සහ කිතුල් වලින් හදන්නෙ. උක් වලිනුත් හදන්න පුළුවන්.

      Delete
    3. පොඩි ආතල් එකක් මේ අයටත් දෙන්න එපාය... පව් නේ පොන්නයෝ නේ..

      ඕන් ඔය අන්තිම ඇනෝ කියලා තියෙන එකෙන් භාගයක් නම් ඇත්ත..

      ඔබට සතුටුයිද දැන්..

      ඔයාලා වල් පඳුරු අනේ..

      Delete
  8. ගූතලමා උගේ අදහස් කපනවා කිව්වට පොන්සියට කොන්දක් නැහැ ඌට විරුද්ධ මතයක් උගේ බ්ලොග් එකේ දාන්න. පුක ලොවින උන්ගෙන් පුරෝගෙන පට්ට ආතල් එකක් ගන්නවා.
    මෙන්න මම දාපු කමෙන්ට් එකක්
    //ගූතලන්.. තෝ ඇදගෙන නානවා නේද. තොපිල වගේ උන්ට මෙහෙම වෙලා මදි.
    මේ කමෙන්ට් එක දාන්න තරම් උඹට කොන්න්දක් නැති පොන්නයෙක් බව මම දන්නවා. එකට අවුලක් නැහැ.//

    ReplyDelete
    Replies
    1. මම පොන්නයොන්ටත් මානුෂික අයිතිවාසිකම් තියෙනවා කියලා පිලිගන්නවා.. වරෙන්කෝ ඩෝ ඔරිජිනල් නම් ගම් වලින් චන්ඩි නම්.. තොබි ඇවිත් කී බෝඩ් වීරයෝ... එලියෙදි පොන්නයෝ...

      Delete
    2. ඔය ඇවිල්ල ඉන්නේ බන් ඕනෑතරම්. ඔය සිරා එහෙම දීල තියෙන්නේ ප්‍රොෆයිල් එකෙන්ම. මුලින්ම ඌට ගහල වරෙන්කො.

      Delete
    3. පොන්නයොන්ට ගහන්න හොඳ නෑ අනේ... ඔයාට ඒකවත් තේරෙන්නේ නෑ... පොන්නයන්ට ගහුවම ඒඩ්ස් හැදෙනවය කියලා හැමෝම කියනවනේ... උඹ ඕන නම් ගහපන්..

      Delete
    4. හානේ.. ඔයානම් මාරයි මෙයා.
      කීබෝඩ් පොන්නයෙක්ගේ ශෝකාලාපය

      Delete
    5. මාතලන් පොන්නයා කී බෝඩ් වීරයෙක් විතරයි..මම ඔය බ්ලොග් සම්බන්ධ කිසිම දේකට යන්නෙ නැත්තෙ මේ මූසල පොන්නයගෙ මූණ තලලා දාන්න මට සිද්ධ වෙන නිසයි...රෝයල් එකටත් නිග්‍ර‍හයක් මේ වගේ පොන්නයෙක් එතන ඉගෙන ගත්තා කිව්වම...මූ ඉගෙන ගත්තෙ සුද්දන්ට මොත්තෙ දාලා කබරයි කිඹුලා කරලා ගාන කපන්න විතරයි..මූ එහෙම් පිටින්ම හොර ගයිඩෙක්...

      Delete
    6. අම්මට හුඩු නාට්ටියක් හදන්න වෙයි වගේ..

      පොන්නයෙක් ගිය උඩ කියලා..

      අඩෝ අද වරෙන් මගේ මූණ තලන්න.. අපිට කොහෙත් එකයි ඩෝ...

      (පට්ට ආතල් ඕයි පොන්නයෝ චූන් කලාම.)

      Delete
    7. තෝ මගෙ අතින් අබ්බගාත උනොත් තොගෙ ගෑණිටයි ළමයින්ටයි කන්න දෙන්න වෙන්නෙ අපිටනෙ...තොගෙ ඔය සුදුමැලි පොන්න මූණ දිහා මට දැක්කත් වමනෙ යනවා...ඒ නිසා එනවා නම් වමනෙ දාන්න කවරෙකුත් හොයාගෙනම එන්න වෙනවා.

      Delete

    8. පොන්නයෝ දන්න එකම වැඩේ ලොලන එකයි ලොලලා ලොලලා වමනේ දාන එකයි නේ..
      වමනේ දාන්න කවරෙකුයි ...
      ඒ ගමන්ම
      උඹව උස්සගෙන බූරු ඇඳක් හරි පොන්න ඇඳක් හරි උස්සගෙන වරෙන්...

      Delete
    9. උඹට අරින උන් දැනට එහෙමද කරගෙන යන්නෙ ? පව් ඕයි...මාර ආතල් එකක් උඹ වගේ පොන්නයෙක්ව ෆෙෘ්ම් කලාම අපිට ලැබෙන්නෙ.

      Delete
  9. අපි නං කලින් දවසක යාලුවා යන කොට සිංදු කිව්වා..

    බෝඩිං ආතල්

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නේ මේ වෙන්වූමටත් සෙට් වෙමුද.. අපි නම් අදත් සෙට් වෙනවා..

      ඒත් ඉතින් සෙට් වෙච්චි උන් දන්නවා එතන මොකෑ වෙන්නේ කියලා..

      කතන්දරටත් එන්න කියමු.. එයත් බ්ලොග් වෙනුවෙන් අතින් කයිට් කරගෙන හරි එනවා..

      මට ෂුවර් මොකා නැතත් උඹ නම් එන්නේ නෑ කියලා...

      ආන් ඒකට රාජ්.. එයා එනවා.. බොනවයි බොනවයි කිව්වට... කටේ තියන්නේ නෑ..

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. චීයා බන්...

      එකට කාලා බීලා මෙහෙම ප්‍රසිද්දියේ ඒවා වමාරන එක හෙන කැතයි නේ බං..

      Delete
  10. ප්‍රශ්නයට මැදිවුනු අයම කැමති වීදියකට විසඳගත්තාවෙ. කාගෙ බ්ලොග් එකක වුනත් කියවන්න පුලුවන් දෙයක් තිබුනොත් කියවනව.පුලුවන් වෙලාවට කමෙන්ට් එකක් දානව :)

    ReplyDelete
  11. ගුත්තිල මහා පඩි
    මූසිලට ගල් කෑපි
    මූසිල ඉන් කිපි
    රෙද්ද උස්සා පුකේ ඈරපී

    ReplyDelete
    Replies
    1. කිමද විප්ලවයකින් ඇති සරණය
      නැතොත් පොදුවේ බෙදා රමනය

      Delete
    2. රාජ් මේ කවිය අහක් කරන්න..

      ඕන් මම නම් රසිකට පුකේ ඇරියේ නෑ හොඳේ...

      Delete
  12. සිරි ලන්කාවේ රාජ්ය සේවක රාජ් මහතා මාතලන් සමග රාත්‍රී ආහාරයට ආප්ප කා පසු දින රසික ගේ පක්සෙන් චන්දේ ඉල්ලන්න සැට් වෙති!

    ReplyDelete
    Replies
    1. අහෝ ගූරසට උන දෙයක්

      Delete
    2. ඔයා තට්ට ඇනෝ කෙනෙක් ද මෙයා?

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. අජිත් මගේ දන හිස හරියේ තමයි කරන්නේ...

