Thursday, September 29, 2011

මගේ බ්ලොග්එක හැක් වෙලාද? කොහොමද මෙහෙම උන්? කවුරුහරි උත්තරයක් දෙන්න.

අද පෝස්ට් එකක් දාන්න නොහිටිය නිසා ඩෑෂ් බෝඩ් එකේ තිබුන පෝස්ට් බැලුවා. ඊයෙ මම DeepS ගේ ලෝකය බ්ලොගේ තිබුන මෙන්න මේ ලිපියට පෝස්ට් එකක් දැම්ම. ඒ සයිට් එක ලෝඩ් වෙන්න විනාඩි 5ක් විතර ගතවුන නිසා ඒකෙ තිබුන රාජ් නමින් පලවෙනි කොමෙන්ටුව දැම්මෙ මම.
ඒ මෙන්න මේක
"බුදු අම්මෝ මේක ලෝඩ් වෙන්න ගිය වෙලාව!"
ඒකට DeepS ගේ ලෝකය දීපු උත්තරෙත් එතන තියනවා.
අද උදේ මම ඒ ලිපිය බලනකොට මම දාපු පෝස්ට් එකට යටින් තවත් "රාජ්" කෙනෙක් කොමෙන්ටුවක් දාලා තිබුනා මම දානවා වගේ. ඒකෙ කියල තිබුනෙ මෙන්න මේ ටික
"අක්කණ්ඩි අපේ ගොඩක් අය මේ බ්ලොග් කියවන්නේ එයාලගේ ඔෆීසියේ ඉඳන්. ඒවයේ කොම්පීතර්වල තියෙන්නේ ඉනට්කෙට් එක්ස්ප්ලෝරා එකේ හද්ද පරණ වර්ෂන් එකක් වෙන්න බැරි නෑ.... එහෙව් උදවියට මේවා හරියට පෙනෙයිද?"
මම දන්න තරමින් බ්ලොග් අවකාශයේ "රාජ්" නමින් ඉන්නෙ මම විතරයි. හැබැයි තව එක්කෙනෙක් ඉන්නවා. එයා ඉංග්‍රීසි "RAJ".ඒ සහෝදරයා 2010 ඉදලා බ්ලොග් ලියන කෙනෙක්.(ඒ බ්ලොගේ හොයාගන්න ට්‍රයි කලත් බැරිවුනා)
මම කල්පනා කලා එයා ප්‍රොෆයිල් එක වෙනස් කරලවත්ද කියලා. එහෙම හිතලා මම නම උඩ ක්ලික් කලා. මාර වැඩේ කියන්නෙ මගේ ප්‍රොෆයිල් එකමයි ආවෙ. ඒත් මම ඒ කොමෙන්ටුව දැම්මෙ නෑ.
අනිත් එක ඒක දාල තියෙන්නෙ මම කියලා හැගෙන්න පුළුවන් විදියට. මොකද ආණ්ඩුවෙ ඔෆීස් එකක වැඩකරන රාජ් ලා නැතුව ඇති මගේ හිතේ.
අනෙක ඒ කොමෙන්ටුව තරමක් හෝ අපහාසාත්මකයි කියල මට හිතෙන්නෙ. (ඒ කොමෙන්ටුව ආයෙත් බලන්න) අයි.ටී. පැත්තෙන් මෝඩයෙක් උනත් මම පාවිච්චි කරන්නෙ ෆයර්ෆොක්ස්. අනෙක අපේ ඔෆීස් එකේ අය කවුරුවත් බ්ලොග් කියවන්නෙ නෑ.
මගේ ප්‍රශ්නය මෙහෙම උනේ කොහොමද? මගේ සයිට් එක කවුරුහරි හැක් කරලද?(නම විතරක් නෙවේනෙ ඒකඋඩ ක්ලික් කලාම මගේ ප්‍රොෆයිල් එක උඩට යන්න ක්‍රමයක් වෙන තියනවද?). මීට පෙර එක එක සයිට්වල කුණුහර්ප කොමෙන්ටු දාපු එවුන් හිටියානේ. මගේ එකෙනුත් එහෙම දාන්න දැං පුළුවන්කම තියනවා. දැනටත් දාලද දන්නෙ නෑ . මම ඔෆීස් එකේදී ලොග්වෙලා ඉන්න වෙලාවට කවුරුහරි මගේ නමින් මේක දැමීම කොහොමටත් වෙන්නත් බෑ.
කාටහරි පුළුවන් නම් මේ වැඩේ කරපු වේසිගෙපුතා අල්ලල දෙන්න බොහොම පිං. මගේ සයිට් එකේ උඩ තියන ඊමේල් එකට කියල එවන්න.
ප.ලි. - මගේ බ්ලොග් පාස්වර්ඩ් එක නං කිසිම ජගතෙකුට ගෙස් කරන්න බෑ.

