Wednesday, February 22, 2012

තමා මෙහේ පොල්කඩනවද? (18+)

කාලෙකට ඉස්සර අහපු කතාවක් මතක් උනා. හැබැයි තර්ටීන් එයිටීන් ප්ලස් අයට විතරයි. සමහර විට අහලත් ඇති. මේක සිද්ධවෙලා තියෙන්නෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇගළුම් කර්මාන්තය හදුන්වා දීල වෙළද කලාප පිහිටවපු දවස්වල. මේ කාලෙ ඇගළුම් කම්හල් වල වැඩට ලංකාවෙ හැම පළාතකින්ම ගෑල්ලමයි ආවනේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඒ ආශ්‍රිත ප්‍රදේශ වල කෙල්ලො කොල්ලො ප්‍රසිද්ධ ස්ථානවල ආදරය(?) කිරීමත් වැඩිවුනානෙ. මොකෝ ඒ දවස්වල දැං වගේ පදුරක් පදුරක් ගානෙ ROOMS කියන බෝඩ් තිබුනෙත් නෑනෙ. මේගොල්ලන්ට ඔක්කෝටම තිබුනෙ බස්හෝල්ට් වගේ ස්ථාන තමයි.

මේ කියන්න යන කතාවෙත් ගෑල්ලමය එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බස්හෝල්ට් එකක ඉන්නව. වෙලාව රෑ 9ට විතර ඇති. මේ වෙලාවෙදි එතෙන්ට පොලීසියෙන් පැනල කරුවලේ හිටිය දෙන්නගෙන් ප්‍රශ්න කරනව මෙහෙම,

පොලිස් අංකල්: ඔයාල මොකද මෙතන කරන්නෙ?
කොල්ල: ස,..සර්,.. මේ..මේ මගේ නංගි. එයා මෙහේ වැඩකරන්නෙ. මම ආව බලල යන්න. එද්දි රෑ උනා ඒකයි...
පොලිස් අංකල්: ඇත්තද මේ කියන්නෙ?
කෙල්ල: ඔ..ඔවු සර්. මේ මගේ අයිය.

ඒගමන පොලිස් අංකල් ඔළුවෙ ඉදල පහලට යනකම් ටෝච්එක අල්ලල බලල කෙල්ලගෙන් අහනව මෙහෙම,

පොලිස් අංකල්:තමා මෙහේ පොල් කඩනවද?
කෙල්ල: ඇ..ඇයි සර්.
පොලිස් අංකල්:නෑ! වලල්ල තාම කකුල්දෙකේ නිසා ඇහුවෙ.




































































































86 comments:

  1. Replies
    1. NAUTILUS කිව්වම මට මතක් වෙන්නෙම ලින්ක්ස් කමාන්ඩ් එක !!!!

      Delete
    2. ආදරණීය ෆයිල් මැනේජර් පොඩ්ඩ :P

      Delete
  2. එහෙම වලලක් දාගෙන ඉන්න ඇත්තෙ බොඩිලයින් එකෙ වැඩකරන කෙනෙක් වෙන්න ඔනෑ

    ReplyDelete
  3. හදිස්සියට අමතක වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. ගහෙන් බැස්ස හැටියෙලු.

      Delete
  4. හෑ... බුදු අම්මෝ..!!!

    ReplyDelete
  5. ඔන්න අපිනම් කියෙව්වේ නෑ. මොකද තාම 18+ වුනේ නෑ නේ.

    ReplyDelete
    Replies
    1. බැලුවෙ නැත්තං කොමෙන්ටු පෙට්ටිය හොයාගත්තෙ කොහොමෙයි ... හූ.. හූ...

      Delete
  6. හෙහ්.. එතකොට කොයි පොල් ගහ ? ;)

    ReplyDelete
    Replies
    1. ලග තිබුනෙ ඒක වෙන්ටැති.

      Delete
  7. අම්මෝ හීල් එකේ උස :D

    ReplyDelete
    Replies
    1. හීල් එක උස වෙනකොට ඩිකිය පස්සට යනවා. එතකොට හිටගෙනත් පුළුවනි.

      Delete
    2. අත්දැකීමෙන්ද කියන්නේ.ඔයාගේ පස්සට ගිහින්ද තියෙන්නේ.

      Delete
    3. Gimhani
      පොල්ගහට කිට්ටුයිනෙ උස හීල් දැම්මම.

      AnonymousFeb 22, 2012 03:45 AM
      ඇද්ද අසරණයගෙන් අහගත්ත.

      Delete
  8. ඔය නමසිය අසූ ගණන්වල මාත් ඔය පැත්තෙ කරක් ගැහුවනෙ.
    ඔය කතාව ඇත්ත වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනව. පාරෙ ඇවිදිනකොට ඔය වගෙ වළළු දෙක තුනක්වත් දකින්න ලැබෙනවමයි ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... මේ තියෙන්නෙ ඇහින් දුටු සාක්කි.

      Delete
  9. පොලිස් අංකල් වැරදි වැඩේ කලේ මක්කටෙයි ටෝච් ගහ ගහා බැලුවෙ ? :DD

    ReplyDelete
    Replies
    1. ඒකනේ... හරි වැරදියි.

      Delete
  10. ආදුනිකයෙක් වෙන්න ඇති.එකනේ ගහ මුල තිබුනේ.

    ReplyDelete
    Replies
    1. නෑ පුරුදුකාරයෙක් වෙන්ටැති. රෙඩිපිටම ඉන්නෙ නිතරම.

      Delete
  11. අනේ හරිම ඩීසන්ට් පොලිස් මාමෙක්. කිසිම 18+ remark එකක් කරලා නෑනේ!! එල!!

    henryblogwalker the Dude

    ReplyDelete
  12. කෝටු බඩ්ඩ්ක් වෙන්නැති..නැත්නම් ඕක රූටලා බිමට පාත් වෙන්න විධියක් නෑ....එහෙම නැත්නම් ඉලාස්ටික් එක ඇදිලා වෙන්නැති :-)

    ReplyDelete
    Replies
    1. ඉලාස්ටික් එකෙන් කැටපෝලයක් හදලලු!.

      Delete
  13. අනේ අපොයි....

    ReplyDelete
  14. Replies
    1. කොල්ලයි කෙල්ලයි නේද....

      Delete
  15. අපි අහල තියෙන විදිහට අන්තිමට පොලිස් අංකල් අහලා තියෙන්නේ ඈ ‍යකෝ මේ පා වලල්ලක් දාලා තියෙන්නේ නංගි ගස් අරින්නද කියලා

    ReplyDelete
  16. මාතලන්ගෙන් අහන්න වලල්ලෙ ජාතිය මොකක්ද කියල

    ReplyDelete
  17. මල කෙලියයි ආ කොල්ලට ගස් නගින්න වෙන්නැති කෙල්ල වලල්ලක් හදලා දෙන්න ඇත්තේ... සෙල්ලම්ද කොල්ලෝ දැං කාලේ රූම් වලත් බෑනේ පොලිස් මාමලා එනවලුනේ කොල්ලෝ ගස් නගිනවද බලන්න

    ReplyDelete
    Replies
    1. පොලිසියෙන් බේරෙන විදිය ඕනයගෙන් ඇහුවනං හරි.

      Delete
  18. පට්ට කතාව !!!
    වලල්ල තාම කකුල් දෙකේ නේන්නම් !

    ReplyDelete
  19. පටන් ගත්ත හැටියෙම "තර්ටීන් එයිටීන් ප්ලස් " 13+ එකට හිනා ගියා මචං....


    අඩේ අන්තිම ටික සුපිරිම.. තාම හිනා මචං.. අවංකවම.. මම හිතුව කොල්ලගෙ සරම කියලා.. :))

    පොටෝව කොයින්ද බං..

    ReplyDelete
    Replies
    1. පෑන්ටි ඩවුන්ද මොකක්ද ගහල ගූගල් ඉමේජ් සර්ච් කලාම ඔයවගේ ඒව එනව. :)

      Delete
  20. සිකේ.... ලව් කරපු හැටිද ඔය....

    ReplyDelete
  21. වළල්ල තාම බිම කියන්නෙ ..
    ඒ වෙනකොටත් ගහේ නැග ගන්න බැරි වෙලා වෙන්ටැ ..

    ReplyDelete
    Replies
    1. ගහෙන් බැහැලද දන්නෙත් නෑ.

      Delete
  22. ඇෆ්ඵට සිරි වේවා කිව්වා..

    ReplyDelete
  23. විළිලැජ්ජාවෙ සංතෝසෙ බැරිවෙන්න ඇති සුවර් එකටම.

    ReplyDelete
    Replies
    1. මොන සංතෝසයක්ද කරන වැඩ වලට.

      Delete
  24. පට්ට! නියමෙට තියෙන්න ඇති!

    ReplyDelete
  25. හප්පෝ රාජෝ මේ පිංතූරෙනං කථාවටම ගැලපෙනවා...අමතක වෙන්න ඇති ගහෙන් බහිනකොටම වෙන්ටෑ පොලිස් මාමා එන්ට ඇත්තේ.....

    ReplyDelete
    Replies
    1. හ්ම්.ඒකනෙ නෙට්‍එකේ පීරල හොදමඑක හොයාගත්තෙ.

      Delete
  26. කොඩි ගහත් උස්සගෙන තමා එහෙනම් ඉන්නැත්තේ

    නියම කතාව නියමෙට කැපෙන පින්තූරේ ..!!

