Friday, May 27, 2011

පඩි දවස............

හත හිතේ...
අට අතේ...
නමෙය හිතුමතේ...
දහය හාමතේ...

5 comments:

  1. පඩි අටෙයි... අපිට නම් 24/ 25

    ReplyDelete
  2. @සොඳුරු සිත
    හ්ම්. මට නෙවේ වෙන කාටද.

    ReplyDelete
  3. ඒකෙත් හැටි..මාසයක් වැඩ කලාට පඩි ගෙවන්නෙ එක දවසයි...දවස් පඩි දෙන රස්සාවක් කලා නම් ඔය ප්‍රශ්නෙ විසඳෙනවා...

    ReplyDelete
  4. හ්ම්. මටත් හැම තිස්සෙම හිතෙන්නෙ, රස්සාවල් හොයා ගත්තු බූරුවා කවුද, පඩි විතරක් හොයාගෙන තිබුණනම් කොච්චර ලේසිද කියලයි.

    ReplyDelete
  5. ෂහ් නියම පද ගැලපීමක්, මමත් මුලින් ටියුබ් ලයිටි වෙලා පස්සෙ සොඳුරු සිතගේ කමෙන්ට් එකෙන් තමා වැඩේ ඔලුවට වැටුනෙ ...

    ReplyDelete