Wednesday, March 11, 2015

ප්‍රමාදය!

රත්කලෙමි,
ඇතුල් කලෙමි,
එලියට ගතිමි,
නොසිතුවෙමි,
ප්‍රමාද බැව්,
එලියට ගන්නට!











රත්කලෙමි,
ඇතුල් කලෙමි,
එලියට ගතිමි,
නොසිතුවෙමි,
ප්‍රමාද බැව්,
එලියට ගන්නට!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

32 comments:

  1. රේන් කෝට් තියෙන්නේ ඕකටනෙව.කළිං එකට නං හරි යන්නෑ.හැබැයි දෙවෙනි සිද්දියත නං ශුවර් තමයි.
    Daily F***** no children කියලනේ කියන්නේ.

    ReplyDelete
  2. http://www.askmen.com/dating/dzimmer/14_love_answers.html

    ReplyDelete
  3. දෙවැනි එක රත් කරෙත් පෝරණුවට දාලාද

    ReplyDelete
  4. ඔය වගේ බයක් නම්...

    ReplyDelete
  5. වෙල්ගමට බේකරි මෙතඩ් බෑ කියලා නයනා කියලා තිබුනා...

    ReplyDelete
  6. ඕක තමයි කියන්නේ හරි වෙලාව බලල එළියට් ගන්න වගබලා ගන්න ඕනේ කියල...

    ReplyDelete
  7. ඉස්සර අපේ කාර්යාලෙ හිටි කෙනෙකුට සීය වෙන්න ඔන්න මෙන්න ඉඳිද්දී ඔහොම උනානෙ.. මිනිහ කිව්වෙ හැපී ඇක්සිඩන්ට් එකක් කියලයි..

    ReplyDelete
  8. හුරේ... රාජ් ආයිත් තාත්තා කෙනෙක් වෙලා.

    ReplyDelete
  9. මටත් උනානෙ ඔය ප්‍රමාදෙ, හික් හික්

    ReplyDelete
  10. හුටා ඔය රාජ්ගෙ නොන නෙමේනෙ. දැන් කාපන්කො ගුටි. එනිවේ සුභ පැතුම් රාජ් !!!!!

    ReplyDelete
  11. ඇතුලට දාන්න ඉස්සරවෙලා හොඳට අත්ගහලා ඇතුලට දැම්මානම් ඔහොම කරදර වෙන්නෙ නැහැනේ රාජ්...

    ReplyDelete
  12. ඇතුලට දාන්න තියෙන සිහිය ඇතුලට දැම්මයින් පස්සේ නැති කර ගන්නවානේ.

    ReplyDelete
  13. ඔය එළියට ගන්න වෙලාව හරියට මැනල වෙලාවට එළියට ගන්න ලේසි පාසු පුතෙකුට බෑ බං.රේන්කෝට් නොදා මොකට චණ්ඩි වැඩ කරන්න ගියාද?කොහොම හරි කමක් නෑ මගේ සුබ පැතුම්.

    ReplyDelete
  14. කොච්චර හොඳ සොල්දාදුවන් අතිනුත් කලාතුරකින් හරි මිස්ෆයර් වදිනවා. අද්දැකීමෙන් කියන්නේ. හ්ම්..............

    ReplyDelete
  15. ඇත්තටම ඔය දෙවෙනි එක රත්කළේ මොකෙන්ද?
    අපේ එවුවංට 'සේෆ්ටි ෆස්ට්' කියන එක කියලම වැඩක් නෑනෙ.

    ReplyDelete
  16. කරවෙච්ච පාන් වල වටේ පොත්ත ගලෝලා හොද සැර මිරිස් හොද්දක් එක්ක කන්න මං මාර ආසයි.

    දෙවනි එක තේරුණේ නෑ :D

    ReplyDelete
    Replies
    1. මෙතන සත්තලන් කර වෙච්චි පාන් තේමාව නෙමේ......
      උයා තාම පුඩියි .............
      මේ පොද්ද රත් වුනාම දිය වෙන......
      ලාභ Butter වගයක් ගැන..........

      Delete
    2. thamusenam maha genu dhekala nethi hutin kakannekma thama.genu namakin dhana comment penna be nedha

      Delete
  17. ඔව්වා හොඳ සංයමයෙන්, මනා කලමණාකාරිත්වයකින් කරන්න ඕනේ වැඩ

    ReplyDelete
  18. අන්තිම පින්තූරෙ නොදා හිටියනං හොඳයි වගේ (නිකමට මගෙ අදහස කිවුවෙ)

    ReplyDelete
  19. රාජ් අයිය ආයෙම වතාවකට ප්‍රමාද වෙලා වගේ පේන හැටියට..

    ReplyDelete
  20. ටිකක් කර වුණහම මක් වෙනවද? රට ජාතියටත් හොඳයිනේ.

    ReplyDelete
  21. වෙච්චි දේට මක් කොරන්නද රාජ්....අපිටනම් එපා ඔය පාන්

    ReplyDelete
  22. සුභ පැතුම් කියන්නද?

    ReplyDelete
  23. පාන් ගෙඩිය හරි වෙලාවට බාගෙන කඩේට ගෙනියනවට අකමැත්තෙන් බේකරිය රස්නෙ වැඩි කරලා කර කළා වෙන්නත් පුළුවන්...

    ReplyDelete
  24. හුරේ :.D

    විප්ලවයට ජය වේවා !!

    පාං වෙනුවට ඩබල් බනිස් ලැබේවා !!!

    ReplyDelete
  25. කොන්ග්රෑඩ්ස් රාජ් :D


    ReplyDelete
  26. පාන් පිලිස්සුන විට කන්ට බැරිය. අනෙක පිලිස්සුන්ට විට xකන්ට බැරිය.

    අලුත් අමුත්තා උඹලාට සතුට ගෙන එනු ඇත!!

    ReplyDelete