Thursday, January 22, 2015

THANX MY3

















ගුණේ රකින්න,
බලේ ඉල්ලන,
රුහුණේ අම්බරුවන්ගේ,
තීන්දු
අන්ඩූ කලාට
ස්තුතියි
මෛත්‍රී!

51 comments:

  1. ජනපති තුමා දැනට ලබාදුන් හොදම තීන්දුව...

    ReplyDelete
    Replies
    1. amila chathurangaJanuary 24, 2015 at 10:05 PM

      ටෙලිකොන් හි සභාපති ලෙස කුමාරසිංහයානෝ පත් කිරීම ගැන මගේ මත රාජයා...

      සුදුසුකම් කිරා බලන්නේ නම්....
      ගෝඨාභයට ආරක්ෂක ලේකම් වීමටත්...
      නාමල්ට මන්ත්‍රී වරයෙක් වීමටත්...
      ෂශීන්ද්‍රට මහ ඇමති වීමටත්....
      බැසිල්ට ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලනිප සංවිධායක වීමටත්...
      චමල් රාජපක්ෂ ට කථානායක වීමටත්...
      ෂමීන්ද්‍ර රාජපක්ෂට ආයතන කිහිපයක අධ්‍යක්ෂවරයෙක් වීමටත්...

      බොහෝ සුදුසුකම් තිබුනි... රාජපක්ෂ සමයේ ටෙලිකොන් හි අධ්‍යක්ෂවරයෙක් වූ ෂමීන්ද්‍ර රාජපක්ෂ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් පවා තිබූ අයෙකි.. රාජපක්ෂ නාමයේ අනුහසින් ආයතන වලට පහත් වූ කිහිපදෙනෙක්ට හැර අති බහුතරයකට ඒ තනතුරු වලට අදාල මූලික සුදුසුකම් තිබුනි..

      යහපාලනය යනු ඇලෙව්ව විට එය සුදුසු වෙන හලාල් ලේබල් එක වැනි යමක් නොවේ. මොන සිරිසේන කලත් වැරැද්ද වැරැද්දමය. ටෙලිකොන් ආයතනයේ සියලුම විධායක සහ ඉහල ශ්‍රේණිවල නිලධාරිහු ශ්‍රී ලාංකිකයෝය. සභාපති තුමා යමක් කතාකරන්නට හෝ සේවක අදහස් ගන්නට මීටිමක් තබන අවස්ථාවක් සලකා බලන්න. යම් අත්වැරැද්දකින් සභාපති තුමා වැරදි කාරණාවක් ගෙන හැර දැක්වුවත් ජනාධිපති මලනුවන්ට එරෙහි වීමට කවුරු නම් සමර්ථ වෙත්ද?

      ටෙලිකොන් යනු ජාත්‍යන්තරය හා ගැටෙන නවීන ලෝකයේ නවීනත්වය හා සබැදි ආයතන පද්ධතියකි. එවැනි ආයතනයක මහ තැනට ලී සංස්ථාවක. හාල් මෝල් පද්ධතියක දේශීය හාල් කැල්ලක් පත් කිරීම සාධාරනීකරනය කරන්නට එකවුන්ටන්සි අකුුරු ගානක සුදුසුකම් හෝ උපාධි වලට හැකිද?

      Delete
  2. //රුහුණේ අම්බරුවන්ගේ,තීන්දු // සහතික ඇත්ත. බලහං ,පොළොන්නරුවට යැවුවත් ගම්පහ උන්ගෙ කෙලෙහි ගුනේ ඉතිරි වෙලා තියන හැටි.
    ජනවාරි 9 වෙනිදාම ඔය තීරණේ ලැබුණනම් පරණ ලොක්කගෙ හොද කතා ටිකක් අහගන්න තිබුන , දැන් ටිකක් හුලං බැහැල.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මාත් හිතුව එහෙම වෙයි කියල. කමක් නෑ ඉතිං.....

      Delete
  3. ෆොන්සේකාට මෛත්‍රී කල මෛත්‍රී ජනපති තුමනි ඔබට ස්තූතියි!

