Wednesday, July 3, 2013

අප්පා කලදෙය පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා!

"මේ සිද්ධිය පිලිබඳව ඔබම විස්තර කලොත්?"

"මට මතක නෑ ඕයි... දැං මොකද්ද තමුෂෙ ආන්නෙ.....?"

"මම අහන්නෙ.... අඩි තිස්පන් දහසක් උඩු ගුවනේදී ගුවන් යානයේ දොර ඇරීමට ඔබ උත්සාහ කිරීම පිලිබඳව.....?"

"ඇයි මීට කලින් අරිනව දැකල නැද්ද? නික්..කං වැඩක් බලාගෙන ය...නෝ ඕයි යන්න....."

"අනේ අපි වෙනුවෙන් පොඩ්ඩක් මොනවහරි කියන්නකෝ......"

"අන්තිමට ගත්ත ෂොට්..එක පොඩ්...ඩක් වැඩිවුනා බං....! අවුලක් නෑ........ මං වගකීම බාරගන්නව"

"වගකීම බාරගන්නව?(මූ නං අප්පගෙම පුතා)"

"ඇත්තටම ඔබතුමා උත්සාහ කලේ වාර්තාවක් පිහිටුවීමට නොවේද?"

"වාර්තාවක්? ඒ මොකද්ද ඕ...යි?"

"ඔබතුමාගේ පියා හෝටලයක තෙවැනි මහලෙන් පැනල තබාතිබූ වාර්තාව බිඳදැමීමට නේද ඔබට අවශ්‍ය වූයේ?"

"උඹෙ අම්මට &*^^()&_&*)_(&(%($&*$^*&%*%^(^)(&)_*_^&*$%$$$&^%&*(^&*(%&^$^$%$&^%**(&)......"


සබැඳි:
http://www.hotandfastnews.com/2013/07/blog-post_3.html

http://www.hotandfastnews.com/2012/02/blog-post_4371.html

89 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඒක උගේ වයසෙ හැටි. වයසට ගිහිල්ලා තරුණයෙක් වගේ හැසිරෙන්න බැහැනේ. මගේ කොල්ල තරුණයි. හැඩකාරයි. තරුණකම ඇඟේ තියෙනවා. ඉතිං අනික් උන් ඉරිසියයි..කාටද කියන්න බැරි ඒ කොල්ලා දවසක මේ රටේ ගුවන් සේවා ඇමති වෙයිද කියලා...:P :P :P

    ReplyDelete
    Replies
    1. අන්න අප්පගෙ උත්තරේ. හෙට අනිද්ද ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අප්ප ඔහොම නොකිව්වොත් පුදුමයි.

      Delete
  3. "ඔබතුමාගේ පියා හෝටලයක තෙවැනි මහලෙන් පැනල තබාතිබූ වාර්තාව බිඳදැමීමට නේද ඔබට අවශ්‍ය වූයේ?"

    මරු කතාව

    ReplyDelete
  4. UMBE AMMATA KIYALA EETA PASSE KIYANA AKURU APATA THERENNE NEHENE.

    ReplyDelete
    Replies
    1. හලෝ අංකල්! අංකල් දන්නව ඔය කියන්නෙ මොකද්ද කියල. අංකල් උනේ වයසට මිස අකලට වෙන්න බෑ.

      Delete
    2. හුන්නස් ගිරියෙ කන්න යනවද කියල තමයි ඊට පස්සෙ අහන්නෙ. ඇයි අවුල්ද?

      Delete
  5. ඇයි මීට කලින් වාර්තා බිඳිනව දැකල නැද්ද? නික්..කං වැඩක් බලාගෙන ය...නෝ ඕයි යන්න..... :D

    ReplyDelete
  6. ඉතින් මොකද බන් වෙන්නේ ඌට හදිස්සියේ බහින්න හිතෙන්න ඇති :D

    ReplyDelete
    Replies
    1. හදිස්සියක් කියල තමයි ආරංචි.

      Delete
  7. මොකද බං වික්ටර් අයිවන් ගෙ ගිය සතියෙ පින්තුරෙ දැම්මේ?

    ReplyDelete
    Replies
    1. ඒ හිනාව හොඳයි බං. ඒ ඇත්තම අයිවන් නෙවේ නේද?