      මේ ඒක නෙමෙයි අර රසිකගේ සිකුරු මන්ඩලේ අවුල්... මල්ලි මැරිලා නිසා ඌත් මැරෙයි කියලා පන බයේ දඟලනවා.. මගේ ඇට ෆික්ස් කරන්න කලින් කකාගේ මල්ලි අවදි කරන්න මොකක් හරි සෙට් කරහන්කෝ..

      පව් නේ බං .... අපි වගේද... හෙන පොරක් නේ..

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. ගාමිනිලා කොහෙද බං මෙහේ... මෙහේ ඉන්න මොහොමඩ්ලා..

      ඔය ගාමිණි අංකල් කියන්නේ උඹේ ගෑණිට කෙලපු එකක් වෙන්න ඇති.. එහෙම තමන්ගේ ගෑණි ගොනා උනාම. අනුන්ගේ ඒවත් එහෙමයි කියලා හිතනවා..

      බොරු නම් රාජ්ගෙන් අහන්නකෝ...

      Delete
  13. ගූතලන් පොන්නය හිතන්නේ ඌත් එක්ක හැමදාම බොන ප්‍රොෆයිල් තියෙන සෙට් එකක් ඉන්න නිසා ඌ තමයි පොර කියල. ඌ ඔය කියන්නේ මීට පස්සේ රාජ්වනම් බොන්න ගන්නේ නැතිය කියල. ඔය පොන්නයෝ සෙට් එක තමයි අරෙහෙම කරපන් මෙහෙම කරපන් කියල ඌව උසි ගන්නන්නේ.
    අනේ පකෝ.. තොපිල වගේ තුප්පහි එක්ක බිව්වේ නැති උනාම මිනිහෙකුට නැති වෙන්නේ මොනවද?

    ReplyDelete
    Replies
    1. අනේ..එහෙම කියන්න එපා..අර බ්ලොග් වසන්තෙ සම්මාන පොස්ට් වල කීදෙනෙක් කිව්වද හේවගේ හරි කියල..අර කකාටත් කිව්වෙ මගේ පොටෝ පබ්ලිශ් කරන්න එපා කියලා..

      Delete
    2. රාජ් බොන්නේ නෑ අනේ... එයා ඔය බොරු කියන්නේ...

      බොරු නම් රාජ් ගෙන්ම අහන්නකෝ..

      Delete
  14. මට නම් හිතෙන්නේ රාජ් එක්කෝ මෙතන කිසියම් තෙවන පාර්ශ්වයක් සියලු දෙනා කොටවනවා - නැතිනම් මේ කිසිම වැදගැම්මකට නැති දේවල් ගැන මෙතරම් අවුල් හට ගන්නේ කෙසේ ද ? (රසිකගේ ෆන් පෝස්ටුවකට මාතලන් දැම්ම ‍කොමෙන්ටුවකින් නේද මේ ඔක්කොම පටන් ගත්තේ )
    එනිවේ මේ ඇනෝ කොමෙන්ටු නම් කියවන්න හිරිකිතයි

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් කියන්නා කෙසේ කීවාත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්න එපාය.
      (මේ සම්බන්ධව වැඩිදුර කතා කරන්න අදහසක් නෑ. මෙතනින් ඉවරයි)

      Delete
    2. මේන් ලක්ෂාන් බ්ලොග් ලියන මහත්වරු... මාතලන් කෙලින් ගැහුවා මිසක්... අද වෙනකන් එකෙක් මඩක් ගැහුවද කාටවත් හරි... ලියන්නද කියලා අහපු උන්ටත් මම කිව්වේ එපාය කියලා... මේක මගෙයි කකාගෙයි කේස් එකක් නේ... රාජ් ඇනෝ ඕපන් තියන්න කියලා ෆයිට් කරන්නේ ඇයි කියලා දැන් තේරෙනවනේ... මෙහම අය එක්කද අපි ඉදිරි ගමනක් යන්නේ..

      Delete
    3. ඇනෝ ඕපන් කලේ ඔයාගෙ ගේමනෙ. ගේම ඉල්ලල ඇයි අඬන්නෙ?

      Delete
    4. අඩන්නේ නෑ මයෙ අම්මා... ඇඬෙනවා සතුටට.. ඔයා හරී ෂෝක්.. ඕන් මම උම්මා එකකුත් දෙන්නම්කෝ ඔයාගේ චීක් එකට...

      තෑන්ක්ස් හොඳේ මගේ ඒවා මැකුවේ නැති එකට..

      Delete
    5. තෝ පොන්නයෙක් වගේ අපේ ඒවා දැම්මේ නැති උනාට හැමෝම පොන්නයෝ නෙමෙයි බොල.
      දැන් අඬන්නේ නැතිව හිටපන් පොන්න පැටිය

      Delete
    6. අම්මද බොල... පොන්නයට මල පැනලා..

      Delete
    7. දාර පොන්නයා...මාතලන්...බලපිය හිවලො රාජ් ඌට බැන්නත් ඒ කමෙන්ට් ඔක්කොම මෙතන පබිලිෂ් කරලා තියෙනවා...තෝ නිකං පොර ටෝක් දුන්නට තොට එහෙම කරන්න හයියක් නෑ නේද...ඒකෙන්ම ඔප්පු වෙනවා නේද තෝ පොන්නයා කියලා...

      Delete
    8. ඊය.... රාජ් පොන්නයො ගැහුවට මම ගහන්නේ නෑ අනේ...

      Delete
    9. උඹ පජාත පොන්නයෙක්නෙ බන්..... මැෂින් බිජ්ජගෙ ජොබටත් කෙලිය නේද.... සුද්දොන්ට පුක දීලා පුකේ හිල වනවෙලා නේද.......

      Delete
    10. රාජ් මෙන්නෝ ෆිල්ති වර්ඩ්ස් යූ ස් කොරනවෝ... ඊයා... මාතලන් කුණුහබ්බ කියනවා කිව්වට ඌ මොනාද දන්නෙ බැලුවාම..

      Delete
  15. mONA MAGULAKDA YAKO MEKA. 2 panthihye podi ewun wage...
    thopi okkotama poleemata thiyala arinawa dan ganilla..

