Thursday, April 2, 2015

කාල යන්ත්‍ර සංචාර.......(බ්ලොග් වසන්තයා නිමිත්තෙනි-I)

ඊයෙ දවසෙ, අහම්බෙන්, කාල යන්තරේක යන්න ලැබුන. කල්පනා කරල බැලුව යන්නෙ කොහෙද කියල, ගියා වගේම ආයෙ එන්නත් එපැයි. මම ගියා හරියටම අවුරුද්දක් අතීතෙට. එතනින් ගියා නිතරම ගැවසෙන පොට්එක වෙච්ච ලොකු මාමගෙ කඩේට. සුපුරුදු විදියටම කට්ටිය ඉන්නව. ලොකුමාම පරණ වෙච්ච දුංකල කෑලි වගයක් අව්වට දානව, ධර්මෙ අයිය ප්ලේන්ටිය බංකුව උඩ තියාගෙන ගෝල්ඩ්ලීෆි එකක් අදිනව, රුවන් මල්ලි පත්තරේ බලනව, මහතුං මාම බුලත්විට හපනව, මාත් ගිහිල්ල බංකුවෙන් වාඩිවෙලා ප්ලේන්ටියක් ඕඩර් කලා.

"මොකටද බං දැංම ඉල්ලන්නෙ..... තව අවුරුදු දෙකක් තියෙද්දි?"ටක ටක ගාල ප්ලේන්ටිය ගහන ගමන් ලොකුමාම අහනව.

"සමාර විට ලොක්ක හිතනවද දන්නෑ දැම්ම ඉල්ලන එක හොඳයි කියල...." එහෙම කිව්වෙ ධර්මෙ අයිය.

"තාම නං ඉතිං පේන මානෙක නෑනෙ කවුරුත් එයාට අබියෝග කරන්න...." රුවන් මල්ලි කිව්ව. අන්තිමට මාත් කටදැම්ම.

"මොකක් ගැනද උඹල මේ කතා කරන්නෙ?"

"මේ තියෙන්නෙ..... ජනාධිපතිවරණය මේ අවුරුද්දෙම කැඳවන්න ඉඩ තියනවලු!" පත්තරේ පෙන්නන ගමන් රුවන් මල්ලි කිව්ව. එතකොටයි මට මතක් උනේ මම අතීතෙට ආපු බව. ඔන්න බලමුකො ඉතිං ඒකෙත් හැටි! අවාසනාවකට වගේ, මගේ කරුමෙට, (සමහර විට මාරයගෙ බලපෑම වෙන්නත් පුළුවන්), ඇත්ත කියන්න මාව පෙළඹෙව්ව.

"උඹල දන්නවද?..... මම දැං උඹල එක්ක මෙහෙම හිටියට මම ආවෙ අවුරුද්දක් අනාගතේ ඉඳල!" මේ හරුපෙ යංතං හෝ තේරුම් ගියේ රුවන් මල්ලිට විතරයි.

"අම්මප! මොකෝ උදේම ඩස්පියගෙ ගෙවල් පැත්තෙ ගියාද?"

"නෑ නෑ බං.... මම ආවෙ දෙදාස් පාලහේ ඉඳල..... උඹල ඔය කියවන පත්තරේ සීන් එක මම ඇස් දෙකෙන්ම දැකල ඉන්නෙ!"

"මොකද්ද උඹ දැක්කෙ?" කට පියාගෙන හිටපු ධර්මෙ අයිය ඇහුව.

"මහින්ද මහත්තය නොවැම්බර් වල තීරණය කලා ජනාධිපතිවරණයක් කැඳවන්න..... ජනාධිපතිවරණෙ තිබුනෙ ජනවාරි අට.... එ‍්කෙන් එයා පැරදිලා"

"හික්..... කැහ් කැහ් කැහ්...." කතාව අහගෙන හිටිය මහතුං මාමට බුලත්විට හිරවුනා.... එයා නොනවත්වාම හිනාවෙන්න ගත්ත.

"මහින්ද මහත්තය පරදිනවලු.... යකෝ අප්‍රේල් පලවෙනිද කියල අපේ කාලෙ කන්නෙ නැතුව හිටපං" එයා කිව්ව.

"නෑ බං.... මම කිව්වෙ ඇත්ත.... උඹලට ඕන නං අපේ ගෙදරට යමල්ල.... ටයිං මැෂිම පෙන්නන්න මං...."

"හරි උඹ දැක්කෙ මොනවද තව මහින්ද මහත්තය පැරදුනේ කොහොමද?" රුවන් මල්ලි ඔලොක්කුවට වගේ ඇහුව.

"මෙහෙමයි උනේ.... මහින්ද මහත්තය ජනාධිපතිවරණෙ කැ‍ඳෙව්ව විතරයි විපක්ෂෙන් දැම්ම පොදු අපේක්ෂකයෙක්..."

"ෆොන්සේකද?" ලොකු මාමා මැද්දට පැන්න.

"නෑ නෑ මෛත්‍රීපාල සිරිසේන මහත්තය..."

"හෙහ් හෙහ් හෙහ්... ශ්‍රී ලංකා එකේ ලේකං, සෞඛ්‍ය ඇමතිතුමා? ඒක හොඳ විහිළුව" මහතුං මාම ආයෙත් හිනාවෙන්න ගත්ත.

"ඔව්.. ඔව් බොල... එයා මහින්ද මහත්තය එක්ක අමනාපෙං ඉන්නෙ දැන්.... අන්න ඒක තමයි කේස් එක.... ඊට පස්සෙ යූඇන්පී එකයි, හෙල උරුමයයි දෙමල සංවිදානයයි, වතු දෙමල පක්ෂයි, රව්ෆ් හකීමුයි සහයෝගය දෙනව මෛත්‍රීපාල මහත්තයට... ආ ජේවීපී එකත් සපෝට් එක දෙනව...." [සපෝට් කරනවම කියමු, නැත්තං උං කරපු කුනුහබ්බෙ කොහොමද පැහැදිලි කරන්නෙ]

"හහ් හහ් හහ්..... ඉතිං ඉතිං...." මහතුං මාමට හිනාව නවත්තගන්න බෑ.

"තියුනු තරගෙකින් පස්සෙ මහින්ද මහත්තය පරදිනව... ඊට පස්සෙ හොඳ හොඳ සීන් වෙන්නෙ... මෛත්‍රී ජනාධිපති වෙලා රනිල් අගමැති වෙනව.... නිමල් සිරිපාල විපක්ෂ නායකය වෙනව.... සන්ධානෙ බහුතරයක් මෛත්‍රීගෙ පැත්තට එනව.... මෛත්‍රී එයාලගෙ නායකය කරගන්නව..."

"හෝව් හෝව්.... ඔහොම ඉඳපං ඩිංගක් උස්ම අල්ලගන්නකං..... මේක අප්‍රේල් පලවෙනිද අහපු හොඳම කතාව ඕං.... අම්මප!" මහතුං මාම ආයෙ හිනාවෙන්න ගත්ත. අනිත් එවුනුත් ඊට එකතුවුනා. මගේ මෝඩකම වැටහෙනකොට ප්‍රමාද වැඩියි. මොනව කරන්නද!

"ඔව් යකුනේ.... උඹල විස්සාස කරනව නං විස්සාස කරහල්ල..... ඕක තමයි වෙන්නෙ.... ඡන්දෙ දවසට පහුවදාම මහින්ද මහත්තය මැදමුලනට යනව... එහෙත් හොඳ හොඳ සෙල්ලං සිද්ධ වෙනව.... කොටිම්ම.... උඹලට කියන්න මහින්ද මහත්තය පැරදුනාට පස්සෙ අර මොනරාගල ඉන්න එකා කවුද..... මේ..... විජයමුනි සොයිස කියනව අප්පච්චි මැරුන දැං ඉතිං ගෙයි තියාගෙන වැඩක් නෑ කියලත්"

"අම්මප උඹ සුරංගනා කතා ලිව්වනං හොඳ තැනකට එන්න තිබුන... සිරාවට! ට්‍රයි එකක් දීල බලපං රාජ් අයියේ...." උන්ට කතා කරල වැඩක් නැති තැන, ඇල්ගැහිච්ච ප්ලේන්ටි බාගෙත් එක උගුරට ගහල දාල මම නැගිට්ට. උංගෙ කතාවටත් හිනාවටත් වැඩිය මගේ හිතට වද දුන්නෙ මං එද්දි මහතුං මාම කියනව ඇහුන කතාවට.

"බොලව් මහින්ද මහත්තය විහිළුවටවත් පරදීවිද? එයා ඔය වැඩ ඔක්කොම කරන්නෙ සුමනදාස මහත්තයගෙ නැකැත් බලල ඒ අනුව! ඔය මනුස්සය ඉන්නකං මහින්ද මහත්තය පැරැද්දිලි ‍බොරු! කැමතිවුනත් අකමැතිවුනත් මැරෙනකල් ජනාධිපති එයා"

ඒ මිනිස්සු එක්ක තර්ක කරල වැඩක් නෑ කියල මට හිතුන. අවුරුද්දකට කලින් ඇහුවනං මේ වගේ කතාවක් විස්වාස කරන්නෙ මොන මෝඩයද හැබෑටම!

108 comments:

  1. මිනිස්සු හොඳ දෙයක් කලාම ඒකේ තියෙන ප්‍රතිඵලය තමයි ඔය වසන්තය..

    දැන් නොලියා හිටපු උන් පවා ලියන්න පෙලඹිලා..

    බුකිය බදාගත්ත උන් එතනින් මිදෙනවා නම් කොච්චර දෙයක්ද...?

    ReplyDelete
    Replies
    1. මාතලන් මාමේ, පලවෙනියට කියලා තිබුනු එකට එකඟ නොවුනත්, දෙවෙනි සහ තෙවෙනි දේවල් වලට එකඟ වෙනවා.....!

      පළවෙනි එකට එකඟ නොවෙනවැයි කීවේ, නෙළුම් යායේ සම්මාන දුන්නු එක නරකයි කියන එක නෙමෙයි, බ්ලොග් වසන්තය සහ නෙළුම් යායේ සම්මාන දීම අතර සම්බන්ධයක් නැති නිසා......!

      Delete
    2. එහෙනං!
      බුකි & බ්ලොග් ගැන ලියන්න හිතං ඉන්නව.

      Delete
    3. කියල වැඩක් නෑ. බ්ලොගර් ඩෑෂ් බෝඩ් එක පට පට ගාල පිරෙනව. දැං බ්ලොග් කියවන්න වරුවක් නිවාඩු දාන්න වෙන කේස් එකක් තමයි තියෙන්නෙ. (ඔෆිස් වල ඉන්න උංට වගේ අපිට දවසම නිවාඩු නෑනෙ. :D)

      Delete
    4. කොන්ක්‍රීට් එක බදාම කරන්න අදහසක් නැද්ද උඹට තාමත්?

      Delete
    5. එතකොට කවුද බොල බිත්ති බ‍ඳින උංට පලංචි ගහන්නෙ.

      Delete
    6. හැමදාම ගෝල වැඩේ කරල බෑ. ගොලයො එයි අත්වැඩට. බාස් කෙනෙක් වෙන්න ඕන කාලයත් එක්ක

      Delete
    7. ///කොන්ක්‍රීට් එක බදාම කරන්න අදහසක් නැද්ද උඹට තාමත්?///

      //එතකොට කවුද බොල බිත්ති බ‍ඳින උංට පලංචි ගහන්නෙ.////

      ///හැමදාම ගෝල වැඩේ කරල බෑ. ගොලයො එයි අත්වැඩට. බාස් කෙනෙක් වෙන්න ඕන කාලයත් එක්ක///

      හරි ශෝක් ,,, ප්‍රශ්න්න අයියේ මොනා හරි ලියමුකො හිටං

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. @ දුමී

      කලබලේම දාපු කොමෙන්ට් එකෙන්ම ඒක පේනවා පුතේ...

      අවුලක් නෑ... කළබල වෙන්නේ නැතිව ලියහල්ලකෝ...

      Delete
    10. මාසෙකට විතර උඩදි ඩුබායි පැනොරමා එකේ බියර් වීදුරුවකට දුමියයි මායි සෙට් උනාම තමා මන් ඌට ආයි ලියන අදහස ගෙනාවෙ. ලියන එක නැවතුන හේතු විදිහට කිව්ව දේ උගෙ පුද්ගලික කාරනාවක් නිස මෙතන ලියන්නෙ නෑ. නමුත් අපි කතාඋනා යමක් කරන්න. වසන්තගෙ මුල එතන කියල මම විස්වාස කරනව. ඒක එහෙම නොවුනත්, වසන්ත උපදින්නෙ නෙළුම් යාය නිසාමනම්, ඒක අජිතල කරපු ලොකුම ඇචීව්මන්ට් එක.

      හැබැයි මේ වසන්ත සීන් එක දිගට බ්ලොග් ලියවිල්ලක් නෙමේ එක සතියක් ලියන, නිකන් ඇනුවල් ගෙට්ටුගෙදර් එකක් වගේ දෙයක්. සමහරවිට මේ වැඩෙන් එන උත්තේජනයත් එක්ක කෙනෙක් දිගටම ලිව්වොත් ඒක හොඳයි. නමුත් එහෙම හෝ අරහෙම ලියන්න එන උන් ගැන උඹ මේ තරන් ද්වේෂයකින් බලන එක වැරදියි මාතලන්.

      අපි කවුරුත් අසම්පූර්ණ සාමාන්‍ය මිනිස්සු. වෙන්න ඕන ඒ දේවල් තේරුම් අරගෙන එකට වැඩකරන ජීවත්වෙන එක මිස, පුද්ගලික අඩුපාඩු වලට ගේම ඉල්ලන එක නෙමේ. කොටිම්ම යහපාළනේ කියන්නෙ ඒක නෙමේ.

      Delete
    11. මාතලන්ගේත් කුහක වැඩ/ ඩබල් ගේම් තියෙනවා. සිරාගේ කාමරේ කියන බ්ලොග් එක අයින් කරා සින්ඩියෙන්. එතැනදී වැරැද්ද මාතලන්ගේ. හැබැයි ඒක පිළිගන්නේ නැතිව සීරාව එලෙව්වා සින්ඩියෙන්. දැන් බොරුවට කියනවා අලුතින් එන බ්ලොග් වලට අතදෙන්න ඕනි,ඒවා රැක ගන්න ඕනි කියලා. අර පඩංගුව කියන බ්ලොග් එකේ පොර ටෝක්ස් දුන්නේ මාතලන්.

      හැබැයි මාතලන් කරපු බලු වැඩ නිසා සිරා වගේ හොද බ්ලොග්කරුවෙක් ආයේ ලිවිල්ල අත්හරින්නත් ඉඩ තිබුනා. බලු වැඩ කරපු මාතලන් දැන් කියනවා ඇනෝලා නිසා බ්ලොග් ලියන්න ආපු එවුන් ලියන්නේ නැතිව යනවා කියලා.

      වැදගත්ම දේ තමයි කකා නිසා තමයි මාතලන් බ්ලොග් ලියන්න ආවේ. කකා නිසා තමයි සිංහල බ්ලොග් ආරම්භ උනෙත් හරිනං. කකාට කලින් ඉන්දි විතරයි ප්‍රසිද්ධ ඉංග්‍රීසි බ්ලොග් එකක් කලේ. හැබැයි කකා නිසා බ්ලොග් ලියන්න ආපු මාතලන් අන්තිමේදී කකාටත් කෙලියා. ඔන්න මාතලන්ගේ හැදියාව.

      ඇනෝලා නිසා තමයි කකා පටන් ගත්තු සිංහල බ්ලොග් අවකාශය මේ තරම් දුරක් ආවේ. මේ කියන්නේ ප්‍රොෆයිල් කාරයෝ ඇනෝ ඇවිත්,මඩ ගහන,කුණුහරුප කියන ඒවා ගැන නෙමෙයි. ඇත්ත ඇනෝවරු ගැන. ඒ ඇනෝලා තමයි මේකේ ඉන්නා හොරු ගැන එලිකරේ, බ්ලොග් ලියනා අයව රැකගත්තේ. ඉදිරියටත් අසාධාරණයක් උනාම ඔය කවුරු වෙනුවෙනුත් පෙනී ඉන්නේ ඒ ඇනෝවරු තමයි.

      Delete
    12. ලංකාවේ මෙච්චරකල් පහළ වෙච්චි හොඳම බ්ලොග් රචකයා අපේ මාරයා අයියා. මාතලන්ලා කකාලා රාජ්ලා ඉන්දිකලා එකතු වෙලා ඒ ප්‍රතිභාපූර්ණ බ්ලොග් රචකයාට ජනතා පිළිගනීමක් ලැබීම අවහිර කළා. අපි අපේක්ෂා කරනවා අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වුණායින් පස්සෙ වත් ඒ පිළි ගැනීම ලබා දෙයි කියලා. ඒකට බ්ලොග් ෆීල්ඩ් මාෂල් කියලා තනතුරක් ඇති කිරීම අවශ්‍යයි.

      Delete
    13. හරි හරි මාතලං මාමේ, මම කුහක කමට කිව්ව තව කතාවක් කියලා හිතපන්. ඉතින් ඕකට ඇනෝ ඇවිත් එක විදිහකටත්, ආපහු නමින් ඇවිත් තව විදිහකටත් කමෙන්ට් කරන්න ඕනේ නෑනේ......!

      AnonymousApril 2, 2015 at 5:39 PM

      උඹලා ඔහොම උත්තේජනය දෙනවනම් ආපහු ලියන්න ගටක් එනවා.....! උත්තේජනයට ස්තූතියි, ගඳ උහුලගෙන හරි උඹ මම බ්ලොග් එක ආපහු ලියනකං බලාගෙන ඉඳීම ගැන සතුටුයි.....! :D

      Delete
    14. මාතලන්.ඉන්දික & දුමී,
      බ්ලොග් වල ගැටිය යුත්තේ මතවාදීව විතරයි. ඉන් එහාට පැන්න ගමන් ගඳ පැතිරෙනව හතර අතේ. උඹල මෙතන කතා වෙන්නෙ (මම රයිටරය අමාරුවෙන් පරද්දල) ලිව්ව පෝස්ටුව ගැන නෙවේ වෙන කෙහෙල් මලක්.
      මම සාමාන්‍යයෙන් බ්ලොග් හමු සෙට්වීම් පාටි සම්මාන උත්සව වලට නොයන හේතුවත් ඕකයි. ඕවට ගියාම මිනිස්සු අතරෙ අනවශ්‍ය අර්බුධ හැදෙනව. කල්ලි හැදෙනව. යාළුවන්ට විරද්ධව කමෙන්ට් කරන්න බැරි වෙනව. මොනව හරි කිව්වොත් සෙට් එකත් එක්ක ඇවිල්ල නෙලනව.
      ඒ නිසා මට නං ඔය කතන්දර එකක්වත් වැඩක් නෑ. උඹල තුන් දෙනාම මට කලින් බ්ලොග් ලියපු එවුන්. මම කියන්නෙ නොමිලේ දෙන බ්ලොගර් පාවිච්චි කරල ලියපල්ල. මගේ නං පලමුවත් දෙවනුවත් තෙවනුවත් ලිවිල්ලයි ප්‍රමුඅ

      Delete
    15. රාජ්, මෙතන සංවාදයක් ඇති උනා මිසක් වලියක් සෙට් උනේ නෑ කියලා මම හිතන්නේ. තමන්ගේ ප්‍රතිපත්ති රාමුවක ඉඳගෙන (කුණු හරුප තමන්ගේ මූලික භාෂාව කර නොගෙන ) ප්‍රතිවිරුද්ධ මතත් එක්ක සංවායේ යෙදීම හිතකරයි කියලයි මම හිතන්නේ....!

      මෙතන කතා බහ ඇති උනේ රාජ්ගේ පෝස්ට් එක මූලික කරගෙන සහ එයින් පැන නැගුනු අතුරු කතාවක් විදිහට.....!

      බ්ලොග් කාරයෝ උනාම අපි මල් වගේම ගල් ප්‍රහාරත් බලාපොරොත්තු වෙන්න ඕනෙ වගේම ඒවා පිළි ගන්නත් ඕනෙයි කියලයි මට හිතෙන්නේ.....!

      ඒ වගේම බ්ලොග් එක අයිති උඹට නොසුදුසුයි කියලා හිතෙන ප්‍රථිචාර අයින් කරන්න රාජ්ට සම්පූර්ණ අයිතිය තියෙනවා වගේම ප්‍රතිචාර දක්වන්නන් ඒ අයිතියට ගරු කලයුතුයි......!

      Delete
    16. රාජ්, උඹෙ කමෙන්ට් එක මම ප්‍රතික්ෂේප කරනව. අපි කා එක්ක කෑව බිව්වත් වැරදි දේ වැරදියි කියන්න පුලුවන් වෙන්න ඕන. මමයි මාතලනුයි එක දවසක් හරි බීල කාල තීනව. දුමියත් එක්ක දවස් දෙකයි.

      මතවාදීව හැප්පෙමු කියන්නෙ ඔය උඩ තීන දේ තමා, මාත උගෙ මතේ කිව්ව අනික් උන්ගෙ දේ කිව්ව. අනික මතලනුයි මායි දෙපැත්තෙ හිටි පලවෙනි තැන මේක නෙමේ, ඒත් අපි එක පැත්තෙ ඉන්න තැන් නැතුවත් නෙමෙයි.

      කවුරු මොනා කිව්වත් මම අජියලගෙ සම්මාණ අගය කරනව බොක්කෙම්ම. ඒ එක්කම දුමීල ආයි එන එකටත් සපෝට්.

      නමුත් මේ පරස්පරය ගැන අපි බ්ලොග් වල මතවාදීව මිසක් චැට් වල පුද්ගලිකව කැම්පේන් කරන්නෙ නෑ. ඒකයි මගේ තියරිය.

      උඹෙ කතාව ගැන කම්නෙට් එක පහල දාල තිනව, ගිහින් ඒකට රිප්ලයි කරහන් මේකට අකමැතිනම් මකල දාල :)

      Delete
    17. This comment has been removed by the author.

      Delete
    18. @ දුමි

      මාතලන් ඇනෝ එනවා කියලා සාධක සහිතව ඔප්පු කළොත් එදාට මම මේ ලිවිල්ල නවත්තනවා.. මාතලන් කියන්නේ කෙලින් මිනිහෙක්.. අම්මට තාත්තට උනත් කියන්න තියෙන දේ මූණටම කියනවා..

      @ ඇනෝ

      සිරා කියන්නේ කැරි පොන්නයෙක්. ඌ යාලුවෙක් නම් ඇයි මගේ අම්මට බැනලා තියෙන කොමෙන්ට් එක අයින් කරන්න කිව්වම. ඔන් ලයින් හිටපු එකා වැනිෂ් වෙලා ඇනෝ කොමෙන්ට් දැම්මේ දිගට හරහට. අදටත් මාතලන්ට ගහලා දාන ඇනෝ කොමෙන්ට් දාන එක පොන්නයෙක් තමයි සිරා කියන්නේ.

      @ ඉන්දිකඉ

      ඕනමැන්ටල් ලියපු බ්ලොග් පෝස්ට් එකේ දුමියා දාලා තියෙන කොමෙන්ට් එක පට්ට කුහක කොමෙන්ට් එකෙක් නෙමෙයි කිව්වොත් මම උඹ කියන දේ පිලිගන්නම්. ඒකම තමයි මෙතනත් දුමියට මල පනින්න හේතුව. අපි මචෝ බිජ්ජ තියාගෙන ඇට දෙකෙන් කෙලින පොන්නයෝ නෙමෙයි.

      @ රාජ්

      මේ කොමෙන්ට් එක අවුල් නම් අයින් කරහන්. ඒක උඹේ කැමැත්ත.. මම නම් එන්න පුළුවන් නම් ඕන තැනකට එනවා. මොකෝ මට මේ සිංහල බ්ලොග් කියන් දේ මාර වටිනවා. ඒක මේ මටවත් උඹටවත් දුමියලාටවත් කතන්දරටවත් ඉන්දිටවත් අයිති එකක් නෙමෙයි. මේවට අයිතිවාසිකම් කියන්නේයි අපියි පටන් ගත්තෙ කියන්නේ ගොන් හරක්. අවශ්‍ය වෙන්නේ පවත්වගෙන යන එක.

      Delete
    19. මාතලන් කියන්නෙ බ්ලොග් අවකාශයේ ඉන්න අවජාතක වේස බල්ලෙක්. මූ වගේ කාලකන්නි බල්ලො නිසා තමයි මඩිස්සලේ නිශාන් වගේ ආශාවෙන් බ්ල‍ොග් ලිව්ව කොල්ලො බ්ලොග් කරණය අත හැරලා යන්න ගියේ. මාතලන් කියන සක්කිලි පොන්නයට මම සුද්ධ සිංහලෙන් කිව්වා එදා මොකක්ද අැත්තටම උනේ කියලා..මේ බල්ලට මොළයක් නෑ ඒක තේරුම් ගන්න. උගෙ තියෙනවා ලොකු හීනමානයක් මම තමයි බ්ලොග් වලට අධිපති...මට ඉහළින් කවුරුවත් නෑ...ඒ වගේම බ්ලොග් වල ඉන්න පොලිස් කාරයත් මමයි කියලා හැගීමක්...අනේ මට නම් මාතලන් කියන්නෙ සක්කිලි අවජාතක බල්ලෙක්...පොන්නයන්ටත් අන්ත සක්කිලි පොන්නයෙක්...මෙහෙම වචන භාවිතා කලාට සමා වෙන්න රාජ්....මෙන්න බලාගන්න මාතලන් කියන මහා සුචරිතවාදී බ්ල‍ොග්කරුවා මට බැනලා මූණු පොතෙන් එවපු පණිවිඩයෙ තියෙන සුන්දරත්වය. රැකියාවෙන් පස්සෙ ලැබෙන වෙලාවෙන් නින්ද කැප කරලා ලියන්නං වාලෙ නැතුව මම වගේ මහන්සියෙන් බ්ලොග් ලියන මිනිහෙක්ට මෙහෙම කියන එක කොච්චර සදාචාරාත්මකද කියලා කියවන අය තීරණය කරන්න. මාතලන් කියන පොන්න කැරියා මොන තරම් බංකොලොත් මිනිහෙක්ද කියනවා නම් මිතුරු වෙසින් මම අතීතයේ කරපු කථා බහ පවා උගෙ සින්ඩිය කියන කඩමල්ලෙ එල්ලුවා. මට ගොඩාක් අය කිව්වා අතන මඩක් යනවා කියලා. මම සද්ද නැතුව හිටියා. බුදුන්ට අපහාස කරපු චිංචිමානවිකාවෙ හිටිය ලෝකෙක මම මොකෙක්ද ? එත් මම අදටත් ඉතාම කණගාටු වෙනවා මගේ පණ වගේ ආදරය කරන මගේ අම්මට මේ සක්කිලි වේස බල්ලා බැනපු විදිය ගැන. මහත්තුරු හැමෝම මෙන්න මේ පේලි කීපය කියවලා මාතලන් කියන කැරි පොන්නයා ගැන දැනගන්න....

      // කැරි පොන්න සිරා තෝ මගේ එකේ ඇනෝ කොමෙන්ට් දාන්න එන්නේ, අම්මට හුකවනවා කැරියා අහු උන දවසක. පොන්න වේසිගේ පුතා. දැන්වත් පුක නොද්ජි ඉඳහන් කැරියා. තව චාටර් නොවි. තොගේ රෙකෝඩ් ඔක්කොම මා ගාවට ඇවිල්ල තියෙන්නේ. අම්මට හුකව ගන්න හදන්න එපා. //

      Delete
    20. මුගෙ තියෙන්නෙ පොර සහ කොර ටෝක් විතරයි. අපි බ්ලොග් වලින් යහපත් දෙයක් කරපු කිසිම වෙලාවක සහයෝගය දීලා නෑ. අර අසරණ කෙල්ල යශෝධගෙ සැත්කමට ලක්ෂ 45 ක මුදල හොයන්න අපි මහන්සි වෙද්දි මේ බල්ලා කලේ ඒ වැඩෙත් අඩුපාඩු හොයපු එක. මේ වගේ පොන්නයගෙ කමෙන්ට් එකක් දකින එකත් මට මහා පිළිකුලක්.

      Delete
    21. මම පරිණතද ආධුනිකද කියන්න මම දන්නේ නැහැ. දැනගන්න ඕනෙත් නැහැ. මම දන්නේ මම ලියන ඒවා මා සෑහීමට පත්වන තරම් පිරිසක් කියවන බව පමණයි. බ්ලොග් ලියන සමහර අය සුවිශේෂී පුද්ගලයන් වීමට උත්සාහ දැරීමෙන් හෝ ප්‍රතිරූප නංවා ගැනීමට උත්සාහ ගැනීමෙන් හෝ පෙනෙන්නේ සාමාන්‍ය සමාජයේ පවා දක්නට ලැබෙන අමනෝඥ කමක් සමහර බ්ලොග් රචකයන් තුළ ද තිබෙන බවයි.

      බ්ලොග් ලියන්නේ සරල වින්දනය සඳහා යයි කීම අර්ධ සත්‍යයක්. ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙන බ්ලොග් වලින් අතිමහත් බහුතරය දැණුම බෙදාදීම සහ විවෘතව බුද්ධිමය සංවාද සඳහා වේදිකාව සකසා දීමයි කෙරෙන්නේ. සිංහල බ්ලොග්වල එවැනි සංවාද ඇතිකරන්න උත්සාහ කරන අයට ඉඩ නොදෙන පිරිසක් ඉන්න බව පෙනෙනවා. ඔවුන් කරන්නේ එවැනි බ්ලොග්වල අදාළ නොවන ඇනෝ කමෙන්ට් සහ අපහාස කමෙන්ට් දමා එම බ්ලොග් පෝස්ට් එක කියවන අය නොමඟ යැවීමයි. ඔවුන් සමහරවිට අර මා කලින් සඳහන් කළ මමත්වයෙන් හෙබි, තම බ්ලොග් අඩවිය පහත වැටෙනු ඇතැයි බියකින් පසුවන අය වියහැකියි.

      බ්ලොග් රචකයන් අතර ගැටුම් ඇතිකර තිරිසන් ආස්වාදයක් ලබන පිරිසක් ඉන්න බවත් පෙනෙනවා. විවාද කිරීම හොදයි. නමුත් කෙනෙකුට අපහාස කලොත් ඒ පුද්ගලයාත් ප්‍රති අපහාසයක් නොකර ඉන්නේ නැහැ. කෙසේවෙතත් අවසානයේදී ඉතිරිවන්නේ සිත් පෑරීම සහ සුව නොවන තුවාල සිතේ ඇතිවීම පමණයි.

      සෑම දෙනාගෙන්ම ඉල්ලන්නේ ප්‍රතිවාදී මත ගැටුම් සඳහා ඉදිරිපත්වන්න. නමුත් ශිෂ්ඨ භාෂාවෙන් ලියන්න.

      Delete
    22. මේ මාතලන් කියන ගොබ්බය ආවොත් ආපු තැන රීල යන්නෙ..මෙච්චර කාලයක් ටිකක් හිනා වෙලා දෙයක් දැනගෙන මේ බ්ලොග් එක බැලුව.මේ අපතය ආපු ගමන් ඒකෙ රීල.මොන කාලකන්නියෙක්ද මන්ද,සිරා කැරියෙක් වෙන්න ඇති.එකට තෝ වගේ එවුන් මදු කිරිවලින් උපන්නට අනිත් උන් පලිද?මුගේ තියෙන්නෙ මහා පුදුම හීන මානයක් අඩු ගතිය තමයි මේ පෙන්නන්නෙ.උබ හිතුවනම් මේ උබේ ලියන ඒවා හරි රසවත් හින්ද සම්මාන හම්බ උනා කියල, කරු ලොක්ක මම දන්නේ උබ සුද්දන්ට පුක දෙන්න පටන් ගන්නත් ඉස්සෙල්ල.තමන්ගේ රට ගැන ජාතිය ගැන කැක්කුමක් නැති එකෙකුට තව මොන චරිත සහතිකද?නිකන් යු ඇන් පී එකට පුක දෙන්න ගියා නම් අපිටත් තිබුන සම්මාන ගන්න.නැත්තන් ගමේ සමිතියක ස්බාපතියෙක්ගේ නෑදෑයෙක් උනා නම් ඒත් ලැබෙනව.

      Delete
    23. //// රැකියාවෙන් පස්සෙ ලැබෙන වෙලාවෙන් නින්ද කැප කරලා ලියන්නං වාලෙ නැතුව මම වගේ මහන්සියෙන් බ්ලොග් ලියන මිනිහෙක්ට මෙහෙම කියන එක කොච්චර සදාචාරාත්මකද කියලා කියවන අය තීරණය කරන්න.////

      හි හි හි හි හි පව් අනා හරියට මහන්සි වෙනවා වගේ ගොබ්බයා

      ----ඔමායා----

      Delete
    24. ගූ තලන් මාමා හලිම නාකයි..අක්කා ස්කයිප් කථා කරපු වෙලාවක ගවුම උස්සලා පෙන්නන්න කියනවා මම අහගෙන.

      ----ඔමායගෙ නංගි අමායා----

      Delete
    25. සිරා කියන්නේ සිරා හදවතක් තියෙන බ්ලොග්කරුවෙක්. සිරාගේ ලිපි රහ නැති උනාම මම කෙලින්ම ගිහිං ඒක කියලා තියෙනවා. එතකොට සිරා මහත්තයෙක් වගේ ඒක පිලිගන්නවා. කවදාවත් ඇනෝ ඇවිත් හෝ බැනලා නෑ. හැබැයි අජිත් පැරකුම්, මාතලන්වගේ ලියපු දෙක වැරැද්දක් පෙන්නුවොත් රෙදි උස්සන් එන්නේ.

      එදත් අදත් හැමදාමත් කියන්න තියෙන්නේ කකා පටන් ගත්තු සිංහල බ්ලොග් අවකාශය කන්නේ බ්ලොග් ලිවිම බිස්නස් එකක් කරගත් එවුන්, ගෑනු ටෝක් කරන්න බ්ලොග් කරන එවුන්, මෝඩයෝ,නුගතුන් සහ සහ ඇනෝ කොමෙන්ට් දාන ප්‍රොෆයිල්කාරයෝ.

      මම මේක කියන්නේ 2007 ඉදලා මේකේ ඉන්න කෙනෙක් හැටියට.

      මේකේ ඉන්න එවුන් එක්ක බ්ලොග් වලින් ඔබ්බට කිසිම හිතවත් කමක් තියාගන්නේ නැති තරමට මේකේ පවතින්න පුළුවන්. රාජ් වගේ අය බ්ලොග් සම්මාන උළෙලට නොයාපු එක අගය කරනවා. මේකේ ඉන්න එවුන් එක්ක පුද්ගලික හිතවත් කම් අතිඋනොත් බඩුම තමා. කොහෙන් පරි ප්‍රශ්න ඇතිවෙලා අන්තිමේදී බ්ලොග් ලිවීමටත් කෙල වෙලා යනවා. බ්ලොග්කරුවන් එකිනෙකාව ආශ්‍රය කරනවා නං ඔය කකා ඉන්නවා වගේ වත් අඩුම ගානේ ඉන්න.

      Delete
    26. //මේකේ ඉන්න එවුන් එක්ක බ්ලොග් වලින් ඔබ්බට කිසිම හිතවත් කමක් තියාගන්නේ නැති තරමට මේකේ පවතින්න පුළුවන්.// මේ ටිකට නම් මාත් එකඟයි. මේකෙ ඉන්න යම් ප්‍රමානයක පිරිසක් හොයන්නෙ කියවන්න දේවල් නෙවෙයි, පුද්ගලයින් ව. ඉතින් ඔය බ්ලොග් හමු වගෙ ඒව්අයින් බ්ලොග් වලට නම් වෙන සෙතක් නෑ, මිනිසුන් වශයෙන් දැන හැඳුනුම් කම් ඇති කර ගන්න තියන කැමැත්ත කර යනව ඇරෙන්න.

      Delete
    27. මාතලන්ට පුක දෙන්නෙ අර මැෂින් බිජ්ජා..රු 100 බිස්නස් කරන්න බෑ දැන් උගෙ කට වන වෙලා..සුද්දෙක්ගෙ ඇටයක් වත් මිරිකලා කීයක් හරි හොයාගන්න බලහං ගූ තලන් එක්ක සෙට් වෙලා. ගූ තලන්ට ඇට මිරිකලා හොදට පුරුදුයි සුද්දන්ගෙ.

      Delete
    28. පහුගිය අවුරුදු දෙක තුනේදී මට බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙලාවක් නැතිව ගියා මොකද වැඩ කටයුතු අධික වීම සහ තවත් පුද්ගලික කරුණු කාරණා නිසා. ඒ අතරතුර සිංහල බ්ලොග් ෆියර් එකේ මේ වේලා තියෙන වෙනස් කම ගැන නම් දැන් අති වෙන්නෙ ලොකු කණගාටුවක්.....

      'මට මතක' සිරා සහ මාතලන් ඉතා දක්ෂ බ්ලොග් ලියන්නන්. උන් දෙන්නටම උන්ගේ ලිවීමේ අනන්‍යය හැකියාවක් තියෙන උන් දෙන්නෙක්. උන්ගේ පෝස්ට් වල හැමදාම වෙනස් විදිහේ රසවත් කමක් තිබුනා...... මම උන් දෙන්නගේ බ්ලොග් කියෙව්වෙ උන්ව පෞද්ගලිකව දැන හඳුනගෙන නෙමෙයි. උන්ගේ මූන රවුම්ද හතරැස්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි උන් රසවත් ලිපි ලියනකන්.

      අපි බ්ලොග් ලියනවනම් මම පෞද්ගලිකව විශ්වාස කරන විදිහට යම් කිසි ප්‍රමිතියක් අපි මේන් ටේන් කරගන්න ඕනේ. ප්‍රසිද්දියේ අමු තිත්ත කුණුහරුප පොස්ට්, කමෙන්ට් දාන එකෙන් වෙන්නේ අපේ බෙල්ල අපේ අතින්ම සිඳ ගන්න එක. ඒක එහෙම උනොත් සිංහල බ්ලොග් ෆියර් එක කවදාවත් සොඳුරු තැනක් වෙන්නෙ නැතිවෙයි.

      ඉතින් මම මාතලන් සහ සිරා සහෝදරවරුන්ගෙන් කරුණා කරලා ඉල්ලා ඉන්නේ අපි හුරු පුරුදු විදිහට සොඳුරු බ්ලොග් කරවන් වෙමු නේද. කාට කාටත් කියවලා රසවිඳින්න, හිතන්න මොනවහර් ලියන ගමන්.....?

      සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
      සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන

      Delete
    29. 'ඒක එහෙම උනොත් සිංහල බ්ලොග් ෆියර් එක කවදාවත් සොඳුරු තැනක් වෙන්නෙ නැතිවෙයි. '
      'කරුණා කරලා ඉල්ලා ඉන්නේ අපි හුරු පුරුදු විදිහට සොඳුරු බ්ලොග් කරවන් වෙමු නේද'

      සිංහල බ්ලොග් අවකාශය කියන්නේ මේ සමාජයේම හරස් කඩක් කියලා ටික කලකට කියමනක් ආවා. ඒ කියන්නේ බ්ලොග් ලියන්නෙත් සමාජයේ ඉන්නා අයම තමයි. සමාජයේ හොද නරක හැමෝම ඉන්නවා. බ්ලොග් අවකාශයේ මල් වවන්න ආපු අයට අන්තිමේදී පුකත් නැතුවයි යන්න උනේ. (පුක යනු කුණුහරුපයක් නොවේ-කකා)

      ඒ නිසා මේක මේ සොදුරු,සුවද ගහන තැනක් කරන්න බෑ. මේකේ සක්විති රණසිංහලාත් ඉන්නවා, රුවන්වැල්ලේ සෝභිතලාත් ඉන්නවා. ඕනවට වඩා හිතවත්කම් නැතිව, තමුන්ගේ පාඩුවේ බ්ලොග් එක ලියලා, කොමෙන්ට් දාගෙන හිටියොත් පවතින්න පුළුවන්. නැත්තං ඉතින් ආවට වඩා ඉක්මනින් යන්න වෙයි.

      හැබැයි මොන මොන ප්‍රශ්න තිබුනත් මේකේ ප්‍රසිද්ධියේම කුණුහරුප කීමේ,කුණුහරුප ලිපි දැම්මේ නෑ මාතලන් එනකන්ම. මාතලන් තමයි සිංහල බ්ලොග් වල ප්‍රසිද්ධියේ කුණුහරුප කියමින්, ලිපි දාමින් මේකේ තත්වය අන්තිම පහත් තත්වයට ගෙනාවේ.

      Delete
    30. මාතලන් තමයි ඉස්සර Taboo Subjects බ්ලොග් එක ලිව්වෙ. දැන සම්භාව්‍ය ලිවීම අතඇරලා කුණුහරුප ලියනවා.

      Delete
    31. hiks... puken hina oyi..... maathalan Taboo liyuwa.... hukaas....

      Delete
    32. //කකා නිසා තමයි සිංහල බ්ලොග් ආරම්භ උනෙත් හරිනං. කකාට කලින් ඉන්දි විතරයි ප්‍රසිද්ධ ඉංග්‍රීසි බ්ලොග් එකක් කලේ.//

      දැනට වාර්ථාවෙන සහ තවම ලියැවෙන පැරණිම සිංහල බ්ලොග් එක පැතුම් හේරත්ගෙ බිත්තිය. 2006 අගෝස්තු පටන්ගැන්ම. කතන්දර 2009 දි.

      මාතලන් ටැබූ ලිව්වා කියා මාතලන්ට මෙන්ම ටැබූටද අපහාස කරන ඇනෝ ගොස් චූ කරල එන්න ප්ලීස්.

      Delete
    33. ටැබූ ලිව්වේ මාතලන් නෙමෙයි. ටැබූව සහ මාතලන්ව මම පුද්ගලිකව ඇඳුනුවේ නැතත් ඔවුන් දෙදෙනාව පුද්ගලිකවම අඳුනන, මම අඳුනන අය ඉන්නවා.....!

      ටැබූගේ ලිවීමේ ශෛල්‍යය සහ මාතලනේ ලිවීමේ ශෛල්‍යය අහසට පොළොව වගේ.....!

      ටැබූ වගේ ලේඛකයෙක් ලිවීම නතර කරලා තියෙනවා කියන එක දරාගන්න බැරි පාඩුවක්.....!

      Delete
    34. මොන මෝඩයාද මාතලන් සහ ටැබූ සමාන කරන්නේ? මාතලන්ට ටැබූ වෙන්න බැහැ කොහොමටවත්. මාතලන් කියන්නේ ගයිඩ් කෙනෙක්. ටැබූ කියන්නේ නිල්පාට මරුටියක් තිබුන විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් නේද?

      කකා සිංහල බ්ලොග් අවකාශයේ ආරම්භකයා කියන එක කවුරුත් පිළිගන්න දෙයක්. කකා නිසා තමයි මේක ප්‍රසිද්ධ උනේ. ඒකෙ තර්කයක් නෑ. කකාට කලින් ලංකාවේ බ්ලොග් කියල එකක් ප්‍රසිද්ධියේ ලිව්වා නං ඒක කරේ ඉන්දි. ඒත් හැබැයි ඉංගී‍්‍රසි බ්ලොග් එකක් එයත් කරේ.

      Delete
    35. කකා කියා මා ගැන සඳහන් කර ඇති නිසයි මේ ලියන්නේ.

      "කකා සිංහල බ්ලොග් අවකාශයේ ආරම්භකයා" යැයි පැවසීම සාවද්‍ය වේ.

      මා කතන්දරකාරයා යන නමින් චරිතයක් ගොඩ නගා කතන්දර නමින් සිංහල යුනිකෝඩ් අකුරෙන් බ්ලොග් එකක් ලියන්ට පටන් ගත්තේ 2009 ජූලි මාසයේ එකොලොස් වෙනිදා ය. ඊට කලින් 2005 අප්‍රියෙල් මාසයේ දී පමණ මා බ්ලොගර් අඩවියක් අරඹා තිබුණද එය කපුටා අකුරින් ලියා රූප බවට පත් කරන ලද කවි උළ කෙරෙැණු එකක් මිස වත්මන් අදහසින් සිංහල බ්ලොගක් නොවේ. ඉන් පසුව වුවද අප අන්තර්ජාලයේ (බූන්දි වැනි තැන්වල) සිංහලෙන් ගනුදෙනු කලේ එෆ්එම් අකුරු සහ චමෝදි වැනි අකුරු මගිනි.

      මා කතන්දර බ්ලොගය අරඹන්නට හේතුව ඒ කාලය වන විට ජනප්‍ර්‍රිය වෙමින් තිබූ ටැබූ සබ්ජෙක්ට්ස්, බියොන්ඩ් ෆ්‍රේම් (?) වැනි දේශපාලන කරුණු ලියූ බ්ලොග් අඩවි, පේරාදෙනිය ඉංජිනේරු පීඨයෙන් ඒ දිනවල වගේ (?) පිටවුණු තරුණයින් දෙදෙනෙකු ලියූ බිඟුනද සහ මකර රජ දහන බ්ලොග් අඩවි ද, මලී (සහ තවෙකෙක්) ලියූ ඇබ්නෝමල් මයින්ඩ්ස් බ්ලොග් අඩවිය ද වැනි තවත් බ්ලොග් කිහිපයක් නිසා බව පවසමි.

      ස්තුතියි.

      Delete
    36. විචාරක ලොක්කෝ, උඹත් වයසයි වයසයි කියලා බලන්නෙ නැතුව පැන්නා නේද මේ කොල්ලන්ගෙ වලිය මැද්දට?

      Delete
    37. ඔන්න බලන්න කකාගේ තියෙන නිහතමානි කම. වෙන එකෙක්ට එහෙම නං ඔයවගේ ගරු නම්බුවක් දුන්නා නං කොහොමට උඩ යයිද. පාඨක අදහස් නිසා උඩ ගිහිං අන්තිමේදී බිම වැටිලා පුක ඇනුනේ නැති කෙනෙක් සිංහල බ්ලොග් වල ඉන්නවා නං ඒ කකා විතරයි.

      කකා ලියන්න කලින් සිංහල බ්ලොග් තිබුන එක ඇත්ත. හැබැයි ඒවා ප්‍රසිද්ධ නෑ එච්චර. කකා නිසා තමයි සිංහල බ්ලොග් ප්‍රසිද්ධ උනේ. කකා නිසා තමයි පහුකාලීනව සැහෙන දෙනෙක් බ්ලොග් ලියන්න ආවේ.

      අනික කොයිතරම් අපහාස/ උපහාස මැද උනත් කිසිම විටකදී කුණුහරුප කියන්නේ නැතිව මැදිහත් සිතින් අවුරුදු ගානක් බ්ලොග් ලිවිමම ඇති කකාගේ හැකියාව තේරුම් ගන්න.

      Delete
    38. කතා කරන කොට නම් මේ බ්ලොග් ලියන්නෙ මාර සොඳුරු, අහිංසක, උගත්, බුද්ධිමත්, තැන්පත්, හදවත ගලවලා දෙන්න සූදානම් මහත්වරු පිරිසක්. අනේද කියන්නෙ. ගැටුමක් මතු වෙන්නම ඕනැ මුන්ගෙ බැටළු හම ගැලවිලා හරි ස්වභාවය පේන්න.

      කීප දෙනෙක්ම අමු හොරු. එකෙක් බ්ලොග් ලිව්වෙ බිස්නස් එකට මෝඩ ඉන්වෙස්ටර්ස්ලා ටිකක් හොයා ගන්න. සල්ලි දුන්නු එකාට අබ සරණයි. තව එවුන් ටිකක් පොළොන්නරුවෙ රෝහලට ලේ පිරිසිදු කරන යන්ත්‍රයක් දෙනවා කියලා ලක්ෂ ගානක් එකතු කරලා දැන් හොයා ගන්නවත් නැහැ. මුන්ගෙ පුකේ අමුමිරිස් කරල් ගහන්න ඕනැ. මුන් දෙතුන් දෙනෙක් ඉන්න කල් ඔබා මාමා කියන අහිංසක මනුස්සයාගෙන් යැපුණා. දැන් මුන්ට ඔබා මාමා හිටියද නැද්ද නැහැ.

      තව මහා බ්ලොග්කරුවෙක් හොර කේන්දරකාරයෙක්. ඌට ඕනැ වුණේ කේන්දර බලන්න මෝඩ ගෑනු ටිකක් අල්ල ගන්න එකයි, කමෙන්ට් දාන නංගිලා ටිකක් අන්දගෙන සැපක් ගන්න එකයි. අන්තිමට තිස්පහ පනිනකල් කසාද බඳින්න බැරිවෙච්චි මෝල් ගෑනියෙක් අල්ලගෙන දැන් ඒකිගෙන් යැපෙනවා.

      තව ඉන්නවා දේශපාලන හොරු ටිකක් තනිකරම කඩේ යන්න බ්ලොග් ලියන. එක්කො මැරිච්චි අප්පච්චිට නැත්නම් පොන්න හාමුට. තම තමන්ගේ ආණ්ඩු කාලේ මුන්ට සම්මානත් හම්බ වෙනවා මදි නැතුව. ඩෙනිම් ඇඳගෙන ගිහිලා ඒවත් ගන්නවා. තව එවුන් යනවා දේශන තියන්න. ඇයි සිරා බ්ලොග් පොරවල්නෙ. මුන්ගෙන් අහගෙනනෙ අනික් අය බ්ලොග් ලියන්න ඕනැ.

      තවත් ඉන්නවා එවුන්. නමින් බ්ලොග් ලියනවා. නමින් වලියක් දාගෙන පැටලුනොත් ප්‍රොෆයිල් ඇනෝ කියලා කමෙන්ට් දානවා අනිකව හොම්බෙන් යවන්න. නමිනුයි ඇනෝ ඇවිල්ලයි ගහලා සයිලන්ට් සහන් නැති කරලා දැම්මෙ මූ තමයි. ඉන්නෙ නම් මාර බුද්ධිමතෙක් වගේ. කරන්නෙ අන්තිම පහත් වැඩ.

      තව එකෙක් කොච්චර සංවේදීද කියනවා නම් ඌ ඇසිස්ටන්ට් ලෙක්චලර් කාලෙ යට බැච් එකක එකෙක් කැම්පස් එකෙන් එළියෙදි සර් නොකියා අයියා කියලා ඒකටත් බ්ලොග් පෝස්ට් එකක් ලියලා තිබුණා

      ඔය අස්සෙ ඉන්නවා මේ රටෙන් ගන්න පුළුවන් උපරිම දේවල් අරගෙන නිදහස් අධ්‍යාපනෙන් ප්‍රයෝජන අරන් රට පැනලා ගිහින් හීන මානෙට රටට පාච්චල් කරලා බ්ලොග් කියන එකෙකුත්.

      මේ උගත් බුද්ධිමත් මහත්වරු කරන වැඩ දිහා බැලුවාම රාජකාරි වෙලාවෙ ඔෆිස් එකේ කනෙක්ෂන් එකෙන් බ්ලොග් ලියන රාජ් නම් අන්තිම අහිංසකයි. අර අටම්පහුර කියලා බ්ලොග් කියන මනුස්සයාත් ඒ වගේම අහිංසක කෙනෙක් කොයි තරම් වැරදි තිබුණා වුණත්.

      Delete
    39. මාතලන් ටැබූ ලිව්වා කියන එක මාතලන්ට කරන අපහාසයක් වෙන්නෙ කොහොමද? ඇයි එයා ඒ වගේ පහළ මට්ටමේ බ්ලොග් ලියන කෙනෙක් නොවෙන නිසාද? එයා ඊටත් වඩා සම්භාව්‍ය බ්ලොග්ද ලියන්නෙ?

      Delete
    40. //ඉතින් මම මාතලන් සහ සිරා සහෝදරවරුන්ගෙන් කරුණා කරලා ඉල්ලා ඉන්නේ අපි හුරු පුරුදු විදිහට සොඳුරු බ්ලොග් කරවන් වෙමු නේද. කාට කාටත් කියවලා රසවිඳින්න, හිතන්න මොනවහර් ලියන ගමන්.....?//

      මම මේක තමයි දුමී අයියා දැනටත් කරන්නෙ. මම කුණු හරුප ලියන්නෙ නෑ 18+ 21+ 23+ වගේ කෑලි මාතෘකාව අගට එල්ලගෙන හිට්ස් හිගා කන්නෙ නෑ. මෙච්චර දවසක් මේ මෝඩ වඳුරා මට තැන තැන නින්දා කලා. මම සද්ද නැතුව හිටියා. මගේ නිහඬතාව මගේ නිවට කම කියලා ඌ හිතන්න ඇති. මම නිහඬබව බිඳින්න කල්පනා කලා ඊයෙ.

      දුකා / දුමී / සඳරු කියන්නෙ බ්ලොග් කෙරුවාව පටන් ගන්න මට උත්තේජක වෙච්ච චරිත, ඒ බව මම බොහෝ තැන් වල කියා තිබෙනවා. 2012 මම ආරම්භ කරද්දි බ්ලොග් අවකාශය මට දැනුන විදියට සුන්දර තැනක්. ඒත් පස්සෙ පස්සෙ ඒ සුන්දරත්වය නැති උනා. කුණුහරුප කාරයො මේක අස්සෙ බඩ පිනුම් ගැහුවා. මෝඩ මී හරක් බ්ලොග් උන්ගෙ බූදලේ කියලා හිතාන අනිත් උන්ට පාට් එක දැම්මා. මේක අස්සෙත් වල් බල්ලො ඉන්න බව දැනගත්තට පස්සෙ මම බ්ලොග් සම්බන්ධ කිසිම දේකට යන්නෙ නෑ කියලා තීරණය කලා. මේ අවස්ථාවෙත් යහපත් දේ ලියන යහපත් බ්ලොග් කරුවො රාශියක් එක්ක මම අදහස් හුවමාරු කරනවා. බ්ලොග් කරණයෙන් අපිට යම් සමාජ මෙහෙවරක් කරන්න පුලුවන් කියන එකයි මගේ විශ්වාසය. මෙයට පෙර අවස්ථාව කීපයකදි ඒ බව සාක්ෂාත් කරගන්න මට හැකිවුනා. මේ වසර අගදිීත් මා වටා ඉන්න පිරිස සමග එවැනි ක්‍රියාවක නිරත වෙන්න සැලසුම් කර අවසන්. දැනටමත් දුකා අයියා සමග මේ ගැන කථා කරලා ඉවරයි.

      මම කිසිවෙකුට නිග්‍රහ කරන්නෙ නෑ මගේ ලියවිලි තුලින් හෝ කමෙන්ට් තුලින්. නමුත් දිගින් දිගටම මා හට නිග්‍රහ කරන මෝඩ මූසල බල්ලෙක්ට ශිෂ්ඨ භාෂාවෙන් අමතලා තේරුමක් නෑ. ඒ නිසා අශිෂ්ඨ භාෂාවෙන් ඔහු අමතන්නට මට සිදු උනා.

      Delete
    41. 'මාතලන් ටැබූ ලිව්වා කියන එක මාතලන්ට කරන අපහාසයක් වෙන්නෙ කොහොමද?'

      මතලන්ට නෙමෙයි අපහාසේ, ටැබුට. මාතලන් වගේ අමු කුණුහරුප ලියන එකෙක් ටැබූ වගේ කෙනෙක්ට සමාන කරන්නේ කොහොමද?

      Delete
    42. ඔය උඩින් තියෙන ඇනෝ කමෙන්ට් අතර කකා, මාතලන් හා ඉන්දික උපශාන්ත දාපු නැති ඇනෝ කමෙන්ට් මොනවද කියලා කවුරු හරි පෙන්නලා දෙනවද?

      Delete
    43. මැෂින් බිජ්ජත් සැරටම ඇනෝ කමෙන්ට් දානවා. ඔමායගෙ නම තියෙන ඒවා ඌ දාපුවා.

      Delete
    44. 'තව ඉන්නවා දේශපාලන හොරු ටිකක් තනිකරම කඩේ යන්න බ්ලොග් ලියන. එක්කො මැරිච්චි අප්පච්චිට නැත්නම් පොන්න හාමුට. '

      'අර අටම්පහුර කියලා බ්ලොග් කියන මනුස්සයාත් ඒ වගේම අහිංසක කෙනෙක් කොයි තරම් වැරදි තිබුණා වුණත්.'

      මෙෂින් බිජ්ජාත් කඩේ යන්නේ මරාට. එතකොට ඇනෝගේ තියරිය අනුව මෙෂින් බිජ්ජා අහිංසක වෙන්නේ කොහොමද? මොකද ඇනෝමනේ කියන්නේ කඩේ යන්නේ දේශපාලන හොරු කියලා.


      සිරා කියන්නේ බොහොම මහන්සි වෙලා, කරුණු හොයලා, පින්තුර සකසා ගෙන බ්ලොග් ලියනා කෙනෙක්. සිරා ලියද්දි බොහොම කල්පනාවෙන්,කාටවත් මඩ ගහන්නේ අපහාස කරන්නේ නැතිව තමයි බ්ලොග් ලියන්නේ. ඒක මම හැමදාම දැක්ක දෙයක්.

      සිරා උබ ඔය කොලිටිය දිගටම තියාගෙන බ්ලොග් ලියපන්. උබ කුහකයෙක් නෙමෙයි. ඒක දන්නවා.

      තව මේකේ ඉන්න ඉන්දික උපශාන්ත, මයුර රාජ්, හැලප වගේ අයත් හිත හොද මිනිස්සු. ඒ අයටත් ඇනෝවරු වශයෙන් අපි කියන්නේ ඕනවට වඩා බ්ලොග් ලියන්නන් අතර යාලු මිත්‍රකම් තියාගන්න යන්නේ නැතිව පාඩුවේ ලියන්න කොමෙන්ට් කරන්න කියලා. උබලාත් මේ එක එකා නිසා කාගෙන ඇන කොටගෙන මේක නැති කරගන්න එපා. කෙහෙම්මල් බ්ලොග් හමුවීම්, උත්සව කියන එව්වා තමයි සිංහල බ්ලොග් වල පරිහානියට මුල.

      Delete
    45. ^^ තෑන්ක්ස් ඉන්දික, හොඳ කමෙන්ට් එකක්. ප්‍රොපයිල් ඇනෝ විදිහට එන්නෙ නැද්ද දැන්ම?

      Delete
    46. මුලින්ම කියන්න ඕනෙ මම බ්ලොග් කරුවෙක් නෙමෙයි,බ්ලොග් කිහිපයක් තියෙන සුන්දරත්වය විදින්න කැමති.... සමහර වේලාවන් වලදී ඒවායින් වැදගත් කියල යමක් ජීවිතේට එකතු කරගන්න උත්සාහ කරන එකෙක්.මම බ්ලොග් කියවන්න ආවෙත් සදරු හින්ද..එතනින් සිරා මල්ලිව අදුර ගත්ත.වසර 3ක පමණ කාලයක් බොහොම හිතවත්ව සහ සහෝදරත්වයෙන් තාමත් අපි අදහස් හුවමාරු කර ගන්නව.ඒ කතා බහේදී සිරා කවුද කියන්න මම හොදට ඇදුනා ගත්ත.මට දැන් ඌ පිට එකෙක් නෙමෙයි.හොයල බලනකොට මගේ බාල සහෝදරයෙක්ගේ පන්ති සගයෙක්.කොහොම උනත් මට දැනුන සිරා බොහොම සංවේදී පුද්ගලයෙක්,මීට මාස ගණනකට උඩදී අපි නිකමට කතා බැහ කල දෙයක් සිරාගේ සිතේ බොහොම තදින් තැන්පත් වෙලා ඒ වෙනුවෙන් සහය ගන්න පුළුවන් තැන් පවා හොයාගෙන මට කතා කරලා කිව්වේ අයියෙ අපිත් නිකන් ඉගෙන ගත්ත උනාට අපේ අම්මල තාත්තලත් වියදං කළානෙ මගේ ඔලුවේ අදහසක් තියෙනව දෙයක් ගැන.උබ ලංකාවට ආපු දාකට හෙල්ප් කරපන්.මට ඕනෙ මේ වගේ දෙයක් කරලා ජිවිත කාලේදී සතුටු වෙන දෙයක් කළා කියන සතුට හිතේ තියා ගන්න විතරයි.ඇත්තටම මම ඉතාමත් සතුටු උනා සහ පැහැදුනා ඒ මල්ලිගේ තියෙන මනුස්සකම ගැන.ඌ දැනටත් ඒ සදහා කරන්න පුළුවන් දේවල් බොහොමයක් කරලා ඉවර වෙලා තමයි මට කිව්වෙත්.මේ සිරා ගැන මම දාන්න පොඩ්ඩක් විතරයි.
      රාජ්..මම මෙයට කලින් මේ පිටුවට ඇවිත් තියෙන පොස්ට් කියවල රසවිදලා ඇනෝ කොමෙන්ට් එකකින් සුබ පතල ගිය එකෙක්.නමුත් අද නම් ඉතාම ජරා විදිහට සතෙක් වගේ කෙනක් හැසිරිච්ච නිසා යම් හානියක් ඔබේ පිටුවෙ රසිකයින්ට සිදු උනා යැයි මගේ හැගීමයි.
      මම ඉන්දික සවුදියෙන්..

      Delete
    47. අද සිරා වැඩ ඇරිලා ආපු වෙලේ ඉදන් රාජ් ගේ නවාතැනේ,,, ස්වයං වර්ණනාව ඇති බන් සිරා මල්ලියේ,,, උබේ ඇනෝ මේකේ එකාලා අදුරනවා ... කාමරේට වෙලා කැටේ ඇගිල්ල ගහන් ඉන්න වෙලේ ඇගට පතට මොනාහරි අරගනින් යකෝ

      Delete
    48. ස්වයං වර්ණනාව...හෙ හෙ මොන පිස්සුද බං....මගෙ ඒ වගේ චීත්ත වැඩ නෑ...ඊයෙ රෑ දෙකක් නමා ගත්තා..කාමරේ උන්නෙ නෑ.

      Delete
    49. ස්වයං වර්ණනාව...හෙ හෙ මොන පිස්සුද බං....මගෙ ඒ වගේ චීත්ත වැඩ නෑ...ඊයෙ රෑ දෙකක් නමා ගත්තා..කාමරේ උන්නෙ නෑ.

      Delete
  2. මහින්ද මහත්තයාටත් තමන්ට වෙච්චි අලකලංචිය තේරුම් ගන්න තවමත් බැරුවයි ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. දැන්නම් කාල නෙමෙයි බාගෙත් මදිවගේ

      Delete
    2. අපේ මාරයා අයියා ළඟදි දවසක හිටපු ජනාධිපතිතුමන්ගේ කකුල් මිරිකන්න ගියහම එතුමා අඬනවලු ඉකි ගගහා. ඇයි කියල ඇහුවහම කිව්වලු 'යකෝ තොපි වගේ හාල්පාරුවො නෙවෙයි ඒ දවස් වල මගේ කකුල් මිරිකුවෙ කැබිනට් ඇමැතිවරු' කියලා. පව් නේද මෙයාලා?

      Delete
  3. හුකෑස්...ඇත්තට ඒ කාලෙ කවුදෑ මේවා විස්සාස කළේ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. නිකං අපි බොරුකාරයො වෙනව.

      Delete
  4. මහින්ද මහත්තයත් හම්බු වෙලාම ආවනම් තමයි හොඳ.
    ගිහින් කිව්වනම් වෙච්ච සිද්දිය කාල යන්තරේ එහෙ තියල සුදු වෑන් එකක එන්න තිවුනා.

    ReplyDelete
    Replies
    1. ඒ ක‍ාලෙ කිව්ව නං මහින්ද මහත්තයවත් විස්සාස කරන එකක් නෑ

      Delete
    2. //ඒ ක‍ාලෙ කිව්ව නං මහින්ද මහත්තයවත් විස්සාස කරන එකක් නෑ//
      :D

      Delete
    3. දැනුත් ඒ හැටි විස්වාසයක් නෑ..

      Delete
  5. අවුරුද්දකට කලිං උන් සාධාරණයි බං තාම ඉන්නවනේ මේ දෙදාස් පාලොහෙත් ඕක විශ්වාස නොකරන සම හරක්.. හැක්.. උඹේ ටයිං මැශිම නං සුපිරි ඈ..

    ReplyDelete
    Replies
    1. //මේ දෙදාස් පාලොහෙත් ඕක විශ්වාස නොකරන සම හරක්//
      ඒක හැබෑව. තාමත් ඉන්නව එහෙම සෙට් එකක්.

      Delete
  6. දුමී නම් අතීතෙට යන්නේ කුණ්ඩලීනි යෝගය පාවිච්චි කරලා.....!

    හැබෑට මහින්ද මහත්තයා පරාද වෙලාද බං ?

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියන්නෙ.
      උඹ තාම 31 රෑද?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. @AnonymousApril 2, 2015 at 5:40 PM

      උත්තේජනයට ස්තූතියි, ගඳ උහුලගෙන හරි උඹ මම බ්ලොග් එක ආපහු ලියනකං බලාගෙන ඉඳීම ගැන සතුටුයි.....!

      Delete
    4. බ්ලොග් වලින් ගඳ එන්නෙ නෑ. ඒ නිසා කමෙන්ටුව අයින් කලා දුමී / ඇනෝ. මිනිහෙක් අලුතෙන් යමක් පටන් ගන්න හදනකොට කකුලෙන් ඇදිල්ල හොඳ නැති නිසා

      Delete
    5. මොකද රාජ් කොමෙන්ට් අයින් කරන්නේ? ඒ කොමෙන්ට් එකේ තිබුනේ 'මොකද දැන් දුමිගේ කටකහන කතා බ්ලොක් එක ලියන්නේ නැත්තේ දුමි මාමේ' කියලා. රාජ් නිකං අමන කමට හිතුමනාපෙ කොමෙන්ට් අයින් කරන්න එපා. දුමිටත් එකේ ප්‍රශ්නයක් නැත්තං රාජ්ට තියෙන අමාරුව මොකක්ද?

      Delete
  7. කරුමෙ කියන්නෙ කාල යන්තරේ අප්‍රේල් පළවෙනිදම හම්‍බවෙච්ච එකනෙ.
    තාම රාජ් ඉන්නෙ ගිය අවුරුද්දෙද? මොකද ආපහු මේ කාලෙට ආවයි කියල නෑනෙ. :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ගෙදර ආපු ගමන් නියමිත තැනට ආව විතරක් නෙවේ අනාගතේ පැත්තෙත් පොඩ්ඩක් ගියා :-)

      Delete
  8. එදාම ගිහින් සුමණදාස හම්බවෙලා ඔයටික කිවුවනම් අද ඒ අහිංසකය රෙද්දක් ඇදන් පාරක යනව.

    ReplyDelete
    Replies
    1. අතීතයට ගොස් අනාගතය වෙනස් කිරීමට යාම භයානක ප්‍රතිපල අත්විය හැකි ක්‍රියාවක් බවට සටහනක් ඔය කාලයන්ත්‍ර වලට අදාල ඔපරේෂන් මැනුවල් වල ඇත.

      Delete
    2. අපේ මාරයා අයියා නම් ජනාධිපතිවරණයට කලින්ම ප්‍රකාශ කළා සෙනසුරු මාරුව කන්‍යා ලග්නෙට ඉතාම සුභයි ඒ නිසා කන්‍යා ලග්න හිමි මහින්ද රාජපක්ෂ මහත්තයා දිනන්න මිස පරදින්න කොහොමටවත් හේතුවක් නැහැ කියලා. ඒ වගේම මෛත්‍රිපාල මහත්තයා තමන්ගෙ පළමු මාධ්‍ය සාකච්ඡාව රාහු කාලයෙ පවත්තපු අවස්ථාවෙත් අපේ මාරයා අයියා පෙන්නලා දුන්නා මෛත්‍රිපාල මහත්තයාට කෙළ වෙනවා කියලා. මාර ජ්‍යොතිෂ දැනුමක් නේද අපේ මාරයා අයියාට තියෙන්නෙ? නේද? මාරයා අයියා පොරොන්දම් බලපු මඟුල් නම් ඔක්කෝම හරියටම හරි ගිහිල්ලා ඇති.

      Delete
  9. "පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ආපහු දේශපාලනයට ආවොත් හොඳය"

    ඒ මගේ අදහසයි.

    ටයිම් මැෂිමෙන් අනාගතේට ගිහින් බලාගෙන එන්නකෝ සීන් එක කොහොමද කියලා!

    ReplyDelete
    Replies
    1. අනේ අපිට නං එපා. රසිකට අඳුනගන්න පුළුවන් වෙයි. නමුත් අපිට රටක් එපැයි.

      Delete
    2. රාජ් බොරු කියන්නේ (කාඩ් වදිනවට), අනාගතයට ගියවෙලේ ඇතිවුන උනන්දුවට එතැදීම පොස්ට් එක දාලා, උනේ මොකද්ද කියලා දැ මතක නැතිය කියන්නේ, එකත් එකටම අරවයේ ටැක්ස් අයින් කරලා ඇති. අපට ඒ පොස්ට් එක කියවන්න වෙන්නේ අනාගතේදී තමයි.

      Delete
    3. ඔයාට ඕනේ නිසා නෙමෙයි මල්පැණි සුට්ටෝ
      රටේ මිනිස්සුන්ට දැන් ආපහු මහින්දව ගේන්න වෙලා තියෙන්නේ අර මහා විරිඳු ශූරී සුනක පුත්‍රයා ඇතුළු සුචචං පැන්න පොටව් ටික දවසක් ඇතුළත කාල දාපු රට හදන්න

      Delete
    4. කියන්න අමතක වුනා අනාගතයේ පෝස්ට් දාන එක හරිම සිම්පල්ලුනේ, වයි ෆයි හැම මුල්ලෙම. උදේට ඇන තියාගෙන ගොල්ලීප් උරන එක අතඇරලා පොස්ට් කොටන්න පුළුවනි.

      Delete
    5. කකා ලංකාවෙත් නැතිව ඔහේ ඉදං කියනවා මරා ආයේ අවොත් හොදලු. ආයේ ඒකාධිපතියෙක් එනවට කැමති/රට ආපස්සට යනවට කැමත/ රටේ ජාතිවාදය ආයේ ඇතිවෙලා මිනිසුන් එකිනෙකා සැකයෙන් ඉන්නවා දකින්න කැමති කකා නං මහ හිත්පිත් නැති කෙනෙක්.

      Delete
    6. මහින්ද එන්නෙ රට හදන්න?

      හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ්

      Delete
    7. මගෙනුත් හොහ් දෙකතුනක් දාගන්න

      Delete
  10. සුපිරි කතාවක්. ටයිම් මැෂින් කතාවලට මාත් මනාපයි. ඇත්තටම මේක ඒ කාලෙ එහෙම කියවුනානම් සුරංගනා කතාවක්ම වෙනව. අදටත් නිකම් වෙච්ච දේ සමහරුන්ට හිතාගන්න බෑ.

    ReplyDelete
  11. අතීතෙ නං අපි දන්නවනෙ බං.ඕකෙන් පොඩ්ඩක් අනාගතේට ගිහිං බලහංකො මොනවද වුණේ කියල.19 ගැන ඡන්දෙ ගැන එහෙම.මතක ඇතුව සන්ධානෙ අගමැති අපේක්ෂකයා ගැනත් බලපං විසේසෙන්ම.

    ReplyDelete
    Replies
    1. යන්නං, හැබැයි ජෝක් කරන්න ඔට්ටු නෑ!

      Delete
    2. හැලපානිස් ඔතානිස්.

      Delete
    3. අනිවාර්යයෙන්ම මහින්ද මහත්තයා දිනනවා. දිනලා සුමනෙ අන්කල් වෙනුවට අපේ මාරයා අයියා රාජකීය දෛවඥ තනතුරට පත් කර ගන්නවා. නලිනි අක්කා පවුලේ වෛද්‍යවරිය කර ගන්නවා. රාජ්, රාජ්‍ය සේවයේ ආයතන සංග්‍රහයට අනුකූලව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න නියෝග කරනවා. කකාගේ ද්විත්ව පුරවැසිභාවය අහිමි කරනවා. අභීත සංචාරක මණ්ඩලයේ සභාපති කරනවා. මාතලන් හිරේ අරිනවා. පැරා රටින් පිටුවහල් කරනවා.

