Monday, December 19, 2011

෴෴෴ (නො)වෙනස ෴෴෴

අපේ

ගොනා

අපිට

හොදයි!

23 comments:

  1. 66 ක් නේ?එල එල.කොහොම වුනත් ගොනා නෙවෙයි කරත්තෙ පව්.

    ReplyDelete
  2. ඇද්ද.. මොළේ තියෙන උන් තවම් ඉන්නවා. මාත් දැම්මා පෝස්ට් එකක්..

    ReplyDelete
  3. 'අපේ ගොනා අපට හොඳ' නම් ඇයි අරයා අඬන්නේ? :D

    ReplyDelete
  4. කොහෙන්ද අප්ප පින්තුරෙ හොයා ගත්තෙ?

    ReplyDelete
  5. අඩෝ..ව්..එන්න එපා ලොක්කට බයින්න... යාන්තං අඛණ්ඩ වාර්ථාව කැඩුවා විතරයි...

    ReplyDelete
  6. දෙය්යනේ කියල මහින්ද මහත්තය 2016 දීත් ජනාධිපති වේවි.කෘතියදීකාරී මණ්ඩලේ හරකුන්ට මේක තේරෙන්නේ නැත්නම් මට මක්කයි

    ReplyDelete
  7. ලංකාවේ දෙශපාලනය කරනවනං...එක්කො මහින්ද ජනාදිපති තුමා වගේ වෙන්ඩ ඔන..නැත්තං රනිල් උන්නැහැ වගේ වෙන්ඩ ඔන..නැත්තං පැවැත්මක් නෑ ආයි බොවන්ඩ....

    ReplyDelete
  8. අපේ නායක තුමාට ජය වේවා!!!!

    ReplyDelete
  9. මාත් කවද හලි ලොකූ උනාම ලනිල් අංකල් වගේ වෙනවා!

    ReplyDelete
  10. @ රාජ්
    ඔව් ඔව් ආරන්චියි. ආපහු බලයට පත වෙලා නොවැ නේද..
    ඔව්වා හොරට කොරපුවද මන්දා.

    ReplyDelete
  11. නියෝජ්‍ය නායක පිහිට තමා අපිට..

    ReplyDelete
  12. සජිත් තමා රියල්ම ගේම දුන්නේ.හවුලෙ බෙදාගෙන හිටපු එක තනියෙන් බදාගන්න පොරට පුළුවන් වුනා. ඕ සැලරි..

    ReplyDelete
  13. ගොනත් එපා කරත්තත් එපා...!!

    ReplyDelete
  14. කස්ටියටම තැන්කූ. මටත් මීට වැඩිය කියන්න දෙයක් නෑ.:D

    ReplyDelete
  15. ගොනා අපිට ඕන පාරේ යයිද, ගොනාට ඕන පාරෙ යයිද දන්නෑ, කොහොම උනත් මහ රජතුමාට චිරං ජයතු .......

    ReplyDelete
  16. එහෙමම කියන්න එපා , හොඳ මනුස්සය .අවුලකට තිබ්බේ පරදින එකනේ . දැන් එකපිට දෙකෙක් දිනල ඉන්නේ

    ReplyDelete
  17. ආවොත් කරු-පායයි හිරු !!!!!!!

    ReplyDelete
  18. හිනාවෙලා පණ ගියා පින්තූරෙටයි කවියටයි... ජාති රාජ්...!!

    ReplyDelete
  19. මරු සිතුවිල්ලක් !!!
    හිනා වෙලා හති.

    ReplyDelete