    ReplyDelete
  16. මාතලන් කියන ගස් ගෙවලයට පොන්නයා කියා ආමන්ත්‍ර‍ණය කිරීම සැබැවින්ම ගැලපෙන නිසා මමද ඔහු මාතලන් පොන්නයා ලෙස මේ කමෙන්ටුව තුල හදුන්වමි. 2014 ජූනි 27 වන දින මගේ අඩවියේ පල කල සෞදියේ ඉන්දික ලියූ සෞදි අරාබියේ උණු කදුළු නම් ලිපිය අරඹයා මාතලන් පොන්නයා විසින් පල කල ගැලපීමක් නැති කමෙන්ටු වලට එරෙහිව ඇනෝ මිත්‍ර‍යන් විසින් පල කල අදහස් සමග ගැටුන මාතලන් පොන්නයා අද මෙන්ම එදාද ඒ ඇනෝ කමෙන්ට් මගේ යයි චෝදනා කලේය. ඒවා මකා දමන ලෙස මා හට තර්ජනය කලේය. එහෙත් මගේ නවාතැන මාරු කර අලුත් නවාතැනකට සම්බන්ධ වී, අන්තර්ජාල පහසුකම් නොමැතිව සිටි මා හට ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට දින දෙක තුනක් ගත විය. මේ අතර තුර කාලයේ මගේ ආදරණීය මව් තුමියට පවා අපහාස කරමින් මාතලන් පොන්නයා මවෙත එවූ සියලුම පණිවිඩ තවමත් මා ලග සුරැකිව තිබේ. මවට සහ පියාට ඉතාම ආදරය කරන පුත්‍ර‍යකු ලෙස ඒ අවස්ථාවේ මා තුල ඇති වූ ආවේගයේ තරම අනුව මා එම අවස්ථාවේ ලංකාවේ සිටියා නම් මා අතින් මාතලන් පොන්නයාගේ අත පය ගැලවෙන්නට ඉඩ තිබුනි. තත්වය එසේ වුවද මා හට පොන්නයා යැයි ඌ දන්නා දහම අනුව චෝදනා කරමින්..මාතලන් සින්ඩිය නැමති කැලෑ පත්තර අලවන ස්ථානයේ සිරා කොලුවාට එරෙහිව කැලෑ පත්තරයක් පල කල මාතලන් පොන්නයා ඒ අරභයා මවිසින් කරුණු දක්වන ලද කිසිම කමෙන්ටුවක් එහි පල නොකරන ලදී. මිතුරු වේෂයෙන් මා සමග ඇසුරු කල අතීතයේ අප අතර ඇති වූ කථා බහ පවා එහි ප්‍ර‍සිද්ධියට පත් කොට තිබුන අතර මාතලන් යනු සැබෑ ලෙසම පොන්නයෙකු බවත්, නිසි අධ්‍යාපනයක් නොලැබූ මෝඩ තක්කඩියෙකු බවත් මම තේරුම් ගතිමි. ඒ අවස්ථාවේ මධ්‍යස්ථ සිතින් අදහස් දැක්වූ රාජ්, දේශකයා වැන්නවුන් පිළබද මා සිතේ ඇත්තේ ගෞරවයකි.

    එයින් අනතුරුව ගත වූ කාලය තුල සිංහල බ්ලොග් අවකාශය තමන්ගේ බූදලයක් යයිද, තමා එහි පොලිස් කාරයා යනුවෙන්ද සිතා මහත් වූ හීනමානයකින් කටයුතු කල මාතලන් පොන්නයා වෙත වසරේ හොදම බ්ලොග් කාරයා යැයි කටු ඔටුන්නක් පැළදවීම මේ මෝඩ මූසලයාගේ මෝඩ තකතීරුකම් තවත් වර්ධනය කරන්නට සහාය වූවේය. එතැන් සිට අද දක්වා සිදු වූ සියලු දේ ඔබට දැන් පැහැදිලි වී තිබේ. සිංහල බ්ලොග් අවකාශය තුල තිබූ සහජීවනයට මරු පහරක් වූ මේ පාහරයා නිසා බ්ලොග් ලිවීම නතර කල උන් කීප දෙනෙකි. එහෙත් මාතලන් වැනි පොන්නයින් දුසිමක් වට කරගෙන නෙලුවත් සිරා කොලුවාගේ බ්ලොග් කෙරුවාව නතර කරන්නට බැරි බව අවසානයේ මාතලන් පොන්නයා වටහා ගත්තේය.

    මාතලන් පොන්නයාගේ මෑත කාලීන ලිපියක මා පිළිබදව සටහනක් ඇති බව මාගේ මිත්තරයෙක් සැළ කල හෙයින් මම එය කියවීමි. එහිද මවිසින් තැබූ කිසිම කමෙන්ටුවක් මේ මරි මෝඩ හරකා පල කලේ නැත. තමන්ගේ කිල්ලෝටයේ හුණු තබාගෙන අන් අයට චෝදනා කිරීම මාතලන් පොන්නයාට ටොයිස් වැඩකි.

    මෙවැනි පොන්නයෙක් මිත්තරයෙක් ලෙස ඇසුරු කරන අයෙකුට ලැබෙන්නේ මොනවාදැයි මට සිතෙයි. පහුගිය දින කීපයේ මාතලන් පොන්නයා විසින් කියන ලියන ලද දෑ...උගේ දරුවෙකු මතු දිනයක දුටුවහොත් තමන්ගේ පියා පිළිබද ඒ දරුවාගේ සිතෙහි කුමන තක්සේරුවක් ඇති වේද ?

    කෙසේ හෝ ස්වභාව ධර්මයා අවසානයේ නිසි පිළි්තුරු ලබා දී තිබේ. නිකරුනේ මා වෙත චෝදනා කොට පොන්න ලේබලයක් ඇලවූ...මාතලන් පොන්නයා සැබෑ ලෙසම පොන්නයෙකු බවට දැන් පත් වී හමාරයි. ඔබට ජය රාජ් !

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු කිව්වලු..

      ගහට ගහක වගේ

      පොන්නයෙකුට පොන්නයෙක් සෙට් වෙලා..

      රාජ්... මරු ඕයි... දැන් පොන්නයෝ හොයන්න ඩුප්ලිකේෂණ රෝඩ් යන්න ඕන නෑ.. මෙන්න මාවත

      පට්ට චන්ඩියෙක් නම් මකන්න එපා..

      මැකුවොත් හිරේ...

      Delete
    2. මට දැන් තමයි තේරුනේ, මේ සිරා කියන පොන්නයත් ඇරියස් තියාගෙන ඇනෝ ගගහ හිටපු පොන්නයෙක් කියල. බලාගෙන ගියාම බ්ලොග් ලියන උන්ගෙන් ඇනෝ ගහන්නෙ කකා විතරක් නෙවෙයි, පොන්නයො කීප දෙනෙක්ම ඉන්නව. මෙහෙම වෙච්ච එකත් හොඳයි, එතකොට බ්ලොග් ලියන පොන්නයො කවුද කියල එලි වෙනවා.

      Delete
    3. මූ තමයි සුපිරි පොන්නයා... ඩෑල් එකත් නම්බර් වන්න පොන්නයා..

      හොඳ වෙලාවට මේ පොන්නයා නම් කිසි දිනෙක් හමු උනේ නැත..

      පර්සනලිටි ඉෂූ මචෝ... පර්සනලිටය්ක් නැති පොඩි බබාලා

      ළඟදි මැලේසියාවෙනුත් එලෙව්වා වීසා නැතිව ජොබ් කරන්න ගිහින්..

      එහේ උදව් කරපු ඔක්කෝටමත් ඇරියා... ඒ බව මම කලින්ම කිවව..

      Delete
    4. අනේ පලයං ලොල්ලො....මම උවමනාවෙන්ම තෝ වගේ පොන්නයෙක් හමුවෙන්නෙ නැත්තෙ තෝ මගෙ අතින් මැරුම් කන්න තියෙන ඉඩ වැඩි හන්දා..පොන්නයා කවුද කියලා හැමෝම දන්නවා. තෝ මූනට එකක් කියලා පස්සෙ වෙන එකක් කියන දාර පොන්නයෙක්...අනිත් උන්ට පොන්නයා කියන්න කලින් කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලහං පොන්නයා කවුද..මැලේසියාවෙන් ආවද එලෙව්වද..ඒවා දන්නෝ දනිති...උඹ වගේ පොන්නයෙක්ට මොනවද ඒවා කියන්නෙ..

      රොබට් කියන පොන්නයව අදමයි දැක්කෙ...පේන විදියට මාතලන් පොන්නයා එක්ක බුදියගන්න එකෙක්ද කොහෙද...මාතලන් එක්ක මාරු ගහන උන් තමයි මේ පොන්නයට කඩේ යන්නෙ...