    ReplyDelete
  4. https://www.facebook.com/opadupa.ambalama/photos/a.1476583999221750.1073741829.1476560709224079/1592212857658863/?type=1&theater

    ReplyDelete
    Replies
    1. බුකිගතවිය නොහැකි බැවින් කියවිය නොහැකි බැව් කාරුණිකව දන්වමි.

      Delete
  5. මට මතකයි මෙතන මහා කළු සිංහලයා පණ ඇරගෙන කියනවා ඉතිහාසයෙ කල වැරදි අන්ඩූ (undo) කරන්න බෑ කියල. ඔය කරල තියෙන්නෙ යස අපූරුවට.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අන්ඩු කරන්න බැරි ඒ වගෙ අමන වැඩ කල මිනිස්සුන්ට ඇතිඋන අපකීර්තිය කමි..

      Delete
    2. සරා ඇරහන් කට රට ඉඳිගෙඩියක් දාන්න.

      අන්තිමට උනේ මරා යුද්දෙ දිනල ගත්තු කීර්තිය නිකම්ම නැතිකරගත්තු එක, අනුන්ගෙ කීර්තිය නැතිකරන්න ගිහිල්ල. ඉල්ලන් කනව කියන්නෙ ඕක තමා.

      Delete
    3. අනේ මන්ද පුක කලු සිංහලයාත් නෑ මාරයාත් නෑ. දෙන්නම අතුරුදහන් වෙලා. අඳුරේ ඉන්න මිනිස්සු ආලෝකය දැක්කාම පණ බයේ දුවනවා.

      Delete
    4. කළා මචං !! … ++++++++++++++++++++++

      Delete
  6. ලංකාවට හැමදාමත් අතීතයේ ඉඳන්ම ශ්‍රේෂ්ඨතම නායකයන් පහල උනේ රජරටින් නොවෑ.

    ReplyDelete
  7. President's Brother Kumarasinghe Sirisena Appointed As Telecom Chairman
    http://www.asianmirror.lk/news/item/6618-president-s-brother-kumarasinghe-sirisena-appointed-as-telecom-chairman

    ReplyDelete
    Replies
    1. Nothing new. He was anyway the head of Timber corporation before Elections

      Delete
    2. සහෝදර සංග්‍රහ හොඳ නෑ. කිරි කලේට ගොම දාගත්ත වගේ තමයි. කොහොම උනත් 2.15 ඇනෝ කිව්ව වගේ යම් සුදුසු කම් තියන නිසා කැත ගතිය ටිකක් අඩුයි.

      Delete
    3. Yes he is a graduate

      Delete
    4. යහපාලනය කරනකොට සහෝදරයො ඉන්නවනම් උන්ගෙ ජොබ් එක නැති කරල ගෙදර යවන්න කියලද දන්නෑ කියන්නෙ.

      Delete
    5. මෙන්න මේ හෙනහුරා වගේ කඩේ යන පක්කලි දැක්කම තමා මයිත්රීට කඩේ ගිය අපිටත් දිව හපන් මැරෙන්න හිතෙන්නෙ....

      සහෝදරයන්ට කලිනුත් ඔය සබාපති කම් හම්බ උනේ මයිත්රී ගෙ යහපාලනේ පිහිටෙන් තමයි බූරුවෝ. නැත්නම් ඒ කොලිෆිකේෂන් තිබුනු වෙන උන් රටේ නැතුව නෙවෙයි. දැනුත් ඕකට නොදුන්නට ඔය ජොබ් එක දෙන්න ඔයිට වඩා සුදුසුකම් තියන උන් රටේ ඕන තරම් නැතුවත් නෙවෙයි. දැන් ඕකා මයිත් රී ගෙ මල්ලි නොවී ඕකට හරි පාරෙන් ඉල්ලුව නම් ඒත් හම්බ වෙනවද? තිබුනු ජොබ් එකක් නැති කරා නෙවෙයි අලුතෙන් දුන්නා මිසක්.

      කොලිෆිකේෂන් හදා ගත්තු හැටිත් සැකයි බේසික් ඩිග්‍රී එකකුත් නැතිද කොහෙද එකා ආණ්ඩුවෙ නිල තල ගත්තු ගමන් සට සට ගාලා මෙන්න අවුරුදු දෙක තුනට පශ්චාත් උපාදි පැටව් ගහලා ආප්ප බානවා වගේ....

      යකෝ කඩේ ගියාට කමක් නෑ රෙද්දක් ඇඳන් පලයව්. කාලකන්නි.....

      Delete
    6. මරි මෝඩ හෙනහුරා හිතන් ඉන්නෙ ටෙලිකොම් වගේ කොම්පැනියක ලොක්කා වෙන්න ෆීල්ඩ් එකේ පලපුරුද්දක් ඕනෙම නෑ කියලා. යකෝ ඩිග්‍රී දෙක තුනක් තියන එකද සුදුසු කම. මූ හොඳයි කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට.

      ටෙලිකොම් ගැන මෙලෝ හසරක් නොදන්න, ටෙලෙකොම් කොම්පැනියක අතු ගාලවත් නැති, ස්ට්‍රීමිං voip කියන්නෙ කොස් ද පොල් ද නොදන්න එකෙක් කොහොමද ගොනෝ රටේ කමියුනිකේෂන් මර්මස්තානෙට ලීඩර්ෂිප් එක දෙන්නෙ? මේ ආන්ඩුවෙ රස්සා කරන කාලකන්නි හිතන් ඉන්නෙ කටපාඩමෙන් විබාග ලියලා කොල කෑල්ලක් අතට ගත්තම ඕනෙ එකකට සුදුසුයි කියල. ප්‍රයිවේට් කොම්පැනියක ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් කරන්නත් අවුරුදු පහ හයක් වත් අදාල ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් ඉල්ලනවා.

      Delete
    7. amila chathurangaJanuary 24, 2015 at 10:05 PM

      ටෙලිකොන් හි සභාපති ලෙස කුමාරසිංහයානෝ පත් කිරීම ගැන මගේ මත රාජයා...

      සුදුසුකම් කිරා බලන්නේ නම්....
      ගෝඨාභයට ආරක්ෂක ලේකම් වීමටත්...
      නාමල්ට මන්ත්‍රී වරයෙක් වීමටත්...
      ෂශීන්ද්‍රට මහ ඇමති වීමටත්....
      බැසිල්ට ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලනිප සංවිධායක වීමටත්...
      චමල් රාජපක්ෂ ට කථානායක වීමටත්...
      ෂමීන්ද්‍ර රාජපක්ෂට ආයතන කිහිපයක අධ්‍යක්ෂවරයෙක් වීමටත්...

      බොහෝ සුදුසුකම් තිබුනි... රාජපක්ෂ සමයේ ටෙලිකොන් හි අධ්‍යක්ෂවරයෙක් වූ ෂමීන්ද්‍ර රාජපක්ෂ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් පවා තිබූ අයෙකි.. රාජපක්ෂ නාමයේ අනුහසින් ආයතන වලට පහත් වූ කිහිපදෙනෙක්ට හැර අති බහුතරයකට ඒ තනතුරු වලට අදාල මූලික සුදුසුකම් තිබුනි..

      යහපාලනය යනු ඇලෙව්ව විට එය සුදුසු වෙන හලාල් ලේබල් එක වැනි යමක් නොවේ. මොන සිරිසේන කලත් වැරැද්ද වැරැද්දමය. ටෙලිකොන් ආයතනයේ සියලුම විධායක සහ ඉහල ශ්‍රේණිවල නිලධාරිහු ශ්‍රී ලාංකිකයෝය. සභාපති තුමා යමක් කතාකරන්නට හෝ සේවක අදහස් ගන්නට මීටිමක් තබන අවස්ථාවක් සලකා බලන්න. යම් අත්වැරැද්දකින් සභාපති තුමා වැරදි කාරණාවක් ගෙන හැර දැක්වුවත් ජනාධිපති මලනුවන්ට එරෙහි වීමට කවුරු නම් සමර්ථ වෙත්ද?

