Monday, May 23, 2016

ස්තුතියි වසන්තයා........!

24 comments:

  1. අදනං හොඳ එකෙන්ම මොළේ කොලොප්පං.

    ReplyDelete
  2. මාස තුනකට සමාන බරක් එක මාසෙකින් ඇදීමට සහාය වූ වසන්තයාට මගෙත් ස්තුතිය. හැබැයි උඹ ආයි නිදාගන්න යනවා වගෙයි පේන්නේ. හැක්

    ReplyDelete
    Replies
    1. නෑ තව එකක් දෙකක් වැටෙයි මේ ඌස්නෙටම!

      Delete
    2. ඔන්න උත්තර දුන්න. මතක තියාගං

      Delete
  3. මේ මොකක්ද බොල.

    ReplyDelete
  4. Replies
    1. 14ක් පුලුවන්

      Delete
    2. තව දවස් 8ක් තියනව

      Delete
    3. අප්‍රේල් 19-මැයි 19 නෙවේද?

      Delete
    4. ප්‍රා කියන්නේ මාසේ ඉවර වෙන්න බං. ඒ හාදයට මොන වසන්තම්ද?? හැක්..

      Delete
    5. හෑ. පරිස්සම් වෙන්න වෙයි වගේ මං කියන විකාර ට්‍රාන්ස්ලේට් කරන්න පුලුවන් ලැක්චරර්තුමෙක් ඉන්නව.

      Delete
    6. මෙච්චර දවසක් මට හදපු නං ගැන හිතුව නං ඉතිං මාත් බඩ පලාගෙන ක්ලෝස් වෙන්ඩෝනේ.. හැක්

      Delete
  5. මාසෙකට හය පාරක් දානවා කියන්නෙ සෙල්ලම් යෑ.. ;-)

    නෙහෙ. 😉

    ReplyDelete
  6. පහත් කජ්ජක්ද බං :D

    ReplyDelete
  7. බ්ලොග් ලියලා රට ජාතිය රකින කොට
    දෙවියොත් වඳී අපෙ දරුවන්ගේ නමට
    ෆේස්බුක් එකෙන් අපි රට රකින විට
    පරසතු මල් පිපෙයි විරුවන්ගේ නමට

    මීට, කුමාර අන්කල්

    ReplyDelete
  8. වසන්තයේ මල් පිපි සැලුනා
    සුවෙදී සිත සඳ පානේ
    පුරවා ආදරේ මදිරා


    බෙග් මාස්ටර්..

    ස්තූතියි රාජ් උඹටත්, ආයි ලියල අපි හැමෝමව රසවත් කරාට. වසන්තයේ සතුට තමයි උඹ, සඳරු, බෝධිනී, බින්දි, බුද්ධි වගේ සිසිර නින්දෙ උන් අය නැගිටල ආ එක. දුක උඹලව දිගටම ලියන්න උත්තේජනයක් වෙන්න අත්‍යාවශ්‍යම දේ වෙන කමෙන්ටු වලි කොටාගන්න වෙලාවක් නැතිවෙන එක.

    ReplyDelete
  9. මදි මදි. අර රසික අයියා වගේ ලියන්න එපැයි. හොදටෝම මදි.

    ReplyDelete
  10. තව දවස් තියෙනවා නේ.. මට මතක විදියට 31 වෙනකම්..

    ReplyDelete
  11. මම කල්පනා කලේ වසන්තයට ආපු හැම කෙනාටම මෙහෙම පොස්ට් එකකුත් දාන්න පුළුවන් නේද කියලා.

    ReplyDelete