      Delete
    2. සිරාවටම අයිවන්ගේ වගේමයි රාජ්

      Delete
    3. මම නිකන් කිව්වෙ බං.
      එකාගෙ ඉතුරු දත් කෑලි ටිකත් හැලෙනව හෙට අනිද්ද ඔය පින්තුරෙ වගේම.

      Delete
  8. අඩි ඔය ගානක් ඉහලදී ගුවන් යානයේ බඳේ සිදුරක් ඇති වුනොත්, උදාහරණයක් හැටියට ඇතුලේ සිදුවෙන වෙඩි තබා ගැනීමකින් වගේ, අර කාලෝස් මුහුණ දීපු තත්වයට තමයි මූණ දෙන්න වෙන්නේ. නමුත් ඊට කලින් පීඩනයක් යටතේ තියෙන කැබින් එක ඇතුලේ නිදහසේ තියෙන හැම දේම එලියට විසි වෙනවා විශාල වෙන අර සිදුරෙන්.

    නමුත් ඔය දොර එහෙම ලේසියෙන් අරින්න බෑ මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. පීඩන වෙනස නිසා එලියට ඇදිල යනව.

      Delete
    2. මු ඒ අතින් ග්‍රේට් බුවා.වැරදිල හරි දොරක් අරින්න හදල.
      සමහරු කරටි කැඩුනම දොර ඇරිය කියල හිතල දොරකඩ කාරියන් දෙකම කරල එන්නෙ.
      පිස්සුද හෙන්රි ඔය දොරවල් කොහෙ අතින් අරිනවද?

      Delete
    3. ප්ලේන් එකේ හිටපු එකේක් කියනවා ගුවන් මගින් කැගැවේ "අනේ ඕකට දොර ඇරලා දෙන්න බිමට පනින්න" කියලළු

      Delete
  9. තාත්ති ලංකාවෙ කක්කුස්සි දොරවල් වලට නහුතෙට අරින වෙලේ,
    පුතා බ්‍රිටිෂ් ෆ්ලයිට් එහෙක දොරක් අරින්න ට්‍රයි කලාම මොකද අප්පේ.

    ReplyDelete
  10. මචං වැරදියි වැඩේ... මොනවා උනත් පොඩි හරි හැදියාවක් තිබ්බ එක අගය කරනන් ඕනේ. පූල් වල චූ කරපු දේශපාලඥයෝ හිටිය රටේ, ප්ලේන් එකේ කාපට් එකේ චූ නොකර එළියටම චූ කරන්න හදපු එක අගය කරන්න ඕනේ නේද?

    ReplyDelete
    Replies
    1. එලියට චූ කරන්න හදලද?

      Delete
  11. අන්න කෙහෙලිය පුතාගේ රෙදි ටිකත් අරගෙන ගියා හෝදන්න කියලා :D

    ReplyDelete
    Replies
    1. කියල කට ගන්න උනේ නෑ නේද

      Delete
    2. මට මතක් උනේ අර අලියගෙ බව දැක්කම ඔය මනුස්සය්ගෙ අම "ආ ඒක සුළු දෙයක් පුතේ" කියල කියපු කතාව.

      Delete
  12. කවුද මෑන්ට කියලා උඹ කෙහෙළියගේ පුතෙක් නෙමේ කියලා.ඉතින් ඌ එක එහෙම නෙමේ කියල පෙන්නන තමයි අප්පා වාගේ උඩින් බහින්න ගිහින් තියෙන්නේ....:D

    ReplyDelete
  13. හික්ස්.... පව් අනේ අහිංසක කොල්ලා....

    ReplyDelete
  14. පුංචි පුතු මගේ
    හැසි-රෙන්නෙ මං වගේ
    හැමදාම හැමදෙනාම කියනවා
    ලස්සනයි පුතේ - උඹ කරපු බලු වැඩේ
    අම්මිටයි මටයි වාසනා ............

    දොරක් වෙන්කරල හඳුනගන්න තරම්වත් හැකියාවක් නැහැ කියන එක මුලු ලෝකෙටම හඬගාල කීමෙන් පුතා ලංකාවෙ දේශපාලනේට සුදුසු බව ක්‍රියාවෙන්ම ඔප්පුකරල තියෙනව.

    අපිට හරි ආඩම්බරයි ඇමතිතුමනි, රටේ නම ඇඳුමෙ ගහගෙන ඇමති පුත්තු මේ වගේ බීමතින් විකාර කරනකොට.