      ටෙලිකොන් යනු ජාත්‍යන්තරය හා ගැටෙන නවීන ලෝකයේ නවීනත්වය හා සබැදි ආයතන පද්ධතියකි. එවැනි ආයතනයක මහ තැනට ලී සංස්ථාවක. හාල් මෝල් පද්ධතියක දේශීය හාල් කැල්ලක් පත් කිරීම සාධාරනීකරනය කරන්නට එකවුන්ටන්සි අකුුරු ගානක සුදුසුකම් හෝ උපාධි වලට හැකිද?

      Delete
  8. ගොවියෝ අම්බරුවන් කියල කියන්නෙ ගෞරවාන්විත ආමන්ත්‍රණයක් හැටියටයි.. හොරුන්ට අම්බරුවන් වෙනුවෙන් කීමට විරෝධය මේ ...

    ඒ ඇරුණාම අද තමයි මට සතු‍ටුම දවස..ඔය දීලතියෙන්නෙ ඔහු ලෙයින් දහඩියෙන් ජීවිතය පරදුවට තියල කල සේවය වෙනුවෙන් උපයාගත් දේ.. විඳි අපහාස වද වේදනා වලට වන්දි ලැබිය යුතුයි..ඔක්කෝටම වඩා ඔහුගෙන් රටට ගත හැකි සේවයට ඉඩ දිය යුතුයි..

    ReplyDelete
  9. මේකට වැඩියෙන්ම සතුටු වෙන්නේ අපේ සෑමා...

    ReplyDelete
    Replies
    1. මේකට සතුටු නොවන කෙනෙක් නෑ

      Delete
  10. නියම හමුදා නිළධාරියෙක් කියන්නෙ මොනවගේ දරාගැනීමක් තියෙන කැපකිරීමක් කරන්න පුළුවන් කෙනෙක්ද කියල ලෝකයටම ක්‍රියාවෙන් ඔප්පු කරපු වීරයෙක් සරත් ෆොන්සේක කියන්නෙ.

    එතුමව පහුගිය කාලෙ දේශපාලන වශයෙන් පරිනත මිනිහෙක් කරන්න මහින්ද ගෝඨ දෙන්න කල මේ දේ හේතු උනා, අන්න ඒක නිසා ඒ ඩබලටත් ස්තූතියි!

    මේක රටක් සතුටුවෙන මොහොතක්. ස්තූතියි ජනපතිතුමණි!

    ReplyDelete
    Replies
    1. //නියම හමුදා නිළධාරියෙක් කියන්නෙ මොනවගේ දරාගැනීමක් තියෙන කැපකිරීමක් කරන්න පුළුවන් කෙනෙක්ද කියල ලෝකයටම ක්‍රියාවෙන් ඔප්පු කරපු වීරයෙක් සරත් ෆොන්සේක කියන්නෙ//
      +++++++++++++++++++++++

      මටත් බොහෝම සන්තෝෂයි. කොටින්ම තෙල් මිල අඩුකලාම වත් එච්චර සතුටක් දැනුනෙ නෑ.

      Delete
  11. //රුහුණේ අම්බරුවන්ගේ තීන්දු,//
    උඹත් රුහුණේ පුතෙක් නෙහේ :D

    ReplyDelete
    Replies
    1. අපි රුහුණෙ පුත්තු මිස පලිගන්නා රුහුණෙ *ක්කු නෙවේ.

      Delete
  12. ජනපතිඳුනි, ඔහෙම යං... ඔහොම යං...

    ReplyDelete
  13. කොටිය සන්තෝස වුනේ තමන්ගෙ සදාදරණීය නායකයා නන්දිකඩාල් කලපුව හරහා පරසක්වළ යවපු ජෙනරල් සරත් ෆෝන්සේකා හිරේ දමපු වෙලාවෙද? ආපහු සියළු හිමකම් දීපු වෙලාවෙ ද? මහින්දවාදීන්ගෙන් අහන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. හැබෑම ප්‍රශ්නෙයක් තමයි.

