Tuesday, April 14, 2015

සුබ අලුත් අවුරුද්දක් වේවා!

බ්ලොග් වාසී සියල්ලන්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

24 comments:

  1. රාජ් යන්නේ නැද්ද කාල්ටන් එකේ අවුරුදු චාරිත්‍ර වලට.. හැක්.. ඕන් එහෙනම් 'බ්ලොග් රාජ්' ටත් තව පැය කිහිපයකින් ලබන්නාවූ සිංහල හා දෙමල අලුත් අවුරුද්ද තව තව නවමු අදහස් ගලාගෙන එන හා ඒවා අකුරු කිරීමට අහවරයක් ලැබෙන සැහැල්ලු හා සාමකාමී වසරක් වේවා!

    ReplyDelete
  2. ගිය අවුරුද්ද නම් සුබ අවුරුද්දක් උනා මුළු රටටම.. මේ වසරත් එසේම වේවා....!!!

    ReplyDelete
  3. බ්ලොග් වාසී ? අලුත් වචනයක් වගේ
    බ්ලොග්වාසී, FB වාසී සහ ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම සුබ නව වසරක් !

    ReplyDelete
  4. උඹටයි නේස් නෝනටයි දරු පැටවුන්ටයි සුභ නව වසරක් කවිඳු පුතා. (නෝනා නේස් කෙනෙක් බව දැනගත්තේ ඇනෝලට පින් සිද්ද වෙන්න... :D )

    ReplyDelete
  5. සුභ නව වසරක් වේවා!

    -හරී

    ReplyDelete
  6. කිරි පැනි full tank වෙන, සිනහව House full වෙන, ආදරය Over load වෙන, සාමය All island වෙන, සෞභාග්‍ය World wide වෙන, ජීවිතය High speed වෙන, හැපිම හැපි පට්ටම පට්ට සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  7. අද පරණ ගෝලයො බර ගානක් රජා එක්ක අවුරුදු කන්න කාල්ටන් ගෙදරට එනවලු නේද?නරකද පොඩ්ඩක් ඔලුව දාල බැලුව නං.

    ReplyDelete
  8. රාජ් අයියාටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  9. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  10. උඹටත් එසේම වේවා !!!

    ReplyDelete
  11. අපේ රාජ්ට සුභ අළුත් අවුරුද්දක් වේවා....
    මෙතුවක් කල් කියවන්න යමක් ලීවටත් බොහොම ස්තුතියි.

    ReplyDelete
  12. ඔයාටත් එසේම වේවා

    ReplyDelete
  13. ඔබටත් ඥාති හිතමිතුරු සැමටත් සුබ නවවසරක් මල්ලි!!!

    ReplyDelete
  14. සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  15. රාජ්ටත් පවුලෙ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  16. සුභ වේවා! රාජ සම්පත් ලැබේවා! සුභ පැතුමේ අයිතිකාරයා එයිද දන්නෑ.

    ReplyDelete
  17. ඔබටත් පවුලේ හැමෝටමත් සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  18. උඹටත්,පවුලේ හැමෝටමත් එසේම වේවා..!

    ReplyDelete
  19. සුභ අලුත් අවුරුද්දක් වේවා රාජ් ඇතුලු පවුලෙ සැමට!!!!

    ReplyDelete
  20. සුබ අලුත් අවුරුද්දක් වේවා! :)

    ReplyDelete
  21. ඔබටත් සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete