Thursday, September 1, 2016

"සිතක සටහන්" කියවමු!


බ්ලොග්වලින් ඈත්වෙලා බුකියෙ ඉන්න කාලයේ දැකපු කෙනෙක් තමයි ලක්ෂාන් වික්‍රම කියන්නෙ. නිතර නිතර කමෙන්ට්වලින් මුණගැහුනෙ නැතත් ඉඳහිට ඔහු දක්වන අදහස්වල වැදගත්කමක් තිබුන. අවධානය යොමුවුනා. "සිතක සටහන්" කියන්නෙ ඔහුගේ බ්ලොග් අඩවිය. බ්ලොග් ලිවිල්ල පටන් ‍අරගෙන අවුරුද්දකට කිට්ටු වුනත් ටැබූ සබ්ජෙක්ට්ස්ලා බ්ලොග් අවකාශයේ රජ කරන කාලෙත් ඔහු බ්ලොග් කියවන්නෙක් බව පේනව.

ඊයේ පලකරල තියන "ටැබූ සබ්ජෙක්ට්ස්ගේ පුරාවෘත්තය The Legend of Taboosubjects" කියන ලිපියෙ පැරණි බ්ලොග් කිහිපයක් ගැන මතක් කරනව.

"පාඨකයා පෙලඹවන සිත් ගන්නා සුළු භාෂා ව්‍යවහාරයක් බ්ලොග් පෝස්‍ට් තුළ පැවතිනි. අද දක්නට ලැබෙන බොහෝ බ්ලොග් කරුවන්ට ආදර්ශයට ගත හැකි නිමාවක් එතුළ තිබිනි. එවකට තිබූ පාර්ශ්වික බ්ලොග් අඩවිවල කොමෙන්ටු හා බලන විට ටැබූ ගේ තවත් ප්‍රධානම වෙනසක් වූයේ සංවාද යි. මේ කොමෙන්ට් සංවාද ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු වීම අද ප්‍රසිද්ධ බ්ලොග් අඩවිවලත් මා නොදකින ලක්ෂණයකි. රසිකලොජි හෝ W3 සැලකුවත් සංවාදවල ඉහළ ප්‍රමිතියක් දක්නට නැත. එමෙන්ම සමාජයීය දේශපාලනික කරුණු ගැන හුදු මතුපිට ඉක්මවා යන ප්‍රබල විශ්ලේෂණයක් (ඇතැම් අවස්ථාවල දෘෂ්ඨියාත්මක හේතූන් මත අසාර්ථක වුවද) ඉදිරිපත් කිරීමට ටැබූ ප්‍රයත්න දැරුවේය. ඒ බව එකල ක්‍රියාකාරී අනෙකුත් ප්‍රකට බ්ලොග්කරුවෙක් වන Beyond Frame හා තවමත් බ්ලොග් අවකාශයේ වැජඹෙන W3 Lanka සඳහන් කරනු මතකය. උදාහරණයකට දඩුවම් මුදලාලිගේ මිනීමැරුම ආදි සිද්ධීන් වලදී ඔහු දැරුවේ සාමාන්‍ය සමාජයේ ජනප්‍රිය මතයට බෙහෙවින් වෙනස් මතවාදයකි. එමෙන්ම නත්තල් සමයේ ක්‍රිස්තුස්වහන්සේ ගැන පෝස්ටුව හා ඒ අදාළ සංවාදද මතක් කළ යුතුය"

මේ බ්ලොග් අඩවිය ගැන සටහනක් දාන්න හිතුවෙ බ්ලොග් කියවන්නන්ට ඔත්තුවක් දෙන්න වගේම ලක්ෂාන් "නොලියා ඉන්න බැරි" අමාරුවට පත් කිරීම.

සිතක සටහන් ☞

23 comments:

  1. ස්තූතියි රාජ්! 

    ReplyDelete
  2. ගිහින් බලන්න හිතුනා, ස්තුතියි රාජ්..

    ReplyDelete
  3. Sinhala blog lokaya eka pudgalayakuge anasakata yatath wee athi bawa peneyi! Boho blog wala ano comment balahathkarayen wasa dama mema pudgalaya thamange blogaye asabhya wachanayen thirisan lesa kunuharupayen flat nyayata ashobana lesa ka gasayi. Boho blog karuwo haa hoowak nathiwa eyata anubala dethi. Maha pandi talk dena me blog karuwan yamekuge balaya idiriye niwata wana andama dakimama appiriyawaki. Namuth raj, deshakaya wani aya konda kelin thaba ganima gana sathutu wemi. Kanagatui me anekuth ayage hasirima, ratakata ekadipathi yek labunath mekama neda wenne?

    ReplyDelete
    Replies
    1. හරකා කවුද යන්න සැක ඇති නොවන පරිදි ඔප්පු කිරීමට ඔහුම සමත්වී තිබීම අපට පහසුවකි. මාසිමික රෝගියාට බැලූ බැලූ අත පේන්නේ විකාර රූපය. ඔහුට ඉක්මන් සුව පැතීම හැර කල හැකි යමක් අපට නැත.

      Delete
  4. ස්තූතිය. කියවලාම බලමු

    ReplyDelete
  5. පොන්නයන්ගේ කමෙන්ට් සහ තවත් අදාල නොවන කමෙන්ට් කිහිපයක් මකා දැමීමට සිදුවූ අතර කමෙන්ට් මොඩරේට් කිරීමට තීරණය කලෙමි.
    ලිපියට අදාලව කමෙන්ට් කරන ලෙස ඉල්ලා සිටින අතර ලක්ෂාන්ගේ අඩවියට ගොස් ඔහුව ධෛර්යමත් කරන මෙන් ඉල්ලා සිටිමි.
    (ලක්ෂාන්, ඔබේ බ්ලොගය ගැන දැමූ සටහන අලවීම පිළිබඳව සමාවන්න)

    ReplyDelete
    Replies
    1. මගේ කොමෙන්ට් එක මැකුව එක අවුලක් නෑ.... හැබැයි කතා නොකර ඉන්න එපා මේවට විරුද්දව....

      Delete
    2. රාජ්

      මම ඊයෙත් මෙතන කමෙන්ටුවක් කෙටුවා - ඇඵෲවල් ගිහින් වගේ
      එනිවේ මට කියන්න තියෙන්නේ මේ අනෝවන් ගැන ඔබට හෝ මට කළ හැකි දෙයක් නෑ 
      එකම දේ මම මඩ ගැසී‍ෙමේ අරමුණින්ම දමන ඇනෝ කොමෙන්ට් මැකීම ඇරඹුවා
      කොහොම වුනත් මේ අැනෝ සීන් ලාංකික බ්ලොග් අවකාශය තරම්ම පැරණියි නෙව
      ඔබගේ දිරිමත් කිරීමට තුති

      Delete
  6. ඉස්තෝතුයි මචං කියෝල බලංඤන්...

    ReplyDelete
  7. ගොන් පො@@යින්ව ඕනවට වඩා කරට ගන්න එපා රාජ්. උන් ඊට පස්සේ හිතන්නේ උන්ගේ කුණුහරුප වලට අපි බයයි කියල

    ReplyDelete
  8. මා ලක්ෂාන් ගේ බ්ලොගයට ගොස් කියවා බැලුවා, එතැන ඔබට ස්තුති කළා රාජ්, නැවතත් ස්තුතියි මේ ලිපිය දැමීම පිළිබඳව.

    ඔබට යම් අපහසුවක් සිදුවී ඇති බව පේනවා.

    මේක නම් මහා පිස්සුවක්. සමහරු උමතුවෙන්. තවත් කීප දෙනෙක් කොහේදෝ සිට හොඳ විනෝදයක් ලබනවා!

    ReplyDelete
  9. @ රාජ්

    ඔබට චෝදනා කරන්නේ ඇයි කියා ඔබ මගෙන් විමසා සිටිනවා. ඒ කොමෙන්ට් එක අමු තිත්ත කුණුහබ්බ කොමෙන්ට් ඩිලිට් කිරීමේදි ඩිලීට් වී තිබෙනවා..

    මට ඔබෙන් අහන්න තියෙන්නේ එක දෙයයි. ඔබ ඊයේ හැන්දෑවේ මේ අඩවියේ කරපු මෙහෙයුම දකින්න ඇති නේ... ඒ ඇර මට කීමට කිසිත් නැත. ඔබ ඇනෝ කොමෙන්ට් වලට ඉඩ දෙන්න යැයි කියන්නේ ඇයි කියා ඊයේ හවස මා වටහා ගත්තෙමි. බොහෝම ස්තූතියි.

    ආයේ කිසි දිනෙක් හමු නොවෙමු.. ඔබ වැනි දෙබිඩ්ඩන් හා සමාගමය මා ප්‍රිය නොකරමි.

    ReplyDelete
    Replies
    1. ඕකේ. පලයන් මචන්. යනකොට පුක හෝදගෙන පලයන්.