      Delete
    5. පොන්න සිරෝ මම අද ඒ පැත්තේ මම එනවා උඹේ යාළුවෙකුත් එනවා කිව්වා පුළුවන්නම් ඌත් එක්ක වරෙන්...

      උඹ පොන්නයය කියලා ඔක්කෝම පොන්නයෝ ගොඩඩ දාන්න එපා ගොනෝ...

      Delete
    6. මම පොන්නයො ගහන්නෙ නෑ මාතලන්...උඹ වගේ පොන්නයෙක් දැක්කත් මට වමනෙට එනවා...අපි මහත්තුරු එක්ක අඩි ගහනවා...ට්‍රිප් යනවා...ඒත් උඹ වගේ පොන්නයෙක් එක්ක ගණුදෙනුවක් නෑ...

      Delete
    7. අඩෝ... ගයිඩ් පද්දා.... උඹට සුද්දො නැතුව සල්ලි නෑ නේද..... මැෂින් බිජ්ජා වගේ කටේ රස්සාවවත් පටන් ගනින්......

      Delete
    8. මේ අනිත් පොන්නයා එකට කාලා බීලා මෙතන ඇවිත් වමනේ දානවා... තෝවත් මට මාට්ටු වෙලා ඉන්නේ...

      Delete
    9. අඩෝ ගයිඩ් පද්දා උඹ රසිකගෙ අලුත් පෝස්ට් එක දැක්කද.... මේ කෑම වෙලාවයි.... කාලා බලපන් මයෙ අම්මා....

      Delete
    10. අනේ නෑ හාමු මහත්තයා ඒකත් බලන්නම්.. රසික ළොකුද...?

      Delete
    11. බලහන් බලු ගැත්තර වේසිගෙ පුතා... උඹට සැප කෑමක් නේද හම්බවෙන්නෙ.....

      Delete
    12. සිරා කියන එකා නං පොන්නයෙක් තමයි. උගේ මුණ දැක්කම පේනවා ඒක. නාකි වෙලත් හරියට ගෑනියෙක් හොයාගන්න බැරිවෙලා ඉන්නේ ඌ පොන්නයෙක් නිසා. ඌට රට යන්න උදව් කරපු එවුන්වත් අමතක කරලා උන්ටම වල කපන්න ආපු එකෙක් තමයි සිරා කියන්නේ. ඒ නිසා අන්තිමේදී ඌට කළකම් පල දීලා එහෙනුත් එන්න උනා මෙහෙට.

      Delete
    13. මාතලංට යට වෙන පොන්නයෙක්ට රිදිලා...

      Delete
    14. ඇත්ත කියන කොට පොන්නයා ඇඹරිලා...

      Delete
    15. ලගදි සුද්දෙක්ට යට උනේ නැති නිසා උඹේ අත මිට හිග ඇති නේද...වරෙන් කීයක් හරි දෙන්න කන්න බොන්නත් හිග ඇතිනෙ...

      Delete
    16. අනේ පව් උඹට දැන් අතමිටත් හිඟ ඇති නේ... ඩුප්ලිකේෂන් රෝඩ් පැත්තේ ගියා නම් කීයක් හරි හොයාගන්න පුළුවන් ලේසියෙන්ම..

      Delete
  17. තරහා උනාට කමක් නැහැ. උඹලා දිගටම බොග දානවනම් එච්චරයි. මොකද උඹලා පෞද්ගලිකව අදුරන්නෙත් නැත්නම් අදහස් හුවමාරු කරගන්නෙත් නැත්නම් එකට ෂොට් එකක්වත් දන්නේ නැත්නම් තරහා උනා කියලා උඹලගේ බොග කියවන අපිට පාඩුවක් වෙන්නේ නැහැනේ. හැබැයි එළිපිටම කියපු එකනම් පංකාදුයි. ලෙඩා මලත් බඩ සුද්දෙට තියෙන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. අනිවා. බ්ලොග් ගැල දිගටම යනව.
      (උඹ දාල තියෙන්නෙ මම කැමතිම කමෙන්ටුවක්)

      Delete
    2. එයාට කලින් මම ඒක කිව්වේ... අර පෝස්ට් එකේ කොමෙන්ටුව බලහන් මචෝ..

      පොන්නයෝ එක්ක ගියාම ඒඩ්ස් හැදෙනවා කියලා කතන්දර කාලෙකට කලින් කියලා තිබුනා..

      චන්ඩියා නම් මකන්න එපා

      මැකුවොත් හිරේ..

      Delete
    3. හරි ඔයා තමයි කිව්වෙ. කොටින්ම සිංහල බ්ලොග් අවකාශෙ ඔයා තමයි පළවෙනි අකුර ලිව්වෙ. හරිනෙ!

      Delete
    4. බ්ලොග් හොයාගත්තේ කතන්දර නේ... ඔය හින්ගල අකුරු හෙවත් හෙළකුරු එහෙම..

      ඔහේට කියන්න එයා ඔය කැම්පස් ටී එකක්ත් ගහගෙන පේරාදෙනියේ ඉන්ජිනියරින් ෆැකල්ටියේ ඇවිද ඇවිද යන ගමන් එක පාරට කකුලේ වැදුනලු යමක්.. කකා අපු වගේ අන්ධයෙක් නෙමෙයි නේ රාජ්.. ඕන් අපි නම් මැනික් ගලක් කකුලේ නෙමෙයි ඇඟේ ගෙනත් ගැහුවත් යන ගොබ්බයෝ නේ.. අම්මට හුඩු කකා ඒක අතරන් බැලින්නම් බ්ලොග් ගඩොලක්ලු... මෙයා ඉතින් ඉන්ජා නේ.. මෙයාගේ ශූර බුද්ධිය යූස් කරලා බ්ලොග් ගඩොල් කියන එකෙන් ගඩොල් කියන කොටස විස්ථාපනය කොට නිවන් දක්කනවා වගේ වැඩක් කලාලූ.. ආන් එදා ඉඳන් තමයි ඔබත් මමත් අපි කවුරුත් මේ ලියන බ්ලොග් කියන දේ ලෝකයට හිමි උනේ..

      Delete
  18. අතීතයට යමි.

    සිංහල බ්ලොග් අවකාශයේ මුල්ම යුගය නියෝජනය කළ පුරෝගාමියකු වූ (වත්මන් බ්ලොග් පරම්පරාවේ බ්ලොග් රචකයින් නමවත් අසා නැති) සෑමාගේ එක් රන් උපදේශයක් වූයේ බ්ලොග්කරුවන් මොනම හේතුවක් නිසාවත් මුහුණට මුහුණ හමු නොවිය යුතු බවය; කවරකු හෝ විසින් එසේ එක් නොකළ යුතු බවය. බ්ලොග්කරුවන් තම තමන්ගේ මතය දරාගෙන තනිව ජීවත් විය යුතු බව ඔහුගේ අදහස විය.

    සවිඥානකව හෝ අවිඥාණකව, මේ උපදේශය අකුරටම පිළි පැදි එවක බ්ලොග් රචකයෝ බොහෝ දෙනෙක් නොනමින්ම පෙනී සිටියහ. මළත් ඇනෝනිමස් වේශය අත් නොහළහ. කිසිදිනෙක එකිනෙකා මුණ නොගැසුණෝය. අදත් අපි ටැබූ සබ්ජෙක්ට්ස් කවරෙකුද, බියොන්ඩ් ෆ්‍රේම් කවරෙකුද, රිටිගල ජයසේන කවරෙකුද, පිටියෙ අප්පු හා පෙරමුණේ රාළ කවුරුන්ද, ඇට මැස්සා කවරෙක්ද, මාලන් සමරවික්‍රම කවුරුන්ද, මීවනපලානේ ජයරත්න කවරෙකුද, සයිබර් වරිගෙ උණ්ඩියා කවුරුන්ද, ඇනෝනිමස් ආතල් කවරෙකුද, ලකෆ්‍රාන්ස් කවරෙක්ද නොදනිමු.