    ReplyDelete
  15. මම නම් කියන්නේ ඔය වගේ දේවල් වෙනවා. වැඩේ තියන්නේ මේක ප්ලේන් එකක් ඇතුලේ කල එක සහ ලංකාවේ නම ඇදුම් වල ගහගෙන කල එකයි.ඕක ගෙදරක බාත් රූම් එක කියල ඉස්සරහ දොර අරිය වගේ එකක් නම් සිම්පල් කෙස් එකක්.

    ReplyDelete
    Replies
    1. දොර ඇරුන නං හොඳයි කියල හිතෙන්නෙ මේ වෙලාවට

      Delete
  16. මේ මහත්තුරුන්ට ටැපලිලාය..

    මතට තිත තියෙන්නේ ලංකාවේය. ඒ උනාට ප්ලේන් වල ඒවා නැතිය. විසේසයෙන් මේ බිටිස් එයාර්වේස්ලාගේ ඒවා වල කොහොමත් එහෙම එකක් නැතිය. අනික සුරංගනාවියෝ වගේ කෑල්ලක් ඇවිත් මේ ක්‍රිකට් මහත්තුරුන්ට වීදුරුවලට මක්කදෝ දාලා දීලාය. අපේ අය සෝඩා නැතිව ඒවා ගහලාය. ඊට පස්සේ චූ බරක් ඇවිල්ලාය. චූ කරන්න ගියාම බාතෲම් එකේ දොර ඇරිලා නැතිය. ඉමර්ජන්ස් ඩෝ කියලා ගහලා තිබිලා තියෙන්නේ ඉන්ගිරිසියෙන්ය. හින්ගලෙන් තිබුනානම් අවුලක් වන්නේ නැතිය.

    ඊට පස්සේ අර සුරංගනාවි ඇවිත්, දිස් ඉස් ඉමජන්සි ඩෝ කියා, කියා තිබෙනවාය. එවිට රඹුක්වැල්ල මහතා කියා තිබෙන්නේ, එහෙම කියන්න එපාය ඩෝ කියලාය.

    කෙසේ හෝඅ විදේසයන්හිද, මතට තිත තැබීමේ වියාපාරයක් ආරම්බ කිරීම සඳහා සොයා බැලීමට, බයිලා චක්‍රවර්ති, නානසාර හා ඉත්තෑපාන තුලත් කමිටුවක්, මහරජානෝ විසින් අද උදෑසනම පත් කරන ලද බව සතුටින් දන්වා සිටිමු.

    මෙයට ගුවන් යාන තුලද මතට තිත තැබීමේ නීතීයක්ද ඇතුලත් කල උතු බව, උන්වහන්සේ කමිටුවට නියෝග කර ඇත.

    බ්‍රිටිස් එයාර්වෙස් කාර්ය මණ්ඩලයට විරුද්ධව නීතී මගින් ක්‍රියා කරණු ඇත.

    ReplyDelete
    Replies
    1. එයාවේස් එකට නීති මඟින් කටයුතු කිරීම අනිවාර්යයි. අර හෝටලයටත් නඩු දමනව කිය කිය හිටියෙ.

      Delete
    2. ඇත්තටම මාතලන් මෙතන පොඩි ඉන්ටර්ස්ටින් දෙයක් තියෙනව. ගුවන කියන්නේ කිසිම රටකට අයිති නැති තැනක්. එහෙම තැනකදී වෙන සිද්දියකට එරෙහිව ක්‍රියා කරන්නේ කුමන නීතිය අනුවද ?

      Delete
    3. සුදීක හරි. මට ඒක කිව්වම, ලස්සන දේශපාලන කතාවක් මතක් උනා.
      එජාප පාලන කාළේ. මර්වියා යනවලු ලන්ඩන්, එයාපෝට් එකේදිම එජාපේ ලන්ඩන් යන ඇමති කෙනෙකුත් පොරට හම්බ උනාලු. මර්වියගේ හැටි දන්නවනේ. මර්වින් කතා කලාට ඇමතියා වැඩියේ ගනන් ගත්තේ නෑලූ.
      පස්සේ ප්ලේන් එකේදි කතා කලාමත් අරු නෙමෙයිලු ගනන් ගත්තේ. කොහොමත් මර්වියා ඇනේ නේ. මර්වියා කිව්වලු එයාර් හොස්ටස් කෙනෙක්ට. ප්ලේන් එක අපේ දේශ සීමාව පැනපු ගමන් ඌට කියන්න කියලා. කෙල්ල ඇවිත් මූට කිව්වා විතරලු. කුණුහබ්බ කෑලිත් එක්කම මූ අරූට කියනවලු.
      හලෝ මචෝ උබ ලන්ඩන්ද යන්නේ, මමත් මචං එහේ තමයි යන්නේ. අදෝ.. xxx උඹ එහෙට ඇමති උනාට, දැන් ඇමති නෙම්යි ඩෝ.. ඉතින් කොහොමද වසෙ දේසේ කියලා. ,උලු ප්ලේන් එකටම ඇහෙන්න. අරු ඉතින් මර්වියා ලඟට අඬ ගහගෙන ලන්ඩන් යනකන් කතා කර කරලු ගියේ. නැත්නම් මර්වියා තව කෑ ගහනවනේ.

      Delete
    4. අර නාකි ජපනා බ්‍රසීලයේ කන්‍යාව අරං ගෙහුං සම්බෝගේ යෙදුනෙත් උඩු ගුවනේ නේ. ඒ නිතියෙන් ගැලවෙන්නයි.

      Delete
    5. රටවල් වලට අයත් ගුවන් සීමාවන් තියනවා, ඒවා ඇතුලත සිද්ධ වුනොත්, ඒ රටේ නීතිය. අන්තර්ජාතික ගුවන් සීමාවකදි සිද්ධ වුනොත්, ගුවන් යානය අයත්වෙන රටේ නීතිය.

      Delete
  17. පුතාගේ සිද්ධිය සුළු දෙයක් කියලා තාත්තා කියන්නේ.අනුන්ගේ රෙදි හොදපු මට මගේම රෙදි හෝද්ගන්න උනානේ කියලා හිතෙනවා ඇති

    ReplyDelete
    Replies
    1. ලංකාදීපෙ දැක්ක හෝදල කියනව. කමක් නෑ කැතකුණු අතගාල හදපු පුතානේ :-)

      Delete
  18. මටනං ඔතන තියෙන්නේ ක්‍රිඩකයෙකුගේ විනය ගැන ගැටළුවක් විතරයි... ක්‍රිකට් පාලක මණ්ඩලේ තියෙන ගිවිසුමේ ඔය වගේ ගමන් වලදී මධ්‍යසාර පානය තහනම්ද නැද්ද කියන දේ විතරයි... ඒ ඇරෙන්න ඕකත් කේස් එකක්ද..? උඹලා අපි නොබිව්ව එවුන්ද බං..? බිව්වට පස්සේ අපි ඔයිට වඩා චාටර් වැඩ කරලා නැද්ද... කරුමෙට ඉතිං අපිට.. (අපිට කිව්වට මට ඈ) ඔහොම ප්ලේන් එහෙක බොන්න ලැබිලා නැහැ.. එහෙම නැත්තං ඉතිං ඔය ටිකම මාත් කරයිද කවුද දන්නේ...? වෙරි මරගාතේ බල්ලට මචං කියලා කරට අත දාං නිදාගන්න උන් ඉන්න රටේ දොරක් මාරු වීමත් සීන් එක්කයෑ..? කරුමේ උනේ ඌ කෙහෙළිය කාරයගේ පුතා වීම තමා... :D

    ක්‍රිකට් පාලක මණ්ඩලේට අනුව බීම වරදක්නං ඒක වසර කිහිපයකට හරි තරඟ තහනමක් වැනි දැඩි දඩුවමකට යටත් වීමනං වෙන්න ඒන දෙයක්.. නැත්තං ඉතිං දණ ගස්සලා තියන්නත් ඇහැකි.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් නේ බං, දැන් තමයි තේරුනේ. ජනාධිපතිගේ පුතාත් විනිසුරුවෙකුට ගහපු එකත් විනය ගැන ගැටළුවක් විතරයි

