Monday, May 11, 2015

නෝනගෙ වයස! (18+)







ඇමරිකාවෙ පොඩි නගරෙක - හිටියලු හැඩ නෝන කෙනෙක්
ජෙනීටාය ඇගෙ නම - ඇය හරි සිරියාවයි

කාලය හරි වේගෙන් විත් - අවුරුදු හතලිහක් ගෙවී
ජෙනීගෙ ලස්සන රූපය - දැන් ටිකක් අවුල්

රූපේ අවුලට විසඳුම - හොයාගන්න හිතිල ඇයට
ගියාලු වැල වරක කරන - දොස්තර ලඟට‍

මුහුණට මේදය ගහලා - 'පස්සට' සිලිකන් ගහලා
ඉස්සුවාලු රන තිසරුන් - දහ අටේදි වාගේ

ගෙදර ආපු ගමන් ජෙනී - කන්නාඩිය ලඟට ගිහින්
බැලුවා තම ලස්සන රුව - දශකයකට කලින් වගේ

මගේ පෙනුම දැන් කොහොමද - කොච්චර වයසක් පෙනේද
කාගෙන් හරි අහල බලල - දැනගන්නම ඕනේ

එහෙම හිතපු ජෙනී ගියා - පීසා විකුණන කඩයට
කැෂියර් කොලුවාගෙන් - ඇගෙ වයස විමසුවා

නෝනට ඒ හැටි වයසක් - තියෙන්න විදියක් නෑනේ
තිහක් තිස් දෙකක් වාගෙ - කොලුවා කිව්වා

නෑ අයියෝ මගේ වයස - හතලිහක්ම වෙනවා දැං
බොහෝම සතුටෙන් ජෙනීව - කොලුවට කිව්වා

පීසා කඩයෙන් එලියට - ඇවිල්ල බැහැලා පාර‍ට
කේඑෆ්සී එකට ගිහින් - කැෂියර්ගෙන් ඇහුවා

සමාවෙන්න මහත්මයා - පුළුවන් නම් මට කියන්න
මගේ වයස, කියන්න බෑ - කීයක් ඔට්ටුද?

ඔය ළමයට තිහකට වැඩි - වෙන්නට බෑ දැනට වයස
පේන්නෙ නං එහෙම තමයි - කීයද වයස?

මගේ වයස හතලිහක්ය - පේන්නෙ නෑ නේ එච්චර?
දැං නං හරි වගේ සැකේ - ජෙනීට සතුටුයි

පාක් එකට ඇවිත් ජෙනී - වාඩිවුනා බංකුවකින්
මහත්තයෙක් විත් අනෙක් පසින් - වාඩිවුනා

මේ මහත්තයගෙනුත් මගෙ - වයස අහල බලමුකො දැං
ඔහුට වයස කීයක් මගෙ - පෙනේද කියලා

මහත්මයා ඔබට හැකිද - මගේ වයස පවසන්නට
ජෙනීගෙ ප්‍රශ්නෙට මහතා - මේ ලෙස කිව්වා

පිට පෙනුමෙන් බැලුවට බෑ - කෙනෙකුගෙ වයසක් කියන්න
ඒකට නියමිත ක්‍රමයක් - මා ලඟ ඇත්තේ

'මීය' යවල 'ගුල' ඇතුලට - පුළුවනි මට කියන්න එය
නෝන කැමති නං ඒකට - යමු පඳුරක් ලඟට

මේ මොකද්ද මේ කියන්නෙ - එහෙම කියන්නේ කොහොමද
ජෙනීට හරි කුතුහලයකි - එය දැනගන්න

මල් පඳුරක් ලඟට ගිහින් - කිව්වා රහසින් ඔහු හට
ඕන දෙයක් කරලා මගෙ - වයස කියන්න

කාරිය අවසන් කරලා - වත දහදිය පිසදාලා
නෝනට හතලියහි කියා - මහත්තයා කිව්වා

වයස අනේ හරියටට හරි - කොහොමද හරියට කිව්වේ
හැම දෙනාම මගේ වයස - වරද්දලයි කිව්වේ?

පීසා කඩයෙදි වගේම - කේඑෆ්සී පෝලිමේත්
ඔයාගෙ පස්සෙන් හිටියේ - කවුද දන්නවාද?


[(වල්)කයි කතා ලියන මදාවියා හෙවත් මධුමාධවීගෙ බ්ලොග් එකේ කඩඉමක් වෙනුවෙන්.....]

32 comments:

  1. හැක්...හැක්... එළම තමා..නියමයි!
    මේ ලබාදුන් ගෞරවයට අපේ රාජ් මැතිතුමාට අනේක වාරයක් ස්තූති වේවා! ස්තූති වේවා!! ස්තූති වේවා!!!
    මේක තමා රාජ් තෘප්තිය. නිර්මාණ නිසා තවත් නිර්මාණ බිහිවීම. ඇත්තටම 25000 කඩ ඉමට වඩා මේක දැකලා සතුටු හිතුනා. ඒ හින්දා ඔන්න මංම දැම්මා පළමු කමෙන්ටුව.
    (වරහන ඇතුලට මොකක්ද දැන් දාගන්න ඕනි?)

    ReplyDelete
  2. ඔක්කොම හරි පදුර අස්සට ගිය එක තමා කේස් එක

    ReplyDelete
  3. මතකයි අද වැනි දවසක සැමරුවා උපන්දින සාදය අප
    මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
    සල්ලිම ජීවිතෙ වුණෙ විඳවන්නද
    අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
    බින්ඳා පොරොන්දු මම අඩිකෝදුව
    මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
    ණයටත් ණයයි අවුරුදු හයයි කූරු ගණිනවා හිර ගේ හිත බයයි
    මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව
    අතහැරියා රස්සාව
    සූදු කෙළින්නට මගෙ ආසාව
    සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
    කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
    ලියමි මගෙ වරද බිත්ති අතර පතර
    කඳුළු බිඳු මකා දමන්න හමන්න
    සුළඟ සුවඳ ජීවිතේ පැමිණ මා වැළඳගන්න

    මිනිසෙකු පිට නැගි අසරුවෙකුටහැකිවිය දවනට ළය ගිනි දස මසකට
    ණය හතරවට එක්තැන් පත්තර පිට නොදැනිම පිවිසුණෙ කාබාසිනි සයනට
    අස්ථිර දිවි කාලකණ්ණි විකාරය
    උළු ගේ හතරකොන උරා බොන්නෙ සාරය
    වාරය පව් පිටවාන දුමාරය
    ශාපලත් ජීවිතේ දෙවියන්ට භාරය
    කාලය නාව ගාව තැවිලි නැත සමාව යාව හිත වාව මාව උපමාව
    පනිනු පෙර දැල්වෙන සිව්පා ගිනිකොළ අස්සර මත වස්තර වෙත විසි වෙන
    තරමට ලැදි කාරණ වරමට ණය වී කලාබර
    සරුවට ගෙව් පිරුවට ඇන්දු කළකිරි දිවි කලාවට
    නිරුවත කළ මුසාවට තරවටු වී දිවි මුලාවට
    කරුමෙට හුරු පුරුදු වූ සූදු රටාවට
    සින්න උනෙ ඔප්පුව නව වෙනි ලංසුව
    හැංගුවා පොලි ණය වැටුණෙ විලංගුව
    පෙරළි නිරන්තර ලිව් අනු දෛවය
    සෘණ දෙවි සරණ කොටුවු අඳුරු කුටියට


    අනූ වසරකට වුණි චූදිත අමූලික බොරු කරන් මූලික
    ජරාගික සමාජ භේද වාර්ගික ඒ අහිංසක යයි හිංසක මාර්ගෙක
    ජීවිත කනමදු මනසට හැඟීම් මගෙ පොරබැදු
    මායාව මා වැදූ
    හැදූ රුධිර ලේ මස් ඒ දුක දනි ඇති බොරු කළා දැන් පිළිගමු
    සත්‍යයේ අරුත - ගෙනදෙයි හිරිගඬු
    වර්ණයේ ගරුක - පුපුරයි ගිණිකඳු
    කාලයේ අරුම - මිනිසඳ ගුණමකු
    කල්පනා කරමි - සෑය ළඟ හිරිගඩු
    මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
    සමාජය නගනයක් ඇහැක් ඇරියම
    පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
    දේ බාරකරපන් දෙවියන්ගෙ බාරෙට

    දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයිද ආදරෙන්?
    ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්‍රී නාමයෙන්?
    සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්?
    විය යුතු මොහොතකින් ගැලවිදෝ දෙවියන්ගෙ බාරයෙන්?