    ඇනෝනිමස් වේශයෙන් කොයිතරම් කෙහෙවලු පටලා ගත්තද එයින් ලොකු හානියක් නැත. නාඳුනන පුද්ගලයකු බනින විට කිසිවකුට ලොකුවට නොරිදේ.

    හැබැයි එකිනෙකා මුහුණට මුහුණ හමුවී, මිතුරු වී, අතට අත දී, එකට බෝතලයක් කඩා ගෙන බී ඉන්පසුව ඇනෝ වේශයෙන් පැමිණ කිණ්ඩිය දමන විට පෘතග්ජන සිතට වේදනාවක් ඇතිවේ. මේ වෙමින් ඇත්තේ එයයි.

    සෑමා හරිය. බ්ලොග් කරුවන් සිටිය යුත්තේ නොනමිනි. ඔවුන් කිසිදා හමු නොවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නෙ සෑමා දන්නෙ නෑ කියල?
      තාම මතකකයි මහින්ද රාජපක්ෂගැන ලියපු පෝස්ටුව.
      "මහින්ද රාජපක්ෂගේ බෝලවල මයිල් නැත. යකඩ බෝලවල මයිල් වැවෙන්නේ නැත"

      ඇයි හිනාවෙන පෝස්ටුව……
      බල්ලෙකුට ගල්ගහල හිනාවීම, කුඩු කාරයට කෙලිං ඉන්න බැරිවෙන්න ගහල හිනාවීම, හරක් හොරා බාගෙට මරල හිනාවීම සහ අවසානයේ දෙමළට වෙජි තියද්දි හාව පැන්න වගේ මැරිල වැටෙද්දී හිනාවීම……

      කතන්දරයට නං ටිකක් එකඟයි. බ්ලොග් කියන්නෙ ෆේස්බුක් වගේ මිතුරු සමාගමක් නෙවේ. නමුත් දැං වෙලා තියෙන්නෙ ඒක.
      හැබැයි මෙහෙම දේකුත් තියනව. මේ සයිබර් යුගයේ එකිනෙකා ලින්ක් වීම වලක්වන්න සක්කරයටවත් බෑ.

      [කොහොම වුනත් පැරණි මතකයන් තියන කෙනෙක් මුණගැහීම සතුටක් බව කියන්නම ඕන]

      Delete
    2. ඒකට නම් මම එකඟ නෑ..

      රජ්ලා කතන්දරලා වගේ පොන්නයොත් ඉන්නවා... එළ කොල්ලොත් ඉන්නවා.. 60 පැනලා උනත්..

      නොනමින් ඉන්න උනුත් දැන ගන්න එක හොඳයි... මොකෝ මහා වීර ටෝක් දුන්නට..

      අන්තීමට බැලුවාම දෙකයි පණහේ පොන්නයෝ..

      Delete
    3. ඕක කියන්න ගෝලයෙක් එවුව නං තමයි හොඳ

      Delete
    4. ගෝලයෙක් කිව්වේ රජ් මහත්තයෝ... සමාවෙන්න ඕන මහත්තයා කිව්වම මදිද දන්නේ නෑ...

      Delete
  19. හෙවගේ බෙරවායොන්ට කොහෙද හාමු පප්පලා..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ගූතලන්, අර දුඹුරු පාට පැණි රස වර්ගයේ නේද? අර පොල් සහ කිතුල් වලින් හදන්නෙ. උක් වලිනුත් හදන්න පුළුවන්.

      Delete
    3. අපි පුන්චි කාලෙ අහපු විදිහට නම් "හේවගේ" නාමය යොදාගන්නේ "දුරාව" කුලයට අයත් අයයි. "හේවා" යන්න "කරාව" කුලයේ වාසගමකි.
      කුලය මමනම් පිළිගන්නේ නැත. ඒත් මූ හැසිරෙන දිහා බැලුවම කුලේ පිලිනොගෙනත් බැරිය.

      Delete
    4. " කුලය මමනම් පිළිගන්නේ නැත. ඒත් මූ හැසිරෙන දිහා බැලුවම කුලේ පිලිනොගෙනත් බැරිය."

      ඒ සිතා බැලිය යුතු කතාවකි. මම ද කුලය පිළිගන්නේ නැත. නමුත් "යමෙකු උපතින් නොව ක්‍රියාවෙන් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන බවනම් තරයේ විශ්වාස කරමි."

      සයිබර් අවකාශයේ කුණුහරප කියන එකා මාතලන්ද වෙන එකෙක්ද යන්න මට අදාළ නැත. කවුරු එසේ කළත් ඒ අන්තිම නීහීන වසලයෙකි.

      කෙසේවෙතත් සාමාන්‍ය ජීවිතයේ දී මෙන්ම සයිබර් අවකාශයේදීද කුලමල ඇදගැනීම හොඳ දෙයක් නොවේ. එනිසා කුලමල ඇතුලත් විවේචන වලින් වළකිමු.

      Delete
    5. මාතලන් බෙර ගහනවා කියන්න ඇත්තේ උඹලයි අම්මා වෙන්න ඇති..

      උඹට කියන්න මචං... ඕන් මම අපේ රස්සව වෙච්චි බෙරෙත් කරේ දාන ආඩ්ම්බරෙන් බෙරේට ගගහා යනවා කියහන්කෝ.. ඔයම යමින් ගමන උඹලැයි අම්මා එනවා ඉස්සරහට... වැදගත් හාමුලා නේ... පාරේ කවුරුත් උන්නෙත් නෑ.. වැහි මන්දාරමත් වගේ... මම ඉතින් කාණුවට බැස්සා.. උඹලෑ අම්මා ගරු ගාම්බීර විදියට මගෙන් අහනවා... ඇ බොල ගොන් මාතලනෝ තෝ දන්නේ බෙරේ ගහන්න විතරද කියලා.. මම ඉතින් කරේ තිබ්බ හුවායත් අතට අරගෙන ඇබරි ඇබරි කිව්වා.. අනේ නෑ නෝන හාමු මට වෙන ගැහිලිත් පුළුවන්ය කියලා.. කියලා කට ගන්න හම්බ උනේ නෑ කියහනොකෝ.. ගහකට හේතු උන් උඹෑ අම්මා කම්බාය ඉස්සුවා කියහම්කෝ ඉතින්..

      ඉතිරි ඒවා මෙතන ලියන්නේ නෑ... මේක මහත්වරුන්ගේ තැනක් නේ... ඒ පැත්තේ වරෙන් කතන්දරේ ඉතිරි ටික කියන්න..

      Delete
    6. " දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ පිට පන්සලකට වැඩිය වෙලාවේ ඒ පන්සලේ හාමුදුරුවරු හිටියේ නැහැ. හිටියේ ඇබිත්තයෙක් විතරයි. කුංකුණාවේ හාමුදුරුවෝ මුක්කං නිසා ඇබිත්තයා ඒක විහිළුවකට ගත්තා. පස්සේ පන්සල ගාව අම්බලමකට ආපු කුංකුණාවේ හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු

      පන්සලේ සිටින දික් බෙරවා දණ්ඩා
      සන්සලේ කරයි සඟ ගණ වන සණ්ඩා
      තුන්කලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
      පැන් කළේ සේම උගෙ බඩ පුපුරන්ඩා

      පන්සලේ හාමුදුරුවෝ පන්සලට වඩිද්දී ඇබිත්තයාගේ බඩ කළයක් වගේ ඉදිමිලා ඇබිත්තයා වැටිලා ඉන්නවලු. විස්තරේ දැන්ගත්තු පන්සලේ හාමුදුරුවෝ ඇබිත්තයා වෙනුවෙන් කුංකුණාවේ හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලපු නිසා මෙන්න මේ කවිය ඊළඟට කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වලු කෝටුවකින් ඇබිත්තයාගේ බඩට තට්ටු කර කර


      පන්සලේ වෙසෙන දික් බෙරවා දණ්ඩා
      සන්සලේ කරපි සඟගණ රවටණ්ඩා
      තුන්තලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
      පින් බලේ ලෙසට උගෙ පණ බේරන්ඩා

      කවිය අවසන් වෙනවාත් එක්කම මළ මූත්‍රා පිට කරමින් ඇබිත්ත කොලුවගේ බඩේ ඉදිමිල්ල අඩුවුණාලු."

      උපුටාගැනීම http://aagiyakatha.blogspot.com/2012/05/02.html

      Delete
  20. බියොන්ඩ් ෆ්‍රේම් හැක් කළේ කවුද ළඟදීම ඔප්පු වනු ඇත.

    ReplyDelete
  21. Respect Raj, I always use your blog to see which sinhala blogs have got new posts. That increases your visitor count hopefully. Sometimes 20, 30 times a day, I never regret that because I know I was increasing the count of a man with a backbone. When some bloggers are shamelessly supporting the insanity of the authoritarian minded individual you are among few who had the courage to say he is wrong! I totally agree with this move from you and I am happy of the presence of people like you in blog space. Please just check my IP address and how many visits I have made to your site. Thanks!

    ReplyDelete
    Replies
    1. අම්මට හුකා

      යකෝ රාජ්ට ඉන්ගිලිසිත් පුළුවන් නේ ඈ....

      මේක දැකලා මට හිනා ගිහින් කලිසමේ චූත් ගියා...

      Delete
    2. ඔව්. මම දන්නව උඹ මේක කියනව කියල. මොකද උඹ එච්චරට මෝඩය.

      Delete
    3. මම හිතුවා මම හිතුවා... ඒකත් ඉන්ගිරිසියෙන් ලියා ගන්න බැරි උනාය.. මොකෝ තංගල්ලේ උසාවියේ පරිවර්තන කරන එකා අද ඇවිත් නැතෙයි.. ඔය කකාගෙන් ඇහුවා නම් කියයි.. අම්මට හුඩු එයා එක දවසක් මට ඉන්ගිරිසි පොත් වගේක නම් වගයක් කිව්වා.. මම කොර උනා කියහන්කෝ.. අපි ඉතින් ඉන්ගිරිසි පත්තරේ බැලුවත් අම්මට හුඩු නැවක් පෙරලිලා කියන පොරවල් නේ රාජ්..

      Delete
  22. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. චී චී මම හිතුවේ ලාම්පුව අල්ලගෙන අතේ ගගහා උන්නට... මේ දේවල් ප්‍රසිද්දියේ කියයි කියලා..

      ඕන් බලහන් ඉතින් පොන්නයෝ කියන්නේ නිකංය...

      Delete
  23. ඇත්තටම කණගාටුයි මේ පොන්න ඇනෝල නිසා බ්ලොග් ලියන උඹල උඹල කොටා ගන්න එකට. මම බ්ලොග් ලියන එකෙක්වත් ලංකාවෙ ඉන්න එකෙක්වත් නෙවෙයි. උඹට ඒක තේරෙනවනෙ, මම කොහෙන්ද ලොග් වෙන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. තෝ කොහෙන් ලොග් උනත් අපිට පාන්ද පොන්නයො...උඹ මට පොන්නයා කියලා ඇගිල්ල දික් කරන්න කලින් බ්ලොග් හරහා අපි කරලා තියෙන යහපත් දේ වලින් එක දශමයක්...මාතලන් කියන ලැජ්ජාවක් නැති පොන්නයා කරලා තියෙනවද හොයලා බලහං..කෑවට බිව්වට පොන්නයෙක්ට කඩේ යන්න එපා යකෝ...පොන්නයො එක්ක ලැග්ගම තෝත් විහින් පොන්නයා වෙනවා...

      Delete
    2. මූ දවසක් බ්ලොග් කාරයන්ට එන්න කියලා ගම්පහ මල් වත්තේ රබර් ගැන කියලා මහා පොරක් කියලා හිතුවා... ඒකට ගිය උන් පස්සෙ පුකෙන් හිනා උනා... කතන්දර ජාතියෙන ලෙඩෙක් තමයි මූ..

      ඒ පාර මැලේසියාවේ පාරේ හිඟා කකා ඉන්නකොට අර මැලේ රාලලා ජොබක් සෙට් කලා... මුන් උන්ටත් උගන්නන්න ගිහින් පොලිසී මාට්ටු වෙලා පුකට පයින් ගහලා එලෙව්වා.

      පුකට පයින් ගහන කොට මූ කියනවලු...

      ගහන්න අයියා ගහන්න.. මට පුකට ගැහුවට දැනෙන්නේ නෑ අයියා කියලා...

      මොකෝ මූගේ පුක සීසන් නේ...

      Delete
    3. පොලිසිය තදට ගැහුවද බං ? මම දන්නෙ නැති නිසා අහන්නෙ...ඉතිං ඊට පස්සෙ මොකද උනේ...මාතලන් පොන්නයා නියම බයිට් එකක්නෙ...

      Delete
    4. ඊට පස්සෙ මොකක්ද ඉතින්...

      කරන්න තියෙන ඔක්කෝම ටික කරලා වේලෙන්නත් කලින් බැගේජ් එක්ක දාල කටුනායකට එව්වලු.. එතන ඉඳන් ගෙදර යන්න සල්ලි හොයාගෙන තියෙන්නෙත් ලොලලා කියලා ඔය මිනිස්සු කියන්නේ...

      පව් බං උඹ ඇත්තටම දුකයි...

      Delete
    5. සභාවේ තදින් සිනා....ඉතින් ඊටත් පස්සෙ මොකද උනේ ?

      Delete
  24. රාජ්ට අද කොමෙන්ට් ගොඩායි..

    මෙහෙම හිට වෙන්න නම් ඉතින් මාතලන් වගේ බ්ලොග් ලොව දිදුලන තාරකාවකටම ගහන්න ඕන..

    එකවුන්ට් නම්බරේ දෙන්න කීයක් හරි මේ අහිංසකයගේ එකවුන්ට් එකට දානවැයි රාජ්...

    ReplyDelete
    Replies
    1. ඕන් මම රාජ්ට ප්‍රොමිස් එකකුත් දෙන්නම්කෝ මේ මගේ කොමෙන්ට්ස් මැකුවේ නැත්නම්... මගේ ඊළඟ පෝස්ට් එකේ ඔක්කෝටම කලින් මේකට ලින්ක් එකකුත් දාන්නම්කෝ..