31 comments:

  1. හික් හික් හික්...... මගෙ IP එක එහෙම පේන්නෙ නැද්ද?

    ReplyDelete
  2. හික් හික් හික්......හික් හික් හික්...... දැන් කියපන් මාරයත් හැක් වෙලා කියලා......

    ReplyDelete
  3. හික් හික් හික්...... මෙන්න මෙයත් හැක් වෙලා :P

    ReplyDelete
  4. හැක් වෙලා නෑ. බ්ලොග් එකේ නමින් කමෙන්ට් කරලා.

    ReplyDelete
  5. අනුන්ගේ කුණුහරුප ගැන ලියන ඔබත් යස අපුරුවට කුණුහරුප ලියල තියෙන්නේ.වේ *** පුතා කියන්නේ හරිම සදාචාරවත් වචනයක් නේද?

    ReplyDelete
  6. @ඩුප්ලිකේට් රාජ්.
    කොන්දක් තියනවනං කෙලිං වරෙන් වේසිගෙ පුතා.

    ReplyDelete
  7. @Anonymous
    අනුන්ගෙ කුණුහර්ප ගැන මා විවේචනය කර නැත. මා කීවේ මීට කලින් සිදුවූ දෙයක්ය. වේසි යනු කුණුහර්පයක් නොවේ. එය කේ.ජී. කරුණාතිලක මහතාගේ පරිවර්ථනයකත් අඩංගුවි තිබු වචනයකි.

    ReplyDelete
  8. වේසි කියන්නේ කුණුහරුපයක් නොව වෛශ්‍යාව යන සංස්කෘත වචනයේ සිංහල වචනය බව පසුගිය දවස්වල අපි දැණගත්තා නේ.
    මාත් කතන්දරයක් ලිව්වා ඩේසි වේසි කියලා.

    ReplyDelete
  9. අම්මට හුකපන් කැරි වේසිගේ හුත්තෝ.

    මෙය කුණුහරුපයක් නොවේ හික්.හික්..හික්

    ReplyDelete
  10. දැන් හැම බ්ලොග් එකේම මගේ. නමින් කුනුහරුප වැටෙයි

    ReplyDelete
  11. රාජ් ඔබේ කොමෙන්ටු දැමීමට ඇති options වල කියන Name/URL එක ඩිසේබල් කරන්න... සමහර විට මෙය නවතීවි...සපතේරුවකු වන මා හට නම් සිතිය හැකි දේ එපමනකි...

    ReplyDelete
  12. මෙතන මේ Name/URL function එක අල්ලා ගත්ත මෝඩයෙක්ගෙ ගොන් වැඩක් තියෙන්නෙ. ඕක ඕනම බූරුවෙක්ට කරන්න පුළුවන්. රාජ් උඹේ ප්‍රොෆයිල් එක හැක් වෙලා නෑ උඩින් තියෙන RAAJ කමෙන්ට් එක දැම්මෙ මම පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න.

    උඹ පොඩ්ඩක් Annonymous කමෙන්ට්ස් අයින් කරලා ටික කාලයක් යනකම් කමෙන්ට්ස් මොඩරේට් කරපන්. එතකොට ඔය ඩයල් එකගෙ අසහනේ නැති වෙලා යාවි.

    ReplyDelete
  13. ඔය වැඩේ කරන ඩයල් එකට මේ කියන්නෙ!

    මචන් උඹ ඔය අල්ලන් තියෙන්නෙ ගොඩක් දෙනෙක් දන්න, මීට කලිනුත් එක එක එවුන් කරන්න ගිහින් චාටර් වෙච්ච මෝඩ ජෝක් එකක්. කරුණාකරලා ඔය වඩේ නවත්තපන්. උඹේ IP එක හොයා ගන්න එක මහ ලොකු ගේමක් නෙවේයි උවම්නාවක් තියෙන එකෙකුට.

    ඔය මාරයා, වෙදනා, කතන්දර නමිනුත් කමෙන්ට් දැම්මෙ උඹනේ... මෙතන චාටර් වැඩ කරන්න එපා. උඹ මේකෙන් ආතල් එකක් ගන්නවා ඇති. ඒ එකට අපි නම් කියන්නෙ අසහනේ කියලා.

    රාජ් - උඹ ඕවා ගැන හිතන්න යන්න එපා. මූ හදන්නෙ උඹව බයිට් එකට ගන්න. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරපන්.

    ReplyDelete
  14. කතන්දර KathandaraSeptember 29, 2011 at 8:05 PM

    @ Real Reader හුකන්නෝ පුක නොදි හිටපන්.

    ReplyDelete
  15. comment as හි Name/URL මගින් ඕක කරන්න පුලුවන් නමයි ඔයාගෙ ප්‍රොෆයිල් එකෙ ලිපිනයයි දීල ඕන කමෙන්ට් එකක් දාන්න පුලුවන්. හැබැයි ප්‍රොෆයිල් පිංතුරෙ පෙන්නන්නෙ නැ. ඕක බ්ලොගර් සෙටින්ස් වලින් අයින් කරල දැම්මනම් හරි

    ReplyDelete
  16. මොකක්ද බන් මෙ කෙලිය. කතන්දර කියන කුනුහබ්බ ටික බලාපියකෝ

    ReplyDelete
  17. කතන්දර Kathandara ඩේසි වේසි

    ReplyDelete
  18. @ ඔරිජනල්(කතන්දර, Anonymous, Real Reader, ගීත්, මාතලන්)

    උදව්වට ආපු හැමෝටම බොහොම ස්තුතියි.
    ඔහ් දැන් නේ වැඩේ තේරෙන්නෙ. ඇනෝ කොමෙන්ට්ස් අයින් කරලත් ආයෙත් දැම්ම ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න. මාරයගෙ,කතන්දරගෙ,වෙදගෙදර මහ වෙදනගෙ නමින් කොමෙන්ටු දාන්න පුළුවන් නම් මම කලබල වෙනඑක තේරුමක් නෑ...:D

    @ මගේ නමින් කොමෙන්ටු දමන පුතා.
    පුතේ ඕකට එකඅතකින් උඹට බැනල වැඩකුත් නෑ. උඹේ තාත්ත අම්මගෙ වැරදි තැනට ... කරද්දී ...ට බේරිච්ච ජන්මාණුවකින් ඉපදුන උඹගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    (බොරු නං අම්මගෙන් අහල බලපං)...:P

    ReplyDelete
  19. සහෝ...මා සිතන විදිහට ඔබට මගෙන් ගැටලුවක් උනේ නෑනේ...

    this is my link..# raj-rajmyblog.blogspot.com

    ReplyDelete
  20. Raj
    ඔහ්... අන්තිමටනෙ ඇවිල්ලා තියෙන්නෙ.
    නෑ නෑ ඔයාගෙ ගැටළුවක් නෙවේ මේ කොහේදෝ යන එකෙකුගෙ වැඩක්. මම Raj කියලා ගූගල් එකෙත් ගහල සර්ච් කලා, සින්ඩි වලත් බැලුව ඒ පෝස්ට් එකට ඔයාගෙ ලින්ක් එක දාන්න. ඒත් ලැබුනෙ නෑ.
    ඔන්න ඔයාගෙ සයිට් එකට ෆලෝ පාරකුත් දාලම යන්නම්.

    ReplyDelete
  21. මේ name /url සීන් එක චෙක් කරන්න උඩ Test comment නිකමට දෑම්මේ

    ReplyDelete
  22. නම විතරය් ගැහුවේ Raaj කියල, URL ලිපිනය නොගහම බඩු වැඩ කලා.

    ReplyDelete
  23. Observer
    ඔව් ආතල් ගන්න අයට උපරිම ඉඩහසර...:D

    ReplyDelete
  24. ස්තුතී සහෝ...

    ReplyDelete
  25. @රාජ්,
    ඕවා ගැන හිතන්න එපා, ඔයා කරන වැඩේ ඔයා හරියට කරගෙන යන්න ..........

    ReplyDelete