      Delete
    2. මූ මේ දවස් ටිකේ රිපු රිවිල්ලේ හැටියට පුක හෝදගන්න වෙලාවක් ඇති කියල මම නම් හිතන්නේ නැහැ. 24 අවර් රීගත්තු ගමන්නේ හිටියේ.

      Delete
    3. මේ පෝස්ට් එක දැම්මෙ ඊයේ. ඊයේ හවස හතරට ඕෆ් වෙනකල්ම ඇනෝලා පැමිණියේ නෑ. ගෙදර ගිහින් පැයකට දෙකකට පස්සෙ තමයි ආයෙ ජාලෙට ආවෙ. ඒ එද්දි මගේ අඩවියේ ඇනෝලාත් උඹත් කුනුහබ්බ කියල තිබුන. ඒ සියල්ල මකා දැම්ම අදාල නොවන නිසා. උඹේ අඩවියේදිත් උඹ මට අපහාස කරල තිබුන කිසිදු හේතුවක් නැතිව. මම ඇනෝ මෙන්ට් වහන්න හෝ මොඩරේට් කරන්න අකමැති බව කලින්ම කියල ඇති. මම සාමාන්‍යයෙන් කරන්්නෙ දැක්ක ගමන් මකා දැමීම.
      ඇත්තටම ඇනෝලා මගේ බ්ලොග් එකේ කුනුහබ්බ කියන්න පටන් ගත්තෙ මේ ලිපියෙ නෙවේ කලින් ලිපියෙ. උඹ දැක්කද මම දන්නෙ නෑ කමෙන්ට් විස්සක් විතර ඩිලීට් කලා පෙරේදා රෑත්. එහෙම තියෙද්දි උඹ මට පොන්නය කියනව නං මට කරන්න දෙයක් නෑ. මම අද උදේ උඹේ අඩවියේ දාපු කිසිදු චෝදනාවක් නැති කමෙන්ටුවත් තාම ඇපෲ කරල නෑ. හැබැයි ඊට පස්සෙත් කමෙන්ට් ඇවිල්ල තියනව. විවේචනවලට බය පොන්නයා කවුදැයි කියල දැනගන්න ඕන නං කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල බලපං.

      මේ ගැන දෙවැනි කමෙන්ටුව යටින් දානව.

      Delete
    4. රසිකට අපහාස කරන්න කලින් උඹත් එක්ක තිබුන චැට් එකේදි මම ඇහුව උඹෙන් "මොකද්ද රසික ඇනෝ දාන බවට තියන පිලිගත හැකි සාක්ෂිය" කියල. උඹ දුන්න උත්තරේ වුනේ "මම ඔප්පු කරන්නං" කියන එක. ඊට පස්සෙ උඹ කියනව "දැං රසික දාපු ස්ටේටස් එක ඩිලීට් කරල තියෙන්නෙ ඇයිද" කියල. මම උඹට පෙන්නුව මතක ඇති එවලේම අදාල බුකි ස්ටේටස්එක ඩිලීට් කරල නැති බව. ඊට අමතරව උඹට කිව්ව ඉවසපං කියල. එතනින් වැඩේ ක්ලොස්. උඹ චැලේන්ජ් එක භාරගත්තට ඔප්පු කලේ නෑ. ඉතිරිය කවුරුත් දන්නව.

      උඹ සහ රසිකලොජි කියන්නෙ මම බ්ලොග්වලින් දැනගත්ත දෙන්නෙක් විතරයි. රසික මම දැකල හෝ කතාකරල නෑ. උඹ එක්ක සෙට්වුන හැටි උඹ දන්නවනෙ. මට කාගෙවත් පැත්තක් ගන්න ඕනවුනේ නෑ එතනදි. හැබැයි කෙනෙකුට විරුද්ධව චෝදනාවක් කරනව නං ඒක සාක්ෂි සහිතව කරන්න ඕන. එතනදි සිදුවුනේ එහෙම දෙයක් නෙවේ. රසික මහත්මයෙක් වගේ හැසිරෙද්දි උඹ උඹේ ලෙවෙල් එක නියමෙට පෙන්නුව. ඒ මදිවාට කොහේවත් නැති ඉකොනොමැට්ටා අල්ලගෙන එයාටත් මඩ ගැහුව. ඉකොනොට මඩ ගහන්න උඹ යොදාගත්ත දියාරු තර්කයෙන් උඹේ ගැලවෙන්න ඉතිරි වෙලා තිබුන රෙදිත් ගැලවුනා.

