Sunday, May 6, 2012

තරගය.


A ලෙවෙල්,
O ලෙවෙල්,
Grade V,
සිම්පල්නෙ!
Game 1 මේකනෙ
1 වෙන්න බැරි උනොත්
සොරි තමයි!
නෑ දෙවනි වතාවක්,
කවදාවත් එන්නෙ.

46 comments:

  1. Replies
    1. ඇති යන්තම් ගැලපෙන පෝස්ටුවට එක වුනා.. :))

      අහල තියෙනවද මේ කතාව..

      ඔය රෑපෙ තියෙන ආකාරයට කස්ටිය පෝලිමේ යනවාලු..

      A - මචං පැලෝපීය නාලයට තව ගොඩක් දුරද??

      B - උබ මේ පිස්සු කතා කරනවා.. අපි තාම උගුර හරියේ..

      Delete
    2. මේක පෝස්ට් කරපු ගමන් මම ආවා. "එක" වෙන්න කැමති කෙනෙකුට ඉඩ තියලා ආපහු ගියා.
      සෑම එක වුනානෙ...විඳවපං ඉතින්.....සංසාරේ......සංසාරේ.......

      Delete
    3. අයියෝ මට බැරි වුනානේ එක වෙන්න. ඔන්න මම පෝලිම කඩාගෙන ආවා.4 වෙනි තැනවත් ගන්න....

      Delete
    4. @සුමිත් - //විඳවපං ඉතින්.....සංසාරේ......සංසාරේ.......//

      අපි අමාරුවෙන් දගලන්නේ ඔය කියන චක්‍රය දික් කරගන්න මිස කෙටි කරගන්න නෙවේනේ :(

      Delete
  2. මම දෙක...අරයා එක වෙලා ඉවරයි. අදට ඉතින් ඒ වතාව ආයේ එන්නෙම නෑ. :(

    ReplyDelete
    Replies
    1. හිකිස්..

      සෑමා එක වෙලා දෙවෙනියට දාපු කමෙන්ටුව බලන්ට..
      මට සැකයි නිවාඩු දවස්වල රාජ්ට මේව හිතෙන එකට..

      Delete
    2. අපි දෙන්නත් තරඟයක්ද? :)))

      Delete
    3. මම නොකියා හිටියේ.. :ඩී

      Delete
    4. සෑම්, පොඩ්ඩි
      අපි කවුරුත් එක වෙච්ච එවුන් තමයි.

      Delete
  3. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ
    සුදනෙනි කිම වීරිය නොකරන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙදතුමා රාජ්ගේ පෝස්ටුව කාලීන කලා ම‍යෙ හිතේ..

      සෑමාත් මේ දින වල "ලෝවැඩ සඟරාව" එක්ක එක්කාසු වෙලා පෝස්ටු දානවා :)

      Delete
    2. අන්න හරි. මහ වෙදන කියන්නෙත් මේ වැඩේ තියන අමාරුකම.

      Delete
  4. මට මතක් වෙනවා පාසල් සමයේ කියවපු විදුසර විද්‍යා සඟරාව.ඔය ඡායාරූපයම (මම අදහස් කළේ ඔය සංසිද්ධිය) මුල් පිටුවේ පළ කලා එක් දිනක්.
    ඇත්තටම මේක තමයි තියුනුම තරඟය

    ReplyDelete
    Replies
    1. මේකෙදි අදාලකෙනාගෙ ජයග්‍රහණය කර්මානුරූපව විසදෙනව ඇති.නේද ජයශ්‍රී?

      Delete
    2. නෑ බං.කර්මය කියන්නේ නියාම ධර්ම 5න් එකක් විතරයි. :-)

      Delete
  5. අර සෑමා කිව්වත් වගේ තම උගුර හරියෙද දන්නේ නෑ. හික්ස් :)
    මම අන්තිම වෙලා. මලා !

    ReplyDelete
    Replies
    1. උගුර හරියෙ....! ඒක නියම කතාව :-)

      Delete
  6. අර ඉර වගේ පේන එව්වා දෙකක් තිබුණොත් දෙන්නෙකුටම එක වෙන්න පුළුවන් නේද එකම පිට්ටනියක...

    මේ තේමාවෙම කවියක් බූන්දියේ තිබුණා සයිමන් නවගත්තේගමගෙ...

    ReplyDelete
    Replies
    1. දෙන්නෙකුට එකවෙන්න බැරිවුනත් දෙන්නෙකුට දිනන්න පුළුවන් අවස්ථා තියනව. මට ඒකත් මතක්උනා, සාමාන්‍යදේ ගැනයි ලිව්වෙ.

      Delete
  7. හා හා මේක පට්ට රාජ් මහත්තයා

    ReplyDelete
  8. අම්මට සිරි ගජ මිලියන ගානක් එක්ක ගේම දීල මමත් දිනපු කෙනෙක් නේද කියල හිතෙනකොට දැනෙන සනීපේ....

    ReplyDelete
  9. මට ෆිල්ම් එකේ නම මතක නෑ.. ෆිල්ම් එකක මම දැක්කා කට්ටිය පිට උන ගමන් රේස් එකේ යන හැටි පෙන්නනවා.. මට මතක් උනේ ඒක..

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට ත්‍රී ඉඩියට්ස් ද කෙහෙද.

      Delete
    2. ඒක තමා, ෆිල්ම් එක

      Delete
  10. මම එක වෙලාම නැහැ දෙක වෙලා තියෙනවා ගොඩාක් තැන වල දී.

    ReplyDelete
    Replies
    1. අලුත් ඇඳුමක් ඇඳලා තියෙන්නේ.

      Delete
    2. දෙකවෙලා ගොඩයන වෙලාවල් තියනව. මේ දවස්වල ඇදුම් මාරු කරනව දිගට හරහට. හැම එකේම පොඩිපොඩි අවුල් තියනව.

      Delete
  11. ඊලඟ පාර එක වෙන්න කියලා ඈ ඉතිං...

    ReplyDelete
    Replies
    1. එව්ව එහෙම තමයි. මිස්වුනොත් සොරි.

      Delete
  12. අපරාදේ කියලත් හිතෙනවා එක වෙලා

    ReplyDelete
  13. ඒ කියන්නේ මමත් ජයග්‍රාහකයෙක් .. ?

    ReplyDelete
  14. බලාන ගියාම අපි හැමෝම දිනපු අය තමයි ඈ... සංතෝසයි!

    ReplyDelete
  15. ඔතන එක වෙනවා කියන්නෙ ඉතිං නියම වැඩ කාරයෙක් නේද???

    ReplyDelete
    Replies
    1. සදරු, ලහිරු, නිසුපා
      නැතුව!

      Delete
  16. 5 වසර වෙනකල් හැමදාම පංතියේ පළවෙනියා මම... ඒක තමා මට නම් මතක් උණේ.... අර දිනේෂ් අයියා කිව්ව රේස් කතාව එක්ක මතක් උණේ හින්දි ෆිල්ම් එකක සීන් එකක්...

    ගොන් පොර තරඟයකට ගිහින් ගොන්නු පස්සෙන් පන්නද්දී නළුවෝ තුන්දෙනා දුවනවා බේරී බේරී..... (සින්දගී නා මිලේගී දොබාරා)

    ReplyDelete
  17. ඒ වුනත් අපි කීදෙනෙකුට දැන් පීනන්න බැරිද, නේද ?
    henryblogwalker the Dude

    ReplyDelete
  18. මොනා කියනවද මන්ද මෙයාල එක කියනව දෙක කියනව.....

    ReplyDelete
  19. මට මුලින්ම තෙරුනේ නැහැ, පස්සේ පින්තුරය දැක්කාහම තමයි තෙරුනේ..... රාජ් ඔයා මගෙ බ්ලොග් එකට මුලින්ම ඇවිත් අඩුපාඩු කියල දුන්නට ගොඩක් ස්තූතියි. ඔයා කියපු විදියට මම වර්ඩ් කන්‍ෆිගරේෂන් ඔෆ් කරා.......

    ReplyDelete
  20. අඩේ මාත් මෙහෙම හිටියට මිලියන ගානකින් එක වෙච්චි ස්ටාර් කෙනෙක්නේ බොලේ..... හත් අට දෙනා එක වෙන වෙලාවලුත් තියෙනවලුනේ නේ

    ReplyDelete