2015 වසර අවසන්වීමට අැත්තේ දින කිහිපයකි. මේ රාජ්ගෙ නවාතැන බ්ලොග් අඩවිය විසින් මෙම වසරේ දේශපාලන, ආර්ථික, සමාජයීය ක්ෂේත්‍ර අරභයා පිරිනමන සම්මාන ප්‍රදානයයි.
I. වසරේ ආහාරය.
3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.පරාජය කිරීමට නොහැකි යැයි සිතූ ඒකාධිපති පාලනය බිඳදමා ජනබලය ලොවට පෙන්වීමට මුල්වූ............ "ආප්ප" වසරේ ආහාරය ලෙස සම්මානයට......
II. වසරේ දේශපාලකයා.
3.රනිල් වික්‍රමසිංහ.
2.ආර්.සම්බන්ධන්.
1.ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයේ සිටි පාලකයා පරාජය කරමින්ද පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයක් ජයගැනීමෙන්ද "මෛත්‍රීපාල සිරිසේන" වසරේ දේශපාලකයා ලෙස සම්මානයට.......
III. වසරේ හොඳම පරාජිතයා.
3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූවද, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වී සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුගේ මට්ටමට පත්වුවද, සටන අත් නොහරින "මිහිඳු රදපස්" හොඳම පරාජිතයා සම්මානයෙන් පිදුම් ලබයි......
IV. වසරේ ද්‍රෝහියා.
3.එස්.බී.දිසාවට නායක (මහින්ද හින්ද අපි පැරදුනේ)
2.ඩීල් ආන් පෙරෙයිරා (නාමල්ගෙ කටයි පුකයි......)
1.මහින්ද පරාජය වූ විගස අප්පච්චි මලා කියමින් මෛත්‍රීගේ ඔඩොක්කුවට පැනීම වෙනුවෙන් "විජි විජ (ඇර)සොයියා" හොඳම ද්‍රෝහියා සම්මානයට පාත්‍රවන වගයි......
V. (සැඟවී සිට හසුවූ) වසරේ ගූකෑල්ල.
3.ගොංජන් රාම නායක
2.අ ජිත්පීපෙ රේරා
1.කීර්තිමත්, වැදගත්, මහත්මා.... දේශපාලකයෙකුව සිට ක්ෂණිකව තක්කඩි, ඩීල්කාර, කපටියෙකු බවට පත්වූ "විජය දැසි රදපසුන්" වසරේ ගූකෑල්ල සම්මානයෙන් පිදුම් ලබන වගයි......
VI. වසරේ ව්‍යාපාරිකයා.
3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.විධා-ව්‍යදා-අධි ත්‍රිත්වයම මුදල් බලයෙන් සාක්කුවට දාගැනීමට සමත් වූ ඇවන්ගෝට් අධිපති "නිසංක සෙන්පති" හොඳම ව්‍යාපාරිකයා ලෙස නම් කෙරේ.....
VII. වසරේ රාජ්‍ය නිලධාරියා.
3.නිර්දේශිත නම් නොමැත.
2.කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති.
1.එක් තීරණයකින් සිය බෑනා ගොඩදැමූ පෙරිය වංගියේ ලොකු බොස් වන "අරජුන මහේන්දරන්" වසරේ නිලධාරියා ලෙස තෝරාගත් වගයි......
VIII. වසරේ ඇඳුම.
3.අමුඩය.
2.ජංගිය (යුරේනි)
1.පක්ෂ භෙදයෙන් තොරව සියළු බයියන්ගේ කටවල් විවෘත කිරීමට සමත්වූද, මූත්, ඌ වගේම බයියෙකු බව සත්‍යාපනය කලාවූද "තිසරපටය" වසරේ ඇඳුම ලෙස නම්කෙරේ......
IX. වසරේ සහෝදර ප්‍රේමියා.
3.නිර්දේශිත නම් නොමැත.
2.අර්ජුන රණතුඟ.
1.සහෝදර සමාගම් විවේචනය කරමින් බලයට පැමිණි විගස සහෝදරයා කොමිටෙල් සමාගමේ ලොක්කා කර පඩි වැඩිකර දුන් "මෙත්පල් සිරිසෙන්තුමා" වසරේ අදරැති සහෝදරයා ලෙස නම් කරන වගයි.....
X.කතරේ වස හෙවත් වසරේ කත හෙවත් කිරි කලයේ ගොමතැම්බ.
3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.අතීත සුදුවෑන් අමතක කරවමින් ඩිපෙන්ඩරයකින් ගොස් පිරිමියෙකු පැහැරගැනීමට සමත් වූ "හිරුනිකර් පෙම්සඳ" මැතිනිය කතරේ වස සම්මානයට පාත්‍රවන්නීය......
XI.වසරේ කතාව.
3.විජි විජ (ඇර)සොයියා(අප්පච්චි මලා)
2.මෙත්පල් සිරිසෙන් (මඩු වලිග)
1.මිහිඳු රදපස් ("මගේ කාලෙ උද්ඝෝෂණය කල ළමයින්ට දුන්නෙ කිරි පැකට්")
XII.වසරේ සමාජ ක්‍රියාධරයා.(නිතරගයෙන්)
1. මජර පාලනයට එරෙහිව ජනබලය ගොඩනඟමින්ද, ව්‍යවස්ථා සංශෝධන-ස්වාධීන කොමිෂන් සභා ආදිය වෙනුවෙන් හඬ නඟමින්ද, පොදු අපේක්ෂක සටනේ පෙරමුණ ගනිමින්ද, සිදුකල අරගලය නවතා, මාරයාට අවනතව නික්මගිය "පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ" වසරේ සමාජ ක්‍රියාධරයා ලෙස ගෞරව සම්මානයට පාත්‍රවන වගයි.
[2012 සම්මාන]