      Delete
  14. මෙෙත්‍රී වේවා......................................

    ReplyDelete
  15. වැරදි වැඩක්!

    ජනතාව ප්‍රතික්‍ෂේප කරපු විධායක ජනාධිපති බලතල උපයෝගී කරගෙනද ඔය සරත් ෆොන්සේකා ගේ කර්ම ටික අහෝසි කර්ම කරන්නේ?

    දුන් දඬුවම් ඉවත් කළ යුත්තේ උසාවි නියෝග අනුව මිස විධායක බලතල මගින් නොවේ!

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිස්ට්,

      මමත් හිතනවා සිදුවිය යුත්තේ එය බව, නමුත් සිදුවුයේ විනිසුරන්ට බලපෑම් කර එතුමා සිරකිටිමයි (විනිසුරු වරාවැව මහතා ඔහුව නිදොස්කර නිදහස් කළා, මගේ මතකයේ හැටියට අනෙක් විනිසුරු දෙපලයි අවසාන ලෙස ඔහුට දඩුවම් පැනවුයේ )

      නව රජය නිසිපරිදි මෙය නිවැරදි කරා නම් අදිකරණයේ දුර්වලතාව ජනතාවට පේනවා (වැඩි වැඩ නොකර ජාම බේරාගැනීමයි වී ඇත්තේ ) කෙසේවෙතන් ජෙනරාල් නිදහස් වීම ගැන මා සතුටු වෙනවා

      Delete
    2. රසික, විජේවීර නිදහස් කල ලිපියෙ අපි සාකච්ඡා කරා මේ නිදහස ලබා දීම තියෙන්නෙ විධායක බලය යටතෙ විතරක් නෙමෙයි කියල. මේක ලෝකෙ බහුතරයක් රටවල ඇති ක්‍රමයක්. වැරැද්දක් වෙන්න ඕනම තැනකදි තියෙන ඉඩක් වහන්න දරණ අවසන් උත්සාහයක් විදිහටයි ඔය ජනාධිපති සමාව කියන එක දෙන්නෙ. ඒ නිසා බලය අයුතු ලෙස යොදා නොගත් මේ ක්‍රියාව වැරදි දෙයක් කියන එක වැරදි කතාවක්.

      Delete
  16. බලාපොරොත්තුවෙන්ම සිටි දෙයක්.. ඒක ඒ අයුරින්ම ඉටුවීම ගැන ඉමහත් සතුටුයි..

    ReplyDelete
  17. හ්ම්...........එතකොට මාර්සොල් කොම දෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. wicharaka mahathmayage blog lipiya dakala one na kiyala hithenna athi.

      Delete
  18. විය යුතුවම තිබූ දෙයක්.

    ReplyDelete
  19. රාජ් , රාජපක්ශ ලාගෙන් කවර් කරගන්න හදන්නේ වෙනම ඇරියස් එකක් බව තංගල්ලේ අපි දනිමු. යකෝ තොටයි තොගෙ පවුලෙ අනිත් හාල්පාරුවොන්ටයි ජනපති වීමට පෙර වුනත්, රාජපක්ශලාගෙ අහලකින් යන්න පුලුවන්ද,?හිඟන්නා. ඉන්ටනෙට් ඇවිත් ,ඌ හිතන්නෙ ඌත් පොරක් කියලා.

    ReplyDelete
    Replies
    1. අපි හරි පොඩිය නමුත් කවුරුත් අපිට ලොකු නැත. රාජපක්ෂලා සමඟ හැරෙන්නවත් අපට බැරි බව සහතිකය. මේ දිනවල හසුවන වාහන, එතනෝල්..... ආදිය ඊට හොඳ උදාහරණය.
      (මහින්දගේ ලොල්ලන් තවමත් තංගල්ලේ සිටින බව මේ කමෙන්ටුවෙන් පැහැදිලිය)

      Delete