    මායාව රජවෙලා ඇත්ත නැත්ත බලු වෙලා නැතිවෙලා
    ලස්සන ජීවිත හැඩිවෙලා බලන් ඉන්න බෑ තව මටනම් ඇතිවෙලා
    කනමදු ජීවිත කළුවර වී ඇත කෝ ඔය දෙවියන්
    වැටුපට උපවාස කරයි හෙදියන්
    ගුණ මෙහෙ ගරුක එතන මැවියන්
    කතා කරමු නැත්තං සාරියෙ එතියන්
    හිත සී සී කඩ අද වීදී වල
    සතුට රැඳෙන්නෙ අද ප්‍රීතී වල
    භීතී කළ ඒ කී දේ කළ
    දුන්න දෙවියන් තීරණ ඊතල
    අද දියවැඩියාවට වඩා රටෙ කටෙ හැදියාව
    ඇති නැතිකම වෙනස් කළ රැකියාව
    හිත ගත කතා කළේම නැතියාව
    වට කරන් කෙළ කළේ වැඩිහිටියාව
    හිත හීලයි කරගත්තෙ මම බීලයි
    දුක යනු සිරිමත් ගැන විතරක් කවි ගුණබස් කීමයි ලිවීමයි
    පොඩි කාලෙ තිබ්බෙ බය පන්තියෙ අන්තිම වීමයි හීනයි
    සුරයක් දැම්මා බැරි තැන
    යකා ඉන්නෙ ඇතුළෙ කියා දැන දැන
    බැන බැන කිව්වා ඇති දැන් ඇණ ඇණ
    මේ දෙවනි ලියුම දෙවියන් බාරෙට

    නක්ෂත්‍ර නොසිත ඉපිද ෆැන්ටසි ලෝකෙක මේ එළිසමේ
    වැඳගෙක කරගෙන පාවා දී මායම් දී නෑ මගෙ ගූ හිතේ
    මොන මොන සෙල්ලම් දැම්මත් හෙළුවැලි කෙල්ලන් මගෙ ෆැන්ටසි ලෝකෙට
    මතකෙට එල්ලන් නෑ එක කෙල්ලෙක් ගැලවුණෙ රෙදිපිළි මෝලෙට
    එද්දි ගෙනාවේ නෑ මොණර කොළ පාවෙන
    තොටිලි වල නිදාගෙන නෑ මැද පන්තියේ පදික
    වඩිග පටුන නටන ජීවිත පදයට යටව
    මන්දිර සඳළු තල මවමින් සිහින වන්නම
    කාට කියන්නද ඒ මියෙන සිහින මැද
    පණ තියෙන ලියන දුවන පන්හිඳ අතින්
    තුඩගින් බසින ලවණ රුධිරය වී බැස
    පිරවුණු රූල් පිටු පොත ජීවිතෙ වී ඇත
    මනස දෙකනෙ වදින වචන මතකයිද මගෙ බොළඳ හීන අතර
    මගෙ කඳුළු බිඳු ඇයි වාෂ්ප වෙන්නෙ දකින
    සිහින වටින කියන ප#ය
    උඹේ ඇටේ ඉඳන් උඹේ ආච්චිට බඳිනවා මං වෛර
    මතක නැද්ද මට කියපුවා ගනිං මතකෙට වරෙන් අද හෙට
    දෙන්නම් මතකෙට කට කුඩු කරලා උඹේ දත් ටික
    වළඳෙන් පිහ කෑ කුලි ගෙට රෑ සඳ මිතුරා විය
    පිටු බලි ගෑ නිල් තුඩ පෑන් වදන් ගෙතුවා ලිය
    මං ආස කරපු පාට හීන වලට හදපු මාව
    කඩලා බිඳලා විසි කරනවා හිත නොදැනිම මාව
    ඇයි මාව අම්මේ මැරුවෙ නැත්තෙ මම ඉපදුණු දාම
    මට දුක හිතෙනවා උඹ මහනව හැමදාම
    කළු කපුටා සුදු වෙනතුරු මානසික පැතුමක් හිත මැරුවා
    හදවතක හීන මගෙ ලේ වලින් ලිව්වා
    කවුරු කිව්වත් හිතෙ දුවන ගැම්ම අත පය වල තිව්වා
    මම කන අතටම දිව්වා මගෙ මනස කොඳුරා කිව්වා

    ReplyDelete
  4. කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එ නිසයි එතුමා වටා ලක්ෂ ගණනක් ජනතාව එක්රොක් වී සිටින්නේ. මේවා දරා ගන්න බැරිව විරුද්ධවාදීන් එතුමාට විරුද්ධව අභීත චෝදනා එල්ල කලාට ජනතාව සත්‍යය දන්නවා.

    ඊලග මහා මැතිවරණයෙදිත් කොළඹ දිස්ත්‍රීක්කයේ වැඩිම ජන්දය අරං පළමුවෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ආර් දුමින්ද සිල්වා මැතිදුන් තමයි.

    සත්‍ය කවදා හෝ ජය ගනී.

    පායනා හිරු සදිසි..
    අදුර ඉරා අහසට නැගෙනා..
    සිනහා පිරි මුවමඩල දිලි..
    සද සදිසි හිත පිරෙනා..

    කොළම්පුරේ පිනට උපන්..
    උපන් බිමට නය නැති මිනිසා...
    කැපවීමෙන් කල යුතුකම්..
    නිමක් නැතේ මිනිසුන් උදෙසා..

    ආර් දුමින්ද සිල්වා..
    විශ්වාසය ඔබමයි..

    පිහිට සරණ අහිමිව උපන්..
    මිනිසුන් ගේ සෝ දුක් සුසුම්..
    පිස සනසා සැනසුම් සුසුම්..
    මිනිස්කමක මහිමය යුතුම්..

    ආර් දුමින්ද සිල්වා..
    ජය ජය ජය වේවා..

    යායුතු නිවැරදි මග පෙන්වා..
    යව්වනයකි පෙරමග ගන්නා...
    සවිය නගුල මත පණ පොවනා.
    අපේ කමට ලකුණකි හොබනා...

    ආර් දුමින්ද සිල්වා..
    විශ්වාසය ඔබමයි..

    වෙහෙස ගිමන අමතක කරමින්..
    ඉටුකළ යුතුයුතුකම් වෙනුවෙන්..
    හදවත කැපකළ දිවිහිමියෙන්..
    යන ජය ගමනකි අපි වෙනුවෙන්...//

    ආර් දුමින්ද සිල්වා..
    ජය ජය ජය වේවා///

    අභියෝග කදු මතින් නැගෙමින්..
    ජයගෙන දිරියෙන්..
    රන් අසිපතක් ලෙසින්...
    ආර් දුමින්ද සිල්වා...
    බලාපොරොත්තුව ඔබයි...
    විශ්වාසය ඔබමයි....

    ආර් දුමින්ද සිල්වා..
    විශ්වාසය ඔබමයි..
    ජය ජය ජයවේවා...

    ReplyDelete
    Replies
    1. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්න නායකයෙක්. එතුමා මට මේ ගේ ලබා දුන්නා. එතුමාට අපි සදා ණයගැතියි.

      එතුමා නං සත්‍යය සොයනා මහා උතුම් මුණිවරයෙක්. මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙක්. එතුමාට අපි බුදුබව පාර්ථනා කරමු.

      Delete
    2. දැන් මේක ලිව්වෙ අභීතයද මාරයාද රනාද?

      Delete
    3. මල හත්තිලව්වයි...මහ රජාණනී...

      Delete
  5. ඔහේ පලයන් මදාවියාට දෙවැනි නැහැ නේ හිටං.

    ReplyDelete
  6. දෙවෙනි මදාවියෙක් බිහිවේ.

    ReplyDelete
  7. ඔක්කෝමත් හරි ඇනෝ කමෙන්ටුවත් හරි

    ReplyDelete
  8. පිස්සු හැදෙයි කිව්වලු. එල එල. මධුවත් එක්ක එකතු වෙලා හිටිවන කවි මඩුවක් දාමුකෝ..
    මේ අවස්තාවේදී මගේ මතකය දිවයනවා ජේ.ආර්. සහ ඉන්දිරා ගාන්ධි හමුව පිලිබඳ කතා වස්තුව වෙත. (මොකෝ ජේ.ආර් ඔය තුන් සූත්තරේ නළලට වැඩලා?)

    ReplyDelete
  9. විශ්වාශ කරන්න රාජ් අයියේ මං කුරුල්ලාගේ රූපේ දැකලා ආවේ කෙලින්ම මධු ගේ එක කියලා හිතං,, කලින් පෝස්ට් එක ටිකක් සංයමයෙන් ලියලා තිබ්බ හින්දා හිතුවා මෙදා දෙසලා ඇති කියලා,, ඒත් ඇවිත් බලද්දී ඔයාගේ බ්ලොග් ටෙම්ප්ලේට් එක,, ටෙම්ප්ලේට් එක මාරු කරලද හිතලත් කියවන්න බලද්දී දැක්කේ රාජ් ගේ නවාතැන කියලා.

    නියමයි ..

    ReplyDelete
  10. කතන්දරේ නම් වල්ලා පට්ට....

    කවි ටික තව දෙසරයක් තුන් සැරයක් කියෙව්වා නම් උඹටම හම්බ වෙයි අඩු පාඩු ටික...

    ReplyDelete
  11. මාධවීගේ කඩඉම සැමරුව හැටිනම් නියමයි............... සුපිරියි.....

    ReplyDelete
  12. ඇයිසෙ රාජ්, කතාව හොඳයි.
    ඒත් තමුසෙට ම්ධුමාධව වගේ මේ කවි ලිවිල්ල බෑ.
    ඒක තේරුම් ගන්නවා.
    ලියනවකො අර අනගිරත්නගෙ වගේ එව්වා

    ReplyDelete
  13. 'මීය' යවල 'ගුල' ඇතුලට - පුළුවනි මට කියන්න එය :D :D

    ReplyDelete
  14. ඔය මඩුමාඩවීල දෙන්නෙක් ඉන්නවා හොදද?? කවි ඩිංග හොදයි..

    ReplyDelete
  15. මොනවද රාජ් මේ ලියන මෝඩ කතා? උඹත් නිකං අර රංග මිගාර වීරක්කොඩිගෙ ගානට වැටෙනවනෙ මේ ගොන්පාට් දාලා? ඕවා හොඳයි ඔය රංගයා වගේ කිසිම නිර්මාණශීලීත්වයක් නැති එවුන්ට. උඹට මං හිතන්නෙ ඊට වඩා දෙයක් කරන්න පුළුවන්.

    ReplyDelete
  16. හොඳ වෙලාවට අපිට ඔය මී/ගුල් වැඩ බැරි නිසා බය නැතුව පාරේ යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //හොඳ වෙලාවට අපිට ඔය මී/ගුල් වැඩ (දැන් ? ) බැරි නිසා බය නැතුව පාරේ යන්න පුළුවන් (කාටද? ) //

      Delete
    2. නෑ නෑ මං කියන්නේ කවුරුවත් නෝනලා අපි දිහා බලන්නේවත් නැති එක් කොච්චර 'සැනසීමක්ද?'

      වරහන් ඇතුලේ බූ...........හූ............හූ...........

      Delete
  17. නොවෙන්න බැරි නෑ.. කෙල්ලො පස්සෙ රීලෝඩ් කඩවලට ගිහින් වැඩ ගොඩ දාගන්නවා වගේ දේවලුත් වෙන එකේ..

    ReplyDelete
  18. අඩේ සුපිරිනෙ. මම ෆොටෝ එක දැක්ක ගමන් හිතුවේ මදාවියගේ එකක් කියල :D. නියමයි.

    ReplyDelete
  19. මදාවිය ට තරගකාරයෙක්
    හිහි

    ReplyDelete
  20. දැන් කවි කතාව ගැනද කමෙන්ට් කරන්න ඕනේ නැතිනම් දුමින්ද සිල්වා ගැනද ?

    ReplyDelete
  21. හාපෝ ලියල තියෙන නැහැදිච්ච කථා

    ReplyDelete
  22. හෙහ් හෙහ්, අවස්ථාවෙන් නියෙමෙට ප්‍රයෝජන ගත්තු මනුස්සයෙක්..

    ReplyDelete
  23. සුප්ප ඉට්ටෝරිය......

    ReplyDelete
  24. මෙන්න සැලූට් එක රාජ්. කවි වලට එච්චර කැමති නැති මාත් කියෙව්වා ආසාවෙන්.

    ReplyDelete
  25. මං හිතුවෙම මදාවියාගේ එකක් රී-පෝස්ට් කරලා කියලා.. බැලුවම මේ රාජ් මදාවියානේ.. හැක්.
    කතාව පට්ට. කවි ටික වල්ල පට්ට.. කවි ටික ලියන්න හේතුව වල්ලෙත් වල්ල පට්ට.. ජය ශ්‍රී!

    ReplyDelete
  26. යකෝ ඒකත් හරි අපූරු ක්‍රමයක්නේ වයස කියන

    ReplyDelete