      Delete
    2. // කරුමේ උනේ ඌ කෙහෙළිය කාරයගේ පුතා වීම තමා //

      ඇත්තම කාරණේ ඉතිං ඕක තමා. දැන් මර්වින්ගෙ පුතා රඟන කොටත් කතාව ඕක. ඇත්ත, තරුණ වයසෙදි ටිකක් විනෝද වෙන්න ඕන තමා. ඇමති පුතෙක්ය කියල ඌට සිල් ගත්ත වගේ ඉන්න කියනව නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. එයාටත් රටේ අනිත් කොල්ලොන්ට තියෙන අවස්ථාවන් තියෙන්න ඕන. වැරැද්ද උන් ටිකක් එහාටම යන එක. තමන්ගෙ නිදහස අනිත් මිනිහගේ නාහෙ ළඟින් ඉවරයි කියන එක අමතක කරන්න හොඳ නෑ. දැන් පහුගියකාලෙ ඔය විදියෙ ඇති වුන හුඟක් සිදුවීම්වලදී රටේ සාමාන්‍ය මිනිහෙක් අතින් ඒව උනානම් ඒ මිනිස්සු තාම හිරේ. මෛත්‍රී ඇමතිතුමාගෙ පුත්තරය ඩීඅයිජී මහත්තයගෙ පුතාට තග දැම්මම දෙගොල්ලොම අන්තිමට ගලේ පහරපු බළල්ලු වගේ. ඕක තමයි වෙනස. මෙහෙම සිදුවීමක් උනාම ඒක මාධ්‍ය උලුප්පන්නෙ ඇමතිගෙ පුතා නිසා. ඒක වැරදියි. ඒත් අනික් පැත්තට උන්ගෙ නොසන්ඩාලකම්වලට රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු නොකර ඒක වහන්න ඇමතිගෙ පවර්ස් යූස් කොරනකොට ප්‍රශ්නයක් නෑ. ඒක හරි. ඇමති පුතෙක් විදියට සියළුම වරප්‍රසාද භුක්ති විදින එක හරි. ඒකට හිලව් වෙන්නවත් තමන්ගෙ ප්‍රසිද්ධියෙ හැසීරීම ටිකක් පාලනය කරගන්න කියන එක වැරදි. කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා කරගන්න ස්ටැයිල් එක මෙහේ කට්ටිය හොඳට දන්නව මාරය අයියෙ. අපි ආයෙ වද වෙන්ට ඕන නෑ.

      Delete
    3. ක්‍රීඩකයෙකුගෙ විනය පිලිබඳ ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ. හැබැයි ඒ, අදාල ක්‍රීඩකයා උඹ හරි මම හරි උනානං. මෙතනදි ක්‍රීඩකයගෙ විනය සම්බන්ධව ඉස්සරහට මොකද වෙන්නෙ කියල බලමු. ‍රෝහිත රාජපක්ෂ සහ සහෝදරයන්ට මාලක සිල්ව ක්‍රීඩකයට, දුමින්ද සිල්ව ක්‍රීඩකයට උඹලට අපිට බෙදන හැන්දෙන් බෙදන්නෙ නෑනේ.

      ඇමති පුතෙක් වෙනඑක මහ කරුමයක් නේ බං :)

      Delete
    4. ඔන්න දී කිරට බළලෙකුත් සාක්කි. මුන්ගේ නිවටකම කියන්නේ කෙහෙළිය ඇවිල්ලා *කේ ඇරලා ගියත් කියාවි ඒක මොකද්ද ඔය සුළු දෙයක්නෙ කියලා.

      Delete
    5. මම මේ ආවේ DDT කමෙන්ට් හොර කමක් ගැන පේන්නපු පාරක් දිගේ..අර ලංකාදීප නිව්ස් එකේ කමෙන්ට් ටිකයි මේකේ ඒවා ටිකයි දැක්කම සතුටුයි රටේ ජනතාව ගැන..( බලමු චන්දෙ දෙන දාට :D)

      DDT ස්තූතියි පාර පෙන්නුවට ...

      Delete
    6. SilentSahan
      හොරකම දුටිමි!

      Delete
    7. හරියට හරි මාරයා . . මම නම් කියන්නේ බ්‍රිටිෂ් එයාවේස් එක ලංකාවට එන එක තහනම් කරන්න ඕන.

      සිම්පල් පෑලෑන් එකක්

      ඩෙංගු වලින් මිනිස්සු මැරෙන එක නතර කරන්න වැහි පීලී තහනම් කලා වගේ

      චීටර්ලව දන ගස්සන එක නතර කරන්න ඉස්කෝල වහන්න ඕන

      රේල් ගේට්ටු නැතුව මිනිස්සු මැරෙන එක නතර කරන්න කෝච්චි සේවය නතර කරන්න ඕන.

      බ්‍රිටිෂ් එයාවේස් එකේ දොර අරිනන් හැදුවා කියලා කර චෝදනාවට බ්‍රිටිෂ් එයාවේස් එක ලංකාවට එන එක තහනම් කරන්න ඕන.

