Friday, December 16, 2011

෴෴෴෴෴෴෴෴෴෴෴Virginity෴෴෴෴෴෴෴෴෴෴෴

උඹෙ අම්මට

හෙට උදේට

පෙන්නන්නට

බැරි උනාට.....

හුග කලකට

ඉස්සරියෙන්

මටත් හොරෙන්

උඹයි මගෙන්

උදුරගත්තෙ (?)

හැදිච්චකම!

30 comments:

  1. මරු හැහැල්ල. ලස්සනයි, අර්ථවත්.

    ReplyDelete
  2. නියමාමායි.. ලස්සනට ගලපලා තියෙනවා..

    ReplyDelete
  3. උඹ මාතලන්ගෙ බොලොක්කෙ පැත්තෙ යන්න ගත්තට පස්සෙ නරක් වෙලා, මාතලන් උඹ තමා මේවට වග කියන්න ඕන .....

    ඉතිං බං කල්පනා කලා නං ඒ කාලෙම අම්මට ඔය මොකක්ද එක පෙන්නන්න තිබුනනෙ .........

    ReplyDelete
  4. මේ ඒක නෙමේ උඹට ඇත්තටම වැඩ නැද්ද ඔෆීස් එකේ, බ්ලොග් ලියනවයි කමෙන්ට් කරනවයි ඇරෙන්න ......

    අනේ අපොයි !!! රජයේ සේවකයො වෙච්ච මුන් මෙහෙම කරන කොට ජනාතව වෙච්ච අපිට යන කල මොකක්ද .......

    ReplyDelete
  5. දැන් මේ ඔයාද කියන්නෙ ඔයාටද කියන්නේ.....

    ReplyDelete
  6. අපුරු පදපෙළ...
    (උඹත් දැන්දැන් නරක් වේගෙන එනවා වගේ...)

    ReplyDelete
  7. ඇත්තටම හිතට වදිනවා//

    ReplyDelete
  8. ෂුවර්ද පොරමයි උදුරගත්තෙ කියල?

    ReplyDelete
  9. අනේ මන්ද......ඔයා කියනව මම අහනව...!!

    ReplyDelete
  10. ඔකනේ කියන්නේ කපන්ඩ කලින් කෙහෙල් කැන වැට පනිනව කියලා.....මදැ කොලා.... ඔවා ගනං ගන්ඩ එපා.කොල්ලොනේ බං......

    ReplyDelete
  11. කට උත්තරත් නැති වෙන්න ඇති...

    ReplyDelete
  12. අත් දෙකෙන් මූන වහගෙන යන්තම් ඇඟිලි අස්සෙන් බැලුවා.
    අම්මා පල්ල !!! මේ බ්ලොග් අවකාශයේ එවුන් අපිට හිත පාලනය කරගෙන ඉන්න දෙන්නෙම නැති හැටි !!! :)

    ReplyDelete
  13. අපිව බලලවත් හැදියං~ හික්‍ස්

    ReplyDelete
  14. කියවලා මාව වෙවුලලා ගියා අප්පා ..

    ReplyDelete
  15. මා පිය මිතුරන් - ඔබෙ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි..
    විමසන වදනට දෙන්නට පිළිතුරැ තවමත් සිත සසලයි...

    රාජ් මෙහෙම වදනක් ලියයි කියා සෑමා හීනෙන්වත් හිතුවේ නැත.
    කොල්ලා සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ඇත්තේය. සතුටුය

    ජය ශ්‍රී.. !

    ReplyDelete
  16. සියල්ලන්ටම.

