Wednesday, December 28, 2011

෴෴෴ක්‍රිකට් පිස්සාගේ ආයාචනය!෴෴෴

ගත්ත

ඇරියස්

ටිකට වත්,

Please!

දෙන්න

බැරිද

ආතල්

එකක්?

(ලකුණු 57ට විකට් 3ක් වූ මොහොතේදීය. පිංතූරය-The Hindu)

28 comments:

  1. ක්‍රිකට් කියන්නේ මගේ ජීවිතේත් එක පැත්තක්..නමුත් මෙහේම යනකොට ක්‍රිකට් අප්පිරියා වෙයිද මන්දා..හැබැ කොල්ලො ටික ඊයේ හොඳට කලා...බලමුකො ඉස්සරහට අමාරු කාලයක් හැමොටම එනවනේ...

    ReplyDelete
  2. ravinumal & Raj
    ඊයෙනං හොදයි. දැන්නං 65/3.

    ReplyDelete
  3. දැන් 117/3 වැඩේ හොඳින් යනවා.

    ReplyDelete
  4. හපොයි ක්‍රිකට් බලනවද? :D

    ReplyDelete
  5. මම ටෙස්ට් බලන්නේ නැ , ඒත් අපේ උන් කොහොම හරි ගොඩ දාගන්නවට කැමතියි

    ReplyDelete
  6. මම ආසම නැති ක්‍රීඩාවක් :/

    ReplyDelete
  7. අද නම් ඉතින් එළකිරි නේ..හොදම විකට් කීපර් සහ අනාගත විකට් කීපර් වැඩේ හොදට කරගෙන යනවා..

    ReplyDelete
  8. මේකනම් යන්තම් ගොඩ යයි වගේ රාජ් මහත්තයෝ..
    අපේ දේසපාලුවෝ නැත්තම් කිරිකට් තවම හොදින්

    ReplyDelete
  9. athama kiyanawa num mama test match balanna asa ne. eth me test match eka marama asawen balana. mama hitanne ne SA walata 400 ganna puluwan wei kiyala. asai un hira wennawa balanna

    ReplyDelete
  10. ක්‍රිකට් කියන්නේ මගේ ජීවිතේත් එක පැත්තක්. ++++++++++++

    දැන් නම් වැඩේ ගොඩ වගේ කොල්ලො...

    ReplyDelete
  11. හි හී... නියම කවිය....

    හැබැයි මේ දවස්වල අපිට ජාතික කණ්ඩායමෙන් දකින්න ලැබෙන්නේ පාසල් ක්‍රිකට්වලටත් වඩා අන්ත ක්‍රීඩා විලාසයක්!!!!

    ReplyDelete
  12. ඉස්සරනම් කට ඇරගෙන...නිදිමරාගෙන...පුංචිගෙන් බැනුම් අහ අහ බැලුවා...දැන් නම් ලකුණු ටික විතරක් බලන්නෙ දැනගන්න විතරයි...

    ReplyDelete
  13. දැන්නම් ආස නෑ ඉස්සර නම් බැඳගෙනයි මම ක්‍රිකට් බැලුවේ සහ ක්‍රිකක්ට් ගැහුවේ ..

    ලෝක කෝප්පේ පරාද වුණායින් පස්සේ අපි වැටුණා ඉතින් මට පරදින මැච් බලන්න බෑ ඒක නිසා මම දැන් මැච් නොදැක්කා මෙන් ඉන්නවා

    ReplyDelete
  14. ක්‍රිකට් කාලයක් නැතුව ජීවත් වෙන්න බැරුව හිටියා.. දැන් නම් එච්චරම උනන්දුවක් නෑ.. පරදින නිසාම නෙවෙයි..

    ReplyDelete
  15. all
    හුගදෙනෙක් කියල තියන විදියට මාත් දැන්නම් එහෙමකට උනන්දුවක් නෑ ක්‍රිකට් වලට. ඒත් අතහරින්න හිතෙන්නෙත් නෑ. බලමු අදවත් ගොඩයයිද කියල. බොහොම ස්තුතියි හැමෝටම.

    ReplyDelete
  16. සල්ලි ගෙව්වට පස්සේ වැඩේ ගොඩ වගේ......

    ReplyDelete
  17. ඒ උනාට දැන් ආයෙත් ඩිල්ශාන් පොරටෝක් දායිද දන්නෙ නෑ

    ReplyDelete
  18. මේ මැච් එකේ නං පොඩි ආතල් එකක් තියෙයි වගේ

    ReplyDelete
  19. මමනම් ක්‍රිකට් පිස්සෙක් 1982 ඉදන් අද වෙනකම් හැම මැච් එකක්ම අහලා තියනවා නැත්නම් බලලා තියනවා. කැමැත්තෙන් හො අකමැත්තෙන් බලනවා නෙමෙයි බැලෙනවා කොච්චර පැරදුනත් ලංකාව සම්බන්දකම් තියන මැච් එකක්නම් බලනවා.

    ReplyDelete
  20. මේ මැච් එකේනම් මොනා හරි වේවි වගේ...

    ReplyDelete
  21. Loku John
    එහෙනං ලොක්ක ඔබාගෙ වයසෙ වෙන්ටෑ.

    ReplyDelete
  22. හපෝ එච්ච්ර නෑ පලවෙනි ටෙස්ට් මැච් එක බලද්දි මම දෙකේ පන්තියේ (1982)

    ReplyDelete
  23. දිනුවෝ දිනුවෝ එලටම ගැහුවා...

    ReplyDelete
  24. මම නම් ක්‍රිකට් මැච් වලට ආස නෑ.

    ReplyDelete
  25. වැඩේ ගොඩ නේද...මගේ යාළුවෙක් ඉන්නව හැමදාම සවුත් ඇෆ්‍රිකා වල මැච් යනකොට මූ මේල් කරනවා මචං මැච් එක බලන්න ගියාද කියලා..මම කොච්චර කිව්වත් මම ඉන්නේ ඊස්ට් ඇෆ්‍රිකා කියලා මූට මතක නෑ...

    ReplyDelete
  26. ආතල්එක දුන්න ලෙසටම. ජයවේවා ටීම් එකට!

    ReplyDelete
  27. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete