Wednesday, November 20, 2013

ඔකමාන පොල්කමදෝන.......! (ඉඩි අමින්ගේ ලංකා සංචාරය) (+21, වැඩිහිටියන් සඳහා ම පමණයි!)

අරූගෙ අඩවියෙදි දමිත් කරපු පොඩි ඉඟියකට මාත් වහෙන් ඔරෝ දීපු උත්තරයක් නිසා අරූ කල ඉල්ලීමකට මේ කතාව දාන්න හිතුව. සමහරු දන්නවත් ඇති! තනිකර අසභ්‍ය රූප මැවීම නිසා ළමයින්ගේ පැමිණීම අනවශ්‍යයි.

අරූ කියල තියනව නොබැඳී සමුළුව තිබුන කාලය ගැන සහ ඒ ගැන තවත් හොඳ විස්තර ටිකක්. අපේ කතානායකය වෙන්නෙ මේ සමුළුවට ආපු උගන්ඩාවේ නායකය වුන ඉඩි අමින් මහත්තය. ඉඩි අමින් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙව. තමුන්ට ඕනකරන විදියට උගන්ඩාවෙ හැම වැඩක්ම කලේ එයා. මෑන් මිනීමසුත් කෑව කියනවනෙ. උසස් පෙල කරන කාලෙ අපේ සර් කෙනෙක් කියපු විදියට, කවුදෝ කෙනෙක් අමින්ගෙ ෆ්‍රිජ්එක ඇරල බලනකොට උඩින්ම තියනවලු ඇමති කෙනෙකුගෙ ඔලුවක්. ඇත්තද බොරුද මං දන්නෙ නෑ.

නොබැඳි සමුළුවට කලින් අපේ නායකයෙක් නිල සංචාරයකට උගන්ඩාවට ගියාලු. ඉඩිඅමින් එයාට හොඳට සැලකුවලු!..........


සැලකුව කිව්වෙ?


ඔව් ඔව්..... හොඳ ඉස්තිරියාවන් පවා ලැබුනලු කන්සැප දෙන්න. මේ නිසා අමින් ලංකාවට ආවට පස්සෙ එයාටත් හොඳට සලකන්න ඕන කියල අපේ නායකයො හිතල තියනව. කොච්චර උනත් කලගුණ සැලකීම අපේ ලේ වල ම තියන දෙයක් නොවැ. ඔන්න එතකොට ඇතිවුන ප්‍රශ්නෙ තමයි මේ වැඩේට හොඳ කාන්තාවක් සොයාගැනීම. ඒ කියන්නෙ නිකංම නිකං සීලිම දිහා බලාගෙන ඉන්න ගෑනියෙක්ව ඉඩි අමින්ට දෙන්න බෑ නෙව. ඔන්න ඉන්ටර්වීව් ගනනාවකට පස්සෙ මරදාන පැත්තෙ බඩු ස්පොට් එකක අක්ක කෙනෙක් කඩුලු ඔක්කෝම පැනගෙන තරගය දිනුවලු. එයා තමයි ඉඩි අමින් ලඟට යවන්නෙ.

ඔන්න එදා රාත්තිරිය උදා උනාලු. (එදා රෑ තමයි රෑ!) කලින් උපදෙස් දීල තිබුන විදියට මරදානෙ අක්ක වැඩ පටන්ගත්තලු. එයාට උපදෙස් ලැබිල තිබුනෙ අලුත්ම අලුත් ආරක සැක්ස්(මාතලන්ගෙ වර්ඩ් එකක්) ඇක්ස්පීරියන්ස් එකක් අමින්ට දෙන්න. මේ අතරෙ කාමරේ දොර ලඟ ආරක්ෂකයන් කිහිප දෙනෙකුත් දාල හිටියලු. මොකද දෙයියනේ මේ ඉන්නෙ රටක නායකයෙක්නෙ.

ඔන්න ටික වෙලාවකින් කාමරේ ඇතුලෙන් ටිකක් අවුල් සහගත සද්දයක් ආරක්ෂකයන්ට ඇහෙන්න ගත්තලු. සද්දය ටික ටික විලාපයක් දක්වා වර්ධනය වෙද්දි ආරක්ෂකයන් දොර කඩාගෙන කාමරේට ඇතුල් උනාලු. අමින් කෑගහනවලු හරකෙක් වගේ,.....

ඔකමා..........න...... පොල්කමදෝ......න! ඔකමා..........න...... පොල්කමදෝ......න!.....

කාමරයට ආව ආරක්ෂකයන් දැක්කෙ මොකද්ද?

අමින්ගෙ "සෙට් එකේ" මැද තියන අහවල් එක සම්පූර්ණයෙන්ම මරදානෙ අක්කගෙ කට ඇතුලෙ, ඒ මදිවට මේ ගෑනි බෝල දෙක අල්ලල දෙපැත්තට ඇදලලු කන් දෙකේ ගෑවෙන සයිස් එකට! මොන යකාටද මේක ඉවසන්න පුළුවන්! ආරක්ෂකයන් බොහොම අමාරුවෙන් අමින්ව බේරාගෙන මරදානෙ අක්කව අත්අඩංගුවට ගත්තලු. අමින්ව ෂේප් කරල රටට යවල ගෑනිට විරුද්ධව විනය(තකා) පරීක්ෂණය පටන්ගත්තලු. විනය පරීක්ෂණයේදී ගෑනිගෙන් අහල තියනව රාජ්‍ය නායකයෙකුට මෙහෙම දෙයක් කරන්න හේතුව.

"සෑර්ලමනෙ කිව්වෙ අලුත් ටෙක්නික් එකකින් කලු බොස්ට සැපදෙන්න කියල,..... ඉතිං මං ඉයර්ෆෝන් ඉස්ටැයිල් එක කලා!"

70 comments:

  1. එහෙ තියෙන්නෙ මොනවද කියල හිතෙන්න ඇති පොරට.

    ReplyDelete
  2. මාතෘකාව දැක්ක ගමන් මම හිතුව මේ ඉස්ටයිල් එක කියල

    ReplyDelete
    Replies
    1. මාතෘකාවෙන් ඉස්ටයිල් එක කියන්න පු්ළුවන් නං හැබෑ හපනෙක් තමයි

      Delete
  3. එදායින් පස්සේ ඉඩි අමීන්ගේ බෝල දෙක දනිස්ස ගාවලු.....

    ReplyDelete
  4. ඔය සීන් එක අර කැම්පස් බණ වල තිබිලා මම ඇහුවා. ඔකමාන පොල්කමදෝන................... හික් හික් හික්.........

    ReplyDelete
  5. ඔකමාන පොල්කමදෝන.......කියන්නෙ මොකක්ද සිරාවටම....

    ඉයර් පෝන් ස්ටැයිල් එක....හහ් හහ් හා... අාගන්තුක සත්කාර කරන්න ඔ්න එහෙම තමයි

    ReplyDelete
    Replies
    1. උන්ගෙ බාසාවෙන් කෑහහද්දි කියන වචනයක් වෙන්න ඇති.

      Delete
  6. ඉඩි අමිං එදායින් පස්සෙ ආසියාවෙ ගෑනියෙක් දිහා බලන් බත් වත් කන්න නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ප්‍රත්‍යාස්ථ සීමාවේද දන්නෑ ඇදුනෙ?

      Delete
  7. මේ ලඟදි ආපු ස්වාසිලන්තේ රජාටත් එහෙම සැලකුවද දන්නේ නෑ...! ඔකමාන පොල්කමදෝන.......හැක හැක

    ReplyDelete
  8. අර වචන සෙට් එකට තමා හිනා යන්නෙ...හික් :)
    ඔකමා...න පොල්කමදෝ...න !

    ReplyDelete
    Replies
    1. "බුදු අම්මෝ........" වගේ අදහසක් වෙන්නැති

      Delete
  9. නුවර යුගයේදී තමන්ගේ ගෙදරට ගොඩ වදින විසේස අමුත්තන්ට තමන්ගේ අඹුව එහෙමත් දුන්නයි කියන්නේ ආයුබෝවන් ..

    ReplyDelete
    Replies
    1. ඔය ගැන ඒ කාලේ අහල තිබුන නිසා නුවර පැත්තේ කීප දොහක් බඩගාලා ගෙවල් කිපෙක නැවතිලා බැලුව ම්හු...

      Delete
    2. ඉතින් ඉල්ලලා බලන්න එපයි කෙන්ජයියේ

      Delete
    3. ඒ දවස්වල හිතේ වල්කම තිබුනට හරිම ලජ්ජා කාරය.
      ලගටම ඇවිල්ල පිදුවොත් වලදනවා මිසක්ක.

      Delete
    4. එහෙම කතාවක් මාත් අහල තියනව සහන්.

      කෙන්ජි අයියේ උඹට ලැජ්ජාවක් කියල දෙයක් තිබුනද ජීවිතේ මොනම කාලයක හරි? :-)

      Delete
  10. 'සැප කනේ' කියන කතාව හැදුනේ එදායින් පස්සෙද දන්නේ නෑ :D

    ReplyDelete
    Replies
    1. සැප කෙසේ වෙතත්......

      (මොකද උඹ පේන්න නැත්තෙ?)

      Delete
    2. වැඩ/විභාග + කම්මැලිලම තමයි ඉතින්! ;)

      Delete
  11. ඉයර් ෆෝන් කියලා මයික් එක කටේ ඔබාගෙන හරියනවැයි... :D

    ReplyDelete
    Replies
    1. නරක් වෙලා තියෙයි මය්ක් එක කටේ දාගත්තොත්

      Delete
  12. මරදාන පැත්තේ වැසියන්ගේ ලමයින් හම්බෙන තැන ලොකු කරන්න ගියා එක කාලයක් පවුසි මහත්තයා.....මොකක් හරි ස්ට්යිල් එකකට හිත ගිහිල්ලද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මාත් අහල තියනව ඔය කතාව.

      Delete
  13. වයසට යනකොට කොහොමටත් ඔකමාන වෙනවා.(අත්දැකීමෙන් කියන්නේ) හැබැයි පොල්කමදෝන කොරන්ඩ ගියොත් නම් කනේ කහගත්ත එව්වා බිම වැටිලා තමයි නවතින්නේ.

    ReplyDelete
    Replies
    1. එළකිරි කමෙන්ට් එක විචාරක.

      Delete
    2. //වයසට යනකොට කොහොමටත් ඔකමාන වෙනවා//
      ඒක ඇත්ත විචාරකතුමෝ!

      Delete
  14. අද ඉදල ඔය වචනේ භාවිතා කරනවා නියමයි රාජ්....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...... වචනෙ නං කමක් නෑ හැබැයි ඉස්ටැයිල් එක......

      Delete
  15. ඔන්න රාජ් ලියල තියෙනවා වැඩියෙන්ම කාන්තා පක්ෂය කියවන එකක්.. ඕක ඇත්තටම උනා නම් මරදානෙ අක්කගෙ මිනිය තමයි එලියට ගන්න වෙන්නේ !

    ReplyDelete
    Replies
    1. තාම එක ගෑනු පරාණයක් කමෙන්ට් කරල නෑ සරත් අයියේ. මං හිතන්නෙ කියවන්නත් නැතුවැති.

      Delete
  16. ඔකමා..........න...... පොල්කමදෝ......න......

    බුදු අම්මෝ... ඇහෙන් කදුලු පැන්න මතක් වෙලා.....

    ReplyDelete
    Replies
    1. ටෙස්ට් කරන්න යන්න එපා :-)

      Delete
  17. හි හි හි බවලතුන් කව්රුවත් පොස්ට් එක බලලා නැ වගේ..... ඒ කියන්නේ බ්ලොග් ලියන ගෑල්ලමයි ඔක්කොම 21ට අඩු අයද

    ReplyDelete
  18. පිස්සු හැදුනා බං මේක කියවලා. අරකිට නම් බැහැලු පොල්කමදෝ..න කරන්න. නියම වචණ දෙක බං...ඔකමාන කිව්වාම ගෑණු ළමයි දැණගන්න ඕන දැන් කරන්න තියෙන්නේ අහවල් වැඩේ කියලා....

    පාඨක ඉල්ලීම් වලට ඉන්ස්ටන්ට් ප්‍රතිචාර දක්වන රාජ් දිනේවා!!!!ඕකමාන පොල්කමදෝන!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඕං උඹේ ඉල්ලීම ඉෂ්ඨ කලා.

      Delete
  19. @ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )
    ස්වාසිලන්තේ රජා ගාවටයන එකක් නැහැ ලෝකෙ දෙනව කියුවත්. උගේ රටේ 40% ට ඒඩ්ස්.

    ReplyDelete
    Replies
    1. මාත් ඇහුව ඔය කතාව. නිකං දුන්නත් යන්න නොවටින රටක්.

      Delete
  20. මම අහල තියෙන විදිහට නම් මැතිණි තමා ඕඩර් එක දීල තියෙන්නෙ ඉඩිඅමින්ට හොඳට සලක්න කියල... අක්ක වත්තල පැත්තෙ කියල තමා ඒ කතාවෙ නම් තිබුනෙ.. ;)

    ReplyDelete
  21. මේ දවස්වල මගේ මොලේ හ‍්රියට වැඩ ක‍රන්නෙ නැ කව්රු හ‍්රි කියනවද ඔකමාන පොල්කමදෝන කියන එකේ වෙන තෙරුමක් තියෙනවද කියල :P

    ReplyDelete
    Replies
    1. ඒක උනංගෙ බාසාවෙ වචනයක් වෙන්නැති

      Delete
  22. වචන දෙක නම් තේරුම් ගන්ඩ බෑ වගේ..

