Monday, May 5, 2014

නළු මාරුව සහ රවුම වටේ යාම....

මේක මට අහන්න ලැබුන ඇත්තම කතාවක්. පාත්‍ර වර්ගයා මම දන්න කියන උදවිය. ඒ නිසා දවස් දෙකකින් පස්සෙ මකලා දාන්න හිතාගෙන ඉන්නෙ.






අදාල කොටස ඉවත් කරන ලදී.





අපේ ජීවිත ගමන් කරන්නෙ වෘත්තයක් දිගේය, කාලෙක අපි පහුකරගෙන යන දේවල් තවත් කාලෙක ආයෙත් හමුවෙනව කියල කවුදෝ කියල තිබුන. භයානකම දේ තමයි රවුමෙ එක තැනකදි අපි නරඹන්නො වෙලා පහුකරන ශෝකාන්ත නාට්‍ය වල නළුවො වෙන්න ඊලඟ රවුමෙදි සිදුවීම.

27 comments:

  1. දිඨ්ඨ ධම්ම වේදනීය කේස් එක..

    ReplyDelete
  2. ධම්ම පදේ අපුරුවට මේ කතාවම කියල තියනවා නේද ගාතාවකින් රාජ්. ජීවිතවල ඉරණම කොයි ආකාරද කියා කියන්න කාටද හැකි.

    ReplyDelete
  3. කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ අන්තිම කාලෙනෙ තමන්ගෙ වැරදි තේරෙන්නෙ. සමහර උදවිය මැරෙන්නෙත් මේ හැමදේම බදාගෙනනෙ.

    ReplyDelete
  4. මේ වගේ කතා හැමදාම එක ගානේ කියෙව්වත් හැදෙන්නැති එවුන් ඉන්නවා. අපේ ගෙදර උන්දැගේ මහ ගෙදර ඉඩම මහා විසාල එකක්. දැන් ඒක එකෙක් තනියම භුක්ති විඳිනවා. අපේ උන්දැ නඩු මගට බහින්න ගියාම මම කිව්වේ මාව නෑ කියලා හිතාගෙන ඔය නඩුවට යන්න කියලා. අනික් ඔක්කොම එවුන් කාකොටා ගන්නවා. අපි දෙයියනේ කියලා නිදහස් මනසකින් පැත්තකට වෙලා ඉන්නවා.

    ReplyDelete
  5. අම්මපා මේකට කොමෙන්ටුවක් දාන්නත් හිත නෑ ...... කොමත් හෙට මකනවනේ

    ReplyDelete
  6. කතානායකයට අපි කියමු නිමල් කියල කතානායක චමල්...කාලයක් සභානායක නම් නිමල් හිටියා..

    ReplyDelete
  7. ඔය තියෙන්නේ සිද්ද වෙලා නියමෙටම. එකෝමත් එක රටක නායකයෙක් හිටියා. ආයේ මොකෙක්ටවත් මරන්න බෑ කියලා හිතාගෙන උන්නේ. කරුමේ කියන්නේ උන්නෑහේ මැරුණ තැනට කොල්ලෝ කියන්නේ, බල්ලා මැරුණ හංදිය කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ එකමත් එක රටේ දැන් ඉන්නවා තවත් නායකයෙක් එයා හිතන් ඉන්නේ සදාකල් ඒ රටේ රජ කරන්න පුළුවන් කියලා.බලය කියන දේ හැමදාමත් තියෙන්නේ නැහැ කියලා එයාට තවම තේරුම් ගන්න බැරිව ඉන්නේ.

      Delete
  8. මොනා කියන්නද..... දිඨ්ඨ ධම්ම වේදනීය තමා

    ReplyDelete
  9. ඕක අමතක කරණ එකනේ හැමෝටම වරදින තැන..

    ReplyDelete
  10. සංසාරේ බවේ දුකා!

    ReplyDelete
  11. ඔය චක්කරේ කාට කාටත් මතක් වෙන්නෙ අන්තිම මොහොතෙ වීම තමයි කරුමෙ. අර මුර දාගෙන ඉන්න ගෙදර උන්දැටත් ඒක අමතක වෙලා වෙන්ටෑ.