      Delete
  12. අයියේ අනේ ඕකෙන් තව අවුරුදු 6ක් ඉස්සරහට ගිහින් ඇවිත් පෝස්ට් එකක් ලියන්නකෝ

    මට දැන් අපේ රටේ දේශපාලකයන්ව නම් වලින් අදිනුවට එයාලගේ පක්ෂේ දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් පස්සට ගිහිලිල මෙහෙම නං අවුරුදු හයක් ඉස්සරහට ගිහිල්ල ලිව්වොත් බොලා මට මොනව නොකියයිද?

      Delete
  13. සමහර වෙලාවට මටත් හිිතිලා තියනවා අපිට මේ මගුල් ප්‍රජාතන්ත්‍රවාදේ නැතිව රජ පවුලක් හිටියනම් හොඳයි කියලා...

    එතකොට ජීවිත කාලෙටම එක රජයි... එ් මුළු කාලෙම හොරා කන්න ඉන්නේ උෟයි උගේ පවුලේ අයයි විතරක් නිසාත්, රට උන්ගේ නිසාත්, උන් රට මේ වගේ විනාස කරන්නේ නෑ....
    මොකද තර‍ෙඟෙකුත් නෑනේ... අවුරුදු හතරකින්/ දින සීයකින් ගෙදර යන්න වෙනවය ඊට කලින් පරම්මරා හතක්ම ගොඩ දාලා ඉන්න ඕනය කියල එකක් නෑනේ......... හිමින්සැරේ ඇඟට නොදැනී කරන දෙයක් කලහැකි
    මිනිස්සුත් බොරුවට දේශපාලනේ කථාකරලා ක‍‍ාලෙ කන්නේ නැතිව නිදහසේ තමන්ගේ වැඩක් බලාගෙන සන්තෝසෙන් ඉඳී......

    නැතිනම් මේක අවුරුදු පහෙන් පහට එක එකා එනවා.... අනික සුළු ගානක්යැ පවුල්ම 250ක්..... උන් ඉස්සරහ පරම්පරා ගොඩදාලා ඉවර වෙනකොට අපි උන්ව පන්නලා අළුත් එවුන් සෙට් එකක් ගේනවා. ඊට පස්සේ උන් ආයේ මුල ඉඳන්ම හොරා කන්න පටන් ගන්වා...

    බලාගෙන ගියහම හැමදාම " උන් අපිට ඇරලා - අපිට උන් ඇරලා "....

    ReplyDelete
    Replies
    1. මර කතාව... උපහාසෙට වගේ කිව්වට මේකත් ඇත්ත...

      Delete
  14. අම්මපා රාජ් පුදුමත් හිතෙනවා තමයි.. අනික් කාරණය තමයි හෙට අනිද්දා වෙන්න යන දේ.. පුළුවන් නම් ඔය යන්තරෙන් ම අනාගතේටත් ගොහිං වරෙං ඊටත් වඩා පුදුම වෙයි..

    ReplyDelete
  15. කාල යත්තරේ ගේ පැල පසුකරන් ගියා...
    පුන්චි උන් අඩයි රාජා බැස්සේ නෑ කියා...

    ReplyDelete
    Replies
    1. රජා බැස්සා එතකොට උඹ ඉපදිලා නැතිලු. උඹ කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත් රාජා බැස්ස එකේ ප්‍රතිඵලයත් දැක ගන්න පුළුවන්.

      Delete
    2. # AnonymousApril 3, 2015 at 11:09 AM

      ස්තුතියි ඇනෝ දැනුවත් කිරීම ගැන. අපි මේ බැලුවා මොකද රාජා බැස්සේ නැත්තේ කියලා. රාජා උඩින් යනකොට කොල්ලෝ හු කීවා,රාජාගේ සරම අස්සෙන් රෙඩා පෙනිලා.

      Delete
  16. ඕක තමයි පුතේ කියන්නේ "ජනබලය"කියලා.සිගිරි ගල වගේ අවුරුද්දකට කලින් හිටපු මහින්ද පෙගිච්චි බිත්තියක් වගේ කඩන් වැටුණේ කොහොමද?ඔව්වා යහපාලන ලොක්කන්ටත් හොඳ පාඩම්.

    ReplyDelete
  17. හෙහ් හෙහ්..ඇත්තටම මේ කතාව කෙනෙක් එදා කිව්වනං කොහොමද බං විස්ස්වාස කරන්නෙ. මෙගෙත් ඔය ටයිම් මැෂින් ප්ලොට් එකක් අවුරුදාගානක් තියෙනව. ලියාගන්න විදිහක් නෑ. මොකද එක මේ ඇත්ත කතාවක් සම්භන්ධ අර සමණල තවුසැලීමක් වගේ එකක්.

    බලහන් රයිටර් බොලොක්කෙ කුඩුවෙච්චි ලස්සන.

    ReplyDelete
  18. වැඩිය ඕන නෑ.. මාස තුනකින් ඉස්සරහ රටේ හැඩේ හිතා ගන්න බැරි උන කාලයකට ඇවිල්ල තියෙන්නෙ.ඔව් ඉතින්... ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා..

    ReplyDelete
  19. මරු ටයිම් මැසිම ඈ.... ඇත්තටම ඔහොම බේරුණා ඇති. හරිනං ඔව්ව කියන්න ගිහිල්ල කඩේ එවුන්ගෙන් ගුටි කාලයි එන්න වෙන්නෙ. හැබැයි ඉතිං මරල හරි ගන්න බව හිතාගෙන මිනිස්සු ඒ දවස් වල හිටියෙ. එක මිස් වෙච්ච නිසා තමයි දැනුත් එහෙම නොකළේ ඇයි කියල අහන්නේ.

    ReplyDelete
  20. අම්මාපල්ල, අවුරුද්දකට කලින් කොයි දීපංකරේ ගියත් ඔය කතාව තමා අහගන්න තිබුනෙ.

    ReplyDelete
  21. රාජ් අර ඊයේ ලියනවා කියපු පෝස්ට් එක වෙන්නැති මේ.
    රාජ් 2014 කෙසේවෙතත් මම චන්දෙට ඉස්සෙල්ල දවස් වල කැම්පේනින්ග් කාලෙත් අපේ සගයෙක් එක්ක කතා කලාම ඌ කීවෙත් ඕක තමයි මහින්ද මහත්තයා ගෙදර යවන්න තව අවුරුදු ගානක් යයි කියලා. ඒ විතරක් චන්දේ දවසෙත් බොහෝ හිතවතුන් හිටියේ ඒ මතයේ. ඒත් යම් හේතුවක් මත එහෙම වුනා.

    කිසිම රටක හොඳ පාලකයෙක් ගෙදර යවන එකක් නෑ. ඒත් ඔය පාලකයා වුනාට පස්සේ ගොඩාක් අයට අමතක වෙනවා තමන් ආවේ රටට සේවේ කරන්න මහජන මුදල් වලින් කියලා. මම නම් වෙච්ච වෙනසට කැමතියි. ඒත් අලුත් රජයෙන් ඒ ටිකම කලත් ඒකටත් විරුද්ධයි.

    ReplyDelete
  22. ඔය මැශිම මහින්ද මාමට හම්බුනානම් එයා ආයි ගිහිල්ලා ඔක්කොම වෙනස් කරලා ඡන්දයක් ගේනවා තියා ඒ ගැන කතා කරන්නෙවත් නැහැ..

    ReplyDelete
  23. මදෑ... සතියයි බ්ලොග් නොබල හිටියෙ.. ඒ පාර අලුත් පොරක් ඇවිත්... මොකාද මේ බ්ලොග් වසන්තය කියන්නෙ...

    ReplyDelete
  24. මේ කථාව වර්තමාන මහාවංශයට ඇතුළු කරලා සංරක්ෂණය කරලා තියමු. අනාගතේ ඉන්න මිනිස්සුත් මෙව්වා බලන්න ඕනේ.

    ReplyDelete
  25. //විජයමුනි සොයිස කියනව අප්පච්චි මැරුන දැං ඉතිං ගෙයි තියාගෙන වැඩක් නෑ කියලත්//

    මේක අවුරුද්දකට කලින් කිව්වනම් සොයිසවත් පිලිගනීද හැබෑට..


    වසන්තයට ජයවේවා...

    ReplyDelete
  26. පොස්ට් එක කියවලා පහලට එනකොට කුණු වලියක්....යකෝ ඒවානේ නාට්‍ය වලට හොද ඒවා...
    රාජ් පෝස්ට් එකක් දමා ලොක්කන්ට ආතල් එකක් ගැනීමට සහ ඒවා කියවා ෆන් එකක් ගැනීමට ලබා දුන් අවස්ථාව ගැන අපගේ ප්‍රණාමය...

    ReplyDelete
  27. මේ බ්ලොග් ලොකේ මීට අවුරුදු එකහමාරක් දෙකක් විතර වෙනකන් ඉතා සුන්දර තැනක් වෙලාතිබුනා.කකා(වත්මන් රසිකලොජී) සිරා.අටම්පහුර,හැලපේ.අරුගෙ අඩවිය,ඇවිද්දපය(සුදීක )විචාරක,හෙන් රිබ්ලොග්වොකර් ,ලියන ලිපි බොහොමයක්,නැවත නැවත කියවා රසවිදින්න පුලුවනි.මෙයට කලකට පෙර ලස්සන බ්ලොග් ලියා දැන් ලියවිල්ල නවතා හෝ නවතන තැනට කටයුතු අනිකුන් විසින් කටයුතුකල බ්ලොග් කරුවන්ගේ නම් අමතකය.පසුගිය කාලය පුරාම බ්ලොග් එන්න එන්නම නීරස පල් දේසපාලන යාන් හෑලි පලවෙන තැනක් වෙලා. එතැන අරක් අරන් ඉන්න කාල කන්නි දෙතුන් දෙනා එතැන.වැසිකිලියක් කරගෙන.ඒකෙපදින්චිවෙලා

    ReplyDelete
  28. රාජ්.....මේකේ කොමෙන්ට් වල තියන කුණු හබ්බ ටික ඉවත් කළොත් හොඳා නේද?

    ReplyDelete