Tuesday, April 28, 2015

හෙළ ජාතික ධජය පිළිබඳ චාමිගේ අනාවරණය!

නව ජාතික කොඩිය ගැන මේ වෙනකොට නොදන්න කෙනෙක් ඉන්න බෑ නෙව. ජාතික කොඩිය නිර්මාණය වීම පිටුපස කතාව අපේ චාමි බුකියෙ දාල තිබුන. එතනින් ගෙඩි පිටින් උපුටල මගේ බ්ලොග් එකේ දානව.

(දෙයියම්පා මේක දන්නා /නොදන්නා කාටවත් මඩ ගහන්න හෙම නෙමෙයි. ෆන් එක පිණිසමැයි) 

[දැන් නාන ගමනුත් කල්පනා උනේම අර අළුත් ජාතික කොඩිය. ඒකෙ තිබ්බේ රංග™ මස්සිනා හදාපු එකේ ඇ* දෙකට මහින්ද™ මහත්තයාගේ අදහසක් අනුව සුළු ජාතික පාට දෙක දැම්මයි කියලනේ. කාල්ටන් මන්දිරේ වාඩිවෙලා..... රංග™ ලයි මහින්ද™ මැතිතුමයි ඕක සමාලෝචනය කරන්න ඇත්තෙ මෙහෙමයි මං හිතන්නේ.....
(මහින්දගේ ඩයලොග් එයාගේ වොයිස් එකෙන්ම සිතා ගැනීම යහපති)

-චාමි(සෑම්)][ඩයලොග් ගැලපෙන වර්ණයෙන් වෙන්කර අැත-රාජ්]

"අපරාදෙ මේක මෙච්චර පරක්කු කලේ.... ඒ කාලෙ දුන්නනං මං මේක තුනෙන් දෙකෙන්ම සම්මත කරල දානවනේ..... මේක තමයි හරියන්නේ..... සිංහයගේ නියම පෞරුෂය හොඳට පේනවනේ මේකෙන්...."

"ඒක තමයි සර් අපි මේක හැදුවෙත්......"

"බොහොම හොඳයි... දක්ෂ නිර්මාණයක්...."

"ඔව් සර්.... අපේ පර්යේෂණ අනුවත් අපි හොයාගෙන තියෙනවා සිංහලේ මුලින්ම තිබිලා තියෙන්නෙත් මේ කොඩිය... පස්සේ සුද්දෝ තමයි සර් සිංහලයගේ පෞරුෂය නැති කරන්න සිංහයගේ පෞරුෂ කෑලි අයිං කරලා තියෙන්නේ"

"එහ්හෙම්මද? ම්ම්ම්... බලමුකො නේද?"

"ඒකනේ සර්.... කුහක වික්ටෝරියානු සදාචාරය නිසා අපේ....."

"වික්ටෝරියා මොකක්....? ආ... වික්ටෝරියා සීක්‍රට්... ඔය සුද්දන්ගෙනේ නේද? "

"නෑ සර්... අපි කිව්වේ සුද්දගේ සදාචාරේ....."

"ආ... හරි හරි... ඒවා පරණ කතානේ... මේක ගැන කියනවලකෝ... දැන් මේක හරි නේද?"

"නෑ සර්... සර්ම බලලා අඩුපාඩු මොකුත් තියෙනවනං කියන්න....."

"අඩුපාඩුවක් නෑ.. මේ ලොකුවටම තියෙන්නේ.... ලොකු ගැම්මක් එනවා ඒක දකිද්දි...."

"අපිටත් එහෙමයි සර්...."

"දැං මොකද්ද දැනට තියෙන කොඩියෙයි මේකෙයි වෙනස?"

"මේකේ අර පාට තීරු දෙක නෑනෙ සර්....."

"කොයි තීරු දෙකද?"

"ඇය සර් අර ඉස්සරහින් තියෙන්නෙ කොලපාටයි තැඹිලි පාටයි....."

"මොකේද? ජාතික කොඩියේ.....? යකෝ.. මට මතක නෑනේ..."

"එහෙම තියෙනවා සර්...."

"ආ... හරි හරි... ඉතිං තමුසෙලා මොකද කලේ....?"

"අපි ඒ දෙක අයින් කලා සර්....."

"ඒ මොකටද?"

"ඒ තීරු දෙක තිබ්බේ සර් මුස්ලිම් මිනිස්සුයි දෙමල මිනිස්සුයි නියෝජනය කරන්නනේ.... ඒ උනාට සර් මේක සිංහල රට... උන් මේකට ආපු ආක්‍රමණිකයෝ... ඉතින් සර්......."

"තමුසෙලා ඒ දෙක අයින් කලා....?"

"ඔ...ඔව් සර්......"

"ම්.... වෙලාවේ හැටියට වරදක් නෑ..... කියන්නේ ... හොඳයි... බොහොම හොඳයි මේක..."

"ඒක තමයි සර්...."

"ම්.... හැබැයි පොඩි ප්‍රස්නයක් නං එනවා නේද?"

"ඒ මොකද්ද සර්?"

"දැං ගන්නවකෝ අපේ අස්වර්.. එතකොට විමලයගේ මුසම්මල්..... උන් මුස්ලිම්... එතකොට කරුණා..කේපී... දයා මාස්ටර්... උන් දෙමල..... කොටින්ම ගිය චන්දෙදි උනත් ඔය දෙමල මුස්ලිම් මිනිස්සු ටික දෙනෙක් හරි මට චන්දෙ දුන්නනේ... මේක හින්දා ඒ ටිකට කෙළවෙයිද?"

"අපොයි නෑ සර්... ඔය අවජාතික චන්ද නැතුවට ඔබතුමාට නියම පිරිසිදු සිංහල බෞද්ධ චන්ද.............."

"ප** තමයි...මමනේ දන්නේ ඒ හරිය.... තමුසෙලා මෙතන හු*** ආවට මට වෙච්චි දේ...... ම්... ඒකනේ කියන්නේ...නේද? හිතට හරි අමාරුයි මෙව්වා මතක්වෙද්දි...."

"අපිට තේරෙනවා සර්...."

"ඒක තමයි... අර පාට දාන්න වෙනවා... නැත්තං හරියන්නෑ..."

"අනේ ඒකනං බෑ සර්.... ඒ පාට අයින් කරපු එකමනේ මේ කොඩියේ ලොකුම විශේෂත්වේ......"

"එහෙමද?... ඒත් ඒ පාට දෙක තියෙන්න ඕනේ.... ම්... ඉස්සරහට බැරිනං සිංහයගේ පස්සට දානවලා...."

"අපොයි ඒකනං කීයටවත් බෑ සර්.... උන්ව පස්සෙන් තියන එක ගොඩක් අනතුරුදායකයි... අනික සර් සිංහයා වලිගෙත් උස්සගෙනමනේ ඉන්නේ... මතක් කරන්නවත් එපා සර්....."

"ම්.... ඒකත් ඇත්ත නේද? ඉතිං මොකද කරන්නේ? පොඩ්ඩක් බලනවලා පොඩියට හරි ඕවා දාන්න තැනක් නැද්ද කියලා....?"

"අපිට නං හිතාගන්න බෑ සර්...."

"ඕකනේ කියන්නේ.... ම්... අයිසේ.... මුගේ මේ මෙව්වා දෙකට ඔය පාට දෙක දැම්මොත් මොකද?"

"කිව්වෙ සර් ඇ* දෙකටද?"

"නැතුව? ඒක තමයි නියම තැන... ලස්සනට හිටී....."

"ෂහ්.... බ්‍රිලියන්ට් අයිඩියා සර්... මාවලස්....... එක්සලන්ට්... කොටින්ම....."

"ඒකනේ අයිසේ තාම මේ ගේම ගහගෙන ඉන්නේ... හැහ්...හැහ්...."

"නියමයි සර්... ඒකෙන් වැඩි හානියක් වෙන්නෙ නෑ.... දාමු සර්...... සර්... දැං කොලපාට දාන්න ඕනේ වම් ඇ*ටද... දකුණු ඇ*ටද?"

"ම්..... වම් පැත්තේ එකට දානවකෝ.... දකුණට ඕකුං ගාවන්ඩ එපා...."

"එහෙමයි සර්..... එතකොට දකුණූ ඇ*ට?"

"ඉතිං හු** ඔය ඉතුරු ප* අනිකට දාපිය................ කියන්නේ..... තේරෙනවනේ....නේද?"

"ඔ..ඔව්...සර්.... තේරුණා සර්...."

"බොහොම හොඳයි.... ඔය කොඩිය මං අගමැති උන ගමන් පැය විසිහතරෙන් ව්‍යවස්තාවට ඇතුලත් කරලා නීතිගත කරනවා....."

"හරි සන්තෝසයි සර්...."

"ම්... හොඳයි... එහෙනං මං කියපු විදිහට ඕක හදලා ගෙනත් පෙන්නනවලකෝ ඈ...?"

"එහෙමයි සර්...."

"එහෙනං යනවලා............... මේ කාලද ඉන්නේ....?"

"ඉහික්...තාම නෑ සර්... හික්...."

"හා...හා... ඔය තරුණ ළමයි බඩගින්නේ ඉන්ඩ හොඳනෑ... ගැස්ට්‍රයිටිස් අරවා මේවා.... නේද?... වෙලාවට කන්ඩ ඕනේ...."

"ඔව් සර්......"

"ඒක තමයි.... ඔය බංගලාව ඉස්සරහා පාරෙන් එහාපැත්තේ හෝටල් ඕනෙතරං තියෙනවා... අලුතෙනුත් සෑහෙන්න දැම්මා.... මෙහෙට මිනිස්සු එන නිසා උන්ට ජයයි...."

"..... ඒක තමයි සර්....."

"ඔය හෝටලේකින් මොනව හරි කාලම යනවලා... බඩගින්නෙ හෙම යන්ඩ එපා...."

"එහෙමයි සර්....."

"හොඳයි... යනවලා......"



කොඩිය ගත්තෙ අමිලගෙ "කොඩියෙ පොන්නයන්ට තීරුවක් දාමු" ලිපියෙන්.

29 comments:

  1. ලොක්කා ඡන්දෙන් පස්සේ අැන ගත්ත හොදම තැන මෙතන තමයි......

    ReplyDelete
    Replies
    1. ඔතනට ලොක්කගේ තියෙන සම්බන්දෙ මොකක්ද. නොදන්න නිසා අහන්නේ

      Delete
    2. තමන්ගෙ රටේ ඉතිහාසය නොදන්නා, පොතක් පතක් කියවා නැති, බුකියෙන් ලෝකය දකින් තවත් එක් අම්බරුවෙකුගේ නර්මාලාපයකි. මේක සිංහලේ කොඩිය. මේ කොඩිය මුද්‍රණය කොට රටට නිදහස ලැබූ 1948 වසරේ රජය මුද්දරයක්ද නිකුත් කරා.

      මීට අමතරව රටේ සිංහ රුව සහිත විවිධ ප්‍රාදේශීය කොඩි තියනවා. පාසල් කොඩි තියනවා.අවස්ථානුකූලව ඒවා ඔසවනවා.
      මේක රාජ්‍ය උත්සවයක් නොවෙයි, ජාතික කොඩියම ඔසවන්න. තමන් කැමති කොඩියක් ගෙනාවම මොකද? සිරිසේන වෙන රටක ඇඳුමකුත් රාජ්‍ය උත්සව වලටම අඳින්නේ?

      ගොං රැල වගේ රැල්ලට රෙද්ද උස්සන් දුවනවා මිසක් තොපිට විචාර බුද්ධියක් නැද්ද, යකුනෙ?

      තොපව ජාතක කරල තියෙන්නෙ, අම්මා ගංජ ගහපු වෙලාවක , පඳුරක් යටද?

      Delete
  2. සර් දැන් මේකගෙ පැටව් අමුතු ජාතියක්නෙ කියල කට්ටිය අපිව බයිට් කරාවිද?

    මොන පිස්සද අයිසෙ, එහෙනං අර විමල්ල ගම්මන්පිලල විතරක් නෙමේ ජොනියගෙ හොර ගෑනිත් යසට ඉන්නෙ.

    ReplyDelete
  3. මම නං කියන්නේ ගම්මන්පිලලා වෙනස් කරපු ජාතික කොඩියක් පාවිච්චි කරපු එකේ අවුලක් නෑ කියලා....

    ReplyDelete
  4. පට්ටේ හොඳම එක නොහොත් වල්ලා පට්ටය..

    ReplyDelete
  5. එළකිරි බං,හරියට ලියපංකො තරු කෑලි නොදා.

    ReplyDelete
    Replies
    1. චාමිගෙන් ගෙඩි පිටිං ගත්තෙ. ඌ ඉතිං කුනුහබ්බෙ උනත් සංවරව ලියන එකානෙ!

      Delete
    2. අනේ තරු නිසා හැලපෙට කියවගන්න බැරුවම ඇති? :D

      Delete
    3. පව් අහිංසක හැලපේ.. දුම්මත දෙකෙන්ම අයින් වෙච්චි එකා කොට ඕක වත් හරියට තියෙන්න එපායැ. පව් අසරණයා..