    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට. මේක ලියල යද්දි මම හිතුවෙ නෑ හොද ප්‍රතිචාර ලැබෙයි කියල.
    මේ අයිඩියා එක මගේ ඔළුවට ආවෙ එක්තරා සිද්ධියක් නිසා.
    ඒ මගේ හෝම් කමින්එක දවසෙ හොදටම බීපු මගේ යාළුවෙක් මගෙන් අහනව මෙහෙම, "මචං ඔක්කොම හොදින් කෙරුණනේ.... ජපන් කොඩිය අවුලක් නෑනේ..... උඹ දන්නව ඇතිනෙ මගේ ගෑණිගෙ පිරිසිදුකම නැතිවුනේ මගේ අතින් ගස් ගල් යටදි කියල!" (ඌ අවුරුදු 7-8ක් ලව් කරල බැන්ද එකෙක්. මම බදිනකොට මගේ නෝනත් එක්ක ආදරය කරල ති‍බුනෙ අවුරුදු දෙකකටත් අඩුවෙන්. ඒකයි එහෙම ඇහුවෙ)

    ReplyDelete
  17. අවුරු දෙකක්.....පොල් ගෑවද?

    ReplyDelete
  18. Observer
    ඕන්න ආයෙත් කිව්ව! බ්ලොග් අවකාශයේ කොල්ලන්, කෙල්ලන්, ගෑණු-මිණිස්සු නරක් කරන්නෙ ඔබා.

    ReplyDelete
  19. රාජ්,
    උඹ බබා, වරෙන් බැරල් එකකට සූප්පුවක් ගහලා පොවන්න කිරි ...

    ReplyDelete
  20. පන්සල් හංදිය
    හික්!

    ReplyDelete
  21. කොච්චර රස සිතුවිලිද.. මම මේ වගෙ රැඩිකල කවි වලට හරි කැමතියි.. මිනිස්සුන්ගේ සිත්වල කොයිතරම් රස තියෙන්වද බය නිසා එළියට නොදාන.. වෙල් ඩන් මචං. මටත් සතුටුයි කොමෙන්ට්ස් වලට. අවංකවම..

    ReplyDelete
  22. මාතලන්
    ඉස්සර රාවය පත්තරේ තිබුනෙම මේ ජාතියෙ ඒව. ඒ කිව්වෙ මේවගේ මාතෘකා නෙවෙයි, මේ විදියට ලියපුව. මම කවි වලට කැමැත්තක් නෑ. ඒත් උඹේ පොඩිමෑන්ගෙ ඒවා නියමයි. කියන්න තියනදේ කෙලින්ම කියන්නයි මම කැමති.
    අන්න උඹටත් චෝදනා එල්ලවෙලා මම නරක් කරනව කියලD.:

    ReplyDelete
  23. ඔයින් ගියා මදැයි..මගේ යාළුව බැඳලා මාස හයයි මෙන්න ලස්සන කොල්ලෙක් හම්බ උනා.. අඩු මාසෙන් නම් නෙවෙයි...

    ReplyDelete
  24. ‍රැඩිකල් කවියක්!!!!
    අදහස හොඳයි. නියමෙ ට ගලපලා තියෙනවා..........

    ReplyDelete
  25. Weni
    මගේ යාළුවෙකුගෙ යාළුවෙකුටත් උනා ඔයවගේ සීන් එකක්. මනමාලි පෝරුවෙදි කලන්තෙ දාලා වැටෙන්න ගියා. කස්ටිය හිතන්න ඇති පෙර වැරදි කියල. ඒත් එයා ඒවෙනකොට බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්.

    මහි
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  26. අනේ මන්දා මේවා ඉතින්..තනි අතින් අප්පුඩි ගහන්නත් බෑ නේ !!!

    ReplyDelete
  27. ශෙහ්! ජපන් කොඩිය, වෙරළු මල් සුවඳ!

    ReplyDelete
  28. ඔබ නොදු‍ටු ලොවක්
    හ්ම්!

    විසිතුරු | visituru
    ජපන් කොඩියයි වෙරළු මල් සුවදයි කියන්නෙ දෙගොල්ලගෙ ලෝගෝ දෙක.

    ReplyDelete
  29. "ජපන් කොඩියයි වෙරළු මල් සුවදයි කියන්නෙ දෙගොල්ලගෙ ලෝගෝ දෙක"

    හික්ස්...

    ReplyDelete