Sunday, April 14, 2013

සුභ අලුත් අවුරුද්දක් වේවා!

ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමාටත් ඔහුගේ පවුලේ සැමටත්, රටවාසීන්ටත්.....
සිංහල බ්ලොග් අවකාශයේ සහ ෆේස්බුකියේ සැරිසරන්නාවූ මාගේ මිතුරු මිතුරියන්ටත්,
සුභ අලුත් අවුරුද්දක් වේවා!



-රාජ්

32 comments:

  1. සතුට සිනහව
    පිරි ඉතිරෙන
    නිබද
    ජය ටැබ සොයා යන්නට
    අලුත් ආරෙට
    සිතුම් පැලවෙන
    වාසනාව දොරේ ගලා යන
    නව වසරකට
    පතමි ආසරි
    ෴෴සචි෴෴
    **************************************************

    ReplyDelete
  2. වසරක වෙහෙස නිමවා සිත හා සිරුරේ
    අමතක කරමු දුක රැඳි තැන් ගිය වසරේ
    නව වසරකට සැළසුම් හදනා මිතුරේ
    පැතුම් හොදයි නම් හෙට සිට කිරි ඉතිරේ

    ----ජයශ්‍රී---

    ReplyDelete
  3. ඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  4. ඔබ ඇතුළු සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා !!!!

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා ! සියලු පැතුම් ඉටුවේවා !!

    ReplyDelete
  6. මම මේ ආතල් එක කඩන කවියක් දැම්මා!

    අපේ අවුරුද්ද අපිටම මුං විකුණන්නේ
    පාර දිගේ පොරකකා අප අවුරුදු ගන්නේ
    අපි හැම දේ සැනින් අමතක කරන්නේ
    මැරයෝ ඇස් බැඳ අපිටම ටොකු අනින්නේ

    ReplyDelete
  7. රාජ් ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඉන්න තැනින් එක අඩියක් හරි ඉදිරියට යන්න ශක්තිය දෛරිය ලැබේවා!!!

    ReplyDelete
  8. http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg

    ReplyDelete
  9. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  10. ජනාධිපතිතුමාට නම් ජයම වේවා !!

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  11. ලොකුම කෙනාගේ සිට පොඩිම කෙනා දක්වා පිලිවෙලින් සුබ පතලා තියෙන්නේ...:D

    ඔබ ඇතුලු පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  12. පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!

    ReplyDelete
  13. RAJTATH KIRIYEN PANIYEN UTHURANA NAWA WASARAK WEWA. - UNCLE -

    ReplyDelete
  14. රාජ්ට සහ පවුලේ සැමටත් සතුට ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  15. හෑ!!! :-O
    රාජ්ටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  16. රාජ්ටත් පවුලේ සැමටත් - සතුට සාමය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා....!

    ReplyDelete
  17. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  18. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  19. ඔබටත් එසේම වේවා.

    ReplyDelete
  20. ලැබුවාවූ නව අව්රුද්ද ඔබටත් සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  21. අපිට නැතත් ජනාධිපතිතුමාට සුභ වේවා.

    උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  22. රාජ්ටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  23. රාජ් ඇතුළු පවුලේ සැමටත් එසේම වේවා!

    ReplyDelete
  24. රාජ් සහ පවුලේ සැමටම සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  25. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  26. හදවත සතුට උතුරන
    දස අත සැපත පැතිරෙන
    සුබ මිස අසුබ නොගෙනෙන
    ජයම වේවා! වසර එළඹෙන..

    ReplyDelete
  27. රාජ්ටත් පවුලේ අයටත් මේ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නීරෝගී සුව ලැබෙන සතුට සැනසුම පිරුණු වාසනාවන්ත සුබ අළුත් අවුරුද්දක් වේවායි කියල මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  28. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  29. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  30. සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා අය්යන්ඩි.......

    ReplyDelete
  31. මෙන්න පතනවනම් පැතුම්..!

    උඹටත් එසේම වේව්වා එකක් වෙව්වා...!

    ReplyDelete
  32. ප්‍රජාචාන්ත්‍රික නේද...

    ඔබටත් පවුලේ සියළු දෙනාටත් සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete