Tuesday, August 28, 2012

අනේ අපොයි! (18+)

Hardcore ද
Gang bang ද
Gay ද
Lesbo ද


Lovers
Interview ද
Cam ද
Recording ද


Mature-amature,
Teen ද old ද
Teen & old ද
Sexual fetish ද


Big tit ද
Big butt ද
Blonde ද
Blow job ද


සියල්ලම තිබුනේය
මම ආව බස්එකේ.
පොද වැස්ස නිසාවෙන්
බයික්කෙත් මඟදමා!



ප.ලි.- ලින්ක් දාන්නත් ඕනද හැබෑට?

72 comments:

  1. මොකද්ද බං බස් එක.... ටිකට් නොර්මල් ගනංමද

    ReplyDelete
  2. දැන් ඔය කොයි රටේ බස් එකකද උඹ ගියේ?

    ReplyDelete
  3. සුපිරියි හොඳේ..
    ආයේ කියලා වැඩක් නෑ
    කෝච්චියේ ගියානම්
    ග්‍රැනී ග්‍රෑන්පා
    ග්‍රැනී විත් ටීන්
    ග්‍රෑන්පා විත් ටීන්
    බිග් ඩික්
    වොයර් රේප්
    ඇබයුස්

    ඒවත් බලන්න තිබ්බා...
    පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්..... තැන්කූ.

      Delete
    2. ඇයි ඕල්ඩ් මෑන්ස් ඔෆිස් !

      Delete
    3. වෙන නැද්ද? :)

      Delete
  4. ඔය බස් එක කොහෙද තියෙන්නේ

    ReplyDelete
  5. මටත් කියන්න බලන්න එ බස් රූට් ඒක ...

    ReplyDelete
  6. මොකක්ද බන් බස් එක?... ආශ්චර්ය පහල වෙලාවත්ද?... ;)

    ReplyDelete
  7. උඩ ඉන්න හැම එකාටම,
    බස්එක නං අහන්න එපා. කියන්නෙ නං නෑ. මං ගියාම මදැයි. :)

    ReplyDelete
  8. ME BUS EKA THAILAND EKAK WAGE. MAMA AMBA GAHA YATATA WELA INNA KOTA DEKKA RAJ BUS EKE INNAWA. MATATH HITHENAWA GODA WENNA. - U N C -

    ReplyDelete
    Replies
    1. tanx uncle. අපරාදෙ! දන්නව නං බස්එක නවත්තනවනේ.

      Delete
  9. ane raj ayye bus eka koheda kiyahanko.apitath awilla owa a ththada balanna

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි බොලව්! ඒත් කියන්නෙ නං නෑ. ඊට පස්සෙ උඹල හැම එකාම එයි. :)

      Delete
  10. කෝ හත්ඉලව්වේ මේවට ලින්ක් දීලා නෑනේ

    ReplyDelete
    Replies
    1. මේවට ලින්ක්! උඹලට ලින්ක් මොකටෑ?

      Delete
  11. Office mate එහෙම නෑනේ...

    ReplyDelete
  12. අනේ අනේ...!!! ඕකට තමා ඉතින් කොල්ලෝ වැඩිපුර පොදු ප්‍රවාහන සේවේ යන්නේ නේ?

    ReplyDelete
    Replies
    1. වැස්ස නිසා එකම දවසයි ගියේ.

      Delete
  13. Japanese
    Thai
    Italian වගේ කැටගරි තිබුණේ නැද්ද...?

    ReplyDelete
    Replies
    1. වෙලාවට ඒව නං තිබුනෙ නෑ.

      Delete
  14. හාමිනේට කිවුවනම් හැමදාම බයික් එකේම යන්න කියයි..

    ReplyDelete
    Replies
    1. හාමිනේ තමයි බස්එකේ යන්න කිව්වෙ.

      Delete
  15. මේ බස් එක දුවන්නේ අර අලුතෙන් හැදුවා කියන පාරෙද? :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිට ඕනනං කියන්නං. හැබැයි මෙහේ එවුන්ට ඇහුනොත් මේ පැත්තෙ පිරෙයි.

      Delete
  16. බලාගෙන මල්ලි මේවා සර්ච් එන්ජින් වලට අහු වෙලා සිංහල බැරි එවුනුත් එන්න බැරි නෑ.

    ReplyDelete
  17. හා ෙහාදයි දැන් කියන්න බලන්න රාජ් රගපෑවෙ කොයි කොටසද කියලා? ........... :D :D :D

    ReplyDelete
  18. මොකෝ මහතුනේ ලින්කු හොයන්නේ
    අපි යන එන බස් මයි මේ තියෙන්නේ
    පොඩ්ඩයි ඇස් ලොකු කර බලන්නේ
    ටීන් කෑලි මුළු මුළු වල සිටින්නේ

    ජැක්සන් ලා ඇත හා'‍කෝ වලට
    ගැන්ග් සෙට් වෙයි එහෙමත් කලට
    ගේ ලෙස්‍බෝ නම් දුලබයි මෙරට
    හෙව්වොත් හැකිය ඕනැ නම් හොයන්නට

    වරම් නොලත් සහ අනියම් පෙම් වතුන් විසින්
    පෙන්වයි ලවර්ස් වල ඇති තතු එලෙසින්
    ටෝක් කරන උන් නම් පෙන්වයි ඉන්ටර් විවින්
    හොරෙන් බලං ඉන්නේ නම් කැම් කරුවන්

    වයසට ගැල පෙන සහ නොගැපෙන
    උන් යයි තැනක් නොතනැක් ලෙසින
    මේවා දකින රාජ් වැන්නන් අතින
    ලියැවෙයි පල පේලි මේ ලෙසින


    ReplyDelete
    Replies
    1. පට්ට! ආයෙ කියන්න දෙයක් නෑ. මගේ එක කැලේ. ඔය නියමෙට කියල තියෙන්නෙ.

      Delete
  19. ඔය බස් වල අපිත් යනෝ....

    ReplyDelete
    Replies
    1. දැකල ඇති එහෙනං.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සිරා යන්නේ කොච්චි වල නොවැ ඒවා බස් පරාදයි නොවෙද

      Delete
  20. බස් එකෙන් බහින්න ඕන තැන වැරදුනේ නෑනෙ???? :-)

    ReplyDelete
    Replies
    1. නෑ වෙලාවට බැහැගත්ත. :-)

      Delete
    2. හොද වෙලාවට බැස්සේ...

      Delete
  21. මෙන්න කවි....පට්ට...

    ReplyDelete
  22. එතකොට,

    හිඩින් කෑම් නැද්ද අප්පා !
    මයි සිස්ටර්ස් හොට් මාම්
    මයි සිස්ටර්ස් හොට් ෆ්‍රෙන්ඩ්
    මයි ෆස්ට් සෙක්ස් ටීචර්
    කොලේජ් හොස්ටල්

    අම්බෝ මතක් කරනවනම් තව ගමකට කියතෑකි. බ්ලැක් ලිස්ට් වෙන හන්දා නිකා ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හපෝයි....... ඔය දුන්නෙ ලිස්‍ේ එකක්ම :)

      Delete
  23. ඔක්කොමත් හරි. බ්ලෝ ජොබ්ස්?
    ඔය ඉන්න කෙල්ලට රෙදි හැලෙන්න කතාකලේ උඹවත්ද!!!!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. කියන්නා කෙසේ කීවත් අසන්නා....... හෙන්රි අයියට ඕව මුල ඉඳල කියල දෙන්න ඕනැද?

      Delete
  24. චැක් අපිට සැට් වෙන්නේ නෑ නේ ඔය වගේ බස් ;)

    ReplyDelete
  25. ඕව ඔක්කොම හරියනවා ඕවටත් මම එදා කියපු විසදුම් ටික දැම්මනම්. මෙන්න ලින්ක් එක.

    http://raj1st.blogspot.com/2012/08/blog-post_8795.html?showComment=1345652078083#c2057427813888880468

    මේ ඒක නෙමේ...මම නම් අහන්නේ නෑ බස් එක මොකක්ද කියල. හැබැයි මචන් ඇත්තටම කොහෙන්ද උඹ බස් එකට නැග්ගේ..කොහෙන්ද බැස්සේ?

    ReplyDelete
  26. මට රහසින්වත් කියනවකෝ බස් එක :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. විනාඩියකට රජකම දියං.

      Delete
  27. Why Money-Taltks !!

    ReplyDelete
  28. ඉදල ඉදල බස් එකේ යද්දි සැප කනේ.

    මටත් වෙලාවකට හිතෙනවා පාරේ හෝල්ට් වල ඉන්න කතුන් දැක්කම වාහනේ මග දාල බස් එකේ නගින්න.

