Tuesday, April 12, 2011

ටයිප් කරන්න අමාරුද?

ගොඩාක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි අකුරු වල ඉස්පිලි පාපිලි වදින්නෙ නැති ඒක. මෙන්න මේවගේ තමයි පේන්නෙ.
මේ අකුරු හරියට ටයිප් කරන්න නම් Alt ඒකත් ඒක්ක ඉලක්කම් 4ක් කොටන්නම වෙනවා. මට හම්බ වුනා Maxxxxxxxa Keyman software ඒකක්.වෙන software වගෙ install කරන්න අමාරු නෑ.Activation code/Licen Key ඕනෙම නෑ.මෙතනින් setup ඒක බාගෙන Double Click කරන්න විතරයි තියෙන්නෙ.ඊට පස්සෙ Ω ලකුණ උඩ ක්ලික් කරලා ටයිප් කරන්න.ඒච්චරයි! බාගෙන බලලා comment එකකුත් දාලම යන්න.

8 comments:

  1. දිගටම ලියන්න, මම නම් බ්ලොග් ලියන්නෙ නැහැ, ඒත් ගොඩක් කියවනවා,දිගටම ලියන්න, හොඳ දේට හොඳයි කියලා කොමෙන්ට් කරලා යන්නම්.

    ReplyDelete
  2. ඔන්න මාත් ආවා බ්ලොග් එකට.ජය දිගු ගමනක් යන්න

    http://jeevithayewassanayen.blogspot.com/

    ReplyDelete
  3. ඉදිරි ගමනට සුභ පැතුම්

    ReplyDelete
  4. ඔන්න මම තමයි උණු උණු පළවෙනි කමෙන්ට් එක දාන්නෙ. දන්නා දේ අනුන්ට කියා දෙන්න, තමන් ළඟ ඇති හැකියාවන් වඩාත් මුවහත් කර ගන්න, රසවත් සිදුවීම් හා සිතට තදින් දැනුණු අත්දැකීම් අන් අයත් එක්ක බෙදාගන්න...... මේ පටන් ගත් ගමන දිගටම යන්න මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  5. දිගටම ලියන්න සහෝ. අපි එන්නම් බලන්න..............

    ReplyDelete
  6. @නලිනි චන්දිමා ශාමින්ද JHOTHISHALANKA කඩේ හාමිනේ Luckey

    ඔයාලගේ Comment දැක්කම මට ඇතිවුන සතුට කියලා නිම කරන්න බෑ.sbu එකට ඇප්ලයි කරලා තියෙන්නේගදිගටම ලියනවා

    ReplyDelete
  7. රාජ් ඔයාගේ සොෆ්ට්වෙයාර් එක වින්ඩෝස් සෙවන් වල වැඩ කරන්නෙ නැහැනෙ .......

    ReplyDelete