    ReplyDelete
  23. ඔය කතාවෙ තව වර්ෂන් එකක් තියෙනව. ඒකෙ විදියට මේ ගෑණු කෙනා ඔක්කොම ඉන්ටර්වීව් පාස් උනාට පස්සෙ අපේ මැතිනිගෙ ආන්ඩුවෙ නියම නායකය වෙච්චි ෆීලික් ඩයස් ගාවට ගෙනිච්චලු. මිනිහ කිව්වලු "තමුන් එහෙනම් අපේ මේ මහත්තයව හොඳට සතුටු කරන්න ඕන. පුලුවන් තරන් හොඳට කම් සැප දෙන්න ඕන" කියල. ගෑණු මනුස්සයත් ඔලුව වනල ආවලු. අර රාජ් කිව්ව විදියට පස්සෙ විනය පරීක්ෂනේදි මේ මණුස්සය කිව්වලු "ඉතින් අර සර්නෙ එදා අන්තිමට මට කිව්වෙ හොඳට "කන්" සැප දෙන්න කියල"!!

    ඔය කතාව මෑතකදි ප්‍රසිද්ධ උනෙ අර නිහාල් සිල්ව කියන "ස" ප්‍රස්ංගෙ වරුනනාව එක්ක තිබ්බ ඕඩියෝ ක්ලිප් එහෙකිනුයි. ඒත් මට පුදුම හැත්තාවෙ කොල්ලො වෙච්චි "අරූ" ල මෙව්ව නොදැන හිටිය එකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉන්දික ඉයර්ෆෝන් සෙක්ස් කියලා කතාවක් අහලා තිබුනා. මේක ඉඩිඅමීන්ට සම්බන්ධවවත්, මේ තරම් රසවත්වත් අහලා තිබුනේ නැහැ. වචණ දෙකනම් ඇහුවාමයි.

      Delete
    2. ඔය තියෙන්නෙ තවත් වර්ෂන්.

      Delete
  24. පට්ට පරණ කතාවක්.. හැබැයි අර වචන දෙක නම් අවංකයෙන්ම අහල තිබ්බේ නැත.. :)

    ReplyDelete
  25. අපරාදෙ බං මේකිව ගන්න තිබුනෙ මහවැලියේ ලොකුම බෝක්කුවට තියන්න..

    ReplyDelete
  26. කෝ බොලව් මේ බැදපු ගෑණු සැට් එක...උනුත් මරදානෙ අක්කට භය වෙලාද මන්දා....

    ReplyDelete
  27. හොඳ වෙලාවට මරදානෙ අක්කට හෙඩ්ෆෝන් මතක් නොවුනේ... නැත්නම් ඔලුව වටෙත් ගෙනිහින්නේ කණේ ගහගන්නේ...

    ReplyDelete
    Replies
    1. 21 වැඩි නැද්ද බං?

      Delete
    2. මගෙ අම්මේ එහෙම උනානං අමින් මැරෙන්නෙ මෙහෙදි?
      21 වැඩි නෑ වගේ. තාම ඇවිල්ල තියෙන්නෙ හැම තැනටම එන හිරු විතරයි.

      Delete
  28. වැඩේ කියන්නෙ අපේ මහත්තයත් මේ කතාව අහලා තිබ්බෙ නෑ මං කියන කම්ම... කෑම කන ගමන් ඕක කියල, කන එක පැත්තක තියල හිනා උනා .... හි හි...

    මං මේ කතාව කලින් ඕක අහලා තියෙනව.. වචන දෙක නං එච්චරම මතක තිබ්බෙ නෑ.. මේකෙන් තමයි මතක් උනේ...

    ReplyDelete
    Replies
    1. මහත්තයත් කතන්දරකාරයෙක් වගේ. යන්තං කමෙන්ටුවක් දාන්න හිතිල තියෙන්නෙ උඹට විතරයි.

      Delete
  29. රාජ් ජී,

    බොහොත් ගින්දර් පෝස්ට් හේ!!!

    ඔකමාදෝන හේ! පොල්කමාදෝන හේ!!

    හික්z!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝත් තෑන්ක්ස් හේ කතන්දර පිල්ලි ජී!

      Delete
  30. පට්ට පට පට.මරු වචන දෙක නේ.ඔය කතාව ගැන තමයි කිවුවෙ

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පඩි තකා වැඩකරපු ගෑනිව නිලධාරීන් පට්ටම් තකා ගෙන අල්ලලදීල විනය තකා පරීක්ශන පැවැත්තුව එක නම් වැරදියි..

      ඔය ලංකාවට ආව වෙලාවෙ ලංකාවෙ වැසියො අමතල මේම කතාවකුත් කලාලුනෙ.. හැබැයි මෙච්චරයි කියන්න හම්බෙලා තියෙන්නෙ

      ලංකාවේ වේෂියනී, මම උකන් ඩාවේ (උකන්ඩ ආවේ) :D

      Delete
  32. ඉඩිඅමීන්ට එහේ ගියාට පස්සේ මේ වුන දේවල් එක්ක හිත නිදහසේ වැඩේ කරන්න පුළුවන් උනාද දන්නේ නෑ..

    ReplyDelete
  33. මම මේක අහලා තියෙන්නේ සිරිමාවෝ ටිටෝට කරපු වැඩක් කියලා..

    ReplyDelete