    සත්තයි බං අනන්නතවත් හිතිල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ..... මම හිතුවෙ මට විතරයි කියල.

      Delete
  29. නෝටි ඇමරිකා දැන් පෙන්වනවා, එන්නෝ කට්ටිය පෝලිමේ එන්නො, රාජ් නෝටි ඇමරිකා පෙන්නනවෝ .......

    ReplyDelete
    Replies
    1. :)
      උඹ බ්ලොග් කියවනව දකින්න ලැබීම සංතෝසයි.

      Delete
  30. අර නංගි ගියෙත් ඔය බස් එකේද ඈ? හැහ්..

    ReplyDelete
    Replies
    1. නෑ බං. නංගි දුන්නෙ ගූගල් දෙයියො.

      Delete
  31. ඔය හොඳයි.. ගාලු කොටුව පැත්තේ ඇවිද්දොත් මොනවා නොකියවිද මන්ද...? ඕන කැල්ලක් නොමිලේ... (බලන්ට පමණි)
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  32. හෙහ් හෙහ් හපේ අප්පෝ

    ReplyDelete
  33. මට තේරුන්නෑනේ අයියෝ......

    ReplyDelete
  34. ආශ්චර්ය නේන්නම්... බොලේ ඉතාලියේ බස් වලවත් මේ ඔක්කොම එක පාර නෑනේ.. මම එනවා ලංකාවට... :)

    ReplyDelete
  35. ඇත්තට ඔකත් නෙට් බස් එක වගෙමයි නොවැ වෙලාවකට හෙමින් යනව වෙලාවකට අධි වෙගයෙන් හික්ස්

    ReplyDelete
  36. හරි හරි අයියෙ අපි ඉතින් ෂිෆ්ට් එකට යමුකෝ....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේකට යාලුකං නෑ. අම්මප!

      Delete
  37. MR. RAJ, ADA MATA UDE INDALA BADE AMARUWAK, PILUNU KEMA WAGAYAK KEWILA.

    ReplyDelete
    Replies
    1. අහ්! බොහොම කණගාටුයි. ඉක්මනින් සනීප වේවා කියල ප්‍රාර්ථනා කරනව.

      Delete
  38. හිතාදර රාජ්,
    ‍ඔබේ පෝස්ට් කටුවේ තියෙන්නේ මොනවද කියලා වේලාවකට හිතුනත් ඒකේ තියෙන පින්තුරෙන් හැම ආලෝකයක්ම ඔබගේ කතාවට ලැබී තිබීම ඒ කෙටි වාක්‍ය කිහිපයෙන්ම පිළිබිඹු වෙයි. ඕනැම දෙයක් පිළිබදව නව දෘෂ්ඨි කෝණයකින් බලන විට නවමු දෙයක් බිහි වේ. ඔබට ජය.. කවි පද සංකල්පනා ගැනත් ටිකක් හිතුවොන් හොද බව මගේ අදහසයි.

    ප.ලි. - කොල්ලන් කොච්චර වදේ ගැහුවත් බස් එක ගැන හෝඩුවා එහෙම දෙනවා නෙමෙයි හොදේ. ඒ කෙල්ලගේ ජොබ් එකත් ගහල යාවි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මම කිව්ව දේ වැටහිලා නෑ වගේ. ඔය ඉංගිරිසි වචන ටිකෙන් කියන්නෙ porn කැටගරි ටිකක්නේ. ඒ කියන හැම වර්ගයක්ම වගේ අදකාලෙ බස්වල සිදුවෙනව (අඩුවැඩි වශයෙන්). එතනදි පිංතූරය එච්චරම පෝස්ටුවට සපෝට් කරන්නෙ නෑ. මොකද හොඳ පිංතූරයක් හොයාගන්න බැරිවුන නිසා.

      කවිපද ගෙතීමේ හැකියාවක් මට එච්චර නෑ. හැබැයි මම ඒ ගැන එච්චර සැලකිල්ලකුත් නෑ. කියන්න ඕන දේ ප්‍රභලව කියන්නයි මට ඕන. බොහොම ස්තුතියි අදහසට.

      Delete
  39. 18 වැඩි වගේ නිසා මමනම් බැලුවේ නැහැ :P හැබෑට ඔය ඔක්කොම හිටියද?

    ReplyDelete