      උඹ ඉන්නේ වැරදි තැනක බන් මාරයෝ උඹට ජනාධිපති උපදේශක තණතුරක් දෙන්න තිබ්බේ . . සිරාවට

      Delete
  19. කවුරු හරි මේ කොල්ලට කියලා ක්‍රිකට් කණ්ඩායමේ දොර ඇරෙන්නේ නෑ තමන්ම ඇරගෙන ඇතුලට යන්න ඕනේ කියලා. ඔන්න ඔතනයි ප්‍රශ්ණය.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද! වැරදි දොරවල් ඉදහිට ඇරෙනව නේද?

      Delete
  20. Ramith Rambukwella's status on #FB after the infamous event
    https://twitter.com/Seductv/status/352139283752161283/photo/1

    මේ මෙයාගේ පලවෙනි පාර නෙවෙයි. මෙයාම තමයි අර ඒ දවස් වල කාමරේට ගෑණියෙක් ගෙන්නගෙන හෙන කේස් එකක් ගියේ. ඒවා ඉතින් සුපුරුදු පරිදි යට ගියා!

    ReplyDelete
    Replies
    1. I have a strong feeling that he was not chosen for the team legitimately

      Delete
    2. අම්මටසිරි ඒ පින්තූරේ දැක්කේ දැන්නේ. මාධ්‍ය ප්‍රකාශක කමට කියාපු ඩයල් එකක්. ඔය බෝල ගගහ ඉන්නෙ නැතුව තාත්තගේ රස්සාවම කලානං හරි. ආණ්ඩුවට බැකප් මාධ්‍ය ප්‍රකාශකයෙක් හරි ඉන්නවා එතකොට.

      Delete
    3. මාධ්‍ය ප්‍රකාශක කමට නං හරියනව.

      Delete
    4. මූ ගිය ප්ලේන් ජාතියමොකද්ද දන්නෙ නෑ! කැබින් දොර ටොයිලට් එකට එහා පැත්තෙ තිබ්බයි කියන්නෙ. එතකොට ටොයිලට් එක තිබිල තියෙන්නෙ ප්ලේන් එකේ බඳෙන් එළියට පැනල වෙන්නැති!

      Delete
    5. තනි ඇහැට ඇඬෙනවා ඕයි... "අද" කියන පත්තරෙ තිබ්බේ...

      http://imgur.com/AtjlEEL

      Delete
  21. කාටද බන් නොට්ටි කිව්වෙ? රජාටද?

    ReplyDelete
    Replies
    1. නොට්ටිගෙපුතා කියන්නෙ "not උගෙ පුතා" ලු නෙ :-)

      Delete
  22. රාජ් දෙකක් දාගෙන හුලන් වැදෙද්දී එන ආතල් එක විඳින්නවත් මේ යක්කු එක්ක බැහැනෙ. ඒකටත් බ්ලොග් පෝස්ට් ලියනවා.

    ReplyDelete
  23. මිනිස්සු තමන්වම ගස් බැඳ ගත්තු රටේ ඉතින් මෙව්ව මොනවද රාජ්?

    ReplyDelete
  24. තනි ඇහැට ඇඬෙනවා ඕයි... "අද" කියන පත්තරෙ තිබ්බේ...

    http://imgur.com/AtjlEEL

    ReplyDelete
    Replies
    1. "අඩු ආලෝක තත්වය හේතුවෙන්"
      :-)

      Delete
  25. බලන්නකෝ මේ ...පුතාලා මෙව්වා යස රඟට කරනවා. ඩී.අයි.ජී. ලා එයාලගේ නෝනලා කරනවා. කෝ මේ ඇමති දුවලා මොකුත් කරන්නේ නැහැනේ. උන්ට මොකක් වෙලාද හැබෑටම.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මේ ඇමතිලට දූල නැද්ද?

      Delete
  26. ක්‍රීඩකයෙකුට බීමට අවසර ඇතිද? එසේ නැති නම් ඒ ගැන එහි සිටි කළමනාකරු ක්‍රියා කර ඇත්තේ කොයි අයුරින්ද?
    මේ සිද්ධිය කිසිසේත් නීතිය ඉදිරියට ගෙනි යන්නේ නෑ. බ්‍රිටිෂ් එයාවේස් සමාගම එහෙම කරලත් නෑ. ඒත් බීමතින් ගුවන් සේවිකාවක් ස්පර්ශ කළානම් එය නීතිය ඉදිරියට යා හැකි කරුණක්.
    කෙසේ වෙතත් නැතිව ගියේ අපේ රටේ කීර්ති නාමය.

    ReplyDelete
    Replies
    1. නීතිය ඉදිරියට යන එකක් නෑ ගුවන් සමාගම පැත්තෙන්. අපි බලං ඉඳිමු ක්‍රිකට් පරිපාලකයන්ගෙන් ඒක ඉටුවෙයි කියල

      Delete
    2. නලින් අයියා මොකක් අපේ රටේ කීර්ති නාමයට හානි උනා . . කෝ අනේ ඔයාලගේ පත්තර වල එහෙම කියලා නෑනේ . . ඒ කියන්නේ එහෙම හානි වෙලා නැතුව ඇති අනේ . .

      Delete
    3. දිණමිනේ තියෙන්නේ ලංකාවේ විස්තර කියල කවුද කිව්වේ. දිණමිනේ තියෙන්නේ 'තව්තිසාවේ' විස්තර. කිසිම අවුලක් එහෙ වෙන්නේ නෑනේ දුකා.

      Delete
  27. කලින් ගෙදර ආව පුතා ගැන ලියන්න. රාජ් කලින්ම ගේම දීල නොවැ..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටු කියවන්න

      Delete
  28. හිනා කාල මැරෙනවා සෑර්!

    ReplyDelete
  29. ක්‍රීඩකයෙක් වුනත් ඒ ඇමති පුතෙක්, ඇමති පුතෙකුට විනය නීති කියලා දෙන්න ගිහින් හොම්බ කට සමතලා කරගන්න කළමණකරුට ඕන වෙන්න නැතුව ඇති.

    ReplyDelete
  30. හැබැයි මොනව උනත් මේ කොල්ලා අනාගතයේ අප්පා කලදේම කරන හෙවත් කැබිනට් ප්‍රකාෂයෙක් වීමේ සුදුසුකම් දැනටම පෙන්නුම් කරලා තියෙනවා ඇයි ඌ කියලා තියෙන්නේ මම හීනෙන් ඇවිද්දේ කියලා . .

    ReplyDelete
    Replies
    1. තාත්තා කියලා දෙන්න ඇති. නැත්නම් ඌ ඒ වෙලාවෙම නේ ඒක කියන්නේ. හැබයි තාත්තට කියලා දුන්නේ ලොක්කද දන්නෙ නෑ. මොකෝ උන්නැහේ කියවන්නෙත් ලොක්කා කියලා දෙන දේ නේ..

      Delete
  31. ලෝකේ වටේ කරක් ගහන ඇමති පුතාලා වෙලාත් , තව කිරිකොට් කාරයෙක් වෙලාත්, ප්ලේන් එකේ ටොයිලට් එකෙක් දොරේ පත අගුලක් නැති බව අමතක වෙච්චි හැටි. හීනෙන් ඇවිදලාම තමා. තෙත ගෝනියක් දැම්මානම් වැඩේ කම්මුතුයි! ටීම් එකේ මැනේජර උත්තමයාට දන්නලා අරින්ට රාජ්!
    -Kandyan-

    ReplyDelete
    Replies
    1. මූ කුම්භකර්ණ්ගෙ පුතාද කොහෙද බං. ප්ලේන් එකේ රවුන් වෙච්චි තඩි අගුල තීන දොරක් කියල හිතා ගන්න බැරි වෙන විදියට තියෙන දොරයි, හරි කෙලින් තියෙන වැසිකිලි දොරේ අර පුන්චි අන්ඩයි අහු නොවෙන්නෙ එහෙනම් මොකද!

      Delete
  32. රමිත දැන් නම් මාර ටෝක් වගයක් දෙන්නේ "පොඩි කාලෙ ඉඳන් නින්දෙන් ඇවිදින පුරුද්ද තිබුනාලු..එදා බිලා හිටියේ නැතිලු"
    සමස්තයක් විදිහට සමාජේ තුළ වැරැදක් වුනාම වැරද පිළිගන්න නිහතමානීකම නැහැ වාගෙම අනිත් පැත්තට වැරැද්දක් වුනාම වරද පිළිගන්නන එක තමයි හරි ක්‍රමවේදය කියන සංකල්පය සමාජය තුළ නැහැ. "පොඩ්ඩක් වෙරි වේලා දොර අරින්න ගිය විත්තිය කියලා සමාව ඉල්ලන එක " මතට තිත තියන රටක ( අධි සුචරිත වාදී සමාජයක,)ඇමැති තාත්තාට හොඳ නැහැ කියලා මිනිහා හිතන්න ඇති.

    ReplyDelete
  33. අහස්යාත්රා වල හෝටල් බැල්කනි වල දොරවල් අරින එක පරම්පරවේම ගතියක් වගේ

    ReplyDelete
  34. දොර කියයි: මම කලින් දවසේ හොදටම මහන්සි චුට්ටක් දාල හිටියේ, ඒ කොල්ල ලඟට අපු වෙලාවේ අමතක වෙලා ඇරෙන්න ගියා. කොල්ල තමයි මාව ඇරෙන්න නොදී වැහුවේ.

    බුකියෙන් ඉස්සුවේ.

    ReplyDelete
  35. මොනාම හරි දේකින් නම නොතිබ්බොත් වැඩක් නෑනේ ඉතින් අපේ රටේ.. ඒ හන්දා අවුලක් නෑ..

    ReplyDelete
  36. ඇත්තටම මේ මාධයකාරයොන්ට වෙන වැඩක් නැත්ද? දවසකට ෆලයිට් වල ඔය වගේ මිනිස්සුන්ට වරදින කොයි තරං අවස්ථා තියෙනවද.. කෝ ඒවට ප්‍රසිද්ධියක් දෙනවද නෑනේ.. එකම හේතුව රමිත මගේ පුතා වීම විතරයි.. නැත්නං ඕක හරිම පොඩි අත්වැරදීමක්..

    කෙළිය තාත්තා මෙහෙම කියන්න ඉඩ තියෙනවා..

    ReplyDelete
  37. මෙව මොනවද මචන්.අර ගුරුතුමි දනගස්සපු එක වයිස් ප්‍රින්සිපල් දෑකල නෑ.එක කරපු එක පිලිගන්න සෙනග ගියෙ හරියට උතුරෙ යුද්දෙ ඉවර කරල එන රනවිරුවො පිලිගන්න වගෙ.දුමින්ද පිලිගත්තෙ නාකි ගෑනු වෑදල.තන්ගල්ලෙ සුද්දට වෙඩි තියපු එකා පිලිගත්තෙත් එහෙම.මුතුහෙට්ටිගම අනර්කලි එක්ක ගෙම ඈදගත්තම ගල්ලෙ උන් උව එක කලා.ආමන්ත පබව දාල ගිය කියල ගම්පහ මිනිස්සු එයාව කරුටත් වෑඩිය උඩින් දිනෙව්ව.මර්වින් ගම්පහහින් 3.තව කියන්නනම් ඔනතරම්.එහෙවු මිනිස්සු ඉන්න රටකට මිටවෑඩිය හොද පාලකයො සෙට් එකක් මොකටද බන්.උන්ගෙ දරුවට කවදහරි චන්දෙන් දිනන්න නම් මෙවගෙ මොනවහරි කරල ප්‍රසිද්ද වුනම ඈති.අපෙ මිනිස්සුන් උඩ පෑනල මුන්ට දෙන්නෙ.(හෑමදේම )

    ReplyDelete
  38. මේ ඉලන්දාරියා , බීලා තියෙන්නෙත් නින්දෙන්
    චු කරන්න ගිහින් තියෙන්නෙත් නින්දෙන් . හරි දොර ඇර ගත්තානම් චූ කරන්නෙත් නින්දෙන් (අඩි 35000 දී , අර පොඩි ඉඩකඩේ , ඉලක්කෙට නින්දෙන් චූ කරන ලේසි වැඩක්ද )
    එතකොට අර කාලෙකට ඉස්සෙර රුසියානු ලමිස්සියෝ දෙන්නෙක් කාමරේට ගෙන්න ගන්න ඇත්තෙත් නින්දෙන් .
    කොල්ලා දස්සයා

    ReplyDelete
  39. දැන් ඔය කියන්නේ, ටොයිලට් එකේ දොරයි අනිත් දොරයිඑක ලගලු තියෙන්නේ ඕනි කෙනෙක්ට පැටලෙන්න පුළුවන්ලු. මීට කලිනුත් වෙලා තියනවලු. ඉස්සරහටත් වෙයිලු. නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්නලු

    ReplyDelete