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ් හැහ් ... කොඩි ගහ ගැන නං දන්නෙ නෑ.

      Delete
  27. හි හි...නියම පින්තුරේ..

    ReplyDelete
  28. Replies
    1. අහ්...ඕක මේ..මේ..වික්ටෝරියාස් සීක්‍රට් එකේ ගහපු එකක්ද?

      Delete
    2. නෑ බ්‍රැන්ඩික්ස් එකේ. වික්ටෝරියාස් සීක්‍රට් එක ලංකාවෙ බ්‍රැන්ඩික්ස් එකත් එක්ක එකතුවෙලයි වැඩ කරන්නෙ. ඒ නිසා මේක බ්‍රැන්ඩික්ස් වීමේ හැකියාව වැඩියි. :)

      Delete
    3. හිල් වල සයිස් එකට නං වෙලෝනා වගේ...

      Delete
  29. මට නම් පේන්නේ මාලු දැලක්. :D:D:D

    ReplyDelete
    Replies
    1. අනේ මංද පෙඩ්ඩිට පේන විදිය. :D

      Delete
  30. මම හිතන්නේ පොල් ගහේ නෙවෙයි ලිස්සන ගහේ තමයි නගින්න ඇත්තේ...

    -PRSA

    ReplyDelete
  31. කවුද දන්නේ චූ කරන්න පහත් කරපු ගමන් උස්සන්න අමතක උනාද කියලා...

    ReplyDelete
    Replies
    1. උඹටත් මතක්වෙන දේවල්. අන්න ඉල්ලීමක් තියනව ජංගි ගැන ලියන්න කියල.

      Delete
    2. කතාවටත් වඩා හිනා මේකට... ‍:)

      Delete
  32. පොලීසියටත් ඕව නම් අහුවේවි... පස්සේ පොලිස් මාමාත් ගස් නගින්න ලේස්ති වෙන්න ඇති. දැන් කාලෙනම් එහෙමලු නේ..මරු කතාව.

    ReplyDelete
    Replies
    1. අද කාලෙ එහෙමයි නේ...

      Delete
  33. මෙන්න රාජ් කුණුහබ්බ කියනෝ....!!!!

    ReplyDelete
    Replies
    1. ඔබාගෙන් තමයි ඉගෙනගත්තේ......!!!

      Delete
  34. මට පේන්නෙත් හරියට නිකං මාළු දැලක් වගේ නේන්නං... ඒක නම් ඇන්දත් වැඩක් නැතුව ඇති.... :D

    ReplyDelete
    Replies
    1. වික්ටෝරියාස් සීක්‍රට් එකක් කියලයි වින්චැට් කිරිල්ලි නං කියන්නෙ. ;-D

      Delete
  35. පට්ට පට පට ......මරු කතාව ඇ .................

    ReplyDelete
    Replies
    1. "සුරා යකා" අදමයි දැක්කෙ.

      Delete
  36. නෑ...නෑ..පොල් ලෙලි ගහනව..හික්..කරුමේට අමුඩේ ලෙහිලා සර්...
    කෙල්ල අන්තිමට දුන්නේ ඔය උත්තරේලු...//හැබැ මේක අලුත් මොඩන් එකේ අමුඩයක්//

    ReplyDelete
    Replies
    1. :-) ඒ වර්ෂන් එක අහල නෑ බං.

      Delete
  37. හා හා... මාර කෝමෙන්ටු ටික

    ReplyDelete
  38. මම මේ කථාව අහල තියෙනව. හැබැයි කලුතර කැලිඩෝ එකේ උනා කියල. හැබැයි අර කොල්ලට පොලිස් අංකල්ගෙන් අහන්න තිබුනා ඔගොල්ලන්ගෙ පැත්තේ පොල් ගස් නගින්නේ මේවා දාගෙනද ?කියලා

    ReplyDelete
  39. මම මේ කථාව අහල තියෙනව. හැබැයි කලුතර කැලිඩෝ එකේ උනා කියල. හැබැයි අර කොල්ලට පොලිස් අංකල්ගෙන් අහන්න තිබුනා ඔගොල්ලන්ගෙ පැත්තේ පොල් ගස් නගින්නේ මේවා දාගෙනද ?කියලා

    ReplyDelete
  40. හම්ම්ම්ම්, ඊතල දාලා තිබ්බ විදිහට බූඩි හිතුවේ රොබින්හුඩ් පොලිසියට ඊතල වලින් විද්දද කියලා :D :D

    ReplyDelete
  41. ඒ නංගිෙග ෙපට්ටිය කැඩිලද දන්නෑ... උඩිං ගලක් කපල මාරු ෙවන්නැති... පව් නංගිය

    ReplyDelete