Friday, June 10, 2011

විහිලු කතා.

කට්ටිය කැමති ඇතිනෙ ටිකක් හිනාවෙන්න. එහෙනං කියවන්න.
01 දුව-අම්මේ දෙවියො බාත්රූම් යනවද?
මව-ඇයි දුව එහෙම අහන්නෙ?
දුව-අද උදේ තාත්තා කියනව ඇහුනා "අනේ දෙවියනේ මට බාත්රූම් යන්න දෙන්න "කියලා...
02 බිරිද-ඔයාට මතකද අද අපේ වෙඩින් ඇනිවර්සරි එකනෙ, අපි අද මොකද කරන්නේ!!!!!!!!!
සැමියා-ම්..අපි විනාඩි දෙකක් නිශ්ශබ්දව ඉදිමු!
03 දුව-අම්මේ පිරිමි ළමයෙක් මාව අල්ලන්න ආවොත් මොකද කරන්නේ?
මව-"නවත්වන්න" කියල සැර කරන්න
දුව-එතකොට මාව කිස් කරන්න ආවොත්?
මව-"එපා" කියල සැර කරන්න
ඊලග දවසේ පාසලේදි පිරිමි ළමයෙකු එක්වරම පැමිණ ඇය අල්ලාගෙන සිපගන්නට විය. මවගේ උපදෙස් මතක් වී
"නවත්වන්නඑපා" කීවේය.
03 දුව-අම්මේ මිනිස්සු මේ ලෝකෙ ඇතිවුනේ කොහොමද?
මව-දුවේ දෙවියන්වහන්සේ ආදම් සහ ඒව මැව්වා, ඒ දෙන්නගෙන් තමයි අපි බිහිවුනේ.
පසුව වැඩ ඇරී නිවසට පැමිණි පියාගෙන්ද පෙර ප්‍රශ්නය විමසුවාය.ඔහුගේ පිළිතුර වූයේ
"මිණිස්සු බිහිවුනේ වදුරන්ගෙන් පරිනාම වෙලානෙ.
වෙනස් පිළිතුරු දෙකකින් ව්‍යාකූලත්වයට පත් දුව නැවත ඒ පිළිබදව මවගෙන් ඇසුවාය.
"අයියෝ ඒක සුලු ප්‍රශ්නයක් දුව, තාත්තා කියල තියෙන්නෙ තාත්තල‍ගෙ පැත්තෙ කට්ටිය ගැන. මම කිවුවෙ අපේ පැත්තෙ කට්ටිය ගැනනෙ" මව කීවේය.

10 comments:

  1. එල එල... දෙවනි එක නම් සිරා

    ReplyDelete
    Replies
    1. ඔක්කම එකතු වෙලා කරිනා කපුර් වෙනුවෙන් වොට් එකක් දාන්නකෝ....මම ඉල්ලන අවසාන වොට් එක ඇ....http://www.facebook.com/events/310542519075341/?ref=ts&fref=ts
      බුකියේ සුපර් ස්ටාර්

      Delete
  2. :D නවත්තන්න එපා... මං කිව්වෙ මේ වගෙ පෝස්ට් දැමිල්ල.

    ReplyDelete
  3. @නලිනි චන්දිමා ලොකූම ලොකු හයියක්.

    ReplyDelete
  4. Replies
    1. මරු මරු මරු මරුමරු මරුමරු මරුමරු මරුමරු මරු

      Delete
  5. ඔක්කම එකතු වෙලා කරිනා කපුර් වෙනුවෙන් වොට් එකක් දාන්නකෝ....මම ඉල්ලන අවසාන වොට් එක ඇ....http://www.facebook.com/events/310542519075341/?ref=ts&fref=ts
    බුකියේ සුපර් ස්ටාර්
    වෙනුවෙන්

    ReplyDelete
  6. පට්ටයි

    ReplyDelete