    ReplyDelete
  12. අන්තිම මොහොතෙ යුතුකම් මතක්වෙද්දී ප්‍රමාද වැඩියි.

    ReplyDelete
  13. බිං අඟලකට ඇයි මේ ඇන - කොටාගෙන !!!

    ReplyDelete
  14. මොනවා කියන්නද.. අපි පිටිපස්සෙන් එන කරත්තේ පිරිලා තියෙන්නේ අපි දා ගන්න දේවල් වලින්මනේ ඉතින්..

    ReplyDelete
  15. මගේ යාළුවෙකුගෙ තාත්තත් ඔය වගේ දෙයක් කරලා තමුන්ගෙ සහෝදරය වෙනුවෙන්, අන්තිමට දේපල ආපහු ලියල දෙන්න කියල කියනකොට මල්ලි පොරවෙන් ගහලා අයියව, ඒ කියන්නෙ මගේ යාළුවගෙ තාත්තව මැරුවා... වර්තමාන කතාව නම් දන්නෙ නෑ... ජීවත් වෙලා ඉන්න ඩිංගට මිනිස්සු කරන දේවල් ඇත්තට...

    ReplyDelete
  16. ඉඩම් තන්හාව තමයි දරුණුම තන්හාව!

    ReplyDelete
  17. ඒක අපි හිතුවට බං. ඒ වෙලාවට මතුවෙන අසීමාන්තික තන්හාවක්.. අපුරුවට විග්‍රහ කරල තියෙනවා ලාංකේය විශ්ස්ඨත්වය

    ReplyDelete
  18. නිමල්ටත් පිළිකාව හැදුනං නං එයාගෙ වුලෙ අනික් අයවත් චෙක්කරානං හරි.. මොකද පිළිකාව පරම්පරාවෙන් පරම්පරාවට යනව... ඒක පවුලෙ දෙන්නෙක්ට හැදුණ කියන්නෙ බලං ඉන්න හොද දෙයක් නෙවී...
    මං මෙහෙම කියන්නෙ ඒ සමිබල්ධව යම් අත්දැකීමක් තියෙන හිංද...

    ReplyDelete
    Replies
    1. කියන්න බැරිවුනා අයියට පස්සෙ අක්කත් මැරුන පිලිකාවෙන්. නිමල් උනත් චෙකප් කරගත්ත. නමුත් අන්තිම වෙනකල් අහුවුනේ නෑ.

      Delete
  19. නිමල්ට දරුවන් නෑද්ද?

    ReplyDelete
  20. ඕක හැමදාම අහන දකින දේවල් වුනාට එකෙන් යමක් ඉගෙන ගන්නේ කවුද කවදාද ?

    ReplyDelete
  21. මේක කියවන කමන්ට් කරන අපි වුනත් මේ වගේ දේවල් පාඩමක් ඉගෙනගනිව් කියලා කියන්න පුළුවන්ද.?නිතරම අපි කරන්නේ ප්‍රශ්නේ අපේ පැත්තෙන් සාධරණිය කරන එකනේ.

    ReplyDelete
  22. ඔය කතාවම අනිත් අතටත් ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවල් මම අහලා තියෙනවා. කොහොම වුනත් මේක අහක ඉන්න රාජ්ගේ හිතට වදදෙන් ප්‍රශ්ණයක් වෙච්ච බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධිය ඇහුවට පස්සෙ මගේ හිතට වදදෙන්න ගත්ත බව ඇත්ත. මිනිස්සු කොච්චර නං ආත්මාර්ථකාමීද. ඒ වගේම මනුස්ස ජීවිතේ කොච්චර අනතුරුදායකද

      Delete
  23. කර්මය සහ කර්ම විපාකය..
    තමුන්ගෙ අතේ තියෙන දෙයක් වෙන කෙනෙකුට දෙන්න ඉඩ දෙන බිරින්දෑවරුන් හිඟයි..

    ReplyDelete