      ඇනෝ ඇල්ලීම ගැන උඹ වැටිල ඉන්නෙ ලොකු මුලාවක. ඒ මුලාවේ තරම උඹ ඉගනගන්න තිබුනෙ දොස්තර රුවන්ට මඩ ගහපු වෙලාවෙ. නමුත් උඹ, පස්සෙ ඇත්ත තත්වය තේරුම්ගත්තම වත් රුවන්ගෙන් සමාව ගත්ත බවක් පෙනුනේ නෑ. කවුරුන් හෝ කියල දීල තියන අසාර්ථක ක්‍රමයකින් ඇනෝලා අල්ලන්න උත්සාහ කරපු උඹේ තත්වය දැන් පැහැදිලියි. ඒ මදිවාට උඹව අවුස්සන්න, සමාජ ව්‍යවහාරයෙන් "මෝඩයන්" කියල අපි හඳුන්වන දෙතුන් දෙනෙකුත්, උඹේ මතයට එරෙහිව එන්නන්ට කඩුව වනන වඳුරො කිහිප දෙනෙකුත් ඉන්න බවත් පේනව. අවුලක් නෑ. මම පිස්සන්ටවත් මෝඩයන්ටවත් වඳුරන්ට බය නෑ මචං.
      උඹත් එක්ක තියන මිත්‍රකම් සියල්ල උඹ කියන්නත් කලින් අවසන් කල බව කියන්න ලැබීම මිත්‍රකම් අවසන් කරන්න බලාගෙන හිටිය උඹට පහසුවක් කියල අවසානයේදී කියන්න කැමතියි. යලිත් ඒ පැත්තෙ එන්නෙත් නෑ.

      [ඒ නිසා දැං ඇනෝ විවෘත කරල සීමාවකින් තොරව කමෙන්ට් දාන්න ඉඩ සලසල තියනව. ඇරියස් තියන අයට ඇරියස් යවාගෙන හිත සැහැල්ලු කරගන්න පුළුවන්.]

      Delete
    5. පාතලන් ගොකයා, තොට ඇතිද අහගත්තා.
      තවත් ලජ්ජා නැතිනම් හෙළුවෙන් නුවර ඉඳන් කොළඹට පාද යාත්‍රාවක් පලයන්
      පොන්න කාරී වේසිගෙ පුතා

      Delete
    6. උද කමෙන්ට් එක දැම්මේ මම. රාජගේ අකුරුවලින් කියනවනම් මෝඩයෙක්.
      රුවන්ට උනේ මේකයි. මූ රුවන්ට ගහන්න ගියාම රුවනුත් හැරෙන තැපෑලෙන් මූට තේරෙන බාසාවෙන් දුන්න. මේ වගේ ගොන් කැරියන්ට කියල දෙන්න ඕනේ එහෙම තමයි. දැන් මූට රුවන් හොඳ මහත්තයෙක් වෙලා තියෙන්නේ ඔය යස අපුඋරුවට.
      රසිකල වගේ මහත්මාකම තියාගෙන මුකුත් නොකිය ඉවසුවම තමයි මුන් වගේ උන් කරේ නගින්න එන්නේ.

      Delete
  10. සිංහල බ්ලොග් ලොව පකීර්ලා තිදෙනෙකි
    එකෙකු හොඳින් ඉගෙනගත් බොහෝ අත්දැකීම් ඇති වෘතිකයෙකි
    තවකෙකු ජීවිතයෙන් ඉගෙනගත්, සමාජය වෙනස් කිරීමේ දැඩි උවමනාවක් ඇති නිදහස් මතධාරියෙකි
    ඉතිරි එකා මෙලෝ රහක් නැති නිකම්ම නිකම් පකයෙකි

    ReplyDelete
  11. මූටම හරියන පුකදෙන මාස්මික රෝගීන් ටිකකුත් ඉන්නවා මුගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් දාන. මූ දාන්නේ උන්ගේ කමෙන්ට්ස් විතරයි. අනිත් බ්ලොග්ස් බැලුවම තේරෙනවා කොච්චර මුඋට විරුද්ධව කමෙන්ට්ස් කරලා තියෙනවද කියල. හිතාගන්න පුළුවන්නේ මූට බැනල එවල මූ පබ්ලිෂ් කරන්නේ නැතිව හන්ගන් ඉන්න කමෙන්ට්ස් ප්‍රමානේ.

    ReplyDelete
  12. ගූතලමා
    ඌට හීනෙනුත් මේ දවස් වල රසිකයව පේනවලු ඇනොලා වටකරලා ගහපු ගැහිල්ලට. වටේම බ්ලොග් ලියන උන්ට පින්සෙන්ඩු වෙවී යනවා කියන්නේ අනේ මට ගහන ඇනෝ කමෙන්ට්ස් දාන්න එපා කියකියා

    ReplyDelete