      එතකොට කාටෙයි ආඩම්බර නේ..

      Delete
    2. රයිට්. උඩ ඉඳල කියවගෙන ආව. යට ඉඳල උත්තර දෙන්නම් මාතලන්ට. ඒඒ ප්‍රශ්නවලට.

      මහත්තයෝ පෝස්ට් මකන්න, නැත්තං තව ගහනව කියල රාජ් නවත්තන්න පුළුවන් නං කරල බලන්න. උඹට කියන්න තියන ටික කිව්ව. තව දුර ගෙනියනව නං උඹේ වැඩක්. උඹ කිව්වනෙ යාළුකම් ඉවරයි කියල. උඹේ කැමැත්තක්. මට රිදෙන්නෙ නෑ. මේ පෝස්ටුවෙ කිසි දෙයක් මකන්නෙ නෑ.

      Delete
    3. ඒළ රාජ් එළ...

      ආන් එහෙමයි තංගල්ලේ පොරවල්..

      මම මේ අනික් උන්ට දැනගන්න කියන්නේ ඔය තංගල්ල කාල්ටන් එකේ ඉන්න පොරත් රාජ්ට බයයි හොදේ.. බලාගෙන කතරගම යනකොට තංගල්ල මග් ඇරලා මිද්දෙනිය පැත්තෙන් යන්න පාරක් තියෙනවා ආන් එකේ පලයල්ලා.. නැත්නම් ගහයි මෙයා..

      Delete
  25. පොන්නයා කොච්චර කිව්වත් මේවට එන්නේ නැහැ කියල ඉබේම එවෙනවා වගේ. වචනනම් කාට කියන්න බැරිද. මෙන්න මේක කරපන්. Time to walk the talk
    //රසිකට අපහාස කරන්න කලින් උඹත් එක්ක තිබුන චැට් එකේදි මම ඇහුව උඹෙන් "මොකද්ද රසික ඇනෝ දාන බවට තියන පිලිගත හැකි සාක්ෂිය" කියල. උඹ දුන්න උත්තරේ වුනේ "මම ඔප්පු කරන්නං" කියන එක. ඊට පස්සෙ උඹ කියනව "දැං රසික දාපු ස්ටේටස් එක ඩිලීට් කරල තියෙන්නෙ ඇයිද" කියල. මම උඹට පෙන්නුව මතක ඇති එවලේම අදාල බුකි ස්ටේටස්එක ඩිලීට් කරල නැති බව. ඊට අමතරව උඹට කිව්ව ඉවසපං කියල. එතනින් වැඩේ ක්ලොස්. උඹ චැලේන්ජ් එක භාරගත්තට ඔප්පු කලේ නෑ. ඉතිරිය කවුරුත් දන්නව.//
    අපිනම් බලන් ඉන්නේ ඔප්පු කරනකම්. නැතිනම් ඉතින් සදා පොන්නය තමයි

    ReplyDelete
    Replies
    1. ඔප්පු කරන්න වරෙන් ඩෝ මිනිහෙක් විදියට කෙලින්..

      පොන්නයන්ට මොන ජූරී සභාද ඩෝ... ජූරී සභාවකට පොන්නයෙක් ගත්ත දවසක් කියහන් මට..

      එක මමයි කතන්දරයි බේර ගන්නම්..

      තොපි අනුන්ට පුක දෙන රස්සාව කරහන්..

      Delete
    2. හයියෝ පොන්නදාස. සදා පොන්නය තමයි ඉතින්. ඩොක්ට රුවනුත් ඕක තමයි කියන්නේ ඕනවට වඩා ගංජා ගහන්න එපා කියල. මොලේ සෛල මැරෙන ඒකයි ජුන්ඩ නගින්නේ නැති එකයි විතරයි වෙන්නේ.

      Delete
    3. අනික තෝ අංජනම් දේවිගේ රෙද්ද උස්සල බලල ඇනෝ අල්ලන හෙන රහස් පරීක්ෂක නේද? ඉතින් වරෙන් ඩො පලයන් ඩො කියා කියා ඉන්නේ නැතිව මම කවුද කියල අංජනමක් බලල කියපන්කො

      Delete
    4. බැලුවා රත්තරනේ බැලුවා... අංජනම හැක් වෙලාද කියලා.. ආයේ හේඩ් ක්ලීනර් එකෙන් ඇස් පිහදාලා ආයෙත් අල් පහන් තියලා බැලුවා..

      මේ ඉන්නවා කියහන්කෝ ඇඹරි ඇඹරි මල් පහට..

      මොකෙක්ද..?

      මොකෙක්ද නෙමෙයි බං... පොන්නයෙක්..

      Delete
    5. උඹවම පේනවද බන් අංජනමෙන්. තෝ අංජනම කියල කන්නාඩියක් දිහා බලල තියෙන්නේ

      Delete
    6. මාව බලන්න අංජනමක් ඕනද සත්තරන්

      මම මාවම බලාගන්නේ කන්නාඩියෙන්... පොන්නයෝ කොහොම බලනවද කියන්න නම් මම දන්නේ නෑ... ඕන නම් අහලා කියන්නම්..

      Delete
    7. ආන් නම්බර් වන් පොන්නයෙක් ඉන්නවා උඩ සිරා කියලා... උගෙන් අහන්න මෙයා..

      Delete
    8. වහපිය කට,හකුරු බෙරවා දණ්ඩා

      Delete
    9. එක වෙලාවක කියනවා කටට ගනින් කියලා.. ආයේ කියනවා කට වහපන් කියලා..

      ඔන්න බිජ්ජ හැපුනොත් කෑ ගහන්න බෑ හොඳේ...

      Delete
    10. උඹ වගේ කුණු ගඩ්ඩො සීයක් හොයාගන්න පුළුවන් බෙන්තර වැල්ලෙන්...සුද්දො නැති නිසා පුකේ ගූත් නෑ..... උඹේ කටේ ගහන්න ඔනෙ නෑ බන්.....

      Delete
    11. //මාව බලන්න අංජනමක් ඕනද සත්තරන්

      මම මාවම බලාගන්නේ කන්නාඩියෙන්... පොන්නයෝ කොහොම බලනවද කියන්න නම් මම දන්නේ නෑ... ඕන නම් අහලා කියන්නම්..//
      ඇයි අනේ ඔයා මන් කියන එකම කියන්නේ පොන්ස්? මගේ මාධ්‍ය ප්‍රකාශකකමට පොන්නයෝ ගන්නේ නැතිබව දන්නේ නැතිද?

      Delete
  26. පාසල් යන කලෙ හරි හමන් අධයාපනයක් නොලෑබු , තමන්ගේ හීනමානය ඈතී පොරවල් බ්ලොග් නිසා වීරයො වෙලා පිස්සු පීකුදු ඕයි...

    ReplyDelete
    Replies
    1. කැමපස් යන්න ලකුණු තුන් හත්‍රක් අඩු උන උනුත් අට පාස් රට රට නේ බං..

      අපිත් ඉන්න එපාය.. බ්ලොග් වීරයෙක් කියලා පිලිගත්තට තෑන්ක්ස් මචං...

      නැත්නම් ඉතින් මෙතන පුක දෙන්න ඕන් නෑ නේ.. මාතලන්ට කෙතරම් ක්මති පිරිසක්ද..?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  27. මෝඩයාට කියන හුත්ත තේරෙන්නේ නෑ තෝ වීරයෙක් නෙමේයි යකෝ ට්‍රයි කෙරුවට

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න මගෙ රත්තරන් පුතාලා...මගෙ අතින් වෙච්ච වැරැද්දට...මූව ඇත්තටම පිහලා දාන්නයි මම හිටියෙ...ඒත් වෙලාවට ඇද පල්ලෙහා වෙනදට තියෙන කඩමල්ලා එදා තිබුනෙ නෑ...ඉතින් මේ වගේ පොන්නයෙක් අපේ කරුමෙට අපට ඉපදුනා.

      ප්‍රියන්ත හේවගේ ගේ පියා....

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. තුප්පහි උනාට කමක් නෑ ඕන වාදයක් කරමු..

      තුන්වන පාර්ෂව ඇද ගන්න එපා... මම හිතන්නේ රාජ් මේ ගැන සලකලා බලයි කියලා...

      Delete
    4. මෙන්න පොන්නයට හදිස්සියේම එතික්ස් මතක් වෙලා. රසිකගේ තාත්තව මතක් කරලා කුණුහරුප කියනකොට හොඳයි

      Delete
    5. ඇයි උඹත් රසිකගේ තාත්තගෙන් ගුටි කාලා හැදිච්ච එකෙක්ද...?

      Delete
  28. “අද කාලෙ ප්‍රේමෙයි මාමයි බෑනයි”

    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
    මාමා - අපෙ හොඳ ප්‍රේමෙටත් ධම්මං සරණේ සරණයි
    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට සංඝං සරණේ සරණයි
    ප්‍රේමේ සහ මාමා - අනේ ඉතිං අපි දෙන්නට
    හඳහන් සරණේ සරණයි

    ප්‍රේමේ - මාමණ්ඩිට එන්න කියල යැවුවා මං පණිවුඩයක්
    මාමා - ප්‍රේමෙ මචං ඒ හින්දයි අවේ මං තකහනියක්

    ප්‍රේමේ - කලබල වෙන්න එපා හිත නරක් කර ගන්න එපා
    සිද්ද වෙච්ච දේ කියන්නත් මොකක්ද වාගේ
    මාමා - අයියෝ මොන පිස්සුද කියන්න ඕන දෙයක්
    කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි


    ප්‍රේමේ - ගෙදර උන්නු උඹේ කෙල්ලට අයියෝ වෙච්ච දෙයක්
    ඒකයි මට කණගාටූ
    මාමා - ඒකි බඳින්නට කලියෙන් හඳහන නැතිවුනා නේද
    ඒකයි මට කණගාටූ

    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
    මාමා - අපෙ හොඳ ප්‍රේමෙටත් ධම්මං සරණේ සරණයි
    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට සංඝං සරණේ සරණයි
    ප්‍රේමේ සහ මාමා - අනේ ඉතිං අපි දෙන්නට
    හඳහන් සරණේ සරණයි

    ප්‍රේමේ - බ්ලොග් ලෝකෙම ගඳ ගස්සන ගූතා දන්නවා නේද?
    මාමා - අපොයි මොකද මං නොදන්නෙ මගේ බෑන ගයිඩ නේද?

    ප්‍රේමේ - අපි කළ දෙයක් නොවෙයි තරහ ගන්න එපා මාමේ
    දෝනියන්ද වෙන එකෙක්ට රෙද්ද උස්සලා
    මාමා - අයියෝ සුළු දෙයක්නෙ එකිත් බල බලා උන්නෙ
    පොන්නයගෙන් ගැලවෙන්නේ කොහොමද කියලා

    ප්‍රේමේ - කුණුහරපම කියන එකා බ්ලොග් ලෝකෙට කෙලින එකා
    ඒකයි මට කණගාටූ
    මාමා - ආස්සරේ කරනු එපා කරන මිනිහ අමාරුවේ
    ඒකයි මට කණගාටූ

    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
    මාමා - අපෙ හොඳ ප්‍රේමෙටත් ධම්මං සරණේ සරණයි
    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට සංඝං සරණේ සරණයි
    ප්‍රේමේ සහ මාමා - අනේ ඉතිං බ්ලොග් ලෝකෙට
    ගූත නිසා අබ සරණයි


    ReplyDelete
    Replies
    1. පට්ට ඕයි

      Delete
    2. හොඳ උත්සාහයක්...

      මාතලන් වෙනුවෙන් කැපවන ඔබට අපේ මෙව්වා එක...

      Delete
  29. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  30. සං‍තෝසයි....රට හදන්න යන මහත්තුරු ප්‍රශ්ණ විසදගන්න විදිහ දැක්කම ඇඩෙනවා...

    ReplyDelete
    Replies
    1. එයාලත් මෙහෙම තමයි... ඔය කොයි කවුරු මහත්තුරුත් මෙහෙම තමයි... කොටින්ම කතන්දරත් මෙහෙමමයි... අද එයා ඇනෝ ලෙස එන නිසා... ප්‍රෝෆයිල් රසික නිවාඩු ඇරලා...

      Delete
  31. රාජ් ගේ පොස්ට් එක නිකම් බලු කපුටු දානයක් වෙලා....

    සින්හල බ්ලොග් ලියන්නන් සහ ඇනෝවරුන් ගැන හරිම ආඩම්බරයි!

    ReplyDelete
    Replies
    1. කපුටෙක් ඇවිල්ල යන්තම්. බල්ලෙක් නම් මුලින්ම ආව ගූතලන් කියල

      Delete
    2. මොන ඇනෝද බං.... පොන්න බ්ලොගර්ස්ලාම මිසක්...

      ඕන් දැන් මහත්වරු සෙට් එක දැක ගත්තා නේ...

      රාජ් ඒ අතින් ග්‍රේට්...

      Delete
    3. // AnonymousSeptember 3, 2016 at 12:02 PM
      කපුටෙක් ඇවිල්ල යන්තම්. //

      තැණ්කූ ඇනෝ තුමා

      කාක් කාක්

      Delete
    4. මම හිතපු විදියටම මූ කාක් කාක් කිව්වෙනේ

      Delete
    5. //
      AnonymousSeptember 3, 2016 at 12:50 PM
      මම හිතපු විදියටම මූ කාක් කාක් කිව්වෙනේ //

      ඔයා හිතන හැමදේම ස ර ස තුමාට දැනෙනවා මගෙ ඇනෝ කුක්කු පැටියෝ!

      Delete
    6. ඔව් වෙන්න පුළුවන්. අංජනම් වලින් ඇනෝ අල්ලන්න පුලුවන්නම් මේක බැරි වෙන්න විදියක් නැහැ

      Delete
    7. // මේක බැරි වෙන්න විදියක් නැහැ //

      මේක කියන්නේ කෝකද ඇනෝ කුක්කු පැටියෝ?
      අරකද හිටන්?

      Delete
    8. අරක නෙමෙයි ගූරස
      ඕක ඕක. අම්මා ඕක

      Delete
  32. රාජ්ට බොහොම ස්තුතියි. බ්ලොග් කියවන අපිට, @න්නයො මොනවගෙද, කෙලින් පොරවල් කවුද කියල දැනගන්න අවස්තාව දුන්නට.

    ReplyDelete
  33. වරේවා කොමෙන්ට්ස් 200

    200 වෙනි එක මගෙන් රාජ්ට උපහාර පිණිස...

    ReplyDelete
  34. In the blog world, there are no friends, no enemies, no allies. You just read the blog post, enjoy it or hate it, close it and then forget it.

    ReplyDelete