Monday, September 26, 2011

වෙච්චි දෙයක්...

නවාතැනේ හැමතැනේ
මකුළු දැල් බැදී ඇතේ...
කුණු දූවිලි හැමතැනකම
හුස්මක් ගන්නවත් බැරිය!
ඩෑෂ් බෝඩ් එක පුරා...
නොකියවාපු පෝස්ට් ගොඩයි!
මේ ඩිංගට වෙච්චි දෙයක්...
වහලා දාල ගියෙ සතියයි!

7 comments:

  1. ඒක තමා. සතියක් පුරාවටම අයියව දැක්කේ නෑනේ. දැන් එහෙනම් ලියන්න ගන්න.

    ReplyDelete
  2. කොහෙයි මන් ගැච්චුවේ....

    ReplyDelete
  3. @මධුරංග & මාතලන්
    හරි ලියන්න ගන්නව.
    අගනුවර පැත්තෙ එන්න උනා. අපිට පුහුණුවක් දුන්න නෙව.

    ReplyDelete
  4. ඒක නොවැ මේ අපි බැලුවේ කොයි අතුරුදන් උනාද කියලා..

    ReplyDelete
  5. එහෙනම් කොස්සක් අරන් පිහලා අලුතින් පෝස්ට් එකක් දාලම වැඩ පටන් ගනිමු...

    ReplyDelete
  6. @ChammA,පිස්සා පලාමල්ල
    ඔක්කොටම වඩා මිස්වෙච්ච පෝස්ට් කියවන්නෙපැයි.

    ReplyDelete
  7. මාත් සෑහෙන කාලෙකින් තමා ආවේ ........

    ReplyDelete