      Delete
    4. තමන්ගෙ රටේ ඉතිහාසය නොදන්නා, පොතක් පතක් කියවා නැති, බුකියෙන් ලෝකය දකින් තවත් එක් අම්බරුවෙකුගේ නර්මාලාපයකි. මේක සිංහලේ කොඩිය. මේ කොඩිය මුද්‍රණය කොට රටට නිදහස ලැබූ 1948 වසරේ රජය මුද්දරයක්ද නිකුත් කරා.

      මීට අමතරව රටේ සිංහ රුව සහිත විවිධ ප්‍රාදේශීය කොඩි තියනවා. පාසල් කොඩි තියනවා.අවස්ථානුකූලව ඒවා ඔසවනවා.
      මේක රාජ්‍ය උත්සවයක් නොවෙයි, ජාතික කොඩියම ඔසවන්න. තමන් කැමති කොඩියක් ගෙනාවම මොකද? සිරිසේන වෙන රටක ඇඳුමකුත් රාජ්‍ය උත්සව වලටම අඳින්නේ?

      ගොං රැල වගේ රැල්ලට රෙද්ද උස්සන් දුවනවා මිසක් තොපිට විචාර බුද්ධියක් නැද්ද, යකුනෙ?

      තොපව ජාතක කරල තියෙන්නෙ, අම්මා ගංජ ගහපු වෙලාවක , පඳුරක් යටද?

      Delete
  6. චාර්මිලා බුකියේ, චාර්මිලා ගේ ලියවිලි බ්ලොග් ලෝකයේ!

    ReplyDelete
  7. මගේ ඇ* කසනවා වගේ කියවපු වෙලේ ඉඳන්.. හැක්.. පට්ටම පට්ටය. @ රසික කියපු එක ගැනද හිතමින්

    ReplyDelete
  8. රාජ් අර කඩුවෙ මිටට යටින් හයි කරල තියෙන්නෙ වසී බෝලෙ නේද?
    වලිගෙට සාටකේ ගත්තනම් ෆුල් ඔප්ෂන් කොඩියක්

    ReplyDelete
  9. අනේ ඔය සිංහයා කෑගහන්නේ කොයි විදිහටද? අර කුට්ටම අහිමි වුන කිඹුලා වගේද?

    ReplyDelete
  10. හි හි සිංහයගෙ මෙවුවා එක පාට දෙකෙන් ඇයි (කන්වල ඇගිලි ගහන හැන්ගෙමින්)

    ReplyDelete
  11. සිංහගේ වැදගත්ම අවයවේට මොනවාද මේ කලේ.

    සිංහ කොඩියෙන් සිංහයා සහ තීරු එලවා දමා සියලු ආගමිකයන් සාමෙන් වන්දනා කරන සමනල කන්දේ සලකුණක් සහිත කොඩියක් හොඳ බවයි මගේ හැංගීම

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. //සියලු ආගමිකයන් සාමෙන් වන්දනා කරන සමනල කන්දේ සලකුණක් සහිත කොඩියක් හොඳ බවයි මගේ හැංගීම//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. උඹෙ අදහසේ මාර ගතයුත්තක් තීනව මකල!

      Delete
  12. මරු ලියවිල්ල.. හිනා ගිහිං බඩ යනවා... ඔය සිංහයගෙ අත් කකුල් වල පොර කුකුල්ලුන්ගෙ වාගෙ "පොර කටු" තියෙන්නෙ මොකෝ දන්නෙ නෑ... හැම වෙලේම ගේමට බර නිසා වෙන්ටැ...

    ReplyDelete
  13. සිංහයගෙ අහවල් එක පොලවට ලම්බකව තියෙන්න ඕනෙ. මොකද ඒකෙන් තමයි සර්ව සම්පූර්ණ බව ඇතිවෙන්නෙ. නැත්තම් ගල්කිස්ස පැත්තෙ නෝන විරෝධතාවක් ගොනු කරන්න බැරි නෑ.

    ReplyDelete
  14. හිනා කනවා යකෝ!

    ReplyDelete
  15. කෝ බන් කොඩියේ තීරු :ඔ දැන් මහින්දගේ එන්න හිතන් ඉන්න පාලනේට තීරුත් අහිමි වෙනවද ( කොඩියේ )

    ReplyDelete
  16. ඕක දාපු තැන හොඳා, ගැලපෙනවා.. ඡන්ද කාලෙටනේ ඔතන අතගාන්න හිතෙන්නෙත් අනික. ඕනේ නැති වෙලාවට ඔහේ තියෙනවනේ වැලේ වැල් නැතිව එල්ලී එල්ලී.

    ReplyDelete