Wednesday, January 1, 2014

සුභ අලුත් අවුරුද්දක් වේවා!

සිංහල බ්ලොග් අවකාශයේ සියළුම ලියන්නන්ට හා කියවන්නන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා!

48 comments:

  1. ආ, අළුත් අවුරුද්දේ කඩේ ඇරලා තියෙන්නේ!

    අර තහනම් කතන්දර ටික කැපුවද?

    සුනවවේ.

    ReplyDelete
  2. ඔබටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  3. දොර ඇරපු එක ගැන සන්තෝසයි...:)
    රාජ්ට සුබම සුබ, ආයෙම දොරවල් වහන්ට වෙන්නේ නැති, සතුටින් පිරුණු, නව වසරක් වේවා!!!

    ReplyDelete
  4. සියලු බලාපොරොතු ඉටු වන සුභ නව වසරක් වේවා..!!!!!!

    ReplyDelete
  5. වසන්ත්යෙ පැතුම් මල් පුදින සුබ නව වසරක් වෙවා...

    ReplyDelete
  6. ජනාධිපති තුමාට නොම්බරේ දුන්නා බොට විශ් කරන්න කියලා.. විශ් කරන්න ඇති නෙහ්..

    සුබ අලුත් අවුරුද්දක් වේවා..... ! and இனிய புத்தாண்டு வாழ்த்துக்கள் .....!

    ReplyDelete
    Replies
    1. ඈ බන් උබත් දුන්නද? මම නම් දීල කිව්ව රාජ්ට භාෂා තුනෙන්ම විශ් කරන්න කියල

      Delete
  7. රාජ් ගේ කතා අහන්ඩ ලැබෙන වසරක් වේවා.

    ReplyDelete
  8. හා ආපහු දොර ඇරිය නේද,ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  9. රාජ් අයියාටත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  10. එසේම වේවා............... එසේම වේවා....!!!!

    ReplyDelete
  11. සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  12. රාජ්ටත් පවුලේ සැමටත් එසේම වේවා !!

    ReplyDelete
  13. රාජ් ඇතුළු රාජ්‍ය සේවකයන්ට සුබ නව වසරක් වේවා !

    උංගල් එල්ලෝරුක්කුම් ඉනිය පුත්තන්ඩු වාල්තුක්කාල් !!

    ReplyDelete
  14. එසේම වේවා සිය පවුලටම....!

    ReplyDelete
  15. එසේම වේවා
    මේ බ්ලොග් පේජ් ඇරපු ගමන් ඇඩ්වටිස්මන්ට් ගොඩක් එන එක මට විතරක් තියෙන ලෙඩක්ද අනික් යටත් එහෙම වෙනවද

    ReplyDelete
    Replies
    1. මැලේ , පහුගිය ටිකේ කොහේද ගිහින් හිටියේ?

      Delete
    2. ඔපිසියෙන් යැව්වා බන් වැඩ වගයකට අව්රුද්ද අන්තිමේ ඉන්ටනෙට් තියා ටෙලිපොන් සිග්නල් වත් නැති දිහාවකට ..... 31 තමයි අපහු ආවේ ......

      Delete
  16. මොකො රාජ් පහුගිය ටිකේ වේලා තිබුනේ? ආණ්ඩු විරොධී බ්ලොග් පොස්ට් රජය සේවකයින්ට තහනම් කරලා චක්‍රලේඛනයක්කත් ආවද?

    ඔබත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. මාත් හිතුව.ඒකනෙ මම චක්‍රලේඛවලට ආයතන සංග්‍රහ යට අනුකූලව බ්ලොග් ලියන්නෙ හිහි ..හිහි

      Delete
  17. සුභ නව වසරක් වේවා රාජ් අයියේ!!!

    ReplyDelete
  18. සුභම සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  19. මොකෝ රාජ් මේ දොරවල් වහපු තහනම් කතන්දර කපපු කතා රට්ටු කියන්නේ.මම බොගෙ නම්බර් එකත් ලොක්කට දීපු එකේ.ලොක්ක විශ් කලේ නැතෙයි?

    ඒක නොවෙයි සුබ උපන් දිනයක් සොරි වැරදුනා රාජ්ටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා

    ReplyDelete
  20. නව වසරේ අපිට ජය වේවා...වැඩි වැඩියෙන් බොග් ලියවේවා...බ්ලොග් වලි නැති වේවා !

    ReplyDelete
  21. සුභ අලුත් අවුරුද්දක්? හෙහ් හෙහ්.. මාර කෝචෝක් පාරක් නේ සෑර් හැමෝටම දාලා තියෙන්නෙ. ඔහොම දෙපිට කැපෙන කතා කියන එක හරිද අලුත් අවුරුද්දෙ?

    ReplyDelete
  22. සුභ නව වසරක් වේවා රාජ් අයියේ..

    ReplyDelete
  23. අලුත් අවුරුද්දට බ්ලොගේ ඇරලා තියෙන්නේ.... සුභ නව වසරක් උඹටත් පවුලේ අයටත්....

    ReplyDelete
  24. සුභ නව වසරක් වෙවෝ...!!!!!!!!!

    ReplyDelete
  25. හෙන කෙටියට ලියල තියෙනවා...

    ඔබටත් එසේම වේවා...

    ReplyDelete
  26. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  27. මේක වහලා තිබුනද..?

    2014 සුභ වේවා..!

    ReplyDelete
  28. ඔබටත්,පවුලේ සැමටත් එසේම වේවා......!!!!!

    ReplyDelete
  29. ඔබටත් එසේම වේවා...!!

    ReplyDelete
  30. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
    ජය වේවා!!!

    ReplyDelete
  31. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් .

    ReplyDelete
  32. සුභ නව වසරක් වේවා උඹටත්.

    ReplyDelete
  33. සියළු සිතුම් පැතුම් ඉටු වෙන සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
  34. සුබ 2014ක් වේවා !!

    ReplyDelete
  35. මේ මොකද මනුස්සයෝ මේ ..? මෙහෙමත් සුබ පතනවද මන් අහන්නේ .. :D

    ReplyDelete
  36. ඔබ පවුලේ සියළු දෙනාටම සුබ නව වසරක් වේවා!!!!!

    ReplyDelete
  37. ඔබටත් සුභ නව වසරක් වේවා

    ReplyDelete
  38. පරක්කු උනා ටිකක් එන්න. රාජ්ටත් පවුලේ සැමටත් සුබ නව වසරක් පතනවා !!

    ReplyDelete